Watch Trailer

Watcher (2022) Sinhala Subtitle | සැකයක්ද, සැබෑවක්ද? [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ Drama/Mystery කාන්ඩයට අයත් මෑතකාලයේදී නිකුත් වුණ චිත්‍රපටයක්. මෙය නිකුත් වුණේ 2022 ජූනි තුන් වෙනිදා සහ මේ වෙනකොට IMDb දර්ශකේ 6.5 හොඳ අගයක් සහ කුණු තක්කාලි 87% ලබාගෙන තියෙනවා. මේක අධ්‍යක්ෂණේ කරන්නේ Chloe Okuno කියන අධ්‍යක්ෂකවරිය විසින්. ඇය මීට පෙර V/H/S/94 (2021) චිතපටයට…

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ Drama/Mystery කාන්ඩයට අයත් මෑතකාලයේදී නිකුත් වුණ චිත්‍රපටයක්. මෙය නිකුත් වුණේ 2022 ජූනි තුන් වෙනිදා සහ මේ වෙනකොට IMDb දර්ශකේ 6.5 හොඳ අගයක් සහ කුණු තක්කාලි 87% ලබාගෙන තියෙනවා. මේක අධ්‍යක්ෂණේ කරන්නේ Chloe Okuno කියන අධ්‍යක්ෂකවරිය විසින්. ඇය මීට පෙර V/H/S/94 (2021) චිතපටයට අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා. මෙයට රංඟනයෙන් දායක වන්නේ Maika Monroe(ජූලියා)/ Burn Gorman/ Karl Glusman(ෆ්‍රැන්සිස්)/ Madalina Anea(අයිරීනා)/ Daniel Nuta(ක්‍රිස්ටියන්) යන අයයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,

ජූලියා සහ ෆ්‍රැන්සිස් කියන්නේ විවාහ වූ දෙපලක්. ඔවුන් නිව්‍ යෝක් වල ඉදන් රුමේනියාවෙ බුකාරස්ට් වලට එනවා. එන්නේ ෆ්‍රැන්සිස්ට හමුවුණ නව රස්සාවක් හේතුවෙන්. ජූලියාට නම් බුකාරස්ට් තනිකරම අළුත් ප්‍රදේශයක්, ඒත් ෆ්‍රැන්සිස්ට නම් එහෙම නෑ මොකද ෆ්‍රැන්සිස් ඉපදුනේ රුමේනියාවෙ නිසා. ඉතින් ජූලියා රුමේනියාවෙ භාශාව දන්නෙ නෑ. ඉගෙන ගනිමින් ඉන්නෙ. ඉතින් ජූලියාට නම් මේ ගමන අභියෝග රැසක් ගෙන දෙනවා. මෙසේ ඉන්නකොට මේ දෙන්න දකිනවා මිණීමැරුමක් වෙච්ච තැනක්. හරියටම එයාලගේ ගෙවල් ලඟින්ම. ඒක දැකපු වෙලේ ඉදන් ජූලියාට තිබුන කුතුහලය නිසා ඒ මිණීමැරුම ගැන එයා හොයන්න ගන්නවා. එහෙම මරල දාල තියෙන්නේ ගැහැණු කෙනෙක්ව. බෙල්ල කපලා. ඒ විදිහට ඒ පැත්තෙ මිණීමරුවෙක්ගෙ පහර දීම් හතරක් වෙලා තියෙනවා. ඔහුව හදුන්වන්නේ ස්පයිඩර් කියලා. ඒ ස්පයිඩර්ගේ ග්‍රහනෙන් බේරුන එක් කාන්තාවක් කට උත්තරයක් දීල තියෙනවා. ඒකෙ හැටියට ඇයට කළීන් ඉදන්ම දැනිල තියෙනවා මිනිහෙක් එයාගෙ පස්සෙන් එනව වගේ. එයා දිහා නිතරම බලන් ඉන්නව වගේ.

මේ තොරතුරු හොයාගත්තු වෙලේ ඉදන් ජූලියා ඉන්නෙ සැකෙන්. ඒ වගේම ඇයටත් දැනෙනවා කවුරු හරි ඇයගෙ පස්සෙන් එනව වගේ. ඒත් ෆ්‍රැන්සිස් වැඩිය ගානකට ගන්නෑ මේක ඇයට අලුත් ඇද්දැකීමක් නිසා මොකද අළුත් රටත්, වෙනම භාශාවක් ඒව නිසා ඇය පීඩනෙන් ඉන්නෙ. ඒ නිසා මේව එයාට නිකමට දැනෙනව කියල හිතන්නේ. ඒත් එන්න එන්න ජූලියාගෙ සැකය වැඩි වෙනවා. එහෙනම් එතන ඉදන් ඔයාලම බලලා දැනගන්න, කවුරු හරි ජූලියාගෙ පස්සෙන් ඇත්තටම එනවාද? නැත්තම් ජූලියගේ සැකය නිසා එහෙම හිතෙනවාද? ජූලියා මේ අලුත් පරිසරය එක්ක කෙසේ වැඩ කටයුතු කරයිද කියලා.

එහෙනම් මං දැනට සමුගන්නවා ඊලඟ පාර උපසිරැසි ගේන්න හිතන් ඉන්නෙ මිනි සීරිස් එකකට. එහෙනම් ඒකෙන් හමුවෙමු. ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,979 downloadsDownload Watcher.2022.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,979 downloadsDownload Subtitles22 KB

28 comments

  1. Yani

    Thank you for the sub... great job broo.....

  2. Sachindu Nimsara

    මොකක්ද mini series 1
    Sub ekata thanks ❤️‍❤️‍❤️‍

    1. Bimsara Yashan(ඔලිව)

      Looking for Alaska (2019)

  3. Anonymous

    Thanks jayawewa.....!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Anonymous

    Thriller film nm supiri saho
    Series ekath thriller nm patta
    Thanks saho

  6. sangeeth samarasinghe

    Thanks for sub.Doctor strange 2022 sub plzz..

  7. Malith samarawickrama

    Thanks macho sub ekata.

  8. Kushan

    Sub akta thanks

  9. Anonymous

    Doctor Strange aluth film eka denna

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  11. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. lakshan

    thanks .....................

  14. Ruwan

    Thanks machan sub ekata

  15. indika 75

    thanks..

  16. Harindu Anujitha

    Bro. men 2022 movie eketa sinhala sub eke denna puluwnda

  17. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  18. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  19. Anonymous

    panchayath s02 e03 sub ganna bahane

  20. shan dilruk

    Pls if you can arrange "Marana Simhasanam" movie subtitles.

  21. Lolitha Randilu Sandaruwan

    THank you soo much good flim.

  22. Nishan

    Thanx bro

  23. Darshana Pethum

    thanks, brother for the subtitle.

  24. Darshana Pethum

    thanks, brother for the subtitle.

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Dewadithya

    Thanks for Sub!

  27. Harshana Atapattu

    Thanks for sub dear. Keep it up

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.