90 දශකයේ තවත් ජනප්‍රිය ත්‍රාසජනක ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා. බාර අරන් ටිකක් කල් ගියා උපසිරසිය හදලා ඉවර කරන්න. මේ චිත්‍රපටය දැනටමත් ඔයාල බලලා ඇති. ඉතින් පැරණි චිත්‍රපට එදා වගේම අදත් රස විඳින ඔයාල වෙනුවෙන් අද මං අරන් ආවේ 1996 තිරගත වුන From Dusk till Dawn සෙත් සහ රි…

90 දශකයේ තවත් ජනප්‍රිය ත්‍රාසජනක ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා. බාර අරන් ටිකක් කල් ගියා උපසිරසිය හදලා ඉවර කරන්න. මේ චිත්‍රපටය දැනටමත් ඔයාල බලලා ඇති. ඉතින් පැරණි චිත්‍රපට එදා වගේම අදත් රස විඳින ඔයාල වෙනුවෙන් අද මං අරන් ආවේ 1996 තිරගත වුන
From Dusk till Dawn
සෙත් සහ රිචී කියන්නේ අයියා මලෝ දෙන්නෙක්. මේ දෙන්නා එසේ මෙසේ දෙන්නෙක් නෙවෙයි. නාහෙට අහන්නේ නැති දරුණු අපරාධකාරයෝ දෙන්නෙක්. බැංකුවකුත් මං කොල්ල කාලා ඝාතන කීපයකුත් කරලා මේ දෙන්නා මෙක්සිකෝවට පනින්න හදන්නේ එල් රේ වල කරදරයක් නැතුව නතරවෙන්න බලාගෙන. ඒ මෙක්සිකෝවේ කාලෝස්ට කොටසක් ගෙවලා. කාලෝස්ව හම්බවෙන්න දාගෙන තියෙන්නේ අරුම පුදුම රාත්‍රී සමාජශාලාවක. එලිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්ලු.
ඉතින් මේ චිත්‍රපටයේ අයියා මලෝට ඉන්නේ සුපිරි නළුවො දෙන්නෙක්. George Clooney සහ Quentin Tarantino. ඊට අමතරව Harvey Keitel, Salma Hayek, Danny Trejo එහෙමත් ඉන්නවා. Robert Kurtzman ගේ කතාවට තිර රචනය ලියලා තියෙන්නේ Quentin Tarantino විසින්. නිෂ්පාදනය Gianni Nunnari සහ Meir Teper විසිනි.
විශේෂ වේෂ නිරූපන ප්‍රයෝග Kurtzman, Nicotero & Berger EFX Group විසිනි.
චිත්‍රපටය 1996 ජනවාරි 17 තිරගතවූවකි. විනාඩි 108ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ.ඩොලර් මිලියන 19කි. බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 59.3 ක් වේ.
From Dusk till Dawn චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 7.2ක්, Rotten Tomatoes 62%ක් සහ Letterbox 3.5/5 ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 87%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BRRip පිටපත් සඳහා අදාළ වේ.
4,654 downloadsDownload From-Dusk-Till-Dawn-1996.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
20 comments
Anonymous
Hasith Dulanjana
පරන උනත් සුපිරි ෆිල්ම්ක් මේක.සබ් එකට thanks brother.පුළුවන් කමක් තියෙනවනන් මේ මුවි ටිකටත් සබ් දෙන්න,
•Jackie Brown(1997)
•Death Proof(2007)
•The Master(2012)
• The Talented Mr. Ripley(1999)
• What Women Want(2000)
• The Untouchables(1987)
• A Bronx Tale(1993)
• Meet the Fockers(2004)
• The boondock saints (1999)
• A Perfect World(1993)Suminda Lakshan
පුළුවන් නම් The Adjustment Bureau 2011 ෆිල්ම් එකට සිංහල සබ් එක දෙන්නකො. බයිස්කෝප් එකෙ විස්තරයක් විතරයි තියෙන්නෙ. සබ් එක නෑ. ❤️
Aurora
මේකේ tv series එක දෙන්න පුලුවන් නම් වටිනවා
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Kaushalya
තෑන්ක්ස් මේ වගේ පරණ ෆිල්ම්වලට සබ් දෙනවට
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Suranjan
Thanks jayawewa......!
raviz
Thank you....Good luck..!
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
දිගටම පරණ ෆිල්ම් ම සබ් දෙන්න.
Request ...
Night of the living Dead - 1968
Down of the Dead - 1978
Day of the Dead - 1985
Night of the living Dead - 1990indika75
thanks..
Priyantha Dayakeerthi
රොෂාන් ශමීර ජයසිංහ සොයුර,
හොඳ සිනමාපටයක් යයි සිතනවා.
සිංහල උපසිරැසිය ලබා දුන්නට ඔබට ස්තුතියි, වේගවත්ම උපසිරසි ලබාදෙන්නා ඔබ තමා.
ඔබගේ වටිනා කාලය වැය කරමින් මේ කරනා මහඟු සේවයට මාගේ ස්තුතිය පුද කරමි, ඔබට ජය!Dewadithya
Thanks for sub!
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
sankha
thanks machoo sub ekata. puluwannam anith kotas deketh sub eka denna....
Anonymous
mewa download karanne kothaninda bro?
විමා - Admin
බයිස්කෝප් ඩව්න්ලෝඩ් වෙබ් එකෙන්.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan S. Ariyarathna
thanks
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![From Dusk Till Dawn (1996) Sinhala Subtitles | මලවුන් සමඟ රැයක් [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/From-Dusk-till-Dawn-1996.jpg)
පරන උනත් සුපිරි ෆිල්ම්ක් මේක.සබ් එකට thanks brother.පුළුවන් කමක් තියෙනවනන් මේ මුවි ටිකටත් සබ් දෙන්න,
•Jackie Brown(1997)
•Death Proof(2007)
•The Master(2012)
• The Talented Mr. Ripley(1999)
• What Women Want(2000)
• The Untouchables(1987)
• A Bronx Tale(1993)
• Meet the Fockers(2004)
• The boondock saints (1999)
• A Perfect World(1993)