Watch Trailer

Frozen (2010) | ලස්සන හිම අතර සැඟවුන මාරයා! [සිංහල උපසිරසි සමඟ]

හිම වලට කවුද අකමැති නේද? ලංකාවෙ අපිට එහෙම අත්දැකීමක් විඳින්න නොලැබෙන නිසාම අපි පුදුම ආසයි හිම වැටෙනවා නම්. ඒ නිසාම මම මගේ හත්වෙනි උපසිරැසිය විදියට හිම ගැන කතාවක් අරන් ආවා. 2010 තමයි මේ චිත්‍රපටිය නිපදවලා තියෙන්නෙ. මේක 6.3ක IMDB ratings ලබලා තියෙනවා. ඩෑන් සහ පාකර් කියන තරුණ පෙම් යුවළ සහ ඔවුන්ගෙ යාළු…

Frozen (2010)

හිම වලට කවුද අකමැති නේද? ලංකාවෙ අපිට එහෙම අත්දැකීමක් විඳින්න නොලැබෙන නිසාම අපි පුදුම ආසයි හිම වැටෙනවා නම්.  ඒ නිසාම මම මගේ හත්වෙනි උපසිරැසිය විදියට හිම ගැන කතාවක් අරන් ආවා. 2010 තමයි මේ චිත්‍රපටිය නිපදවලා තියෙන්නෙ. මේක 6.3ක IMDB ratings ලබලා තියෙනවා. ඩෑන් සහ පාකර් කියන තරුණ පෙම් යුවළ සහ ඔවුන්ගෙ යාළුවා, ලින්ච් යනවා හිම මත ලිස්සීමේ ක්‍රීඩා කරන්න. අපිට ඒක ආගන්තුක වුනත් ඒක හිම වැටෙන රටවල බොහොම ජනප්‍රිය ක්‍රීඩාවක් . ඉතින් මෙයාලට ඒකට යන්න සල්ලිත් නැහැ. කපටිකමක් කරලා තමයි එතනට යන්නෙ. ඉතින් තුන්දෙනා හොඳට විනෝද වෙලා එද්දි රෑ වෙලා. ඉතින් මෙයාලා ආපහු එන්න ඕන කේබල් කාර් එකේ. එතන  ඉන්න මනුස්සයාට කියලා බොහොම අමාරුවෙන් ඒකෙ නැගලා මගක් එද්දි ඒක නවතිනවා.ඉතින් ගොඩක් වෙලා බලන් ඉන්නවා ආපහු ඒක යන්න පටන් ගනියි කියලා. ඒත් නෑ… ඒත් දිගටම හිම නම් වැටෙනවා. රෑ දවල් ගෙවෙනවා.ඉතින් කොහොමද එයාලා මේකෙන් බේරෙන්නෙ? කොහොමද ආපහු යන්නෙ? යන්න පුළුවන් වෙයිද? ඒවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

ඉතින් මම ආරාධනා කරනවා ඔයාලා හැමෝටම මේක බලන්න කියලා. ලස්සන සංවේදී කතාවක්.  කමෙන්ටුවක් දාලා යන්න, බාගත කරගන්න ගමන්. ඒක තමයි උපසිරැසි නිර්මාණයෙන් අපිට ලැබෙන සතුට. ඔයාලා හැමෝටම සුභ දවසක්. 😀

3:10 to Yuma (2007) on IMDb

 

 

750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

CBCF4E1BBC5D7B5C524956E0FE119BA0EBAAB694

1.40 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

E04BFD937D22A353382C1A179D7E59212F98976B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,526 downloadsDownload Frozen-2010.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/සඳමාලි-වළකුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳමාලි වළකුඹුර” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සඳමාලි වළකුඹුර

Subtitles

2,526 downloadsDownload Subtitles315 B

38 comments

  1. Darshana

    සබ එකට බොහොම ස්තුතියි සහෝ......

  2. admin

    thnkxz machoww

  3. නලින්

    ස්තුතියි සඳමාලි සොයුරිය.. කලින් බලපු හොද කතාවක් ආයේ සැරයක් බලන්න ඕනේ..

    ජය වේවා!

  4. kasun

    niyamai thanks degatama wada denna......

  5. Kulanjana Maduranga

    niayamai…thanks SANDAMALI SIS..sub ekata..digatama sub demu.jaya wewa……

  6. wsg

    thanks

  7. notisamanalaya

    ලස්සන හිම -

    hima lassanai thamai
    eeth hima watunama
    parisaraya
    -16, - 20 Celsius ganata watenakota
    lankawata enna hithenawa...

    heethala daraganna ba

    tnaks sbu ekata (heethale wewlamin)

  8. Sanjaya

    Thanks Saho..... elama Film akak

  9. janaka kalu

    Thanks....

  10. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    නියම වැඩක්
    ජයම වේවා

  11. thisal

    එල එල මෙක නම් සුපිරි එකක් වගෙ තැන්ක්ස් සබට

  12. Srimal Nishan

    thanks ....................... !!!

  13. nishadh anuradha

    Great job sandamali !

  14. leka

    Thanks guy!

  15. avishka

    thanks sahooooooooooo

  16. lol

    melo rahanna ban

  17. me

    Thanks

  18. Dhanushka

    Thanks….

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    හිම වලට නම් අපිත් කැමතියි.
    ඒත් කොයින්ද බොලේ අපිට හිම. :lol:

    කොහොම වුනත් උපසිරැසියට ස්තුතියි.

    කතාව නම් කලින්ම බැළුවා.
    ආයෙමත් උපසිරැසි එක්ක නිවාඩු පාඩුවේ බැළුවා කියලා අතින් පයින් යන එකක්යැ. :)

  21. Nandana

    Thank U Sandamali.

  22. Jack

    නියමයිනේ.
    පට්ටම කතාවක් වගේ.
    ගොඩක් ස්තුතියි අක්කේ සබ් එකට.
    ජය.

  23. “චූටී මල්ලි”

    කලින් බැලුවා
    දිගටම වැඩේ කරගෙන යමු
    සබට තුති
    ඔබට ජය............

  24. DjU9

    John Wick එකේ BR Rip සබ් වැඩ නැහැ..
    පොඩ්ඩක් බලන්න පුළුවන් ද ?

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සඳමාලි :P ජය

  26. chamara

    thax sis....

  27. indika

    thnq :)

  28. රොයිලි

    බොහොම ස්තූතියි සඳමාලී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. anuska

    thank u very much sister.....

  30. nidi

    niyamai. thanks Sandamali, jaya wewa! balanna watina me wage films tawa denna.

  31. madu

    Thanks.

  32. MAALnath

    Thanks .......................good luck .............

  33. sahanJP

    Ptt bro

    1. sahanJP

      Sry ek mri sis

  34. sahanJP

    Sry ek mru sis

  35. හසිත

    උපසිරසට ස්තුතියි.

  36. Rukshan sanjeewa

    මෙක extract කරාට sub එක එන්නේ නෑ නේ.

  37. S.H Tharaka Prabhath

    Thanks for the siinhala sub bro..