Watch Trailer

Fryday (2018) Sinhala Subtitles | මෙහෙමත් සිකුරාදාවක්..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ 2019 අලුත් අවුරුද්දේ හිනාවෙවී බලන්න හින්දි කොමඩියක් අරන් ආවා. ගෝවින්දා කාලෙකින් ෆිල්ම් එහෙකට අතගහලා. ගෝවින්දා ෆිලුමක් අතාරින්න බෑනේ.තැන්කු වෙන්න ඕනේ අපේ කපිතාන් හසා අයියට මට මේක බාර දුන්නට. ඒක නිසා බාරගත්තා සිංහල උපසිරැසි හදන්න. Fryday කියන්නේ 2018 ආවා හින්දි කොමඩි-ඩ්‍රාමා එකක්. මේ ෆිලුම අධ…

ඔන්න මේ 2019 අලුත් අවුරුද්දේ හිනාවෙවී බලන්න හින්දි කොමඩියක් අරන් ආවා. ගෝවින්දා කාලෙකින් ෆිල්ම් එහෙකට අතගහලා. ගෝවින්දා ෆිලුමක් අතාරින්න බෑනේ.තැන්කු වෙන්න ඕනේ අපේ කපිතාන් හසා අයියට මට මේක බාර දුන්නට. ඒක නිසා බාරගත්තා සිංහල උපසිරැසි හදන්න. Fryday කියන්නේ 2018 ආවා හින්දි කොමඩි-ඩ්‍රාමා එකක්. මේ ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අභිශේක් ඩෝග්‍රා කියල කෙනෙක්. මේකට නිෂ්පාදන දායකත්වය දීලා තියෙන්නේ සජිත් කුරේශි හා PVR Pictures වලින්.මේක ප්‍රධාන චරිතයන් විදියට ගෝවින්දා හා වරුන් ශර්මා යෙදෙනවා.

IMDb Rate – 5.8/10
Cast – Govinda, Varun Sharma, Sanjay Mishra,Rajesh Sharma,Digangana Suryavanshi
Director -Abhishek Dogra
Genres – Comedy, Drama
Released Date – 12 October 2018
Language – Hindi

කතාවේ වෙන්නේ, මෙන්න මෙහෙම දෙයක්. රාජීව් කියල පවිත්‍ර වතුර ෆිල්ටර් කම්පැනියක වැඩ කරන එක අලෙවිකරුවෙක් ඉන්නවා. මෙයා එක ෆිල්ටර් එකක්වත් විකුණලා තිබුණේ නෑ, මෙයාගේ බොසා හැමදාම මෙයාට බයිනවා. මෙයාගේ කෙල්ලත් මෙයාව දාලා යනවා. මෙයාට මුලු ජිවීතේම වගේ එපා වෙනවා.එක දවසක් කඩේක ඉන්නකොට එක මිනිහෙක් ඇවිත් මෙයාට බාබා කෙනෙක්ගේ කාඩ් එකක් දීලා යනවා.ඒකේ තියෙන විදියට මේ බාබා අපේ රාජීව්ලා වගේ අසමත් වුණු අලෙවිකරුවන්ගේ සිත් හදලා එයාලව ධෛර්යය කරනවා. මෙයත් දවසක් ඒකට ගිහින් ඒ බාබා කියන විදියට කරනවා,එතකොට ඒ බාබාම මෙයාට එයාගේ පළවෙනි ෆිල්ටර් එක විකුණන්න තැනකුත් හොයලා දෙනවා. ඉතින් එයාට ෆිල්ටර් එකත් අරන් යන්න තියෙන දවස සිකුරාදා දවසක්. මන් හිතනවා ෆිල්ම් එකේ නමට හේතු වුණේ මේක නිසා කියලා. ඊටපස්සේ මෙයා යන ගෙදර අයිතිකාරයා තමයි ගගන්. ගගන් විදියට ගෝවින්දා රඟපාන්නේ.එයාගේ බිරිඳ NGO එකක වැඩ නිසා එයාගේ මහත්තයා එක්ක ඉන්න කාලයක් එයාට හොයාගන්න නෑ. මේ ගගන් හරිම පෙම්කුරුල්ලා. කච බච කච බච. වචන කෝච්චිය වගේ කියවන්න ගත්තොත්. මෙයා තියටර් එකක රඟපානවා.එයාට එතනදි ගැහැණු ළමයෙක් සෙට් වෙනවා, අනියම් සම්බන්ධයක් විදියට. එපාර සිකුරාද දවසත් එනවා.එදා තමයි ජෝගිය පටන් ගන්නෙ.ගගන්ගේ බිරිඳ එදා ශිම්ලා යන්න හදන්නේ, ඉතින් මේ ගගන් අර සෙට් වුණු කෙල්ලට එදාට කතාකරනවා. දැන් ඒ කෙල්ලත් එනවා, අපේ ෆිල්ටර් කොල්ලත් එනවා. ඔහොම ඔහොම තව ගොඩක් කට්ටිය එදාට එනවා. එදා දවස තුළ වෙන දේවල් තමයි ෆිලුමේ තියෙන්නේ,

ඉතින් ගෝවින්දාගේ අනර්ඝ අනගිබවනීය උපහාසාත්මක කලා හැකියාව පිළිබිඹු කරන තවත් එක ෆිලුමක් කියල මේක කියන්න පුලුවන්. ඉතින් මේක පවුලේ හැමෝටම බලන්න පුළුවන් ෆිල්ම් එකක්. ලස්සන කතාවක්. වැඩි කතා ඕනේ නෑ බලලම ඉන්න. ආයෙමත් ලස්සන ෆිලුමක් උපසිරසත් එක්ක හම්බවෙමු. ගිහින් එන්නම්. අහ් තව දෙයක්..! කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා..!😁

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD Rip පිටපත් සඳහා අදාළ වේ.

6,123 downloadsDownload Fryday-2018.zip67 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/07/Pasindu-Madhumal-e1510429758606.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

6,123 downloadsDownload Subtitles67 KB

35 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. geeganagamage

    බොහොම ස්තුතියි බලාගෙන හිටිය ෆිල්ම් එකක් .

  3. Eranda Malith 2.0

    සබ් එකට ගොඩක් ස්තූතියි මචන්

  4. gihan perera

    ගෝවින්දා නම් නොබලා කොහොමද...ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ...ජය වෙිවා...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...

  5. Kulanjana Maduranga

    subata thanks saho....

  6. harshani11112

    ස්තුති පසිදු සහො...

  7. Ayesh Prashan

    Thank You

  8. indika75

    thanks..

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට....!

  10. wasanthamax

    sub akata thanks!!!!!!!!!!!

  11. dush135

    ela

  12. maikee

    Sub ekata tanx

  13. gayan215

    bohoma sthuthi saho....

  14. Shamal manojan

    Flop movie එකක් නිසා මේකට කවුරුවත්ම සබ් කරන එකක් නෑ කියලා මම මේකට සිංහල සබ් ගැන බලාපොරොත්තු අතහැරලා හිටියේ. විශ්වාස කරන්න බෑ. ගොඩාක් ගොඩාක් ස්තූතියි.

    මේවගේ තවත් flop ෆිල්ම් ටිකක් තියනවා ගෝවින්දාගේ සහ සනී ඩියොල්ගේ.

    Rangeela Raga - 2019 (ගොවින්දා)
    Aa gaya hero - 2017 (ගෝවින්දා)
    Deewana main deewana - 2013 (ගොවින්දා)
    Loot - 2011 (ගෝවින්දා)
    Yamla pagla deewana: phir se - 2018 (සනී ඩියොල්)
    Mohalla Assi - 2018 (සනී ඩියොල්)
    Bhaiaji Superhit - 2018 (සනී ඩියොල්)

    ඔයාට පුලුවන් නම් සබ් කරන්නකෝ. නැති නම් ඇඩ්මින් අයියලාට කියන්නකෝ. කාට හරි සබ් කරන්න බාරදෙන්න කියලා. Please!

    1. PaSindu MaDumal

      අපිට පුලුවන් උපරිමයෙන් කරන්නම්.
      අදහස් දැක්වූවාට ස්තුතියි

  15. chathurangi93

    Thankz sub1ta

  16. maikee

    namaste england hindi movie ekatath sub dennako. hoda copyk ewilla mn dekka

    1. PaSindu MaDumal

      අදහස් දැක්වූවාට ස්තුතියි.

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. PaSindu MaDumal

      ස්තුතියි රොයිලි අයියා❤
      ඔබටත් ජය

  18. malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට

  19. N_R

    Thank You.

  20. sanjaya1977

    well done

  21. LB Roshan

    Supper machan

  22. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති මලේ..
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

    1. PaSindu MaDumal

      තැන්ක්ස් සදේ අයියා❤

  23. Tharaka Madushan

    Thanks bro

  24. dinusha

    thanx bro sub akata

  25. Hashanchamara

    Tnz bro

  26. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  27. chinthaka_shiwantha

    great work..

  28. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  29. Lahiru_sankalpa

    Thankz bn

  30. chathuradinesh

  31. Prabodha Jayakody

    Ela