Watch Trailer

Fugly (2014) | නොමියෙන යහළුවන්…[සිංහල උපසිරසි සමඟ]

මේ වසරේ ජූනි මස 13 වෙනිදා නිකුත්වුණ තවත් හින්දි චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නේ. මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය නිසා හිතුව තරම් ඉක්මනට මේ චිත්‍රපටය දෙන්න හැකියාව ලැබුණේ නැහැ. කියලා ඉන්නම් චිත්‍රපටයේ පසුබිම ගැන. Kabir Sadanand විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ නම තමයි FUGLY. නිෂ්පාදනයෙන් දායක…

F#ugly 2014

මේ වසරේ ජූනි මස 13 වෙනිදා නිකුත්වුණ තවත් හින්දි චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නේ. මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය නිසා හිතුව තරම් ඉක්මනට මේ චිත්‍රපටය දෙන්න හැකියාව ලැබුණේ නැහැ. කියලා ඉන්නම් චිත්‍රපටයේ පසුබිම ගැන. Kabir Sadanand විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ නම තමයි FUGLY. නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙනවා, Ashvini Yardi, Alka Bhatia සහ Akshay Kumar. රංගනයෙන් දායක වෙන්නේ නම් අලුත් නළු නිළියන් කීප දෙනෙක්. නම් වශයෙන් කීවොත්, Jimmy Shergill, Mohit Marwah, Kiara Advani, Vijender Singh, Arfi Lamba.ලබාගෙන ඇති IMDb අගය 4.7 ක්.

කතා සාරාංශය ගැන මෙහෙම කියන්නම්. මේක යාළුවෝ හතර දෙනෙක්ගේ කතාවක්. දේව්, ගෞරව්, ආදිත්‍යය සහ දේවි. විද්‍යාල ජීවිතයෙන් සමු ගනිමින් සිටින මොවුන් තම තමන්ගේ සිහින ඔස්සේ ජීවිතය දිනාගන්නයි සූදානම. මේ යාළුවෝ හතර දෙනාම පුංචි කාලේ ඉඳන් එකටමයි. එකිනෙකාට අවංකයි. මේ අතරින් ගෞරව් කියන්නේ, මන්ත්‍රීවරයෙක්ගේ පුතෙක්. ඉතින් යාළුවොත් එක්ක එකතු වෙලා කරන මගෝඩි වැඩ වලදී පොලීසියත් එක්ක ගැටුම් ඇති කරගෙන බේරෙන්නේ තමන්ගේ තාත්තගේ නම පාවිච්චි කරලා. මෙයාලා මේ විදියට කරන තවත් එක මගෝඩි වැඩක් නිසා සෙල්ලම ලෙල්ලම වෙනවා. මෙයාලගේ සෙල්ලක්කාර ජීවිතයට කණ කොකා හඬන්න පටන් ගන්නේ, මන්ත්‍රී තුමන්ගේ බලයට බිය නොවන කෘර වගේම කපටි පොලිස් නිලධාරියෙක් එක්ක පැටලෙන්නට සිදුවෙන නිසා. සිහිනෙකින් වත් නොසිතූ ලෙස මේ කපටි පොලිස් නිලධාරියාගේ අණසකට යට වී ඔවුනට නරක වැඩ විශාල ප්‍රමාණයක් කරන්නට සිදු වෙනවා. ඔවුන්ට කිසිසේත්ම ඔහුගෙන් ගැලවීමක් නම් ලැබෙන්නේ නැහැ.

චිත්‍රපටය ආරම්භ වන්නේ, දේව් විසින් තමන්ගේ සිරුරට ගිනි තියාගන්නා සිද්ධියකින්. තමන්ගේ සිහින ඔස්සේ ජීවිතය ගෙනයන මොවුනට සිදු වූයේ කුමක්ද? දේව් ඇයි මේ විදියට ගිනි තියාගන්නේ,,… දිවි නසා ගැනීමේ අරමුණින්ද?…. එතකොට මේ අනිත් යාළුවෝ තුන් දෙනා එයාලට මොකද වෙන්නේ? මේ කරුණු කාරණා තෝර බේරගන්න නම් චිත්‍රපටය නරඹන්නම වෙනවා. චිත්‍රපටය උපසිරැසි ගැන්වීමට ආරාධනා කළ හසන්ත වික්‍රමරත්න අයියට ප්‍රණාමය.. ජයෙන් ජයම වේවා..! එලස්ස්ස්….. 😀

Fugly (2014) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

EB8ED534910F8B0826E800378F3FBAB3AA4A00EA

1.07GB කොපිය මෙතනින් බාගන්න

ba8ac91d3c857225a7773808d5c00e68baaf065a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,357 downloadsDownload Fugly.2014.baiscopelk.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

4,357 downloadsDownload Subtitles64 KB

34 comments

  1. සමීර චතුරංග

    නියමයි යශෝධ... ඊයේ බලන්න උන්නේ.. ඒත් බලන්න උනේ නැහැ, ඒත් ඔන්න අද නම් බලනවා.
    බලමුකෝ මේකත් කොහොමද කියලා..
    අනිත් ෆිල්ම් වලට වඩා ටිකක් පරක්කු වෙලානේ ආවේ.
    ජය වේවා!!

  2. Vidura Adikari

    සුපිරි බන් . ගොඩක් පින්

  3. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි යශෝධ උපසිරසට
    කතාව හොදයි වගේ නේබාමුකෝ බලන්න :)

  4. ලක්ෂාන් නිලංක

    ela ela mcn mekath balannamko...sabata bohoma thuthi...jaya wewa...!

  5. nuwan

    supirima wadak...
    thank you so much...........

  6. sf

    ඇයි බන් මෙකේ රෙට්න් අඩු වුනේ මම නම් බැලුවා නියම ෆිල්ම් එකක් යාලුවා

  7. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. Kulanjana Maduranga

    ah hoda movie ekak wage.subata thanks YASHODA saho.digatama sub denn.jaya wewa........

  9. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි යශෝධ සහෝ..
    නම දැක්ක ගමන් මට මීටර් උනේ නැහැ ෆිල්ම් එක මොකද්ද කියලා..
    ඒත් මම දැන් මේකේ ට්‍රේලරේ බැලුවා..
    ගතියක් තියෙන ෆිල්ම් එකක් වගේ..
    ඒ වගේම මේකේ තියේ නේද ආක්ෂේ සහ සල්මන් දෙන්නා ඉන්න සිංදුවකුත්..
    එකෙත් පොඩි ගතියක් තියේ...
    එහෙනම් ඔන්න ගන්නවා..
    ජය වේවා!!!

  10. ISHANKA

    godaak thanx thawath me wagemanirmanayak balaporothtuwenawa

  11. AloneBoy[තනිකඩ කොලුවා]

    නියමයි යශෝ...දිගටම සබ් දෙමු.ජය වේවා!

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. අනුරාධ

    නියම වැඩක් සහෝ :P :P
    :P
    උපසිරැසියට තුති…… :D

  15. “චූටී මල්ලි”

    මේකනම් බලන එක ශුවර් නෑ
    කෝම උනත් වැඩේ හොදා යසෝ
    සබට තුති
    ඔබට ජය...........

  16. වරුණ රංගජිත් (වරූ)

    නියමයි යශෝධ මල්ලී නියමයි...
    හොඳ ෆිල්මක් වගේ...
    මේක බාන්න ඕනි අනිවා..
    සබට තුති..
    ජයම වේවා...
    ඊළඟ එකත් ඉක්මනටම දෙමුතත
    ජය.....

  17. වරුණ රංගජිත් (වරූ)

    නියමයි යශෝධ මල්ලී නියමයි...
    හොඳ ෆිල්මක් වගේ...
    මේක බාන්න ඕනි අනිවා..
    සබට තුති..
    ජයම වේවා...
    ඊළඟ එකත් ඉක්මනටම දෙමු
    ජය.....

  18. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යශොධ අයියේ...
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  20. නලින්

    ස්තුතියි යශෝ...! හිතුවෙ නැති වුනාට අමුතුම කථාවක් වගේ..

    ජය වේවා!

  21. Nelson

    Good Work Friend thanks

  22. Pradeep

    Sabata godak thanks saho.

  23. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    නි‍ය‍ම‍යි ‍
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි, ‍අ‍යි‍යේ.
    දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

  24. prasa

    සබ් එකට ස්තුතියි…
    දිගටම සබ් දෙන්න

  25. අදිත ප්‍රවීන්

    නියමයි යශෝධ අයියා !
    සමාවෙන්න අදහසක් දක්වන්න පරක්කු වුණාට .
    බොහොම ස්තුතියි උපසිරැසියට .
    :D

  26. Tharindu Perera

    elazzz ahhh machan...
    patta kathavak vagee...
    thanks machan sub ekatahhh..

  27. Tharindu

    පිං මචෝ...
    දාන පලවෙන් කමෙන්ට් එක..හැමදාම ෆිල්ම් අරන් යනවා කමෙන්ට්ස් නොදා...
    ඒක මහ කුහක කමක් කියල හිතුනා..අද ඉදන් දානවා කියලා හිතාගත්තා..
    තෑන්ක්ස් මචෝ..
    තව සබ් කරන්න ශක්තිය ලැබේවා !!!

  28. amila

    thank for subs

  29. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  30. prashan

    onna ehenam mamath gaththa.comment wala widiyatanam hoda film ekak wage.thanks saho....., obata jayen jaya.

  31. RANA D

    nice wadk br..............thnkzzzzzzzzzzzzzz sub1 t...........

  32. Naween

    පට්ට බං..එළ උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් .ඔබට ජයෙන් ජය...!

  33. Surajaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  34. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!