Watch Trailer

Jigarthanda (2014) | සීතල හදවත. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා පටන්ගන්නම්… ඔන්න මම අරගෙන ආවා මගේ තුන්වන උපසිරැසි නිර්මාණය, ගිය වර කෙරුවේ Velaiyilla Pattathari (2014) දමිළ චිත්‍රපටියක්, මේකට comments කරපු හැමෝටම සහ උපසිරැසි බාගත කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. තුන්වෙනි උපසිරැසියත් දමිළ එකක්ම තමයි. මේක පට්ට විදියට අමාරුවක වැටුණා මම උපසිරැසි කරන්න ගිහ…

Jigarthanda 2014

ආයුබෝවන් කියලා පටන්ගන්නම්… ඔන්න මම අරගෙන ආවා මගේ තුන්වන උපසිරැසි නිර්මාණය, ගිය වර කෙරුවේ Velaiyilla Pattathari (2014) දමිළ චිත්‍රපටියක්, මේකට comments කරපු හැමෝටම සහ උපසිරැසි බාගත කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. තුන්වෙනි උපසිරැසියත් දමිළ එකක්ම තමයි. මේක පට්ට විදියට අමාරුවක වැටුණා මම උපසිරැසි කරන්න ගිහින්. 2014.08.01 වන දින ඉන්දියාවේදී තිරගත වුණ මෙම සලරැවේ DVDRip පිටපතක් නිකුත්වුණේ 2014.08.30 වන දින. ඉතින් මම ඉතින් හා හා පුරා කියල දත කට මැදගෙන පටන්ගත්ත තිබ්බ වැඩ සේරම ටික නවත්වල උපසිරැසි කරන්න පටන්ගත්ත. ඔහොම සලරැවේ විනාඩි 45 විතර උපසිරැසි කරනකොට ලැප් එක ඕෆ් උණා. ඒත් ආපහු ඔන් කරද්දි වින්ඩෝස් ඔන් වෙන්නේ නැහැ. අලුතෙන් දාන්න වෙලානේ. මල කෙලියයි උපසිරැසි ෆයිල් එක තිබුණේ ලැප් එකේ ඩෙස්ක්ටොප් එකේ. මොනවා කරන්නද අලුතෙන් වින්ඩොව්ස් දාලා නැවත මුල ඉදලම පටන් ගත්ත වැඩේ.

ඔයාලා දන්නවානේ මම මේ දමිළ චිත්‍රපටි අහගෙන කරන්නේ කියලා. ගිය වර චිත්‍රපටියේ උදව් කරපු යාලුවාගේ නම අහලා තිබුණා නම මුන්නා මුස්ලිම් එක්කෙන්. එයාගේ ඉල්ලීම මත මම ඒයා ගැන විස්තර මොනවත් කිව්වේ නැහැ. මින් ඉදිරියට කියන්නෙත් නැහැ. ඔන්න ඉතින් උපසිරැසි ෆයින් එක මකා ගත්තට යාළුවගෙන් බැණුම්. මම තනියම ටයිමි ලයින් තනියම හදාගෙන උපසිරැසි නිර්මාණය කරනවා කියන්නේ ගොඩක් අමාරුයි. අමාරුකම් පැත්තකින් තියලා වැඩේ පටන් ගත්ත. දෙවන වතාවටත් උපසිරැසිය කරගෙන යද්දි අන්තර්ජාලයට ඉංග්‍රීසි උපිසිරැසි එක්කරල තිබුණ හරි දැන් මට තනියම කරන්න පුළුවන් කියලා වැඩේ පටන්ගන්න හැදුවත් බැහැ ඉංග්‍රීසි උපසිරැසියේ ටයිම් ලයින් හරි ගියත් ඉංග්‍රීසි උපසිරැසියේ අඩුපාඩුකම් ගොඩාක් තිබුණා. ඒක නිසා යාලුවත් අල්ලාගෙන තමයි වැඩේ නැවතත් පටන් ගත්තේ. ඒත් ඉක්මනින් කරන්නම් කියලා හිටියත්. කාර්යාලයේ වැඩ වැඩිවු නිසා උපසිරැසිය කරන එක දවසින් දවස ප්‍රමාද කරන්නට උණා. පරක්කු උණාට නම් ගොඩාක් සමාවෙන්න.

හරි දැන් චිත්‍රපටිය දිහා බලමු. IMDb දර්ශකයෙන් 8.4/10ක අගයක් ගන්න සමත්වෙලා තියෙනවා.මෙම චිත්‍රපටියේ ප්‍රධාන නලුව සිද්දාත්. නිළිය ලක්ෂ්මි මොනොන්. ඉන්දියානු කොටි 30ක් වියදම් කරමින් නිර්මාණය කරන ලද මෙම විත්‍රපටියේ සමස්ත අදායම ඇමරිකානු ඩොලර් මිලියන 05ක් ලෙස ස‍දහන් වෙනවා. කතාව මෙහෙමයි කාර්තික් විත්‍රපටියක් අධ්‍යක්‍ෂක කෙනෙක් වීමට උත්සහ කරන කෙනෙක්. කෙටි චිත්‍රපට අධ්‍යක්‍ෂක තරගාවගියකට ගිහින් ඔහුට එතනින් අවසන් වටයට යාමට ප්‍රථම ඉවත්වීමට සිදුවෙනවා. නමුත් ඔහුට එම තරගයේදි නිෂ්පාදක වරුන් දෙදෙනෙක් අතර අැතිවන ආරවුලක් නිසා එක් නිෂ්පාදකවරයෙක් කාර්තික්ගේ චිත්‍රපටිය නිෂ්පාදනය කිරීමට කැමති වෙනාවා. ඔහුට ඕන මැර චිත්‍රපටියක් නිර්මාණය කරන්න. කතාව බලමු නේද කිව්වොත් සේරම කිව්වොත් අගේ නැහැ.

ඔය ගොල්ලන්ට යටින් comments කරන්න බැරි මොනවා හරි තියෙනවනම් මේ මගේ මුහුණ පොත මෙතනට messages දාන්න පුළුවන්. තව දෙයක් මෙහි සියලුම දෙබස් සහ සිංදු සදහා උපසිරැසි නිර්මාණය කර ඇත. ගුණාත්මක උපසිරැසියක් සදහා බයිස්කෝප් සමගම රැදි සිටින්න. දමිල් තෙලිගු සලරෑ වලට උපසිරැසි නිර්මාණයට පරක්කු උණත්, අනිවාර්යෙන්ම ගුණාත්මක උපසිරැසි බයිස්කෝප් තුළ ඇතුළත් වේ.

(ගොඩාක් ස්තුතිවන්ත වෙනව බයිස්කෝප් ඇඩ්මින් කණ්ඩායමට මේ වගේ දෙයක් මේ පුංචි ලංකාව තුළ තමන්ගේ අතේ වියදමින් කරගෙන යනවට, නමුත් දැනට ඇතිවී තිබෙන තත්වය මත අපි බයිස්කෝප් කණ්ඩායමට ඕනෑම අයුරකින් උදව් කිරීමට කැමතියි) 

Jigarthanda (2014) on IMDb

 

 

432 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

8725d58e0a0c4ecf65ebc25f56320e4eff4af986

725 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

98d221df08272d3a9686643af10bec9daadb661d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,728 downloadsDownload Jigarthanda.2014.baiscopelk.zip135 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)

Subtitles

5,728 downloadsDownload Subtitles135 KB

56 comments

  1. janna

    thankxxx lot saho...mama thama palaweniya

    1. SaDuN dAnUsHkA

      සමාවෙන්න මම නම් ගොඩ දෙනෙකුගේ උපසිරැසි වලට comments දාන්නේ නැතිව ඇති.
      ඒ උවමනාවෙන් නෙවෙයි, වැඩ වැඩි නිසා, මම මේ මාසෙට තාම එක චිත්‍රපටියක්වත් නරබලා නැහැ වැඩ වැඩි නිසා.
      comments දාන හැමෝටම සහ උපසිරැසි ලබා ගන්න හැමෝටම බොහොම ස්තුතියි.

  2. ujitha

    mama eka.... ela wage rating walin.. bala balamu.. thanx sub walata..

  3. ujitha

    ayyo. mis una eka

  4. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සහෝ !
    බාලා තියාගත්තා .සබ් ලැබෙන බව දන්න නිසා .
    දිගටම සබ් දෙන්න .
    :D

  5. Kulanjana Maduranga

    niyamai...sub denakm hitiye...subata thanks SADUN saho.digatama sub denn.jaya wewa....

  6. kasun

    Ela ela my brooooooo (y)

  7. වරුණ රංගජිත් (වරූ)

    niyamai nacooo..
    Thanks...
    aniwa bemak

  8. වරුණ රංගජිත් (වරූ)

    niyamai machooo....

  9. චාරුක අයියා

    ඔන්න මමත් ගත්තෝ....
    සබ් එකට ස්තුතියි...
    දිගටම සබ් දෙන්න....

  10. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍සබ්‍ ‍දෙ‍න‍වා ‍කි‍ය‍ලා ‍දන්‍‍න‍වා.
    ‍ඒ ‍හින්‍‍දා ‍ෆි‍ලු‍මත්‍ ‍බා‍ලා ‍ති‍යෙන්‍‍නේ. (‍ඇත්‍‍ත‍ට‍ම ‍ම‍ම ‍නෙ‍මේ ‍බෑ‍වේ, ‍ම‍ට ‍යා‍ලු‍වෙක්‍ ‍දුන්‍‍නේ)
    ‍ඇත්‍‍ත‍ට‍ම ‍ගු‍නාත්‍‍ම‍ක ‍උ‍ප‍සි‍රැ‍සි ‍නම්‍ ‍ඉ‍තින්‍, ‍බ‍යිස්‍‍කෝප්‍ ‍ත‍මා. '
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!

  11. “චූටී මල්ලි”

    එල එල මචෝ
    වෙලාවක් ලැබුනොත් බලනවා
    සබට තුති
    ඔබට ජය...................

  12. Vidura Adikari

    ගොඩක් පින් . ගොඩක් ස්තුතියි !!

  13. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න මමත් සබ ගත්තා මචෝ
    දැන්ම නම් බලන්න වෙන්නේ නැ
    වෙලාවක් ලැබුණු ගමන්ම බලන්න ඕනේ
    සබට තුති ඔබට ජය. :) :)

  14. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි පොරක් නේ...
    ටයිම් ලයින් හදාගෙන සබත් අහලම කරනවා කියන්නේ..
    ඊට වඩා මොකද්ද මෙයා..
    දිගටම කරමු..
    ජය වේවා..

  15. සමීර චතුරංග

    නියම වැඩක් සහෝ.. ඊලඟ එකත් ඉක්මණටම ගේමු.. ජය පතනවා!!

  16. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. sanjeewa

    thanks lot

  18. champi

    shaa man kamathima naluwek.... godak sthuuthi

  19. jana

    goooooooooooood .ela

  20. Don Herman

    Thank you Bro.......

  21. nuwan

    supirima wadak...
    thank you so much...........

  22. sf

    උබේ ජොබ් එකේ හැට්යට සබ් එක දෙන්න කාලය හොයාගත්ත එකම වට්නවා

  23. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  24. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. ගොඩක් මහන්සි වෙලා හදපු උපසිරැසියක් වෙච්ච කොට කමෙන්ට් එකක් වත් නොදා කොහොමද නේ? ඊළග උපසිරැසියයෙන් මුණගැහෙමු.

  25. Chami.S

    Thanks...

  26. ajith

    aparade neh lap eka ekak ganin :P

  27. ruwan

    niyamai mchn,,,, ohoma yamu
    elaz...

  28. ISHANKA

    godaak sthuthi oyata issarrahata thawath upasirasi kaanna wasanawa dairya labewa

  29. wajira

    good work thanks

  30. ANJANA

    thanks...

  31. dilruwan

    niyamai sahooo

  32. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  33. earnga pathirage

    thqqqq

  34. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. chamara malli

    thanks saho

  36. Don Herman

    කාලෙකට පස්සේ ඉතාම හොඳ දමිළ චිත්‍රපටයක් බලන්න දුන්නාට බොහොම ස්තුතියි. වට්ටෝරු දමිළ චිත්‍රපටයකට වඩා වෙනත් අකාරයකට ගලායන ලස්සන නිපැයුමක්. සිංහල sub හොඳටම කරලා තිබුනා. හොඳ චිත්‍රපටයක් වාගේම හොඳ sub දුන්නාට නැවත වරක් ස්තුතියි. මේ වගේ තව හොඳ එකක් දෙන්න.

  37. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සදුන් සහෝ..
    ප්‍රතිචාර හොද නිසා බාන්න හිතුනා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  38. නලින්

    ස්තුතියි සදුන් සහෝ

    ජය වේවා!

  39. chamika

    lovely 2012 film sub please

  40. Pradeep

    Tamil, Telugu aniwa balanawa saho,
    Sabata godak Thanks Saho.

  41. DAP

    නියම වැඩක් සහෝ

  42. Menu

    Thank you!

  43. prasa

    සබ් එකට ස්තුතියි…
    දිගටම සබ් දෙන්න

  44. mihindu fonseka

    පට්ට තෑන්ක්ස් සහෝ..
    දිගටම ඔබේ සේවය අපි අපේක්ෂා කරනවා.

  45. Bhanusha

    katta kagena me dena sub ekata godaaak tnx
    digatama telegu film walata sub demu. jaya wewa.......

  46. dinesh

    lassanai macho sub ekata thanks

  47. isuru lakmal

    niyamai ban...

  48. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  49. dilan randimal

    Niyamai machan.alakiri..

  50. pramith

    ela machooooooooooooooooo

Load more comments