Watch Trailer

Mujhse Fraaandship Karoge (2011) | ඔබට මිතුරු වෙන්න ඕනද..? [සිංහල උපසිරසි සමඟ]

2011 දෙසැම්බර් 15 පළකළ ලිපිය. ඔන්‍‍න ‍එ‍හෙ‍නන්‍ ‍මාත්‍ ‍හා ‍හා ‍පු‍රා ‍කි‍ය‍ලා බයිස්කෝප් ‍එ‍ක‍ට ‍සෙ‍ටාර් ‍උ‍නා. ‍මේ‍ක social network ‍‍නැත්‍‍නම්‍ ‍‍අ‍පේ භාෂා‍වෙන්‍ ‍කිව්‍‍වොත්‍ ෆේස්බුක් ‍‍හ‍ර‍හා ‍ගො‍ඩනැ‍ගෙ‍න ආදර කථා ‍‍දෙ‍කක්‍‍. ‍‍නැ‍හැ ‍හ‍රි‍ය‍ට‍ම ‍බැ‍ලු‍වොත්‍ ‍තු‍නක්‍.‍ මේ‍ක ‍නි‍කුත්‍ ‍උ‍නේ 2011 ‍…

mujhse fraaandship karoge

2011 දෙසැම්බර් 15 පළකළ ලිපිය.

ඔන්‍‍න ‍එ‍හෙ‍නන්‍ ‍මාත්‍ ‍හා ‍හා ‍පු‍රා ‍කි‍ය‍ලා බයිස්කෝප් ‍එ‍ක‍ට ‍සෙ‍ටාර් ‍උ‍නා. ‍මේ‍ක social network ‍‍නැත්‍‍නම්‍ ‍‍අ‍පේ භාෂා‍වෙන්‍ ‍කිව්‍‍වොත්‍ ෆේස්බුක් ‍‍හ‍ර‍හා ‍ගො‍ඩනැ‍ගෙ‍න ආදර කථා ‍‍දෙ‍කක්‍‍. ‍‍නැ‍හැ ‍හ‍රි‍ය‍ට‍ම ‍බැ‍ලු‍වොත්‍ ‍තු‍නක්‍.‍ මේ‍ක ‍නි‍කුත්‍ ‍උ‍නේ 2011 ‍ඔක්‍‍තෝම්‍‍බර් 14. ‍මේ‍ක‍ට IMDB rating 7.4/10 ක්‍ ‍ති‍යෙ‍න‍වා. ‍මේ බයිස්කෝප් ‍එ‍කේ ‍අ‍පි ‍සා‍මාන්‍යයෙන් ‍දන්‍‍න ‍කි‍ය‍න ජනප්‍රිය න‍ලු ‍නි‍ලි‍යෝ ‍එ‍හෙ‍ම ‍නැ‍හැ. ‍ඔක්‍‍කො‍ම ‍ඉන්‍‍නේ ‍අ‍ලුත්‍ ‍අ‍ය. ‍එ‍හෙ‍ම ‍වෙ‍ලත්‍ ‍අ‍ර ‍වි‍දි‍යෙ ‍ඉ‍හ‍ල රේටින් ‍එ‍කක්‍ ‍ගන්‍‍න ‍මේ බයිස්කෝප් ‍එ‍ක ‍කොච්‍‍ච‍ර ‍පට්‍‍ට ‍එ‍කක්‍ ‍වෙන්‍‍න ‍ඔ‍නෙ‍ද. ‍එ‍ව‍ගේ‍ම ‍මෙ‍ක ‍නිශ්‍‍පා‍ද‍න‍ය ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නෙ Yash Raj Company ‍‍වෙ‍නු‍වෙන්‍ Adithya Chopra. අධ්‍යක්ෂණය ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නෙ Nupur Asthana.
‍

ක‍තා‍ව ‍කෙ‍ටි‍යෙන්‍ ‍කිව්‍‍වොත්‍ ‍මෙ‍කේ ප්‍රධාන ‍ච‍රි‍ත ‍දෙ‍ක Vishal ‍ස‍හ Preity ‍ආ‍රම්‍භයේදී ‍එ‍කි‍නෙ‍කා‍ට‍ වෛ‍ර ‍ක‍ර‍න ‍‍එ‍ක‍ම කොලේජ් ‍එ‍කේ ‍ඉ‍ගෙ‍න ‍ගන්‍‍න ‍දෙන්‍‍නෙක්‍.‍ මේ Vishal ‍ස‍හ Preity දෙන්‍‍නා ‍පි‍ලි‍වෙ‍ලින්‍ Malvika ‍ස‍හ Rahul ‍ය‍න ‍දෙන්‍‍න‍ට ‍ආ‍ද‍ර‍ය ‍ක‍ර‍න‍වා. ‍මේ ‍නි‍සා ‍මේ Vishal ස‍හ Preity පි‍ලි‍වෙ‍ලින්‍ Rahul ‍ස‍හ Malvika ‍ලෙ‍ස ෆේක් ෆේස්බුක් Accounts ‍දෙ‍ක‍කින්‍ චැට් ‍‍ක‍ර‍න‍වා.‍ මේ ‍හ‍ර‍හා fake Rahul සහ Malvika ‍අ‍ත‍ර ‍සි‍දු‍ව‍න ආ‍ද‍ර‍ය ‍‍ස‍හ ‍සැ‍බැ ‍ජි‍වි‍ත‍යෙ‍දී College ‍එ‍කේ ‍වාර්ෂික ‍සැ‍ම‍රු‍ම ‍ස‍ඳහා ‍ක‍ර‍න ප්‍රොජෙක්ට් ‍එ‍ක ‍‍ඔස්‍‍සේ මෙ‍ම Vishal ස‍හ Preity දෙ‍දෙ‍න‍ගේ ‍ත‍ර‍හ‍ව ‍ආ‍ද‍ර‍ය‍ක‍ට ‍ප‍රි‍වර්‍ත‍න‍ය ‍ව‍න ‍අ‍යු‍රු ම‍න‍රම්‍ ‍දෙ‍බස්‍ ‍ව‍ලින්‍ ‍හා ‍සි‍රා කොමඩි ‍ව‍ලින්‍ ‍ඉ‍දි‍රි‍පත්‍ ‍ක‍ර‍ලා ‍ති‍යෙ‍න‍වා.‍ ඉ‍තින්‍ ‍මේ ‍හ‍ර‍හා ත‍වත්‍ ‍‍ආ‍ද‍ර ‍ක‍තා‍වක්‍ ‍ගො‍ඩ ‍නැ‍ගෙ‍න‍වා. එ‍ක ‍කි‍යන්‍‍න ‍ගි‍යොත්‍ ‍බ‍ලන්‍‍න ‍දෙ‍යක්‍ ‍‍නැ‍ති වෙ‍යි. මේ‍ක ‍ත‍මා ‍මු‍ලි‍ක ‍සිද්‍‍දි‍ය. ‍මේ ‍ව‍ටා college ‍එ‍කේ ‍සි‍දු‍ව‍න ‍පට්‍‍ට ‍කො‍ම‍ඩි ‍ස‍හ ‍සි‍රා‍ම ‍සින්‍‍දු ‍ව‍ලින්‍ ‍මෙ‍ම බයිස්කෝප් ‍එ‍ක ‍දි‍ව ‍ය‍න‍වා.
‍

මෙ‍ක ‍‍ත‍මා ‍‍ඉ‍තින්‍ ‍මං ‍ගෙ‍නා‍පු ‍baiscope එ‍ක. ‍ඉස්‍‍ස‍ර ‍කා‍ල‍යේ college ‍ව‍ල ‍සි‍දු‍වු ‍ආ‍ද‍ර ‍ක‍තා ‍හා ‍වර්‍ත‍මා‍න‍යේ ෆේස්බුක් චැට් ‍හ‍ර‍හා ‍සි‍දු‍ව‍න ‍ආ‍ද‍ර ‍ක‍තා ‍ගැ‍න ‍ඇ‍ති ‍වෙ‍න‍ස ‍මෙ‍හි ම‍නා‍ව ‍පෙන්‍‍න‍ලා ‍ති‍යෙ‍න‍වා. Youth එ‍කේ ‍හ‍මෝ‍ම ‍අ‍නි‍වා ‍බ‍ලන්‍‍න ‍ඕ‍න movie ‍එ‍කක්‍. එ‍හෙ‍ම ‍කිව්‍‍ව‍ට ‍ඕ‍න ‍කෙ‍නෙක්‍‍ට ‍එ‍කසේ ‍ර‍සවි‍ඳින්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍සි‍රා‍ම ‍සි‍රා ‍පට්‍‍ට බයිස්කෝප් එ‍කක්‍. ‍මන්‍ ‍හි‍ත‍න‍වා ‍හැමෝ‍ම ‍බ‍ල‍යි ‍කි‍ය‍ලා. ‍මේ‍ක ‍ම‍ගේ ‍ප‍ළමු ‍ඉ‍දි‍රි‍පත්‍ ‍කි‍රි‍ම. ‍ම‍ම ‍ලි‍වී‍මේ ‍එ‍ත‍රම්‍ ‍දක්‍ෂ‍යෙක්‍ ‍නො‍වේ. ‍අ‍ඩු ‍‍පා‍ඩු ‍ති‍යෙ‍න‍ව‍නන්‍ ‍සො‍රි ‍වෙන්‍‍න ‍ඔ‍නේ.‍

කට්‍‍ටි‍ය ‍අ‍ම‍ත‍ක ‍ක‍රන්‍‍නෙ ‍නැ‍තු‍ව comment ‍එ‍කක්‍ ‍දා‍ලා ‍යන්‍‍න ‍හො‍ඳේ… ස්‍‍තූ‍ති‍යි…
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය DGKA (GaiArtz) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Mujhse Fraaandship Karoge (2011) on IMDb

 

 

751 MB කොපිය මෙතනින් බාගන්න

332E486EF2D6634E0455D6A42ED05F03BD38EEB1

1.37GB කොපිය මෙතනින් බාගන්න

346AC38A3C05459972E31D00223A1ED5A0FF2281 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,298 downloadsDownload Mujhse.Fraaandship.K.2011.baiscopelk.zip106 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,298 downloadsDownload Subtitles106 KB

87 comments

  1. Madushanka Gamage

    thankz machan...!!! :)

  2. chamila

    thanks.....

  3. yasiru

    thanx kollo.

  4. indikson

    මම හින්දි ෆිල්ම් එච්චර බලන්නෙ නෑ. ඒත් මේක බලන්න හිතෙනව. තෑන්ක්ස්.

  5. AL1717

    Elakiri Kolla Wish Karanawa First Post Ekata
    Jaya Wewaa
    onna mamamth ba Gannawa

    Thanks Wewaa
    Jaya Wewaaa

  6. theek

    බයිස්කෝප් සිංහලෙන් කියල මේ සියිට් එක නම කරලා තිබුනට දැන් එන්න එන්න සිංහල සබ් අඩු වෙන එකනම් හොද දෙයක් නෙමෙයි මචන්....................

    එත් හොද ෆිල්ම් එකක් දාන එක හොදයි /... නමුත් හුග දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නම සිංහල සුබ එක්කම ෆිම් එකක් බාගන්න

    1. වාසල

      @theek,
      පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනා. බයිස්කෝප් සිංහලෙන් කියන එකේ මූලික අර්ථය ෆිල්ම් එකක් ගැන විස්තරයක් සිංහලෙන් පලකරන ගමන් ටොරන්ට් එකක් ලබාදීමයි. ටොරන්ට් සයිට් ගැන දන්න නොදන්න හැමෝගෙම පහසුව පිනිසයි මේ ටොරන්ට් ලබා දෙන්නේ.

      අනික් කාරණය, සිංහල සබ් අඩුවක් නෑ. දැන් මේ කාලේ තමා වැඩියෙන්ම සබ් ලබා දෙන්නේ....
      මේ සයිට් එක පටන් ගන්නකොටත් තිබුනේ මේ නමම තමයි. ඒ කාලේ මේකේ සිංහල සබ් දුන්නේ නෑ. සබ් දෙන්න පටන් ගත්තට පස්සෙත් මාසෙකට එකක් වගේ තමා සබ් දුන්නේ... එන්න එන්න උන වර්ධනයත් එක්ක තමා මාසෙකට දෙකක්, මාසෙකට හතරක්, සතියකට දෙකක්, සතියකට තුනක් උනේ...
      ඉතින් අපිත් එක්ක එකතුවෙලා ඉන්න සහෝලට වෙලාව තියන විදියට ඔබ වෙනුවෙන් ඒ කාලය කැප කරලා එය ලබාදෙන තුරු ටිකක් ඉවසා ඉන්න වෙනවා.... :)

      දිගටම බයිස්කෝප් එකත් එක්ක රැඳී ඉන්න...!

  7. chana

    ලස්සන 1 වගෙ අනිවා බලනවා. එල කිරි මචන් ජය වේවා..............

  8. Friend

    onna mamath download karanawa. thanks DGKA

  9. හශාන්

    එල....සිංහල සබ තිබුනනං තවත් එල......theek සහෝ කිව්ව වගෙ සිංහල සබ අඩුවෙන එක නං එච්චර හොද දෙයක් නෙවෙයි කියල මටත් හිතෙනව....

  10. B .V.Kajja

    Niyamai malli,first post ekata wish karanawa.Hope you have uploaded a good copy,me aiya malli ge gamanata shukraanuwenma subha pathanawa.

  11. mewi

    mekanam niyamai wage .. thank you very much

  12. mewi

    meka nam niyamai wage, thank you saho..

  13. Asabha

    ela ela...

  14. nelusha

    man hituwe meka chare kiyala..eth stiry eka patta wage,,apith dwnld kara ehenam

  15. Madhuranga

    thanks

  16. theek

    @වාසල

    හරි සහෝ හරි ....

    එල එල... මම කිව්වේ සිංහල සබ් තිබ්බනම් තවත් හොදයි කියල... මොකද මම දැකපු එල කිරීම ෆිල්ම් බාගන්න පුළුවන් සයිට් එක තමා මේක....

    ජය වේවා... සිංහල සබ් දාන්න තව තව ශක්තිය ලැබේවා...

    තව දෙයක් ... පුලුවන්නම් සිංහල සබ් දාන ක්‍රමය විස්තර කරලා ලිපියක් දානවනම් අපිටත් පුළුවන් උදව්වක් කරන්න උත්සහ කරන්නම්

  17. darshi

    thanks

  18. mudiya

    වාසල සහෝ ඒක තේරුම් කරලා දුන්න එක නම් ලොකු දෙයක්.මොකද සාමාන්‍යයෙන් අපිටත් හිතෙනවා හැම එකක්ම සිංහල තිබුනනම් හොඳයි කියලා.මේ සයිට් එකේ අතීතය ගැන ලොකු අවබෝධයක් මට තිබුනෙත් නෑ.
    ඇත්තටම සිංහල සබ් තිබුනත් නැතත් බයිස්කෝප් සිංහලෙන් එක්ක අපි රැඳිලා ඉන්නෙ අලුත් පරණ බේදයක් නැතිව සමහර විට අහලවත් නැති ෆිල්ම් සංහල සබ් ඇතුව හෝ නැතුව දෙන නිසයි.DGKA (GaiArtz) සහෝටත් ‍උණුසුම් සුභ පැතුම් පළවෙනි ලිපියට.හප්පේ උඹේ නම කියවන්ඩ තියෙන අමාරුවක්.බොහෝ...........ම ස්තූතියි...!

  19. theek

    yes it is... al the best DGKA sahooo

  20. Chathura

    බොහොම ස්තූතියි DGKA (GaiArtz) සහෝ... ලස්සන film එකක් කියල හිතනවා.. ඔන්න එහෙනම් බෑවා..

  21. samraj

    හෆොයි අර කිව්ව වගේ උඹේ නම කියන්න තියෙන අමරුව සහෝ...
    තෑන්ක්ස් a lot කිව්වා ඔන්න. :)

  22. cc

    thank macho apita miss wechcha hoda film 1k apit ekka bedagattata... :)

  23. neer

    thanks ayye.....

  24. Alaya

    thankx kolla...onna baawa jaya :D \m/

  25. Vidura Imesh

    thankx alot bro. keep it up!!!

  26. රාම් රාජ්

    මේ සයිට් එකට සාදරයෙන් පිලිගන්නවා.දිගටම සබ් දෙන්න. අපි ඉන්නවා ඒවා බලන්න.පලමු උත්සහයම අගෙයි වගේ.

  27. rokaa

    indakin yako sub ekka denna thibba film ekakne shik. sinhala sub ekka thawa ekekuta denna nodi pora wenna hithagena sub nathuwama daanawa ,mama meka baluwa fatta film ekak yako aparade ..

  28. Tharanga Darshana Ekanayaka

    තැන්ක්ස් මචන්............

    (DGKA (GaiArtz) මොකද්ද බන් මේ නම.............)

    තැන්ක්ස් ඈ..............

  29. dinnu

    balama balamu mokada wenne kiyala, bohoma stutie saho.jayawewa

  30. ක්‍රිෂාන්

    Thankx මචං maxxa movie eka...!!!

  31. ඉසුරු

    මමනම් කියන්නෙ සිංහල sub දාල film එක පෝස්ට් කරානම් ගොඩාක් අගෙයි කියල

  32. navo

    g8 work bro!

  33. Irshad Haniffa

    thx bro gud work

  34. Anura

    Machan Sinhala Subs Danna balapalla

  35. Nirma

    wow,it's a nice movie!!!!,thnx...it would b really great if u can provide'wake up sid'wit english subs

  36. Uraj Deemantha

    දැන් ඉතින් ගොඩක් වෙන්නේ ෆේස්බුක් ලව් නේ.....!!

  37. සාරංග ලියනගම

    ගොඩාක් ස්තූතියි....

  38. Suneth

    Sub wada nane

  39. Asitha

    supiri machaan..., elama film ekak.

  40. mindika

    Thanks !!!!!!!!!!!!!!

  41. D@sun

    thanQ WeWaaaaaaaaaaaaaaaa !!!

    :D :D :D :D :D :D

  42. B .V.Kajja

    ගොඩක් කාලකින් ලස්සන හින්දි පිල්ම්ස් එකක් බැලුවා.මගේ දරුවන්ගෙ වයසෙ විතර ලමිස්සියො මෙ පිල්ම්ස් එකේ හිටියත් මෙ කෙලි පොඩිත්තොතො ටික දැක්කම නම් අම්මෝ ඉන්න නම් බෑ.

    මේකෙ ප්‍රධාන නිලිය හරිම සරාගී නිලියක් කියලයි මට නම් හිතෙන්නෙ.

    ණෙලුම් මලට වඩා පොහොට්ටුවෙ රස වැඩියි ලු නෙ.:)

  43. sha

    sinhala upasirasa fime vitharak danawanam hodai neda?

  44. shan

    thanx brother....

  45. Sasi

    thanks bro

  46. sameera panuwa

    sub daaaapan

  47. Gihan

    Thanx bro

  48. Nivarthana

    woow.... itz so cute na.....!

  49. Danu

    sub nethi nisa balanna hithenne nee.

  50. Sri

    Ela mamath adama bagannawa thnx a lot.niyama wadak

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.