ආයුබෝවන්! මේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය. ඊට කලින් මගේ පලවෙනි නිර්මාණයේ අඩුපාඩු පෙන්නලා දුන්න වගේම මාව දිරිමත් කරවපු සහෝදරයන්ට මගේ ප්‍රණාමය පුදකරන්න ඕනි. තව හසන්ත වික්‍රමරත්න සහෝදරයට මගේ විශේෂ ස්තුතිය පුදකරන්න ඕනි මට මේ වගේ විශිෂ්ඨ නිර්මාණයකට සිංහල උපසිරැසි යොදන්න අවසර ලබාදීම ගැන. Full Metal Jacke…

ආයුබෝවන්! මේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය. ඊට කලින් මගේ පලවෙනි නිර්මාණයේ අඩුපාඩු පෙන්නලා දුන්න වගේම මාව දිරිමත් කරවපු සහෝදරයන්ට මගේ ප්‍රණාමය පුදකරන්න ඕනි. තව හසන්ත වික්‍රමරත්න සහෝදරයට මගේ විශේෂ ස්තුතිය පුදකරන්න ඕනි මට මේ වගේ විශිෂ්ඨ නිර්මාණයකට සිංහල උපසිරැසි යොදන්න අවසර ලබාදීම ගැන.
Full Metal Jacket කියන්නේ මිශ්‍ර ලෝහයකින්, ගොඩක් වෙලාවට ඊයම් වලින් ආලේප කරපු කුඩා රතුපාට මිසයිල වර්ගයක්, නැත්තන් උණ්ඩ වර්ගයක් කියලත් කියන්න පුළුවන්. ඇමරිකන් හමුදාව වියට්නාම් යුද්දෙදි ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ මේ වගේ උණ්ඩ කියලා තමා කියන්නේ. ඒ ගැන වැඩිය විස්තර ඕනි නෑ නේ. ඉතින් මේ චිත්‍රපටිය ගැන කියනවානම් මේක අයත් වෙන්නේ Drama,War කියන කාණ්ඩය යටතේ. මේ චිත්‍රපටියට IMDB රේටින්ග්ස් 8.3 /10 තියනවා වගේම, මේක IMDB සිනමා දර්ශකයේ 90 වෙනි ස්ථානයේ පවතිනවා. මේක අධයක්ෂණය කරලා තියෙන්නේ Stanley Kubrick කියන අධ්‍යක්ෂකයා. A.I Artificial Intelligence(2001) චිත්‍රපටියත් මෙයාගේ නිර්මාණයක් තමා.ඉතින් ගොඩක් පරණ නළුවෝ තමා මේකේ රගපාන්නේ. ඉතින් මේ චිත්‍රපටිය ඔස්කා සම්මාන 7ක් දිනලා තියනවා වගේම තවත් සම්මාන 11 කට නිර්දේශ වෙලා තියනවා. ඉතින් මේක හොදම චිත්‍රපටියක් කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ.
මම චිත්‍රපටිය ගැන කතා කරන්න යන්නේ නෑ. මේ චිත්‍රපටියේ කතා නායකයා වෙන්නේ සාජන්ට් ජෝකර්. ඉතින් මේකෙන් කියන්නේ සොල්දාදුවෙක් නිර්මාණය කිරීම කොච්චර දැඩි, රළු, වෙහෙසකර කාර්යක් වගේම සොල්දාදුවෙක් බවට පත් වීමත් ඉතාමත් අපහසු කාර්යක් කියලත්, ඒකට කායික ශක්තියට වඩා අවශ්‍ය කරන්නේ මානසික ශක්තිය බවට මේ චිත්‍රපටියෙන් පෙන්නනවා. යුද්දයේදී ගොඩක්ම බාහිර තුවාල වලට වඩා, සොල්දාදුවාගේ ආත්මයට දරුණු ලෙස තුවාල වෙන බව, ඒකෙන් ඔව්න් පිඩා විදින හැටි වගේම සිවිල් වැසියන් මේ දෙපාර්ශවයෙන්ම පිඩා විදින හැටි මනාව පෙන්නලා තියනවා කියලා කියන්න පුළුවන්.
මේකේ දෙබස් වල ගොඩක් රළු වචන තමා තියෙන්නේ, ඉතින් මම පුළුවන් විදිහට ගොඩක් එව්වට ආදේශ වචන යෙදුවා.ඒකෙන් රසවිදනයට බාධාවක් වෙයි කියලා මම හිතන්නේ නෑ. එහෙනම් ආයෙත්, උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය !

Due to copyright issues, we do not provide any torrent links.
Full.Metal.Jacket.1987.Subtitles.YIFY
ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
7,836 downloadsDownload Full-Metal-Jacket-1989.zip262 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Asitha-Jayasinghe-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසිත ජයසිංහ
Subtitles
32 comments
C. R. ජයලත්
tharindu gunarathna
thank you yery much
tharindu gunarathna
top 250 walata sub denna///.....
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 - 2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමිHasitha madhushan
Thank you so much bro....!
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…අසිත
මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!tharindu gunarathna
Million Dollar Baby sub plz
Withanage Priyantha Dayakeerthi
අසිත ජයසිංහ සොයුර,
මෙම සිනමාපටය IMDb අගය කිරීම් තුළ තිබෙන එකක්, බව ඔබ සඳහන් කර තිබුණා. ඒ දුටු වහාම ඩවුන්ලෝඩ් කළා. ඔබ මීට පෙර ලබාදුන් Das Boot (1981) සිනමාපටයත් මා නැරඹුවා. එයටත් ස්තුතියි! මම මේ වන විට IMDb අගය කිරීම් තුළ තිබෙන, බයිස්කෝප් වෙබ් එකෙන් සිංහල උපසිරසි ලබා දුන් සිනමාපට සියල්ලම වාගේ නරඹා තිබෙනවා. මෙයත් එසේම වේවි. ඒ වගේම IMDb අගය කිරීම් තුළ ඇති ෆිල්ම් තවත් ජනප්‍රිය ඒවාට සිංහල උපසිරසි ලබාදෙන්න කියා මා යෝජනා කරනවා. IMDb 250 සම්පුර්ණ කරනවා කියන්නේ බයිස්කෝප් එකෙත් ලොකු ජයග්‍රහණයක් කියා මට සිතෙනවා. කලාත්මක සිනමාපට ප්‍රිය කරනා අප වැනි අය වෙනුවෙන් මහඟු සේවයක් ඔබහට ඉදිරියේදී කළ හැකිවේවි කියා මා සිතනවා. ඔබට ගොඩක් ස්තුතියි! එසේම ඔබගේ මෙම උපසිරසියටත් මාගේ උණුසුම් සුබපැතුම්!Mithun
Mawage war move thiyanm sab danna bro obta jaya ... thx
charith kavinda
Baywatch sub oneee
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Dulanga
Thanks
ඉෂාන් මදූෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!dharshana
Thanks..
Mahesh
hoda cinama nirmanayakata subtitle laba dunnata
bohoma sthuthi....
jayama wewa...!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ekanayake
Asitha,
Great work, Thanks!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thilakarathna
නියමයි, ස්තුතියි! IMDb 250 සම්පුර්ණ වෙන්න තව ටිකයි. බයිස්කෝප් එක තවත් බැබලේවා!
දේශාන්
Thanks bro
kumalk
Thaks machan ....
nuwan
thanks mcn
wiki
Thanks
LSM HUSKAA
නියමයි.බොහොම ස්තූතියි සහෝ..........ජය වේවා!
Amalka Himeshan
Thanks machan sub ekata
ricadodamien
Thank U Asitha brother & baiscope team for the sub, love it. All the best to baiscope team........
Waruna Kamalawansha
සුපිරියක් වගේ... බොහෝම ස්තූතියි උපසිරැසියට...
Lakshansilva18
,උපසිරිසියට බොහොම ස්තුති
sanjaya31055
Sthuthi Saho.. Jaya wewa!
kukula
mama canux bro me pilm eka hodai math meke ragapanawa wadihitiyanta itha sudusui bahuboothayo 2 th sub genna bohomai sthuthi sud ekat
Sanath Indika
උපසිරැසිය නොමැත. නැවත උඩුගක කරන්න
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි සහෝ ජය වේවා!!!!!!