2017.08.19 අද මගේ 25 වන උපන් දිනය. ගිය අවුරුද්දේ උපන් දිනයට නම් බයිස්කෝප් 4රක්ම අරන් අවා. ඒ උනාට මේ පාරනම් ගෙනාවේ එකයි. 2013.10.13 වන දින තිරගත වෙනවා. IMDb 4.6 අගයක් අරන් තියනවා උනාට ලස්සන මලයාලම් බයිස්කෝප් එකක් මේක. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ අලගප්පන්. නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නේ කරුණාකරන්.…
2017.08.19 අද මගේ 25 වන උපන් දිනය. ගිය අවුරුද්දේ උපන් දිනයට නම් බයිස්කෝප් 4රක්ම අරන් අවා. ඒ උනාට මේ පාරනම් ගෙනාවේ එකයි.
2013.10.13 වන දින තිරගත වෙනවා. IMDb 4.6 අගයක් අරන් තියනවා උනාට ලස්සන මලයාලම් බයිස්කෝප් එකක් මේක. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ අලගප්පන්. නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නේ කරුණාකරන්. තිර රචනය ග්‍රීෂ් කුමාර් ගෙනි. සංගීතය එම්.ජයචන්ද්රම්.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්..
කාර්ති – දෙමළ හින්දු බ්‍රාහ්මණ කොල්ලෙක් (Dulquer Salmaan) සහ රියා – ක්‍රිස්තියානි කෙල්ලෙක් (Malavika Mohanan). එක දවසක් පාන්දර මේ දෙන්න ඔටි වලට පැනලා යනවා, පවුල් වල කට්ටිය ආගම් දෙකක මේ සම්බන්දෙට අකමැති වෙයි කියලා හිතලා. දවස් කිහිපයකට පස්සේ රන්ඩුවකින් පස්සේ ඒ දෙන්නා ආපහු ගෙදර එනවා. එයාලා පවුලේ කට්ටියට කියනවා දෙන්නට දෙන්නා වෛර කරනවා කියලා ආපහු දෙන්නාව දකින්නවත් කැමති නැහැ කියලා.එත් එයාලගේ තාත්තලා සැලැස්මක් හදනවා දෙන්නාව එකතු කරන්න මොකද මේ දෙන්න වෙන් වෙලා තියෙන්නේ නොදැනුවත්කම නිසා කියලා එයාලා හිතලා. රියාගේ තාත්තා කාර්තිගේ යාලුවෙක්. රියාගේ පවුලේ කට්ටිය [රියා නැතුව] කාර්තික්ගේ ගෙදර එනවා රියාගේ විවාහයට ආරාධනා කරන්න.
මට මේ බයිස්කෝප් එකත් කරන්න මගෙ නෝනා ගොඩාක් උදව් උනා. එයාව විශේෂයෙන් මතක් කරන්න ඕන.
මොකද කියන්නේ… ඒ දෙන්නා එකතු වෙයිද… එයාලගේ දෙමව්පියන්ගේ සැලැස්ම ඉෂ්ට වෙයිද…?
එහෙම අරගෙනම බලන්නකෝ. අදහස් තමයි වටින්නේ. පල්ලෙහායි දාගෙනම යන්නකෝ. තවත් ලස්සන බයිස්කෝප් එකකින් හම්බවෙමු…
බයිස්කෝප් වාසි සියලු දෙනාටම ජයෙන් ජය…

Due to copyright issues, we do not provide any torrent links.
Pattam Pole (2013) 900MB Malayalam DVDRip x264 5.1 Team DDH-RG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
6,347 downloadsDownload Pattam-Pole-2013.zip252 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට සහ “ඉෂාරා දිල්ශානි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
26 comments
C. R. ජයලත්
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 - 2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.----Thanks for you and your wife---
"HAPPY BIRTHDAY TO YOU.......!"
Gathsara Umesh Kumara
Bohoom sthuyhiyy..
Shoodrin 2t..sub upn dnk wewaa .subhash
happy birth day bro
thanks sub ekatakanishka
Subama Suba Upan Dinayak Wewa.....Jayen Jayama Wewa....!!!!!!!!!
Hemantha De Silva
ස්තුතියි චාරුක - ඉෂාරා...
ඒ වගේම, සුභ උපන් දිනයක් වේවා චාරුක..
හැබැයි උපන් දින තෑග්ග අපටයි....
Pattam Pole (2013)SPD
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
දිගටම මලයාලම් ෆිල්ම් කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
සුභම සුභ උපන්දිනයක් වේවාrangika Kariyawasam
සුබ උපන්දිනයක් වෙිවා කියලා පතනවා සහෝ.... ඒ වගේම බෝම ස්තුතීයි සහෝ සබට.තව තවත් මලයාලමි ෆිල්ම් ලබා දෙනමෙන් කාරැණිකව ඉල්ලා සිටිනවා.
තරිඳු රසාංග
උපසිරැසියට බොහොම ස්තුතියි.
ඒ වගේම සුභ උපන්දිනයක් වේවා!Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
*****Happy Birthday Saho*******
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~kavindu
happy birthday bro
and `Romba` thnx for the subtitle
:)shasith sandaruwan
බොහොම ස්තූතියි දෙදෙනාටම...
සුභම සුභ උපන්දිනයක් චාරුක.
මේ සැරේ මලයාලමක් ගෙනල්ලා නෙහ්.
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!D.Chamara
ඔබ දෙපලටම බොහෝම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thawa malayalam films denna..thanks saho & sis..sub ekata..digatama sub demu.jaya wewa……
A Mune Munasinghe
නොනාගෙයි මහ්තය්ගෙයි සබ් එද්ක්ට ඉස්තුති ගොඩක්.. ලස්සන ෆිල්ම් එකක්..
Charuka Lakshitha
අදහස් දැක්වු සියලුදෙනාට ස්තුතියි...
අදහස් තමයි අපේ ශක්තිය...
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…SUPUN KAVINDA
sab akata dennatama thanks. sub aka ganna anakota nam upandine pahu wela dawas 8k wenawa. kohoma hari happy birth day saho
udara
Ela ela bro
Suu
Thank You
malith
Ela ela
Kavishna
උපරැසියට ස්තූතියි
Arunashan
Tanks බයිස්කෝප්
නිමල් දිසානායක
ස්තුතියි චාරුක - ඉෂාරා දෙන්නාටම!
Jananga Hettiarachchi
meke sub dowkload karana link eka vada nane..
Hiran Ganepalla
FIXED
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Niyamai Saho & Sis Jaya Wewa!!!!!