Watch Trailer

Funny People (2009) | හාස්‍යය සහ ජීවිතය..

කවුරුත් දන්න කියල නළු නිළියෝ පිරිසක් රඟන, අපේ කට්ටිය බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අද මම අරගෙන එන්නේ. බිම පෙරලි පෙරලි හිනා වෙන්න පුලුවන් චිත්‍රපටි නිර්මාණය කරන Adam Sandler තමා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඒ වගේම සිනහ ලොවේ අල ගිය මුල ගිය තැන් වල ඉන්න Seth Rogen මෙහි ඉන්නවා. කතාව ගැන යමක් කිවුවො…

කවුරුත් දන්න කියල නළු නිළියෝ පිරිසක් රඟන, අපේ කට්ටිය බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අද මම අරගෙන එන්නේ. බිම පෙරලි පෙරලි හිනා වෙන්න පුලුවන් චිත්‍රපටි නිර්මාණය කරන Adam Sandler තමා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඒ වගේම සිනහ ලොවේ අල ගිය මුල ගිය තැන් වල ඉන්න Seth Rogen මෙහි ඉන්නවා.

කතාව ගැන යමක් කිවුවොත්, මේක සාමාන්‍යයෙන් Adam හෝ Seth නිර්මාණය කරන චිත්‍රපටියක් වගේ නම් නෙවේ. මම හිතුවේ අම්බානෙකට හිනා වෙන්න පුළුවන් වේවි කියලා.

ඒත් කියන්න තරම් පට්ට විහිළු තිබ්බේ නැහැ. අනේ මන්දා මගේ වැරැද්දක්ද කියලා. හැබැයි කතාවේදී ජීවිතයක් ජීවත් වීමේදී මොනවද තියෙන්නේ ඕනෙ කියල පෙන්නලා දෙනවා.

බොහොම වෙනස් සහ අනපේක්ෂිත නිර්මාණයක්. සමහරවිට මේ නිර්මාණයෙන් අපි හැමෝමව හිනස්සන ජීවිත පිටිපස්සේ මොන වගේ දෙවල් තියෙනවද කියල මේ ගොල්ලන්ට පෙන්නලා දෙන්න හිතෙන්න ඇති. විහිළු නැතුවාම නෙවෙයි, ඒත් නාට්‍යමය ආරයකින් කතාව දිවෙනවා.

කෙසේ වෙතත් මෙක බලන්න කියල මම යෝජනා කරනවා. ලස්සන කතාවක්.

20 comments

  1. Handy

    hoda ati,balama balanawa,thnax gurooooo.......

  2. Uraj Deemantha

    බාලම බලමුකෝ.....!! :) :)

  3. djbimal

    "වඩාත් හොඳ බාගත වේගයක් අත් කරගැනීමට අප්ලෝඩ් වේග සීමාව වැඩි කරන්න..."
    Podak Setting tekak denawada kohomada karanne kiyala.

  4. සහන්

    දැන් බාන්න ෆිල්ම් ගොඩගැහිලා..... වෙලාවක් තියනවදිහට බාමි

  5. චමි.දේ.වා.

    @ djbimal

    Utorrent වල නම් වින්ඩෝ එකේ පහලින්ම අප්ලෝඩ් වේගය පෙන්වන තැන රයිට් ක්ලික් කරන්න.එතකොට පෙන්නවි අප්ලෝඩ් වේගය වෙනස් කරන්න පුලුවන් අගයන්.කැමති එකක් ක්ලික් කලොත් ඒ වේගයෙන් අප්ලෝඩ් වෙනවා....( මම හිතන්නෙ ඕකයි ක්‍රමේ....)

  6. කපිල

    හොඳයි හොඳයි බාල බලමුකෝ.....

  7. උදිත ඉසුරංග

    හොදයි බාම්

  8. iud

    ela ela bamu

  9. AL1717

    Balanna Nam Hitenawa... Balamu.......

  10. Mark

    Apoooo, mama balapu charterma charterma charterma film eka. shik. hina yanna newe, aduma tharame kisima hageemak danenne ne meka baladdin. chik kiyala witharayi hithune :p

    1. ගෝලයා

      @Sky-Walker : බොහෝම ස්තූතියි. ලිපිය යාවත්කාලීන කලා...

  11. ashker

    hodi eath sinhale thearoma ndda

  12. Darshaka

    Please sinhala sub දාන්න පුළුවන්ද මේ ෆිල්ම් එකට

  13. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  14. chamara92

    ko bn sub 1

  15. SajithDL

    sub ekata moko une

  16. Hima boy

    sub eka nedda?

  17. Daredevil

    ko bn sub eka

  18. lasiya

    sub ek ko