Watch Trailer

Con Air (1997) | ගඟන කරා..

මිනිසෙකුගෙ ජීවිතය සම්පුර් කර ගෑනිමට නම් අනිවර්යයෙනම යා යුතු ස්තානයක් ඈත. ඔබ සිතන්නෙ එය කිනම් ස්තානයක් සිතාද? මා පවසන්නෙ නම් එය මහා උලු ගෙදර ලෙසයි. එහෙදි මිනිහෙක්ට ගොඩක් අත්දැකිම් ජිවිතයට එකටු ක්රගන්න පුලුවන් වෙනව. මෙ ෆිල්ම් එක මම බලපු ඉතම සන්වේදී, ත්‍රාසජනක චිත්‍රපටියක්. එහි කතා තෙමාව මෙයයි………….. C…

මිනිසෙකුගෙ ජීවිතය සම්පුර් කර ගෑනිමට නම් අනිවර්යයෙනම යා යුතු ස්තානයක් ඈත. ඔබ සිතන්නෙ එය කිනම් ස්තානයක් සිතාද? මා පවසන්නෙ නම් එය මහා උලු ගෙදර ලෙසයි. එහෙදි මිනිහෙක්ට ගොඩක් අත්දැකිම් ජිවිතයට එකටු ක්රගන්න පුලුවන් වෙනව. මෙ ෆිල්ම් එක මම බලපු ඉතම සන්වේදී, ත්‍රාසජනක චිත්‍රපටියක්.

එහි කතා තෙමාව මෙයයි…………..

Cameron Poe කියන්නේ U.S Ranger සෙබළෙක්,ඔහු හමුදාවෙන් විශාම ගෙන තම බිරිද සමග යද්දී මැර පිරිසක් සමග සටනක් අති වී ඔහු අතින් එක් මැරයෙක් මිය යනවා.
එ හෙතුවෙන් ඔහුව වසර 7-10 කට මහ උළු ගෙදර යවනවා,ඔහු සිර ගෙදර සිටියදි ඔහුගෙ බිරිදට දියණියක් ලැබෙනවා,තමාගේ නොදුටු දියණිය සමග ලිපි හුවමරු කරගනිමින් විදෙස් භාශා ඉගෙන ගනිමින් එම කලය සිරගෙදර හොදින් ගත ක්රනවා,මෙ අතරතුර වෛද්‍ය පර්යෙශනයක් සදහා සිරකරුවන් පිරිසක් ගෙන යාමට බන්ධනාගාර විසින් සෑලසුම් කරන්වා. මෙම පිරිස ඉතාමත්ම දරුනු අපරාද කරුවන් පිරිසක්.

මෙම අපරාකරුවන් ප්රවහනය ක්රන්නේ ගුවනින්, එහි නම CON AIR. මෙම ගුවන් යනය ඉතමත් ආරක්ශිත ආක්රයෙන් තනා තිබෙනවා මෙය පෑහෑරගෑනිම සිහිනයක්ම පමනක් බව බන්ධනාගාර නිළධාරීන් පුරස්රම් දොඩනවා.

ඔබ සිතන්නෙ මෙම ගුවන් යානය මෙහි ගමන් කරන අපරද කරුවන් විසින් පෑහර ගෑනිමට ලක් වෙවිද? මෙම Con Air පැහැරගත්තත් එය කිසිම අක්රයකින් ගුවන් තොටුපොලකට ගොඩබැසිමක් සිදුකල නොහකියි,මොවුන් Con Air පැහැරගෙන කොහේ යන්නද????? තම එකම ගෑලවිම මෙයයෑයි සිතා Cameron poe මෙමෙ අපරදයට සම්බන්ද වෙවිද?නැත්නම් තමාගේ ගෞරවය රැකගැනීමට බන්ධනාගාර නිළධාරීන්ට එක් වේද??

මොවුනට සිදුවන්නේ කුමක්ද??????

මෙලෙස කුතුහලයෙන් පිරුනු මෙම චිත්තරපටිය ඔබට කිසිම කම්මැලිකමකින් තොරව නැරබිය හැකි බවට මම වගකියනවා, අපිව කුතුහලයෙන් මුසපත් කරන්නට සමත් ප්රදන චරිතයට පණ පොවන්නේ සුපිරි නළු Nicolas Cage.ඉට අමතරව මෙය නිශ්පාදනය Jerry Buchmeyer ක්රන්නේ විසිනුයි.

ලිපිය – අචිනි උපේක්ෂිකා

26 comments

  1. උදිත ඉසුරංග

    හොද එකක් වගේ බාලම බලමු.

  2. සමන් කලුබෝවිල

    mamath banawaaa. thanks meka demmata.

  3. දිනුක

    බාලම බලන්න ඕන කොහොමද කියල.දැන්ම බාමි........

  4. sachin

    පොඩි අව්ලක් තියෙනවා... මේ දවස් වල ටොරන්ට් නම් හෙන තොගයක් වැටෙනවා.. ඒත් ස්පීඩ් මදි.. බාන අතරෙම වැඩිපුර සීඩ්නුත් කරන්නකො

  5. Suvin

    ela movie ekak wage! baannam! man ada "Pandorum" baluwa! movie eka nam siraa! a unaata therum ganna amaarui story eka tikak! puluwan nam sinhala sub daala apita dennako eka! plz...!

  6. Rotiya

    එල වගේ බාමු බාමු. :D
    මේ දවස් වල ටොරෙන්ට් ටිකක් අව්ල් වගේ මට නන්.

  7. සහන්

    මටත් එහෙමයි... හැමෝටම එහෙමනං? torrent බෑමටත් කණකොකා අඩන්න එනවා වගේ. :(

  8. ඉද්දා

    මේ පික්චර් එක බලලා තියෙනවා. ඇ‍‍ඬෙනවා.. :'(
    අර කථාවට මමත් එකගයි. මිනිහෙක් උනාම හිරේ ගිහිල්ල නැත්තං වැඩක්ම නෑ තමයි...

  9. සරදියල්

    @ torrent slow kattiya
    upload limit adukarala tiyanna epaa
    dan upload adumanam m apita download denneth A wdiyata

    upload limit 1 wadi karala balanna

    hari yann oone

  10. සහන්

    කවුරුහ‍්රි කියනවද මේ ෆිල්ම් එකේ ටොරන්ට් එක බෑවෙන උප‍්රිම වේගෙ...... 0.2ක් විත‍්ර එන්නේ. සති 6යි දවස් 2ක් යනවලු

  11. සමිත්

    අනිවා මචො මෙක සිරම ෆිල්ම් එකක්,
    මම මෙක 3න් පාරක් බැලුවා එත් ෆිල්ම් එකේ ගතිය නම් අඩු උනෙ නැ

  12. අනූ

    මම බලපු පළවෙනි නිකලස් කේජ් ෆිල්ම..

  13. ගෝලයා

    මේ චිත්‍රපටිය කිහිප වරක්ම රූප පෙට්ටියෙත් ගියා. ඇත්තටම නරඹන්නාගේ කුතුහලය එක දිගට රඳවාගෙන තබාගන්නවා. සුපිරි! කොහොමවෙතත්, නිකල්ස් කේජ් මහත්තයා ඉන්න බයිස්කෝප් පට්ට පතුරු නේ...

  14. රොයිලි

    මම නම් මේක බලලා තියෙනවා. එල ෆිල්ම් එකක්.අචිනි උපේක්ෂිකා ස්තූතියි ලිපියට.

    @ සහන්,

    වේගය අඩුයි කියන නිසා බැලුවා වුනත් මමත් නිකමට දාලා බැලුවා ආයෙත් බාන්න. මට dload speed එක 94 kbps ආවා. Avg තියෙනවා 56 kbps විතර.

    upload එක වැඩි කරලා බලහන්. මට පේන විදියට සමහර ටොරන්ට් වලට ratio එක බලපානවා වගේ . :(

  15. අචිනි උපේක්ශිකා

    බොහොම ස්තුති මාගේ පලවෙනි ලිපියට ඔබ සියලු දෙනා දෑක්වු ප්‍රතිචාරයට. මෙම ලිපියෙහි යම් අඩු පඩුවක් ඈත්නම් එය මට පෙන්වා දෙන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

    ස්තුතියි

    1. ashan

      mata con air kiyana me film eke snhala sub file eka email karanna pulwuanda. (Y) tnkz...

  16. AL1717

    Ow machan meka maxxa Film Ekak Mama Meka Kalin Beluwa Den mathaka Ne Ayeth Balanna One...

  17. Uraj Deemantha

    මේක මගේ ලග තිබුනා වගේ මතකයි.... :)

    හොයා ගන්න නැති උනොත් බානවා...... :D

  18. maneesh

    අප්ලෝඩ් වේග සීමාව වැඩි කරන්න..
    meka karanne kohomada.......

  19. anjana lakmal

    banna behe ne,,,,

  20. රාම් රාජ්

    කියන්න වචන නෑ.මම බලලා තියෙන සුපිරි ‍ෆිලම් එකක්.ස්තූතිය.බලලා නැති අය අනිවා බලන්න.

  21. Thilina

    මේක පට්ට movie එකක්... සිංහල sub තිබුනනම් කියල වැඩක් නෑ...

  22. Summa

    Con Air (1997) | ගඟන කරා.. me film ake subtitles file akata link akak awanawada?torrent aka na not found..

    Con Air (1997) | ගඟන කරා.. S!nHala subtitles 1 Downlod karaganna vidihak kiyanna kooo..Plzzz.

  23. Chamindalakruwan

    Me film ekata sub eka dannako bro

  24. Nobody

    subtittle ekk gnn awama apita sub krnn kynn piccuda whotto

  25. අනේ මංදා

    දියව් දියව් සබක් දියව්

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.