ඔන්න හැමෝටම ආයුබෝවන්! ඉතින් මේ පාර sub එක ගෙන්න ටිකක් පරක්කු උනා. මොකද කිව්වොත් පාසලේ ඉගෙනීම් කටයුතු තමයි. ඉතින් කොහොමහරි මේ පාර ගෙනාවේ සුපිරිම කොමඩියක්. ඉතින් මේකේ නම තමයි Furlough කියල කියන්නේ. මේක මට භාර දුන්නේ හසන්ත වික්‍රමරත්න සහෝ තමයි. ඉතින් දැන් අපි මේ චිත්‍රපටේ තොරතුරු ටිකක් බලමු. මේ චිත්‍ර…

ඔන්න හැමෝටම ආයුබෝවන්! ඉතින් මේ පාර sub එක ගෙන්න ටිකක් පරක්කු උනා. මොකද කිව්වොත් පාසලේ ඉගෙනීම් කටයුතු තමයි. ඉතින් කොහොමහරි මේ පාර ගෙනාවේ සුපිරිම කොමඩියක්. ඉතින් මේකේ නම තමයි Furlough කියල කියන්නේ. මේක මට භාර දුන්නේ හසන්ත වික්‍රමරත්න සහෝ තමයි. ඉතින් දැන් අපි මේ චිත්‍රපටේ තොරතුරු ටිකක් බලමු.
මේ චිත්‍රපටය රූගත උනේ 2018 මාර්තු මාසේ විතර.මේ චිත්‍රපටය සදහා IMDB මීටරේ විදියට 5.1 විදියට සදහන් වෙනවා. තව මේක සදහා 70% විතර Google users ල කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Laurie Collyer කියන කෙනා. නිෂ්පාදකයෝ තමයි Melissa Leo, Jen Gatien කියල කියන්නේ. මේකේ රගපාන අය ගැන කිව්වොත් Tessa Thompson, Melissa Leo, Whoopi Goldberg, Drena De Niro කියන කට්ටියව හදුන්වල දෙන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ මොකක්ද වෙන්නේ කියල.
ඇත්තම කිව්වොත් මේ චිට්‍රපටේ ප්‍රධාන නිළිය තමයි නිකොල් ස්ටීවන්ස් කියල කියන්නේ, මෙය පොලිස් නිලධාරියෙක්. ඉතින් මෙයාගේ පොලිස් කාර්යාලයේ ප්‍රධානියා මෙයාට පොඩි වැඩක් භාර දෙනවා. පොඩි කිව්වට ටිකක් ලොකු එකක්. ඒ තමයි ඒ පොලිසියේ ඉන්න හිර කාරෙයෙක්ගේ අම්මගේ අවසන් කැමැත්ත ඉටු කරන්න. ඒ තමයි එයා මැරෙන්න කලින් එයාව එක පාරක් බලල යන්න එන්න කියන එක. ඉතින් මෙහෙම අම්මව බලන්න යන ගමනේදී මේ පොලිස් කාරියි, මේ හිර කාරියි ගන්න ආතල් ටික ඕගොල්ලෝ මේක බලලම දැක්කොත් හොදයි කියල මන් හිතනවා. මන් මේක පටන් ගන්නකොට කොමඩියක් කියල කිව්වත් මේකෙත් වෙන කොමඩි වැඩේ මෙව්වා දෙක තුනක්ම තියෙනවා. ඉතින් පොඩි ළමයෙක් නැති වෙලාවක බැලුවොත් ටිකක් හොදයි…දන්නේ නැද්ද ඉතින්.
එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන උපසිරසියකින් හමු වෙමු,මතක ඇතුව පහල comment එකක් දාල යන්න අමතක කරන්න එපා. හැමෝටම ජය ශ්‍රී !!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,114 downloadsDownload Furlough-2018.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රිවිඳු හිරන්‍ය රත්නායක
Subtitles
23 comments
Kulanjana Maduranga
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!nilamahee
Tanks sub ekata
Suranjan
Thanks machan.....jayawewa......!
Shehan Pramuditha
Baiscopedownlords eke na ne bn meka
ranga11112
thanks Saho...komadi akak nisa patta
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Udayaranasingha
Thanks Mcn.
Ravindu Dananjaya
බයිස්කෝප් ඩවුන්ලෝඩ් ටිකට ඇයි තාම ඩිරෙක්ට් ලින්ක් එක දාල නැත්තෙ
Ravindu Dananjaya
සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි පුලුවන්නම් baiscope downloads එකට direct link එක දාන්න
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
M.W. Dilhani
Thanks
Dewadithya
Thanks for Sub!
Dilruk
Niyamai broo..
harshana deshan
thank you
jagath55
Thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
ජයෙන් ජය.AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට.....!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Gimhana97
elama
Hashan M. Priyadarshana
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

subata thanks ..