බොලිවුඩ් සිනමාලෝලීන් වේලෙමින් ඉන්න මොහොතක ඔන්න තවත් ආතල් හින්දි සලරුවක් අරගෙන එන්නයි මේ සූදානම.. හොඳ කොපියක් ඇවිත් දැන් දවස් කීපයක්ම වෙනවා.. ස්ලෝ බීට් එකෙන් තමයි සබ් එක කරන්න උනේ.. ප්‍රමාදයට දහස්වරක් සමාව ඉල්ලන ගමන් දිගහැරින්නම් කතාව මේ විදිහට. රොමැන්ටික්, කොමඩි කැටගරියට වෙන් වෙමින් පහුගිය ජූලි 27…

බොලිවුඩ් සිනමාලෝලීන් වේලෙමින් ඉන්න මොහොතක ඔන්න තවත් ආතල් හින්දි සලරුවක් අරගෙන එන්නයි මේ සූදානම.. හොඳ කොපියක් ඇවිත් දැන් දවස් කීපයක්ම වෙනවා.. ස්ලෝ බීට් එකෙන් තමයි සබ් එක කරන්න උනේ.. ප්‍රමාදයට දහස්වරක් සමාව ඉල්ලන ගමන් දිගහැරින්නම් කතාව මේ විදිහට. රොමැන්ටික්, කොමඩි කැටගරියට වෙන් වෙමින් පහුගිය ජූලි 27 තිරගතවීම ආරම්භ කරපු Nawabzaade චිත්‍රපටිය Jayesh Pradhaගේ අධ්‍යක්ෂණයක්.චිත්‍රපටය සඳහා නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නේ Lizelle D’souza සමගින් Mayur K. Barot.
ටිකක් හිනාවෙන්න පුළුවන් මේ අවුරුද්දේ ආව හොඳ කොමඩියක් කිව්වොත් නිවැරදියි. ABCD චිත්‍රපටි මාලාවේ රඟපෑ Raghav Juyal , Punit Pathak, Dharmesh Yelande මෙන්ම සුරූපී Isha Rikhi එහෙමත් මේ සඳහා රංගනයේ නිරතවෙනවා. Vijay Raaz එහෙමත් තම දක්ෂ රංගන දායකත්වය මේ සඳහා සපයලා තියෙනවා. කතාව ගැන කිව්වොත් චිත්‍රපටිය ඉවරවෙන වෙලාව වෙනකල් අපි නොහිතපු දේවල් තමයි සිද්ද වෙන්නේ. කොල්ලෝ තුන් දෙනෙක්ට අහම්බෙන් ලස්සනම ලස්සන කෙල්ලෙක් හම්බවෙනවා. ඉතින් මේ තුන් දෙනාටම මේ කෙල්ලට එකට ආදරේ හිතෙනවා. නමුත් මේ හොඳම යාළුවො තුන්දෙනා මේ කෙල්ල නිසා ටිකක් වෙනස් වෙනවා. එකෙක්ට එකෙක් නොදෙවෙනි විදිහට කෙල්ලට ලව් කරන්න ගන්නවා.. ඒත් අන්තිමේදී වෙන්නේ කවුරුවත්ම නොහිතපු දෙයක්.. ඔව්.. කෙල්ල වෙන කෙනෙක් එක්ක යනවා. කියල තමයි ඔයාලට වගේම මටත් මේක බලාගෙන යද්දී හිතුනේ.. ඒත් ඒක එහෙම නෙවෙයි.. ඇත්තටම මොකද්ද වෙන්නේ කියල චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා.
නිදිමත නැතුව හිනාවෙවී බලන්න පුළුවන් හොඳ චිත්‍රපටියක් කියලා විස්වාසයෙන් කියන ගමන් යන්න කලින් වෙනද වගේම බයිස්කෝප් ටීම් එකේ හැමෝමවත් මෙන්ම ඇඩ්මින් මඩුල්ලේ සහෝදරයින් පිරිසත් මතක් කරනවා. එමෙන්ම ලොස් නැතුව කමෙන්ට් එකක් දාගෙන යන පිංවතුන්ටත් හදවතින්ම ස්තුතිය පුදකර සිටින ගමන් තවත් සුපිරි චිත්‍රපටියක් ළඟදීම ගෙනෙන බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.. සැමට ජයෙන් ජය !!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.
5,367 downloadsDownload Nawabzaade-2018.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
49 comments
Dilshan Sanka
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Ravi28
Thanks bro
Shen sanjuka
Thanks ❤️
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahoo sub ekata. India best dancers tikak inne...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....සුපිරි ෆිලුම ඉක්මනින් දෙන්න බලන්න.....
ravindu22
good job...
Kulanjana Maduranga
subata thanks saho.....keep it up....
lahiru sadaruvan
thank you so much brother
mihitha
Elz...
Ayesh Prashan
Thank You Sub Ekata
gayan215
bohoma sthuthi saho...
Kavinda
sub akata thanks saho
GaminiSenevirathne
Thanks for sub
thilz
ස්තුතියි
thimirahansika
thanks sub ekata
pulasthima
tnx bro ❤
ChamathRulz
ELa ela saho
N_R
Thank You.
suresh1955
saho me film eke sab 1 dennako plez... satyameva jayate hindi web rip coy 1 avth thiyenne yts site eke plez.......
suresh1955
saho me film eke sab 1 dennako plez... satyameva jayate hindi web rip copy 1 avth thiyenne yts site eke plez.......
rocx_sanjula
MEke subtitles eka nene
AyeshDushmantha
Thanks bro
supershiwa
ela
Eranda Malith 2.0
Thanks mcn sub ekata
Dilruk
Thanks machan.. Elakiri
Achi
THANKS BN
ashensulakshana
ela
nissanka615
tnxxx
TharakaWAS
Ela...Ela...
Subata thanks bro....
Jaya wewa....!!!kevinpetersen
Thanks mchn.
Harsha Waidyajeewaka
thxxxx bro.jayawewa..
ශසිත් සඳරුවන්
උපසිරැසියට බොහොම තුති තාරක...
මායමට අහුවෙලා බලමු.. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තාරක සහෝ.
ජයෙන් ජය.pubudu5566
sub ekata thanx bro
m.c.i.srimal
Thanks.......elaaaaaaa
buntyyes
thanks......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jogy isuru
thanks brother
mindika
Thanks !!!!!!!!!!
sujith67
Thanks so much friend..
pnapka
thadaya
Lakshitha kanchana
Tnx brth....
Jeewantha77
sub ekata thanks...eth film eka hithapu tharam hoda nha neda. tikak vithara boring ..
chathuradinesh
TNx
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Anonymous
Thank you very much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks bokkah sub ekata....