Watch Trailer

G-Force (2009) | පුංචි වීරයෝ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගෙන ආවා සුපිරි සලරුවක්.මේක 2009 වසරේ එකක්. මටත් හිතුණා හැමදාම සබ් බාගෙන බලන එකේ මමත් එකක් දෙන්න ඕනා කියලා. මුලින්ම බයිස්කෝප් කණ්ඩායමට ස්තූති වන්ත වෙනවා මට අවස්ථාවක් දීපු එකට. මේ මගේ පළමු සබ් එක. වැරදි ඇති. ඒවා පෙන්නලා දෙන්න කියලා ඉල්ලනවා. කතාව ගැන කියනවනම් ගිනි පිග් යාළුවො වගයක් තමා මේකෙ ප්‍…

G-Force (2009)

ඔන්න අරගෙන ආවා සුපිරි සලරුවක්.මේක 2009 වසරේ එකක්. මටත් හිතුණා හැමදාම සබ් බාගෙන බලන එකේ මමත් එකක් දෙන්න ඕනා කියලා. මුලින්ම බයිස්කෝප් කණ්ඩායමට ස්තූති වන්ත වෙනවා මට අවස්ථාවක් දීපු එකට. මේ මගේ පළමු සබ් එක. වැරදි ඇති. ඒවා පෙන්නලා දෙන්න කියලා ඉල්ලනවා.

කතාව ගැන කියනවනම් ගිනි පිග් යාළුවො වගයක් තමා මේකෙ ප්‍රධාන චරිත. මේ අය විශේෂ පුහුණුවක් ලබපු අය. මනුෂ්‍ය වර්ගයා බේරා ගැනීමට ලොකු වෑයමක් දරනව මෙයාලා. වැඩි යමක් කියන්නෑ කතාව ගැන මම. අරගෙනම බලන්නකෝ. පවුලේ හැමෝටම එකට නරඹන්න පුළුවන් චිත්‍රපටයක්.

එහෙනම් තවත් උපසිරැසියකින් හමු වෙමු. ජය වේවා!!!!

2009 ඔක්තෝබර් 05 පළවූ ලිපිය.

අද මම හැමෝටම අළුත්ම අළුත් ඇනිමේෂන් චිත්‍රපටියක් ගෙන එන්න හිතුවා. Walt Disney සමාගමේ නවතම නිපැයුමක් වන මේ චිත්‍රපටිය ඩිජිටල් 3-D තාක්ෂණය යොදා ගෙන හදපු නිර්මාණයක්. පවුලේ සැමට, ඇති වෙන්න හිනා වෙන්න පුළුවන්, ක්‍රියාදාම වලින් පිරුණු මේ චිත්‍රපටිය Alvin and the Chipmunks රසවිඳපු හැමෝම ආසාවෙන් නරඹාවි කියලා හිතනවා.

කතාව ඉතාමත් කෙටියෙන් කිවුවොත් මෙහෙමයි. Ben කියලා පුද්ගලයෙක් ඉන්නවා රට හාවුන් (Guinea Pigs) රහස්‍ය නියෝජිත වරුන් විදියට පුහුණු කරන. මේ කණ්ඩායම නම් එසේ මෙසේ සෙට් එකක් නෙවෙයි. අධි තාක්ෂණික අවි ආයුධ භාවිතා කරලා මේ ගොල්ලෝ කරන වැඩ දැක්කම පිස්සු හැදෙනවා. අපේ පුංචි වීරයෝ ටිකට දැන ගන්න ලැබෙනවා, ගෘහ විදුලි උපකරණ යොදා ගෙන ලොකේ පාලනය තමන්ගේ අතට ගන්න යන දරුණු කෝටිපතියෙක් ගැන. ලොකෙ බේරගන්න ගිය අපේ පුංචි වීරයෝ සෙට් එකට අනපේක්ෂිත කරදර වලටත් මුහුණ දෙන්න වෙනවා.

කෝටිපතියාගේ දුෂ්ඨ සැලසුම් පරදන්න රට හාවුන් පිරිසකට පුළුවන් වේවිද? අවසානයේදී කතාව නොසිතූ පැත්තකට හැරෙනවා. පුංචි වීරයෝ ජය ගනීවිද? මමනම් ආසවෙන් රසවිඳපු චිත්‍රපටියක්, විශේෂයෙන්ම චිත්‍රපටියේ ශබ්දපඨයට (soundtrack) මෑතකදී ජනප්‍රිය වුණු එළ සිංදු කිහිපයක් අන්තර්ගත වෙලා තියෙනවා.

G-Force (2009) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

4803931ba6ce1921f9031c92f41d08f54ede56ea ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,673 downloadsDownload G-Force.2009.baiscopelk.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමල් දිද්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නාමල් දිද්දෙණිය

Subtitles

3,673 downloadsDownload Subtitles43 KB

55 comments

  1. ashan kandy

    patta ..
    mn ada bawa.. rawela balanwa
    me golaya bisha kiyana namin "Alvin and the Chipmunks" gana kuwe man thama harida.....

  2. chathurarcrc

    ade ela ela... ඇනිමේෂන් චිත්‍රපටි walata mage mul thena.jaya wewa golayoo

  3. Anonymous

    macho meka DVDRip ekak da?

  4. සරදියල්

    තැන්කු ගෝලයා
    DVD rip ද?

  5. maneesh

    baami...thanx.......

  6. රොයිලි

    @ chathurarcrc,

    ඇනිමේෂන් වලට ඔච්චරම කැමතිද? ඔන්න එහෙනම් මගේ ගානේ ඊලඟ සිංහල උපසිරැසි ෆිල්ම් එකත් ඇනිමේෂන් එකක්. මේ සතියෙම හම්බ වෙයි. :)

  7. ගෝලයා

    @ashan kandy : ආහ්, ඇත්තද? බලලා ගුණ දොස් විචාරන්න.

    @chathurarcrc : රොයිලි සහෝදරයා කිවුවා වගේ මරු ඇනිමේෂන් චිත්‍රපටියක් සිංහල උපසිරැසි සහිතව මේ සුමානේ දී බලාපොරොත්තු වෙන්න.

    @නිර්නාමික, සරදියල් : ඔව් DVD RIP එකක් තමා. හොඳ කොපියක්.

    @maneesh, රොයිලි : එළ ;)

  8. SirAj

    guys meka sinhala upasirisida :D

  9. HANDY

    mamath hitiye meka dwn load karaganna.thanx

  10. ගෝලයා

    @SirAj : නැහැ, ඒත් සිංහල උපසිරැසි සහිත චිත්‍රපටියක් බයිස්කෝප් තුලින් ලඟදීම බලාපොරොත්තු වෙන්න.

    @සහන් : උඹ හරියටම හරි. ඒත් ලිපිය ලියද්දී Guinea Pigsලාට සිංහලෙන් කියන්නේ මොකක්ද කියල දන්නේ නැති නිසා, මධුර ශබ්ද්කෝෂය පැත්ත බැලුවා. ඒකෙනම් තිබ්බෙ නම් "රට හාවා" කියලා. :D

    @HANDY : එළ මචං. බාල, බලලා කොහොමද කියලා කියහන්.

  11. chamila

    Machan potta hari dvd rip nadda........?

  12. Zome

    Meka nam niyamai

  13. ravinsp

    Guinea Pigs කියන්නෙ පරීක්ෂණ වලට test කරන්න ගන්න සත්තුන්ට. මොකා මෙහෙම නමක් දැම්මද ද‍න්නෙ නෑ!

  14. Induwaree

    බොහොම ස්‌තූතියි ලින්ක්‌ එකට, මම හරි ආසාවෙන් හිටියේ මේක බලන්න... :)

    පුලුවන්නම් තව උදව්වක්‌ කරනවාද? Dance Flick (English) & Dil Bole Hadippa (Hindi) ෆිල්ම් දෙක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක්‌ස්‌ හොයලා දෙනවාද? :)

  15. දිනුෂ්ක උදාර

    එල මූවි එක. මේකෙ හොඳ කොපියක් එනකන් මග බලගෙන හිටියෙ.
    මචන් UP(2009) එකේ හොඳ කොපියක් ආපු ගමන් දාන්ඩ

  16. ashan kandy

    machn munta kiyanne "guinea pig" kiyala thama.. mun godak hadanawa farm wala mas walata... lankaweth.. lankawenama sathwa ahara widihata.. lankawe godak NLDB farm wala hadanawa.. mun rata hawoda? rata miyoda?

  17. ::::SlaPp3r::::

    තාම බානවා මං හිතනවා එල ෆිල්ම් එකක් කියලා....ඕනේ දෙයක්....
    ආ රොයිලි සහෝ මරැ ඉක්මනට සිංහල sub එක්ක ෆිල්ම් එකක් දෙන්න කාලෙකින් බැලුවේ නැ..
    හින්දි ෆිල්ම් එකකුත් ‍ඕනේ ලගදිම...

    @Induwaree : මචං Dil Bole Hadippa නම් කොර ෆිල්ම් එක ලගදිම බයිස්කෝප් දායි කියලා හිතෙනවා...මේක මං බලපු කොපි එක නියමෙට තියනවා.බලලා comment එකක් දියන්...

    http://www.mininova.org/tor/2967583

  18. Induwaree

    @ ::::SlaPp3r::::>>> ලින්ක් එකට ස්තූතියි වේවා කිව්වා ඔන්න එහෙනම්. ඩවුන්ලෝඩ් කරලා බලන්නම්කෝ. :)

    @ ගෝලයා>>> ඔයාටත් ස්තූතියි වේවා :)

  19. Dammika

    පුලුවන්නම් Astro Boy Film එකේ හොඳ කොපියක් දානවද?

  20. මනුශාන්

    මචෝ මෙකේ ටොරන් එක වැඩ කරන්නෙ නැනේ :(

  21. Keki

    Meka Weda karanne Neeeeeeee Machan la.........

  22. sanjeew

    මේක වැඩ කරන්නෙ නෑනේ, පොඩ්ඩක් බලන්න

  23. බුධාජීව

    මම බෑවෙ නං නෑ, ඒත් ඊයේ (10) හම්බවෙලා බැලුවා. පට්ට චිත්‍රපටිය!

  24. Jshan

    එල මචන් මරු ෆිල්ම් එක

  25. Ramraj

    තාම බාගන්න බැරි උනා.

  26. Shashi Fernando

    hmm waradak naha film eka. hodai.

  27. yyyyyy

    btjunkie
    2005 - 2012
    This is the end of the line my friends. The decision does not come easy, but we've decided to voluntarily shut down. We've been fighting for years for your right to communicate, but it's time to move on. It's been an experience of a lifetime, we wish you all the best!

  28. lakshan

    meka download karanna bane.

  29. roshan

    g-force ekee
    sinhala sub title download karanne kohomada

  30. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) තුති……. :)

  31. keerthi

    link eka wada karanne nane

    1. Ravindu

      link eka weda ne ne
      sub eka hari link ekak diyanko
      thiyena kenek mata email ekak danawada
      [email protected]

  32. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ෆි‍ලු‍ම ‍මා ‍ගා‍ව ‍තිබ්‍‍බා‍ට, ‍සිං‍‍හ‍ල ‍සබ්‍ ‍එ‍ක ‍නැ‍ති ‍නි‍සා ‍බැ‍ලු‍වේ ‍නෑ.
    ‍දැන්‍ ‍නම්‍ ‍වෙ‍ලා‍වක්‍ ‍ලැ‍බු‍නු ‍ග‍මන්‍ ‍සිං‍‍හ‍ල ‍සබ්‍ ‍එ‍කත්‍ ‍එක්‍‍ක ‍බ‍ලන්‍‍න ‍පු‍ලු‍වන්‍.
    ‍ඒ‍කත්‍ ‍ඉ‍තින්‍ ‍ඔ‍යා‍ට ‍පිං‍ ‍සිද්‍‍ද ‍වෙන්‍‍න ‍ත‍මා.
    ‍ප‍ල‍මු ‍වැ‍ඩේ‍ට ‍උ‍නු‍සුම්‍ ‍සු‍බ ‍පැ‍තුම්‍.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා.!
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ටත්‍ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  33. නලින්

    ස්තුතියි නාමල් සහෝ පළමු අඩිය තියලා තියෙන්නේ නියම එකකට..

    ඉක්මනින් දෙවැන්නේ වැඩ පටන් ගමු..

    ජය වේවා!

  34. Jalan

    plzzzzz.... elementry se.. 2 eke ithuru sinhala sub tikath dannako...

  35. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  36. ඉසු ඩිපි (Isu DP)

    නියමයි නාමල් සහෝ..
    පළවෙනි උපසිරසියට සුබ පැතුම්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  37. Kamal Arjuna

    පළවෙනි උපසිරසියට සුබ පැතුම්.
    ජය වේවා..

  38. චන්දිම අමරසිංහ

    පළවෙනි උපසිරසියට සුබ පැතුම්.....!$%%%
    නියමයි සුපිරියි ස්තුතියි උපසිරිට ...
    සුභපැතුම්. දිගටම කරගෙනයමු ...$
    ජයවේවා..!

  39. Kulanjana Maduranga

    1st subata suba pathum Bro...... Great work & thanks NAMAL Saho. Digatama sub denna shakthiya labewa. Jayen jaya.....

  40. Menu

    Thank you!

  41. nivish

    මේකේ වීඩියෝ quality එක කොහොමද කියලා කියන්න පුලුවන්ද?

  42. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  43. “චූටී මල්ලි”

    කලින් බැලුවා
    එලස්
    සබර තුති
    ඔබට ජය.........

  44. රවිඳු නිපුන්

    නියමයි සහෝ..
    දිගටම සබ් කරමු..
    පළමු වැඩේට සුබ පැතුම්!

  45. වරුණ රංගජිත් (වරූ)

    1 ට ජය..
    අනිකත් ඉක්මනට දෙමු..
    ජයම වේවා...

  46. රොයිලි

    බොහොම ස්තූතියි නාමල් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  47. අදිත ප්‍රවීන්

    පළමු උපසිරැසියට සුභ පැතුම් !
    නියම චිත්‍රපටියක් .
    දිගටම සබ් දෙන්න .
    :D

  48. Chamindu

    බොහොම ස්‌තූතියි

  49. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  50. sujith lasantha

    thanks

Load more comments