Watch Trailer

Misfire (2014) | අභිරහසක් පසුපස…..[සිංහල උපසිරැසි සමඟ]

තව ටික දවසකින් නිකුත් වෙන්න නියමිත ඇක්ෂන් ෆිල්ම් එකක් අරගෙන තමයි අද එන්නේ. The Expendables (2010) සහ City Hunter (1993) ෆිල්ම් වල හිටිය Gary Daniels තමයි ප්‍රධාන නළුවා වෙන්නේ. හරි කතාව ගැන කියන්නම්. කෝල් සහ ජොනී කියන්නේ සහෝදරයෝ. කෝල් ගේ කලින් හිටිය බිරිඳ තමයි සාරා කියන්නේ. එයා මාධ්‍යවේදිනියක්. පත්ත…

Misfire-(2014)

තව ටික දවසකින් නිකුත් වෙන්න නියමිත ඇක්ෂන් ෆිල්ම් එකක් අරගෙන තමයි අද එන්නේ. The Expendables (2010) සහ City Hunter (1993) ෆිල්ම් වල හිටිය Gary Daniels තමයි ප්‍රධාන නළුවා වෙන්නේ.

හරි කතාව ගැන කියන්නම්. කෝල් සහ ජොනී කියන්නේ සහෝදරයෝ. කෝල් ගේ කලින් හිටිය බිරිඳ තමයි සාරා කියන්නේ. එයා මාධ්‍යවේදිනියක්. පත්තර වලට ලිපි සපයනවා. ග්‍රේස් කියන්නේ එයාගේ යාළුවා. එයා තමයි ජායාරූපශිල්පියා වෙන්නේ. එකපාරම සාරා අතුරුදහන් වෙනවා. පස්සේ කෝල් සහ ග්‍රේස් සාරා ව හොයන්න පටන් ගන්නවා. ඒ අතරේ මේ දෙන්නා සෙට් වෙනවා. 😛 😛

රාහුල් මුන්තනේග්රෝ, ඔහු ව්‍යාපාරිකයෙක් වගේම ජන හිතකාමියෙක්. පල්ලි සහ පාසැල් වෙනුවෙන් මුදල් විශාල වශයෙන් වියදම් කරනවා. ඒ අතරේ දකුණු ඇමෙරිකානු මත්ද්‍රව්‍ය නිෂ්පාදකයින් සහ දේශ සිමා ජාවාරම්කරුවන් අතර අතරමැදියෙක් විදියට කටයුතු කරනවා. සෙසර් කියන්නේ ඔහුගේ එකම පුතා, සෙසර් ඔහුගේ ව්‍යාපාර එක්ක සෙල්ලම් කරන්න හැදුවා. වගේම වංචා කරනවා. සාරා මෙයාලා ගැන ලිපියක් දාලා. දැන් හිතා ගන්න පුළුවන් නෙහ් මොකද වෙන්නේ කියලා.

හරි එහෙනම් ඔයාලා බලන්නකෝ. තවත් එකක් අරගෙන එනකම් දැනට සමුගන්නම්. හැමෝටම සුබ දවසක්!!!

Misfire (2014) on IMDb

 

 

766 MB (BR) කොපිය මෙතනින් බාගන්න

A394EAE73B032AFC97981FFCDF954ADB8A167C9A

1.12 GB (BR) කොපිය මෙතනින් බාගන්න

0170F58BEB01E29BD6B28B66BA929356FF0C84F5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,214 downloadsDownload Misfire-2014.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

3,214 downloadsDownload Subtitles43 KB

36 comments

  1. hashan

    ela

  2. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මේකා හිටු කියලා ෆිල්ම් දෙනවා නේ දැන්...
    මම දැන් ට්‍රේලරේ එහෙම බැලුවා..
    මගේ ටයිප් නෙවිදෝ මන්දා කියලත් හිතුනා..
    කොහොම උනත් සබට ස්තුතියි මචං..
    ජය වේවා!!!

    1. kasun

      super oyage sub ithin gendara thamai

  3. KP Muthukumarana

    Ela Ela.....
    :) :) :)

  4. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න මේක කොහොමද කියලා. ජය෴෴ :P :P

  5. AgE

    Thank You

  6. me

    Thanks

  7. indika

    thnq :)

  8. “චූටී මල්ලි”

    ඩිලිවර් අස් 4රොම් එවිල් දෙන්නෝ
    එල එල
    සබට තුති
    ඔබට ජය.............

  9. Sampath Dissanayake

    කවුරු හරි Wrong Turn 6 ට සිංහල උපසිරැසි දෙන්නකෝ

  10. Kulanjana Maduranga

    meka nm supiri wge....ela ahhhhhhhhhhhhhh.subata thanks SAMEERA aiye.ohoma ymu.jaya wewa........

  11. Gayan V.&.M.C

    onna gaththa. thanks

  12. Laksh!tha

    Thanks Bro...!!!

  13. Jack

    නියමයි මචෝ.
    සහෝ දෙන්නේ පට්ටම ඒවානේ
    ගොඩක් ස්තුතියි සබ් එකට.

  14. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍වාව්‍, ‍නි‍ය‍ම‍යි.
    ‍මෙන්‍‍න ‍එ‍හෙ‍නම්‍ ‍‍අ‍පේ ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යා, ‍තව ‍එ‍කක්‍ ‍ගෙ‍නල්‍‍ලා.
    ‍නි‍ය‍ම‍යි.
    ‍දැන්‍ ‍ට‍යිම්‍ ‍ල‍යින්‍ ‍හ‍ද‍න ‍නි‍සා ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ක‍රන්‍‍නත්‍ ‍
    වෙ‍ලා‍ව ‍නැ‍ති‍වෙ‍ලා ‍ඉන්‍‍න ‍කෙ‍නා ‍නේ. :-D
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!!!!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  15. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සමීර අයියේ...
    පට්ට කතාවක් වගේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  17. චන්දිම අමරසිංහ

    නියමයි සුපිරියි ස්තුතියි උපසිරිට ...
    සුභපැතුම්. දිගටම කරගෙනයමු ...$
    ජයවේවා..!

  18. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  19. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. Bobby

    Good Luck friend.
    bobby

  21. danushka

    thanks machan,,,,,,

  22. prasa

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට

  23. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සමීර අයියේ...
    නියමයි..
    සබට තෑන්ක්ස්..

  24. Nawoda

    elzzzz... Thanxz..
    Wrong turn 6 Sub deenna....

  25. නලින්

    ස්තුතියි සමීර...

    ජය වේවා!

  26. Chami

    Thanks...

  27. silent$

    thanx bro !!!!!!

  28. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  29. kavi

    sub ekata godaaak sthuthi.jaya weewa !!!!!!!!!!!sameera ........

  30. අදිත ප්‍රවීන්

    අයියා වෙඩි වගේ සබ් දෙනවනේ .
    බොහොම ස්තුතියි අයියා උපසිරැසියට .
    තව සුපිරි එකක් ගේන්න .
    :D

  31. LIO

    Thanks 4 movi

  32. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  33. P.K

    Thanx saho..

  34. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  35. madusha

    Tnkz sub ekata