නැනෝමයිට්ස් යුද්ධ වල අවසානයේ සිට කැප්ටන් ඩියුක් හවුසර් “ජෝ ක්‍රියාන්විතයන්” මෙහෙයවනවා. ඩියුක්ගේ අණ යටතේ.. රෝඩ්බ්ලොක්, ලේඩි ජේයි, ෆ්ලින්ට්, සහ ස්නේක් අයිස් ක්‍රියාන්විතයේ යෙදී සිටිනවා. කෝබ්‍රා කමාන්ඩර් යනුවෙන් හඳුන්වන කුරිරු ත්‍රස්තවාදියා සහ ඩෙස්ට්‍රෝ, GI Joe කණ්ඩායම විසින් අල්ලාගෙන, අධි ආරක්ෂිත සිර…
නැනෝමයිට්ස් යුද්ධ වල අවසානයේ සිට කැප්ටන් ඩියුක් හවුසර් “ජෝ ක්‍රියාන්විතයන්” මෙහෙයවනවා. ඩියුක්ගේ අණ යටතේ.. රෝඩ්බ්ලොක්, ලේඩි ජේයි, ෆ්ලින්ට්, සහ ස්නේක් අයිස් ක්‍රියාන්විතයේ යෙදී සිටිනවා. කෝබ්‍රා කමාන්ඩර් යනුවෙන් හඳුන්වන කුරිරු ත්‍රස්තවාදියා සහ ඩෙස්ට්‍රෝ, GI Joe කණ්ඩායම විසින් අල්ලාගෙන, අධි ආරක්ෂිත සිර කුටියක රඳවාගෙන සිටිනවා.
නමුත් කෝබ්‍රා ක්‍රියාකාරීන් වන, ස්ටෝම් ශැඩෝ සහ සාටෑන්, තවමත් නිදැල්ලේ සිටින්නේ. GI Joe ඒකකය සහ ලෝකය ඉතාමත් විමසිල්ලෙන් පසුවනවා කෝබ්‍රා කමාන්ඩර් විසින් සිදුකළ අවසන් අවසන් තර්ජනයෙන් පසුව.නැනෝමයිට්ස් යනු නැනො තාක්ෂණය යොදාගෙන නිර්මාණය කළ පරිපූර්ණ කුඩා රොබෝවරුන් විශේෂයකි. එහිදී පෙර තිබූ නැනෝමයිට්ස් රෝබෝලාට වඩා නව රොබොවරුත් තාක්ෂණයෙන් වඩාත් සන්නද්ධ වී තිබෙනවා. නැනෝමයිට්ස් පිළිබඳව වැඩි විස්තර G.I. Joe The Rise of Cobra වන මෙහි පළමු කොටසේදි ඔබට දැකගත හැකි වනවා.. කෙසේ හෝ රාජ්‍ය කුමන්ත්‍රණයක් දියත් කිරීම තුලින් රජයේ හමුදා එක්වරම G.I Joe කණ්ඩායමට ප්‍රබල ලෙස ප්‍රහාර එල්ල කරනවා. මෙයින් ඔවුන්ගේ නායකයා වන කැප්ටන් ඩියුක් පමණක් මිය යනවා. නමුත් ලෝකයා විශ්වාස කරන්නේ G.I Joeහි සාමාජිකයින් සියල්ල මෙම ප්‍රහාරයෙන් විනාශ වු බවයි. මෙලෙස ටික කලක් ලෝකයාගෙන් සැඟව සිටින සුපිරි වීරයන් කණ්ඩායම නැවතත් තම කණ්ඩායම ගොඩනගාගෙන ඇමරිකා එක්සත් ජනපදය දරුණු ත්‍රස්තවාදී කණ්ඩායමෙන් බේරා ගන්නයි මෙවර සූදානම.
එහෙමනම් මෙවර G.I Joe කණ්ඩායම මෙමෙ යුද්ධය කෙසේ ජය ගනීවිද කියා ඔබම නරඹන්න. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
GI.Joe.Retaliation.2013.Extended.Action.Cut.BRRiP.Xvid
G.I.Joe.Retaliation.2013.DVDRip.XviD-PTpOWeR
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
26,277 downloadsDownload G.I.-Joe.Retaliation.2013.zip159 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
195 comments
ranga
isuru
thanks bro
upali
ela ela ela ela
Dilan Thivanka
ෂ මරු මරු එනකන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්
lasidu
මේකත් දුන්නට පට්ට නේ මේ මහා රෑ එල එල දැන් බාන්න දාලා නිදා ගන්නවා
vee
patta macho
fd
gindara sub akata thxzzzz
විදුර සහෝ
බයිස්කෝප් එකට ගහන්න එකක් නෑ ආයේ ලොවෙත් ...
ගොඩක් පින් දිදුල මචෝ ..!eraNga
baiscope nam maxxa
amilatk
jaya wewa!!!!!!
hh
addo ra 1katath dala didula patta porak macho
dilan
thxz baiscope teem no 1 best site
thishula
thanks saho....meka danakam balagena hitiye.
chamath cafe
එලස් එලි වෙන යාමෙට හොද හොද සෙල්ලම් දැන් දිවා රාතී‍්‍ර සේවය වගේ මැක්සා
සමීර කරුණාරත්න
ඔන්න එහෙනම් ජූනි 06 වැනිදා මුල්ම උපසිරැස ජෝ ගත්ත.....
මරු මරු....
සුපිරි වේගයක් හරිය....
ඔන්න එහෙනම් සබ් එක ගත්තා ගොඩක් ස්තුතියිranga
gindara saho
lk
thx boss baiscope akata jayama wewa
g-a-n-d-u
ජය වේවා දිදුල සබ් නම් බයිස්කෝප්
sumudu
comonnnnnnn guys nice
ositha
eli wena yametath dan subs denawada ela ela
අසංක
මැක්සා පහරක් මේක එනකම් ඇගිලි ගැන ගැන උන්නේ
waruna
නියමයි බයිස්කෝප්
jana
elakiri download wenna danwa dan
pathum
digatama subs demu saho
samith
gr8 films bro thxz
nuwan
මමත් ගන්නවා සුපිරි වේගයක් හොදේ
chami
thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
dimuthu
well done machan
Hashan
man dan nida ganna haduwa withrai msg aka awe,ela hode
venura
බොහොම තුති
ishara
aniwa balana film akak macho heta udenma gannawa
thxz nidi maragena subs dunna akata api wenuwen
kalana
Thanks so much
cahamara
ජය වේවා
sds
ela wadak machan
danuka
mamath mey film aka anakm balagena unne
හොට්ටා
සුපිරි මචෝ
උදාර
මේ වගේ කැපවීමක් ගැන නම් අගය කරන්නම වෙනවා, කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව මහා රෑ වෙනකම් කට්ට කාල මේව දෙන එකට අපේ හැම සහෝ කෙනෙක්ම කාලගුණ සලකලා කමෙන්ට් එකක් දාගෙන යමු
ඔබට ජය :)
mb
niyamai athi wishshitai
wimal
action nam menna mey film aka balanna one
yasas
ela :D
nihal
downloading didula thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Lakmal
wowww nice movie, thanks bro:)
චින්තකයා
ගොඩක් කල් ඉදල බලන් හිටපු ෆිලුම් එකක්... සබ් දුන්නට ගොඩක් ස්තූතියි!!
suranga
niyamai den dl karala heta balanawa..KD obata thanx
Malith
English copy 1 balala iwara wuna witarai,,aparadhe
Yashoda Hemal
Patta pata pata machn :D thank u verymuch (y)
සචිත උදාර
අම්මෝ...! The croods, fast and furious 6, GI Joe හෙට ලේසි වෙන්නෙ නෑ.
බොහොම ස්තූතියි සහෝ.dev
maxxxxxxxa........ .
meka denakanma tama balan hitiye... .
bohoma stuti saho... .kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
yify-torrents.com/browse-movie
වල හොද films තියනවා .English subtitle එක්කම .
ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
ගොඩක් ස්තුතියි .Dharshana...
Niyamai..thanks....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![G.I. Joe: Retaliation (2013) with Sinhala Subtitles | වීරයන්ගේ පළිගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/GI-Joe-Retaliation-2013-555x250.jpg)

ado patta macho