Watch Trailer

Gabbar is Back (2015) |මම සමාවට වෛර කරනවා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් පට්ට, සුපිරි, මැක්සා භාණ්ඩයක් අරගෙනයි මේ ගොඩ බහින්න හදන්නේ පම්පෝරියට කට අරින්න කලින් මුලින්ම සමීර අයියව මතක් කරන්න ඕන වගේම හද පිරි ස්තුතිය පුද කර සිටින්න ඕන. මොකද මේකට උපසිරැසි ගන්වන්න එතුමන් බලාපොරොත්තුවෙන් හිටියත් නොසිතු ලෙස සතියේ දවසක හොඳ රිප් එකක් ආව නිසා වැඩේ මට භාර කෙරුනා. ඉ…

Gabbar is back 2015

ඔන්න යාලුවනේ තවත් පට්ට, සුපිරි, මැක්සා භාණ්ඩයක් අරගෙනයි මේ ගොඩ බහින්න හදන්නේ පම්පෝරියට කට අරින්න කලින් මුලින්ම සමීර අයියව මතක් කරන්න ඕන වගේම හද පිරි ස්තුතිය පුද කර සිටින්න ඕන. මොකද මේකට උපසිරැසි ගන්වන්න එතුමන් බලාපොරොත්තුවෙන් හිටියත් නොසිතු ලෙස සතියේ දවසක හොඳ රිප් එකක් ආව නිසා වැඩේ මට භාර කෙරුනා. ඉතින් පෙරේදා හොඳ රිප් නිකුත් වෙලා තිබ්බ මේකට උපසිරැසි ගන්වන්න ඊයේ උදේ පාන්දර තමා පටන් ගත්තේ. ඉතින් ලයින් 2320ක් එක දිගටම කොටලා රෑ 11.00 විතර වෙද්දී ඉවර කරගෙන හද්ද නිදිමතේ තමා මේ ලිපිය ලියන්නේ.

චිත්‍රපටිය ගැන කියනවනම් අක්ශේ කුමාර් අයියා සමගින් සෘති අක්කා තමා ප්‍රධාන චරිත වලට එක්වන්නේ. කරීනා කපූර් ආරාධිත රංගනයක නිරත වෙනවා. ඒ වගේම IMDB මීටරය 7.5/10 ක් කරකැවිලා තියෙනවා මේකට.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Radha Krishna Jagarlamudi විසින් වන අතර නිෂ්පාදනය සන්ජේ ලීලා බන්සාලි සමග Viacom 18 Motion Pictures විසින් සිදු කරනවා. මංසලේ පලවුන ලිපිය මෙතනින් බලන්න පුළුවන්. ලස්සන සිංදු ටිකක් එහෙමත් තියෙනවා මේකේ කතාව ගැන කියනවා නම් ගබ්බ්ර් කියන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ දුෂ්ඨයෙක්නේ.. ශෝලේ චිත්‍රපටියේ දුෂ්ඨයාගේ නම තමා ඒ විදිහට අද වනතුරැ මේ විදිහට එන්නේ. ඉතින් මේකේ ගබ්බ්ර් කියන්නේ දූෂිත නිලධාරීන්ට දඬුවම් දෙන සාමාන්‍ය පුද්ගලයෙක්. එයා දූෂිත නිලධාරීන්ගේ ලිස්ට් එකක් හදලා එකේ අංක එකේ ඉන්න කෙනාව සති පතා සිකුරාදාට ප්‍රසිද්ධියේ එල්ලලා මරනවා. කිසිම පොලිසියකට මෙයාව අල්ලගන්න තියා කොයි වගේද කියලවත් හොයාගන්න බැරි වෙනවා. එයා ගබ්බර් කියන චරිතය තුල රහසින් ජීවත් වුනාට ඔහුගේ සැබෑ ජීවිතය ආදී නම් මහාචාර්යවරයෙක්. ඉතින් මෙයා මේ ද්විත්ව චරිතය කරන අතරතුරදී මෙයාට සෘති මුණගැහෙනවා. සෘතිට වන පොඩි අනතුරකින් පස්සේ ආදීගේ ජීවිතයේත් යම් කිසි වෙනසක් ඇති වනවා. ඒ එතනදී පරණ කෝන්තරයක් එලියට එනවා.. ඔය ඇතිනේ..?

ඔන්න දෙනවයි කිව්ව වෙලාවටම දුන්නා හරිද..? ලිපිය නම් එච්චර හොඳට  නැතුව ඇති මං හිතන්නේ. අපි එහෙනම් යනවා..අහිංසකයා වෙනුවෙන් යන ගමන් ඔය මොනවහරි කොටගෙන යන්න කියලත් කියන ගමන්, මංසල අද පසුකල කඩයිමට හදවතින්ම සුභ පතමින්, බයිස්කෝප් එකේ මල්ලිලා. නංගිලා, අයියලා, අක්කලා, මාමලා, නැන්දලා හැමෝටම වගේම යන එන ඔබ සැමටම සුභ දවසක් පතමින් ඔන්න එහෙනම් මම යනවා, ජයෙන් ජය!!!!

Andaz Apna Apna (1994) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

08b440a37e2c56dd473f5cfdc6e582e707ab369c

970 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

422eea58d864e0407c1b7f550ea1122694a1e808

1.12 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

ad9cb5dd8c5d385885359f59f156fb8f6adca406 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

23,514 downloadsDownload Gabbar_is_Back_2015_baiscopelk.zip210 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

23,514 downloadsDownload Subtitles210 KB

120 comments

  1. srimal

    එල එල තාරක සහෝ දිගටම සබ් දෙමු ජය වේවා !!!!!!!!!!!

    1. තාරක නුවන් දිල්හාර

      සබ එක බාගත්තු මුල් තුන්සීය දෙනා...
      ආයෙත් සබ් එක බාගන්න කියා ඉල්ලා සිටිනවා.
      මොකද උපසිරසියේ පුංචි ගැටළුවක් තිබ්බා..
      දැන් ඒක හදලා ඇති
      ජයෙන් ජය...!!

  2. එල්.සි. දමැල්

    උපසිරසට තුති
    ජය

  3. Ravindu Nipun

    Niyamayi Machan..
    patta movie eka..
    Thanks sub ekata!

  4. madusanka jayasooriya

    නියමයි අහ්. සබ් දෙනකං බලන් හිටපු ෆිලුමක්. තෑන්ක්ස් අහ්

  5. Ishan gihantha

    thanks machan

  6. Sameera Dilshan..

    නියමයි සහෝ දිගටම සබ් දෙමු....ජය වේවා .............!

  7. nipun sanjula

    patta bro

  8. SANKA

    SUPIRI..DENAKAN HITIYE

  9. Sam

    thnkss brooo..elzzz..

  10. චාමික දිල්හාර (දිලා)

    බොහොම ස්තූතියි තාරකයෝ.............
    තව තවත් වැඩි වැඩියෙන් කොටන්න
    කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා........ එල

  11. Jay

    Thankzzz macho.....

  12. chamika

    me film eka enakan hitiye,ela

  13. Charith Abishek

    Thank you sooooo much machan..
    Akshay kiuwoth ithin onama ekak balanawa.. Me puluwan nam Akshay kumarge Singh is Kinng kiyana film ekatayh sub diyanko. Ekath patta..

  14. nuvan sanjeeva

    may vagema honda films ediriyatat aran enna shaktiya daeriya labeva saho.

  15. LAHIRU SAMPATH

    කිව්වා වගේම උදෙන්ම දීලා නේද ..සුපිරි මචෝ..මේක එනකම්ම තමයි බලන් හිටියේ..මොනවා උනත් එලකිරි වගේ ඉක්මනටම ගෙනල්ලනේ .ඔන්න එහෙනම් මාත් බානො..ඉක්මනටම උපසිරැසි ගේනාවට තුති පුදන ගමන්ම

  16. සුරනන්ද

    onna math bananwa danma

  17. Darahana

    Sub ekata bohoma sthuthiy saho..

  18. anusha

    Thank you so much this is nice movie

  19. dinushan

    sub ekata thanks

  20. thilina

    WOW thanks Bro

  21. nirosh akalanka

    බොහොමයක් පින් හොදේ <3 <3

  22. නලින්

    ස්තුතියි තා‍ර‍ක ! තා‍ර‍ක ‍වැඩක් කලොත් ‍අයේ අහාන්න දෙයක් නැහැ, සුපිරියටම ඇති... අපි වෙනුවෙන් වෙන මෙහෙයට ස්තුතියි නැවතත් තා‍ර‍ක ‍මලේ...

    ජය වේවා!

  23. චාරුක ලක්ශිත

    සුපර්....
    අනිවා බැලිල්ලක් තමයි...
    දිගටම සබ් දාන්න...
    ජය....

  24. sandun

    thanx machan

  25. Darshana

    thanQ machan

  26. kamal

    maxxa film aka

  27. Roshan

    thx bro

  28. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    දෙනවා කියලා කිව්වාට, මෙච්චර ඉක්මනින් දෙයි කියලා හිතුවේ නෑ.
    නියම වැඩක්. සුපිරියි තාරක සහෝ.
    මේ ටිකේ ආපූ ෆිල්ම් වගේ මේකත් කවදා බලන්න වෙයිද නොදනිමි.
    බලමු, අවස්ථාවක් ලැබුනොත් ඉක්මනින් බලන්නම්.
    කට්ටක් කාලා, මහන්සි වී සිංහල උපසිරැසිය අප වෙත ගෙනාවට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
    ජයෙන් ජයම වේවා!!!!
    (තමිල්ල එනක්කු පුඩික්කාද ඔරේ වාර්ත "මන්නිප්පු". :-කියන්න ආපූ දේ තේරුනා නේ.)

  29. sameera

    නියමයි මලේ නියමයි .. තවත් සුපිරි ෆිලුමකට සුපිරි සබක් ..ජය වේවා . ඔය polladhavan (2007) Tamil film එකටත් සබ දෙමුද ?? එකේ සිංහල ෆිලුම නොවැ ඔය ප්‍රවේගය කියන්නේ ..

    ජය වේවා.

  30. Rukshan

    Great work

  31. SaDuN dAnUsHkA

    බයිස්කෝප් සබ් මැෂින් එක උඹ කියල දැන් කවුරුත් දන්නවා
    එල එල දිගටම ඔහොම කරගෙන යමු.
    ජය.......

  32. “චූටී මල්ලි”

    ela mcn
    oba nam super porak
    digatama demu tamil telingu hindi ewwata
    :D

  33. kavindugaysahan

    ammooo denakan unne tnq

  34. Sameera

    Thanks......

  35. Global

    උපසිරැසිය ඉක්මනටම දුන්නාට ගොඩක් ස්තුතියි සහෝ..
    ගුණාත්මක භාවයෙන් යුතු උපසිරැසි දිගටම ලබා දෙන්න ..
    අපගේ සුභපැතුම්..!

  36. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  37. Jila

    ස්තුතියි තා‍ර‍ක.. !

  38. amila

    pattai hodeeeeeee

  39. Jack

    පට්ටයි මචෝ.
    මේකට සබ් එක කොයි වේලේ හමබවෙයිද කියලා බල බල හිටියේ.
    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජයෙන් ජය...........

  40. vikum

    jaya wewa...thanks(kasunum)THARAKA AND BAISCOPE TEEM..

  41. vikum

    jaya wewa...!!!thanks(kasunum)THARAKA AND BAISCOPE TEEM..

  42. සමීර

    sub එකට තුති යාළුවා....

  43. machan

    Unfinished Business eke sab diyanku :/

  44. achi

    නියමයි සහෝ... නියම ෆිල්ම් එකක් වගේ. ස්තුති....

  45. යශෝධ හේමාල්

    පිං සිද්ධ වේවා!

  46. sanka

    thanks for sub you are wery fast

  47. මධුකප්‍රිය පෙරේරා

    නියමයි නියමයි සහෝ ..
    මාර ඉක්මනට දිලානේ .. මේක දෙනකම් උන්නේ මග බලාන ..
    ෆිලුම සුපිරියට ඇති ..
    සබට සහ ලිපියට ස්තුතියි ....

  48. ishara

    thanks, good job bro.

  49. kavinda

    බොහොම ස්තූතියි නියමයි සහෝ.

  50. Sahan

    fatta thankz wewaaa saho.. godak kalekin hindi filumak balanne.. fattama vatinvah...

Load more comments