මේක මගේ පළමු උපසිරස ගැන්වීම. ඉතින් පළමු වැඩේම මන් බලපු ෆුල් ආතල් ෆිල්ම් එකකින් පටන් ගත්තා. උපසිරැසි ගැන්වීම නම් ලේසි උණේ නෑ. මොකද මේ ෆිල්ම් එකේ ලයින් ගාන ගොඩක් වැඩි නිසා. මේ ෆිල්ම් එකේ දෙදාහකටත් වැඩිය තිබුණා එත් ඉතින් අතඇරියේ නෑ. කොහොමහරි වැඩේ ඉවර කරගත්තා. මේකේ ප්‍රධාන චරිත සදහා දායක වෙලා තියෙන්නේ…

මේක මගේ පළමු උපසිරස ගැන්වීම. ඉතින් පළමු වැඩේම මන් බලපු ෆුල් ආතල් ෆිල්ම් එකකින් පටන් ගත්තා. උපසිරැසි ගැන්වීම නම් ලේසි උණේ නෑ. මොකද මේ ෆිල්ම් එකේ ලයින් ගාන ගොඩක් වැඩි නිසා. මේ ෆිල්ම් එකේ දෙදාහකටත් වැඩිය තිබුණා එත් ඉතින් අතඇරියේ නෑ. කොහොමහරි වැඩේ ඉවර කරගත්තා.
මේකේ ප්‍රධාන චරිත සදහා දායක වෙලා තියෙන්නේ පවන් කල්‍යාන් සමගින් කමල් හසන්ගේ දියණිය වන සෘති හසන් විසින්. ඊට අමතරව Brahmanandam , Ali වගේ රංගන ශිල්පීන්ද රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්න Harish Shanker. නිෂ්පාදනය කරලා තියෙන්නේ Ganesh babu විසින්. මේ චිත්‍රපටයේ IMDB මීටරේ 7.2 කට කරකැවිලා තියෙනවා. ඒ වගේම හොදම සංගීත අධ්‍යක්‍ෂණයට,හොදම නළුවාට හිමි සම්මානය වගේම තවත් සම්මාන රාශියකට මේ චිත්‍රපටය පාත්‍ර වෙලා තියෙනවා. දැන් ඉතින් අපි කතාව පැත්තට යමු.
මේ කතාවේ ඉන්නවා වෙන්කට්රත්නම් කියලා කොල්ලෙක් එයා පොඩි කළේ ඉදලම Sholay 1975 චිත්‍රපටය බලලම එකේ ඉන්න දුෂ්ටයා වන ගබ්බර් සිං ට පිස්සු වැටිලා ඉන්නේ. සාමාන්‍ය කෙනෙක් නම් පිස්සු වැටෙන්නේ වීරයාට එත් මෙයා වෙනස්. මෙයාට, එදා ඉදන්ම ඕන උණේ දුෂ්ටයෙක් වෙන්න. ඒවාට එයාගේ තාත්තාගේ වැඩත් හේතු උණා. එයා කොහොමහරි එයාගේ නම ගබ්බර් සිං කියලා වෙනස් කරගන්නවා. පස්සේ මෙයා තාත්තා එක්ක රණ්ඩු වෙලා ගමෙන් පැනලා යනවා.
කොහොමහරි මෙයා ලොකුවෙලා පොලිස් නිලධාරියෙක් වෙනවා. ඊට පස්සේ මෙයා හිටපු ගමේ ම වැඩකරන්න එනවා. මෙයා අනිත් හැම පොලිස් නිලධාරින්ටම වඩා වෙනස්. හරියටම කිව්වොත් මෙයා ටිකක් පිස්සු චරිතයක්. කරන්නෙම පිස්සු වැඩ. උදාහරණයක් වශයෙන්මෙයාගේ ස්ටේෂන් එකේ නම, “ගබ්බර් සිංගේ පොලිස් ස්ථානය” විදිහට මෙයා වෙනස් කරගන්නවා. වැඩ කරගෙන යන අතරේ මෙයාට බග්‍යලක්ෂ්මි කියලා ගෑනු ළමයෙක් හම්බ වෙනවා. ඊට පස්සේ ඉතින් එයාට ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මොනවද? එයා ඒවාට මුහුණ දෙන්නේ කොහොමද? අවසානයේ ඒ දෙන්නගේ ආදරය ජය ගනීද? මේ හැමදේටම පිළිතුරු ඔයාලට ෆිල්ම් ඒක බලාගෙන යනකොට හම්බවෙයි.
මේක කම්මැලි කමක් නැතුව දිගට බලන්න පුළුවන් ෆුල් ආතල් ෆිල්ම් එකක් වේවි. බලලා හැමෝම හොද නරක කියලා comment එකකුත් දාල යන්න. පළවෙනි වැඩේනේ තව එකක් කරන්න ආස හිතෙන්නේ එතකොට. එහෙනම් මම සමුගන්නවා. තවත් මෙවැනි ෆිල්ම් එකකින් හමුවෙමු.
5e9d15e088629dd7f66394a7f503986da6a55292 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,741 downloadsDownload Gabbar.Singh_.2012.baiscopelk.zip90 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
39 comments
kavindugayashan
amila-kandy
Brahmanandam innwanam elaaaa.. thak you sub ekata. jaya wewa :)
පැතුම් චතුරංග
නියමයි සහෝ..
නියම ෆිලුමක් වගේ..
සබට බොහොම ස්තුතියි.. :) :)
ජය වේවා.. :) :)aa
Pattaaa
SaDuN dAnUsHkA
සුභ පැතුම්
සුභ පැතුම්
පළවෙනි උපසිරැසියට
දිගටම උපසිරැසි දෙන්න
දිගටම අපිත් එක්ක ඉනන
උපසිරැසියට තුතිවරුණ රංගජිත් (වරූ)
niyamai...
niyamai...
good....
ජයම වේවා...නලින් පෙරේරා
ස්තුතියි තාරක සහෝ! මැක්සා කථාවක් වගේ..
ජය වේවා!
me
Thanks
ඉසුරු චතුරංග
බොහොම ස්තූතියි තාරක සහෝදරයා..
තව තවත් උපසිරැසි කරන්න..
ඔබට ජය.. :)Maiya
Thanx Bro.... Ohomama Yan.. Jayawewa.. :)
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
ලස්‍සන ෆිලුමක්.
සුපිරි විදිහට තියෙනවා.
සල්‍මාන් ගේ, "ඩබාංග් 01" හා
ලිට්‍ල් සුපස් ස්‍ටාර්, සිම්‍බුගේ "ඔස්‍ති" එකේ කතාවම තමා මේක...
පලමු උපසිරැසියට සුභ පැතුම්, සහෝ...
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි...chanuka
Thanks
amila
සුභ පැතුම්
පළවෙනි උපසිරැසියට
තව තවත් උපසිරැසි කරන්න ජයතාරක නුවන් දිල්හාර
comment කරපු හැමෝටම ස්තුතියි
●▬▬▬▬▬ ජයවේවා▬▬▬▬▬●
Kulanjana Maduranga
1st 1tama patta filumak ne bassala thiyenne....G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks THARAKA saho.digu gamanak yamu.jaya wewa……………
ගයාන් රූකාන්ත(ජෝනා)
පලවෙනි නිර්මාණයට සුබ පැතුම් සහෝ
සුපිරි ෆිලුමක්නේ ගෙනත් තියෙන්නේ මුලින්ම
ඔන්න මමත් බා ගන්නවා.ජය!! :) :)DAP
ela ela
shan
thanks machan
රොයිලි
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
indika
thnq :)
Nivish
සබ එකට තැන්ක්ස්...
ANJANA
Thanks...
චන්දිම අමරසිංහ
*** පලමු වැඩේට සුභපැතුම්.... ***
නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
සුභපැතුම් දිගටම කරගෙන යමු..
ජයෙන් ජය..%තිසර නියෝ (Thisara Buddhika)
පලමු සබට සුබ පැතුම්. ජයවේවා.
“චූටී මල්ලි”
මාත් හොයාගන්න ඔනි මේක
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය........නුවන්
Super film eka macho kiyala wadak na
තාරක නුවන් දිල්හාර
comment කරපු හැමෝටම ස්තුතියි
●▬▬▬▬▬ ජයවේවා▬▬▬▬▬●
Asiri Prabath
kiyala wadak na. elama elai, supiri wadak
Nilanka
බොහොම ස්තූතියි
podu apekshaka
Sub eka movie ekat match wennh bn, please meka harigaspnko, ela a, thawa godak movies denna shakthiya lebewa
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Shakthi
Ela machan....niyama wadak..thnx..
“චූටී මල්ලි”
commenttnxcomment
anil peiris
Thank you
Tharaka Lahiru
tnq
roshanst
thank you
Pcvenom
br walata sub eka update karanna
sththi
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sha maru filuma tnx machan