ඔන්න යාළුවනේ මගේ දෙවැනි උපසිරැසිය විදියට අරගෙන අවේ imdb අගය 6.5 වෙන 2011 තිරගත වෙච්ච කලින් එක වගේම මෙක්සිකානු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ අදකාලේ සමාජයේ වෙන ගොඩක් දුෂිත දේවල් පෙන්නනවා. ඔයාලටත් ඔයාලගේ සිහින තියෙනවා නේද ඉටුකරගන්න. ඒ හීන සැබෑ කරගන්න ගිහින් අමාරුවේ වැටෙන වෙලාවලුත් තියෙනවනේ අන්න ඒ වගේ අ…

ඔන්න යාළුවනේ මගේ දෙවැනි උපසිරැසිය විදියට අරගෙන අවේ imdb අගය 6.5 වෙන 2011 තිරගත වෙච්ච කලින් එක වගේම මෙක්සිකානු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ අදකාලේ සමාජයේ වෙන ගොඩක් දුෂිත දේවල් පෙන්නනවා.
ඔයාලටත් ඔයාලගේ සිහින තියෙනවා නේද ඉටුකරගන්න. ඒ හීන සැබෑ කරගන්න ගිහින් අමාරුවේ වැටෙන වෙලාවලුත් තියෙනවනේ අන්න ඒ වගේ අපේ කතා නයිකවටත් තියෙනවා අපුරු සිහිනයක්. ඒ හීනේ ඉටුකරගන්න යනගමන් අතරමගදී වෙන කරදරේකට පිහිටක් හොයාගෙන යන්නේ පොලිස් නිලධාරියෙක් ළඟට ඒ දුෂිත නිලධාරියගේ මාර්ගයෙන් ජාවාරම්කරුවන් පිරිසකගේ අතට පත්වන රුමතියකගේ අනුවේදනීය කතාවයි මේ.
අපේ කතා නායිකාවට එයාගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයි ද කියල බලන්න නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.
අඩංගු වන අසභ්‍ය භාෂා විලාසය සහ අසැබි දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට පමණක් යෝග්‍ය බවයි මගේ අදහස.
මේකෙත් වැරදි ඇති. වැරදි ඇතොත් සමාවෙන්න.
3962ec8e23491f06ed042ca0321ad8ee5185adb2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,376 downloadsDownload Miss.Bala_.2011.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හර්ෂණ විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හර්ෂණ විතානගේ
Subtitles
31 comments
chamal jeewantha
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
Dhanushka
Thankssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!
පැතුම් චතුරංග
නියමයි සහෝ..
නියම ෆිලුමක් වගේ..
සබට බොහොම ස්තුතියි.. :) :)
ජය වේවා.. :) :)manoj
Patta
නලින් පෙරේරා
ස්තුතියි සෙහෝ!
ජය වේවා!
වරුණ රංගජිත් (වරූ)
සුපර්..
එල...sandu gamage
niyamai brothr....kalin sub eka wagema supiri.....best of luck......!!!
Jack
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.Kulanjana Maduranga
filuma nm pattai wge...subata thanks HARSHANA saho....digatama sub demu.jaya wewa...........
I.W.M.S Ilangakoon
TNZ BRO,,,
kavi
thanx sub ekata jaya wewa !!!!!!!!!!!!!
chamara southern
thanks harshana malli
රොයිලි
බොහොම ස්තූතියි හර්ෂණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naween
උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ...
චන්දිම අමරසිංහ
නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
සුභපැතුම් දිගටම කරගෙන යමු..
ජයෙන් ජය..%LAKMAL
thanks a lot bro ...
I watched this before with english subs but now i like to watch this with sinhala subs .....diinu
niyamai saho.
“චූටී මල්ලි”
මිස් බාලා
කිව්වම මට හිතුනෙ දෙමල හරි හින්දි හරි එකක්
කියලා :D
සබට තුති
ඔබට ජය........Kaushal Manu
Thanks saho... onna bawa..
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Pulasthi
ela ela ban, patta Title eka :-)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
rbcs
පට්ට පට පට ඇ දිගටම සබ් දාන්න ඔබට ජය
tharindu
බොහොම ස්තුති යාලුවා සබ් එකට.දිගටම යමු.ජය වේවා
Wicki
උපසිරැසියට බොහොම ස්තුතියි
Supun shanika
ස්තූතියි සහෝ
AKILAmanu
miss bala 2019 movie eke sub ekath dnwada sahoo
lasaa
Meka 2019 nawai da
Lahiru Lakshan
thanks machn....
maintlrak
Thank you brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි
උපසිරැසියට ස්තුතියි සහෝ