Watch Trailer

The Canal (2014) | අභිරහස් මිනීමැරුමක් සොයා…… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ..ඔන්න ආයේ හුග දවසකට පස්සේ තවත් ෆිලුමක් අරන් ආවා..ඉතින් මේ දවස් වල පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නේ ඉන්නේ යාලුවනේ..මේක බාර අරන් මම ගොඩක් දවස්.මේක දෙන්න පරක්කු වුනේ ඒක නිසයි. එකට ඔයාලගේ ගොඩක් ගොඩක් සමාව ඉල්ලනවා.. කෝමහරි තවත් හොල්මන් ෆිලුමක් තමා මේක ඕන්..සුපිරි කතාවක් තියෙන්නේ..2014 ඔ…

The Canal 2014

ඉතින් කොහොමද යාලුවනේ..ඔන්න ආයේ හුග දවසකට පස්සේ තවත් ෆිලුමක් අරන් ආවා..ඉතින් මේ දවස් වල පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නේ ඉන්නේ යාලුවනේ..මේක බාර අරන් මම ගොඩක් දවස්.මේක දෙන්න පරක්කු වුනේ ඒක නිසයි. එකට ඔයාලගේ ගොඩක් ගොඩක් සමාව ඉල්ලනවා.. කෝමහරි තවත් හොල්මන් ෆිලුමක් තමා මේක ඕන්..සුපිරි කතාවක් තියෙන්නේ..2014 ඔක්තෝබර් 10 තමා මේක රිලීස් වුනේ. Horror -Mystery-Thriler ගණයට වැටෙන මේක විනාඩි 92 ක් පුරා දිවෙන සුපිරි ෆිලුමක්..IMDb අගයත් 6.1 වෙනවා..හිතාගන්න පුළුවන්නේ ෆිලුමේ තරම..අපි කවුරුත් දන්න Rupert Evans කියන නළුවා තමා ඉන්නේ මේකේ..

අපි ඉතින් දැන් පොඩ්ඩක් කතාවක් දිහාට යමුකෝ නේද…

ඩේවිඩ් කියන්නේ චිත්‍රපට සංස්ථාවේ ලේඛනාරක්ෂකයෙක්.ඔහු ගොඩක් හොල්මන් චිත්‍රපට ගැන අධ්‍යනය කරන කෙනෙක්.ඔහු පවුල අලුත් නිවසකට යනවා.ඒත් ඔවුන් දන්නේ ඔවුන් යන්නේ මරණයේ කටකට කියලා.ඒක ගොඩක් කාන්තාවන් හට මිනීමැරුම් වුන නිවසක්. කෙසේ හෝ ටික කලක් ගත වෙනකොට ඩේවිඩ්ගේ බිරිදට පෙම්වතෙක් හම්බෙනවා…කෙසේ හෝ ඔහු එක්ක ඇය එකට සිටිනවා ඩේවිඩ් දකිනවා.. එම නිසා ඇය අතුරුදහන් වෙනවා..ඇයගේ මිනිය හම්බෙනවා ඒ ලගම තියෙන ඇලකින්..කෙසේ හෝ ඩේවිඩ් ට යම් අමුතු ඇමතු දේවල් පෙන්න ගන්නවා.

ඔහුට මේ ගැටලුව ඇත්තටම ලොකු දෙයක් වෙනවා.ඔහු දුක් වෙනවා.ඔහු හොයනවා ඇයගේ මිනීමැරුම ගැන.ඒත් අවසානයේ කිසිසේත්ම නොහිතන විදියට සියල්ල කණපිට හැරෙනවා..ඉතින් ඔයාලම බලන්නකෝ කණපිට හැරෙන හැටි ආ..එයට මොකද වෙන්නේ..පවුලට මොකද වෙනේ කියලා.

එහෙනම් තවත් සුපිරි ෆිලුමකින් හම්බෙමු ආ.කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්ට එපෝ!!!..කාර්යබහුල වුනත් ඔයාලට ෆිලුම් තව අරන් එන්නම්කෝ ආ.. 🙂

එහෙනම් ජය වේවා.. 🙂 🙂 🙂

The Canal (2014) on IMDb

 

 

722 MB කොපිය මෙතනින් බාගන්න

2030230ed7de172fd1cb20ac17b3034a408dfe16 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,265 downloadsDownload The.Canal_.2014.baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පැතුම් චතුරංග

Subtitles

3,265 downloadsDownload Subtitles27 KB

37 comments

  1. hashan

    thanks

  2. ලක්ෂාන් නිලංක

    ela filmak ne genalla thiyenne saho..sabata bohoma thuthi...jaya wewa.......!

  3. prabath

    ela macha
    thanks...!

  4. #YasmikaSH

    හොල්මන් ෆිල්ම් නම් අනිවා බෑමක් තමයි.. බෝම පිං උපසිරසියට෴෴

  5. Kulanjana Maduranga

    ela...subata thanks PATHUM saho.digatama sub demu.jaya wewa............

  6. ruchira sineth

    thank u very much

  7. daminda

    thanx macho sub ekata
    jaya wewa!!!

  8. Thanu

    Thanku saho sub 1ta

  9. kavi

    sub danna vechcha mahansiyata godak sthuthi chathu .jaya wewa !!!!!!!!!!!!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. chamara southern

    thank you pathum malli.

  12. indika

    thnq :)

  13. dewaka

    ela sahooooooooooooo.

  14. ANJANA

    Thanks...

  15. Chami

    THANKS...

  16. Naween

    නියමයි.මේක බලන්නම ඕනේ.හොරර් එකක් ලගදි බලන්නත් බැරිවුනා නෙව.
    සිරැසියට බොහොම ස්තූතියි සහෝ .ඔබට ජයෙන් ජය….!

  17. WAJIRA

    THANKS MACHAN

  18. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
    සුභපැතුම් දිගටම කරගෙන යමු..
    ජයෙන් ජය..%

  19. අෂාන් මල්ලි

    උපසිරැසියට තුති‍..
    තවත් බයිස්කෝප් එකකින් හමුවෙමු‍..
    ජයවේවා‍..!!!

  20. “චූටී මල්ලි”

    බයයි බයයි මන් ඔව්වට
    හෙහ් හෙහ් :P
    සබට තුති
    ඔබට ජය........

  21. Sanjaya

    බොහොම ස්තූතියි සහො…

  22. sam

    බයිස්කෝප් එකට ජය ෴෴

  23. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  24. කැලුම් ගුණසේකර

    හොද එකක් වගේ නේ? බලමු බලමු. ස්තුතියි සහෝ උපසිරැසියට.

  25. Shimalka

    tnx aiye ftta film 1k wge . tnx subtitle wlta . thawath sub one aiye elzzzz

  26. shaan

    supir film ekak wage.. sub eka gaththa.. balamu ehenam.. thanks bro..

  27. Lil taylor

    මමත් ඔයලත් එක්ක අලුතේන් එකතු උනේ.. බාපු පලවෙනි ෆිලුමනම් සුපිරි , ගොඩක් ඉස්තූතියි....

  28. විමුක්ති

    තැන්කු හොදේ.....

  29. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  30. Shashi

    Thank you... :)

  31. අසිත

    පට්ට පට පට වගේ නේ.trailer ඒක නම් හොදයි.බොහොම පින්.

  32. melan sriwantha

    thank's bro

  33. Lakshan Sucheeraka

    the canal movie eke(2014) 720p bluray bubtitle dannanko..............

  34. Lakshan Sucheeraka

    The.Last.Exorcism.Part(1) movie eke 720p bluray sub ewannako........................
    subtitles walata tanq so....................much......................!!!!!!!!!!

  35. Lakshan Sucheeraka

    Assault.on_.Wall_.Street.2013 movie eke 720p bluray sub ewannako...................

  36. sandharu

    Thanks broo

  37. Thilankadissanayake

    thanks