ඔන්න හා පූරා කියලා මමත් ලිපියක් ලිව්වා. රොයිලි සහෝදරයාගේ ආරාධනයෙන්. මම මේ කියන්න යන චිත්‍රපටිය දේශපාලනයට හා සම්බන්ධ චිත්‍රපටියක්. මම එහෙම කිවූවට මේක විනෝදකාමීත්වය පිරි අපේ රටේ දේශපාලකයන්ට උනත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලූවන් එකක්. මෙහි ප්‍රධාන චරිත දෙක වන Bud Johnson (Kevin Costner) සහ ඔහුගේ එකම දිය…

ඔන්න හා පූරා කියලා මමත් ලිපියක් ලිව්වා. රොයිලි සහෝදරයාගේ ආරාධනයෙන්. මම මේ කියන්න යන චිත්‍රපටිය දේශපාලනයට හා සම්බන්ධ චිත්‍රපටියක්. මම එහෙම කිවූවට මේක විනෝදකාමීත්වය පිරි අපේ රටේ දේශපාලකයන්ට උනත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලූවන් එකක්.
මෙහි ප්‍රධාන චරිත දෙක වන Bud Johnson (Kevin Costner) සහ ඔහුගේ එකම දියණිය වන පාසලේ පස් වන වසරේ ඉගෙනූම ලබන Molly Johnson (Madeline Carroll) ඇමරිකාවෙහි ජීවත්වන සාමාන්‍යය පවූලක්. Bud සාමාන්‍යයයෙන් කිසිදෙයක් ගැන උනන්දු නොවන කම්මැලි පූද්ගලයෙක්. ඒත් ඔහුගේ දියණිය Molly ඊට හැම අතින්ම වෙනස් ඉතා දක්ෂ උද්‍යෝගිමත් ළමයෙක්.
ඔන්න ඔහොම ඉදිද්දී ඇමරිකාව් ජනාධිපතිවරණ දිනය උදාවෙනවා. ජනාධිපතිවරණට ඉදිරිපත්වන්නේ දැනට සිටින ජනාධිපති සහ විරුද්ද පැත්තේ නායකයායි. නමුත් Budට ඒ ගැන කිසිම උනන්දුවක් නැහැ. ඒත් Molly ඔහූව කෙසේ හෝ පොරොන්දු කර ගන්නවා ඡන්දය දමන තැනට යාමට. නමූත් කෙසේ හෝ Budගේ නොසැලකිල්ල හා බීමත්කම නිසා ඡන්දපොලට ගියේ නැහැ. තම පියා එන තුරු බලා ඉද බැරිම තැන Molly හැමෝටම හොරෙන් පියාගේ ඡන්දය දමනවා.
ඒත් හදිස්සියෙ විදූලිය විසන්ධි වීම නිසා ඡන්දය දමන යන්ත්‍රය අක්‍රීය වෙනවා (ලංකාවේ වගේ නෙවෙයිනේ මේ ඇමරිකාව් නේ ඡන්දය දාන්නෙත් මැෂින් වලින් නේ 😉 ). කොහොම හරි මෙන්න මේ සිද්දියෙන් පස්සෙ තමා කතාවෙ හොදම හරිය දිගහැරෙන්නේ. මම එහෙම කියන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ දෙදෙනාටම කරට කර සටනකින් පසූ හම්බවී තිබෙන්නේ එක හා සමාන ඡන්ද ප්‍රමාණයක් බව ප්‍රතිඵල නිකුත් වීම නිසා. පසූව හොයලා බලද්දී Bud Johnsonගේ බාගෙට දමන ලද ඡන්දය හම්බෙනවා. කොහොමෙන් කොහොම හරි Bud Johnsonට නැවතත් වෙනත් දවසකදී ඡන්දය දැමීමට අවස්ථාවක් ලැබෙනවා. එක නිසා මූලු ඇමරිකාව්ම අවධානය Budවෙත යොමූ වනවා. නියම දේ කියන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ දෙදෙනාටම Budගේ ඡන්දය ගන්න කරන දේවල්. කථාව ඔක්කොම මම කියවුවම වැඩක් නැනේ නේද…
IMDB වෙබ් අඩවියේහි 6.1 දැනට ප්‍රතිශතයක් තිබෙන මෙම චිත්‍රපටිය Joshua Michael Stern විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. මෙහි Mollyගේ චරිතයට පණ පොවන Madeline Carrollට 2009 වසරේ “හොඳම නැගී එන තරුණ නිළියට” හිමි සම්මානය මේ චිත්‍රයපටිය වෙනූවෙන් පිරිනැමිලා තිබෙනවා. Budගේ අතෙහි ඇති මුලු ඇමරිකාවේම අනාගතය ගැන ඔහු මොනවාගේ තීරණයක් ගනීද? ඒක දැනගන්න නම් මෙ චිත්‍රයපටිය බලන්නම වෙනවා ඔයාලට….
චිත්‍රයපටිය රසවිදලා යහලුවනේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා 🙂
ලිපිය – ජානක ඒකනායක

32 comments
Dhanuka Pathinayake
Maduranga Jayawardana
he he man 2weniya.ela ela api ehenam me biscope ekath balalama imuko.thanks buddy
Lasantha
වෙනස්ම කථාවක් වගේ... එළ එළ... Thank you වේවා එහෙනම්. අනික කාලෙකට පස්සේ aXXoගේ rip එකක්... :)
සයිL3න්ට්[කිL3ර්]
අහලම නැති බයිස්කෝප් එකක්..මෙන්න බානවෝ.....
තැන්කූ.... :lol:Prasad
Yap onna mamath download karnava
Tharindudoo
Maath baanava ehenam,,sinhala sub 1ka lagadima dena film 1 mokakda????
Ranganashan
onna bawooooooooooooooo
Anonymous
seems to be a gud movie,now downloading
විදුර ඉමේෂ්
ඔන්න මමත් බාන්න දෑම්ම.කතාව ඉක්මනට බලන්න ඕනේ!!!!!
ජානක ඒකනායක
කමෙන්ට් වලට බොහොම ස්තුතියි යහලුවනේ :D
රොයිලි සහෝ ඇතුලු බයිස්කෝප්lk සහෝදරයන්ටත් ගොඩාක් ස්තුතියි ලිපියක් ලියන්න අවස්ථාවක් ලබා දුන්නට :)
ජානක ඒකනායක
@Dhanuka Pathinayake: බොහොම ස්තුතියි සහෝ :)
@Maduranga Jayawardana: බොහොම ස්තුතියි සහෝ කමෙන්ට් කලාට :)
@Lasantha: බොහොම ස්තුතියි සහෝ, ආයෙත් අහලා වෙනස්ම කොමඩ් කථාවක්... බලන්නම ඔනේ එකක් :)
@සයිL3න්ට්[කිL3ර්]: තැන්කූ…. තැන්කූ…. කමෙන්ට් කලාට :D
@Prasad: බොහොම ස්තුතියි සහෝ :)
@Tharindudoo: බොහොම ස්තුතියි සහෝ කමෙන්ට් කලාට :)
@Ranganashan: බොහොම ස්තුතියි සහෝ කමෙන්ට් කලාට :)
@නිර්නාමික: ya ya maxxa movie... :) බොහොම ස්තුතියි
@විදුර ඉමේෂ්: බොහොම ස්තුතියි සහෝ :)
උදය
ela......
පොඩි මෑන්
බාමි බාමි බොහොම ස්තූතී...
ජානක ඒකනායක
@උදය: බොහොම ස්තුතියි :)
@පොඩි මෑන්: බොහොම ස්තුතියි සහෝ :)
~®RaසිYa®~
නියමයි සුභ පැතුම් ජානක සහෝ...සිංහල සබ් එක්කම බයිස්කෝප් එකක් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා...
ජානක ඒකනායක
@~®RaසිYa®~ :D එල.. එල... බොහොම ස්තුතියි සහෝ.... අනිවා.. ඒකටත් පොඩි උත්සහයක් දාන්න ඕනේ... ;)
kathu
මටත් miss වුන කතාවක් වගෙ.. බාලම බලමු. ජානක ට ස්තුති වෙවා..
රොයිලි
පළවෙනි ලිපියම ලියලා තියෙන්නෙ පට්ටම විදියට. ජානක සහෝ වත් සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් එකට. දිගටම ලියන්න සහෝ. කාටවත් අහුවෙලා නෑ වගේ මේ ෆිල්ම් එක කලින්. එල එල සුබපැතුම් සහෝ :P
ජානක ඒකනායක
@kathu: බොහොම ස්තුතියි සහෝ කමෙන්ට් කලාට :)
@රොයිලි: ගොඩාක් ස්තුතියි රොයිලි සහෝ මාව දිරිමත් කරලා දුන්න අවස්ථාවට.. :) අනිවා..අනිවා.. දිගටම ලියන්න දැන්නම් හොද ගැම්මක් එනවනේ මෙහෙම ප්‍රතිචාර හම්බුනාම.. :D ඒක තමා මේ ෆිල්ම් එක මටත් අහම්බෙන් සෙට් උනේ...
සමන් කලුබෝවිල
ela..... banna danawa..... thankx ...
Pasindu
ආහ්... මේක මා ගාව තිබුනා... බලන්න ඕන දැන්වත්... තැන්කූ....
හෙළයා
මැක්සා කිව්ව හින්දා බාගන්නවා..:)
කොහොමත් මේ සයිට් එකෙන් බාපු ඒවගෙන් මගේ හිතට ඇල්ලුවේ නැත්තේ අකම එක ෆිල්ම එකයි. එල මචං.අමිත්
නියම බයිස්කෝප් එක මම බලලා ඉවර උනා විතරයි
ජානක ඒකනායක
@සමන්: බොහොම ස්තුතියි සහෝ කමෙන්ට් කලාට :)
@Pasindu: :D මේක අනිවා බලන්න ඕන ෆිල්ම් එකක්., බොහොම ස්තුතියි සහෝ :)
@හෙළයා: මැක්සා ෆිල්ම් එකක්... බොහොම ස්තුතියි සහෝ කමෙන්ට් කලාට :)
@අමිත්: එල එල... බොහොම ස්තුතියි සහෝ කමෙන්ට් කලාට :)
nishantha
fun ekak athi kiyala hithanawa....maxxa
Toරෙන්ටි යකා
maxxa
Randi
balapu aya kawruth nedda. kiyanawada nagala yana ekkada kiyala. hd eke ida parissan koronath epai.
anyway thanks guysජානක ඒකනායක
nishantha: බොහොම ස්තුතියි සහෝ කමෙන්ට් කලාට :)
Toරෙන්ටි යකා: බොහොම ස්තුතියි සහෝ :)
Randi: මට හිතෙන්නේ HDD එකේ ඉඩෙන් මේ ෆිල්ම් එකට වෙන් කලා කියලා පසූතැවෙන්න නම් වෙන්නේ නෑ ... වෙනස්ම කොමඩ් කථාවක්… බලන්නම ඔනේ එකක් :)
Nuwa
comedy nam elama thama... aniwa balanawa... :)
ජානක ඒකනායක
@Nuwa: එල එල… බොහොම ස්තුතියි සහෝ කමෙන්ට් කලාට :D
nish
banna demma,balamuko hodada kiyala
thanks macho mama nam movies hoyaganna enne methanata witharamaiThisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |:) තුති……. :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
i'm the first........thanks