2016 ජනවාරි පළවෙනිදා මගේ 9 වෙනි උපසිරුසිය දැම්මට පස්සේ ඔන්න අද තමා මගේ 10 වෙනි උපසිරු නිර්මාණය අරන් ආවේ. මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටියට උපසිරුසි නිර්මාණය කරන්න අවසර ලබා දුන්නේ ශාන් විමුක්ති අයියා, මුලින්ම එයට ස්තුතී වන්ත වෙනවා. නිවාඩු දවසක් ලැබුන නිසා මට මේක භාර අරන් පැය 24ක් යන්න කලින් ඉවර කරන්…
2016 ජනවාරි පළවෙනිදා මගේ 9 වෙනි උපසිරුසිය දැම්මට පස්සේ ඔන්න අද තමා මගේ 10 වෙනි උපසිරු නිර්මාණය අරන් ආවේ. මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටියට උපසිරුසි නිර්මාණය කරන්න අවසර ලබා දුන්නේ ශාන් විමුක්ති අයියා, මුලින්ම එයට ස්තුතී වන්ත වෙනවා. නිවාඩු දවසක් ලැබුන නිසා මට මේක භාර අරන් පැය 24ක් යන්න කලින් ඉවර කරන්න පුළුවන් වුනා.
මම අද අරන් ආව චිත්‍රපටිය තමයි Galveston කියන්නේ. මේ චිත්‍රපටිය වර්ගීකරණයට අනුව අයත් වෙන්නේ Crime/Drama කියන ගණයට. මේ වසරේ ඔක්තෝබර් 19 වෙනිදා තමයි මේ චිත්‍රපටිය ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ. මේකට පාදක වෙලා තියෙන්නේ Nic Pizzolatto නම් කතුවරයා මේ චිත්‍රපටියේ නමින්ම රචනා කරපු Galveston කියන නවකතාව. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mélanie Laurent (The Adopted 2011, Plonger 2017, Breathe 2014) නම් අධ්‍යක්ෂවරිය. මේ චිත්‍රපටියට Lili Reinhart, Elle Fanning, Ben Foster යන අය රංගනයෙන් දායක වෙනවා.
කතාව පැත්තට හැරුනොත් මේකේ කතා නායකයා වෙන්නේ රෝයි කැඩි කියන පුද්ගලයා මෙයා තමන්ගේ බොස් වෙනුවෙන් කුලියට මිනී මරණ Hit man කෙනෙක්. ඉතින් මෙයාගේ බොස් මෙයාට දවසක් වැඩක් බාර දෙනවා. ඒ තමයි මිනිහෙක්ව හම්බෙන්න ගිහිල්ලා එයාට යමක් තේරුම් කරවලා දෙන්න. නමුත් මෙයාගේ බොස් ගේ යටි හිතේ තියෙන්නේ මේ රෝයි ව ඒ මාර්ගයෙන් ,මරලා දාන්න. ඉතින් මේ රෝයි මේක තමන්ව මරන්න හදපු උගුලක් බව නොදැන තමන්ගේ යාලුවත් එක්ක යනවා ඒ වැඩේ ඉවරයක් කරලා. එත් රෝයිට වැඩි වෙලාවක් යන්නේ නෑ මේක උගුලක් කියලා අදුරගන්න. එතකොට වෙන්න ඕනේ සේරම වෙලා ඉවරයි. රෝයිගේ බොස් ගේ අය රෝයි වයි එයාගේ යාලුවවයි අල්ලගන්නවා. රෝයිගේ යාළුවව එතනදීම මරලා දානවා, ඒත් රෝයි කොහොමහරි එයාලගෙන් බේරෙන්න සමත් වෙනවා මෙහෙම බේරිලා යන්න හදනකොටම එයාට හම්බෙනවා පුටුවක ගැටගහලා ඉන්න ලස්සන කෙල්ලෙක්ව…
මම ඔච්චරයි ඔයාලට කියන්නේ මේ චිත්‍රපටිය රසවිදින්න ඔයාලට බාරයි එහෙනම්, කලින් කියන්න බැරි වුනා මේ චිත්‍රපටියට IMDB අගය 6.2 කුත් rotten tomatoes අගය 71% කුත් ලැබිලා තියෙනවා.
එහෙනම් මේ චිත්‍රපටිය ඔයාලට රසවිදින්න බාරකරමින් මම නිහඩ වෙනවා. ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
4,055 downloadsDownload Galveston-2018.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-04-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචිර සංදීප
Subtitles
36 comments
Prabodha Madhusankha Hettiarachchi
Bandaramudiyansi
Meka tama BR nam avit na. Oya sab kala monaehekatada
ShOcKw4vE
HD Rip
දිල්ශාන් සචින්ත
Thx bro
gihan perera
ස්තුතියි සහෝ...සුපිරි ෆිලුමක්...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
යුරාන් ධනුක
බොහෝම ස්තූතියි
Dushan Tharuka
Thanks Bro...Jaya Wewa !!!
Rashmika dumidu
Thanks bro
Dilshan Kelum
Thanks bro...
snak
thanks broo
chandika1975
thank you for subtitles. keep it going
Supun shanika
බොහොම ස්තූතියි සබ් එකට
wikz
thanx sub ekata
MadhuBandara
thank u yaluwa...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!AsithaDilruwan
Ela saho thanks
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
Kulanjana Maduranga
subata thanks
Gayan_madushanka_
Thanks bro
Hiranhiru
ගොඩක් ස්තුතියි...
මාත් ගත්තා උපසිරැසිය..
ජයවේවා...!
තෙරුවන් සරණයි...!Amila ruwan
Thanks brola
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සංචිර සහෝ.
ජයෙන් ජය...suranuwan
thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
akalankagayan
Thnx.......
sumithwickramarachchi
thanks for sub
Pramukmili
thanxx bro.....
Rukshan37
Ela ela
Mevandhanushka
Thanks...
jagath55
Thanks
ruwanthushara
godak sthuthi
Hashan Madhuwantha
Thnx... :) BrRip Available...
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Madushan Lakshitha
Thnx for sub
MAALnath
Thanks .................good luck ..........................
wcr
Thank You!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Godak sthuthi sahoooo sub ekata....