Watch Trailer

The Witch in the Window (2018) Sinhala Subtitles | මායාකාරියක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කොප් වෙබ් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාටම. මේ මගේ පළමුවැනි සබ් එක. ෆිලුම ගැන විස්තර කියන්න කලින් මේක මම අවස්තාවක් කරගන්න කියලා හිතුවා මෙච්චර දවසක් මම බලපු සෑම TV series එකක්ම film එකකටම සබ් හදපු උපසිරසිකරුවන්ගෙන් සමාව ඉල්ලීමට. මොකද කිව්වොත් මම බයිස්කෝප් වෙබ් අඩවියේ දුන්නු ගොඩ්ඩාක් TV…

ආයුබෝවන් බයිස්කොප් වෙබ් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාටම. මේ මගේ පළමුවැනි සබ් එක. ෆිලුම ගැන විස්තර කියන්න කලින් මේක මම අවස්තාවක් කරගන්න කියලා හිතුවා මෙච්චර දවසක් මම බලපු සෑම TV series එකක්ම film එකකටම සබ් හදපු උපසිරසිකරුවන්ගෙන් සමාව ඉල්ලීමට.

මොකද කිව්වොත් මම බයිස්කෝප් වෙබ් අඩවියේ දුන්නු ගොඩ්ඩාක් TV series බලලා තියෙනව.එත් අද වෙනකන් කවදාවත් උපසිරසිකරුවන් දිරිමත් කිරීමට හෝ එයාල කරන දේ ඇගයීමට අඩුම ගානේ මම comment එකක් වත් දාලා නෑ..ඒක ගැන මම අද ලැජ්ජ වෙනවා..මම මේක අවස්තාවක් කර ගන්නවා SUPERNATURAL, THE WALKING DEAD, GAME OF THRONES, PRISION BREAK, ARROW, FLASH, BREAKING BAD, REVOLUTION, BREATH, SHERLOCK, MERLING, STRIKE BACK, STRANGER THINGS, MARVELS RUNAWAYS (දැන් නම් මතක ඔච්ච්රයි) උපසිරසි කරනයේ යෙදුණු සියලු උපසිරසි කරුවන්ට මාගේ ස්තූතිය පළ කිරීමට. ඒ වගේම නම් විදියට කියන්න බැරි තරම් දෙමළ,ඉන්ග්‍රීසි,කොරියානු,මලයාලම්,තෙළිගු,හින්දි බලලා තියෙනවා.මගේ 500GB hard එක දෙපාරක් සම්පූර්නෙන්ම පිරෙන්න බයිස්කෝප් වෙබ් අඩවියේ තිබුණු films ගත්තා.හැබැයි කවදාවත් එකම කමෙන්ට් එකක්වත් දාලා නැහැ. මම බලපු සෑම film එකකටම සබ් කරපු උපසිරසිකරුවන්ට මාගේ හද පිරි ස්තූතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා. මොකද උපසිරසියක් කරාම තමයි තේරෙන්නේ ඒක කොච්චර අමාරු වැඩක්ද කියල. (උපසිරසි කරුවන්ගේ නම් ටිකත් කියන්න ගියොත් මේ ලිස්ට් එක තව පල්ලෙහාට යයි. ඒත් සිසිල අයිය, සමීර අයියා, තරිදු අයියා, රොයිලි අයියා,හසන්ත අයිය, mdg අයියා, දිදුල අයියා ,ශාන් අයියා, යශෝධ අයියා,චාමර අයියත්, චලිදු අයියත්, අමතක කරන්න බැරි අය..)

හරි සමාව බජනයෙන් පස්සේ අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු . මේක අලුත්ම ෆිල්ම් එකක්. IMDB අගය 5.9 (horror) එකකට හොද ගානක්) rotten tomatoes අගය 86%..ඉතින් නම දැක්කම කියන්න පුලුවන් horror එකක තමයි කියලා. කතාව මේකයි, සයිමන් කියලා පොරක් ඉන්නෝ..හාද ? එයා පරණ ගෙවල් අඩුවට අරගෙන අලුත්වැඩියා කරල ලාබයක් තියන් විකුණන එක තමයි කරන්නේ…ඉතින් පොරට එක පරණ ගෙයක් හම්බෙනවා..ගමේ මිනිස්සු කියන විදියට ඒ ගෙදර ඉස්සර කාලේ මායාකාරියක් ඉදලා තියෙනව..එයාගේ නම ලිඩියා..ඉතින් සයිමනුත් එයගේ පුතාත් ගේ හදද්දී එයාලට එක එක විදියේ කරදර වලට මුහුණ දෙන්න වෙනව…සයිමන්ගේ පවුල් ජීවිතෙත් හරිම් අවුල්.මේ ෆිල්ම් එකේ තියෙන හොල්මන් කතාව මැද්දෙන් එයාලගේ ජීවිත් කතාවත් යනව…එකෙ ගැළපීම හරිම ලස්සනයි..ඒ වගේම මේ ෆිල්ම් එක පුරාවටම මට තේරෙන විදියට ඉතාම වැදගත් කාරණයක් නැවත නැවතත් මතු කරනව…ඒ වගේම sound balance එකත් සුපිරියටම තියෙනව. අවසානෙ කතාව ඉවර වෙන්නෙ ඔයාලා හිතන විදියට නම් නෙවේ..හිතාගන්නවත් බැරි අවසානයක් තමයි කතාවේ තියෙන්නේ. මේ කතාවේ තවත් විශේශයක් තියෙනව..කතව පුරාම චරිත විදියට ගත්තොත් කතාවේ චරිත 6 යි ඉන්නේ (ඔව් , ඔව් හොල්මනත් එක්ක තමයි.) ඒ සීමිත චරිත ටිකත් එක්ක කතාව හරිම ලස්සනට ගලාගෙන යනවා. ඉතින් මගේ පළවැනි සබ් එක..මම විශ්වාස කරනවා ඔයාලා රසවිදී කියලා. වැරදි තිබුණොත් කරුණාකරල සමා වෙන්න ඕන..ඒ වගේම වැරැදි තියෙනව නම් ඔයාලගෙ සහයෝගය පතනවා නිවැරදි කරගන්න.  මන් මුළදී කිව්ව මේ කතාවේ යම් වැදගත් කරුණක් ඉස්මතු වෙන බව.

මට දැණුනු විදියට නම් ” අපේ ජීවිතේ වටින්නේ නැති අයත් එක්ක අකමැත්තෙන් වත් ජීවත් වෙන්න එපා. ඒක එයාලට කොහොම වුණත් අපිට ඒක ලොකු දුකක්..අපි කවදහරි එයාලගේ ජීවිතෙන් සමුගත්ත දවසට අපේ වටිනාකම එයාලට හොදටම තේරේවී”

ප.ලි.

ෆිල්ම් එක තෝරල දුන්නු සිසිල ප්‍රසද් අයියටත්, ශන් විමුක්ති අයියටත්, අමාරු වචන වගේම උපසිරසිය කරන විදිය ගැන ගොඩාක් වැදගත් දේවල් කියල දීපු සිසිල ප්‍රසද් අයියට නැවැතත් ස්තූතී කරනව. ඒ වගේම බයිස්කෝප් අඩවියේ සියලුම සහෝදර , සහෝදරියන්ගේද සහයෝගය අපෙක්ශා කරන ගමන් ඉතාම ඉක්මණින්ම ඊළග සබ් එකත් අරන් එන පොරොන්දුවත් එක්ක මම ගිහින් එන්නම්.

තෙරුවන් සරණයි.සුබ අනාගතයක්…..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB RIP පිටපත් සඳහා අදාළ වේ.

4,223 downloadsDownload The-Witch-In-The-Window-2018-1.zip32 KB


width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තිසර ශානක ප්‍රින්ස් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,223 downloadsDownload Subtitles32 KB

45 comments

  1. HKGD

    Sub ekata thanks bro

    1. thisara shanaka prince

      බොහෝම ස්තූතියි...

    2. thisara shanaka prince

      බොහෝම ස්තූතී

    3. thisara shanaka prince

      බොහෝම ස්තූතී.

  2. දිල්ශාන් සචින්ත

    පලවෙනි වැඩේට සුභපැතුම් සහෝ. ඒවගේම බයිස්කෝප් පව්ලට සාදරයෙන් පිළියන්නවා. ෆිල්ම් එක නම් හොදයි වගේ වෙලාවක් ආව ගමන් අනිවා බලන්නම්. දිගටම සබ් දෙමු ජය..

  3. harshani11112

    පලමු උපසිරැසියට සුභපැතුම් ස⁣හො ...

    1. thisara shanaka prince

      බොහෝම ස්තූතී.

  4. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

    1. thisara shanaka prince

      බොහෝම ස්තීතී..

  5. gihan perera

    ස්තුතියි සහෝ...සුභ පැතූමි සහෝ..ෆිලුම නම් හොඳයි වගේ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...

    1. thisara shanaka prince

      බොහෝම ස්තූතියි...

    2. thisara shanaka prince

      බොහෝම ස්තූති .

  6. New day

    සුපිරි මචං ❤

    1. thisara shanaka prince

      බොහෝම ස්තූතියි...

  7. Jack

    නියමයි මචෝ...
    පළමු වැඩේට සුබ පැතුම්.
    දිගටම වැඩේ කරගෙන යමු..
    ස්තුතියි සබ් එකට.

    1. thisara shanaka prince

      බොහෝම ස්තූතියි...

  8. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

    1. thisara shanaka prince

      බොහෝම ස්තූතී.

  9. kolitha

    Thanks bro....

    1. thisara shanaka prince

      බොහෝම ස්තූතියි.

  10. raviz

    බොහොම ස්තූතියි...!

  11. Saliya131

    Thnks brother

  12. Tharaka

    THANKS MACHO.......................................!

  13. KANCHANAz

    මමත් මෙච්චර කාලෙකට කිසිම ටීවි සීරියස් එකකට filme එකකට කමෙන්ට් කරප්තු නැති තරම් ඔයගෙ post එක දැක්කම තමයි මටත් හිතුනෙ උපසිරසි කරුවන්ට නොමිලේ ලබාදෙන දනුම වෙනුවෙන් අගයීමක් ලැබෙන්න ඔනි කියල වචනයකින් හරි
    (උපසිරසි ලබා දෙන bro ලා sis ලා හැමොටම ස්තුති බොහොම පින්)

    1. thilina0750

      එකෙන්ම

  14. Mpmjkumara

    Thanks bro

  15. yasith96lovela

    thankz machan sub natnam api anatai ubalawa agayanna oneeee

  16. Dushan Tharuka

    Thanks Bro....Jaya wewa !!!

  17. thilina0750

    ජය වෙවා මචන්

    ( මගේ පලවෙනි comment එක බන් මේ)

  18. Udara Damith Dissanayaka

    niyamaaaayi

  19. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  20. AsithaDilruwan

    Ela saho thanks

  21. බොබී

    අළුත් උපසිරැසිකරුවාව බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා. බයිස්කෝප් කණ්ඩායමට තාමත් හදන්න බැරි වුන ෆිල්ම්, ටීවී සීරීස් අනන්තයි. ඒ ගමනට සහායක් දෙන්න ඔබත් එකතු වුන එක ගැන සතුටුයි. දිගටම කරගෙන යමු, සහෝ. ඔබට ජය!

  22. sanjaya1977

    good macho thx

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. nsuvin

    Thanx Machan. Supiri.

  25. Su

    Thanks saho sub ekata.. :)

  26. sanjeewakbg

    thanks sub ekata bro...

  27. ruchiralakmal

    Thanks for the sub

  28. Rukshan37

    Ela ela

  29. sandharu

    Thanks sahoo

  30. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  31. Saminda love

    නියමයි යාලු හ්ම් tamil,තෙලිඟු movie ටිකක් වැඩියෙන් දෙන්න පුලුවන්නම්

  32. MAALnath

    Thanks .....................good luck ....................

  33. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.