Watch Trailer

I Still See You (2018) Sinhala Subtitles | මළවුන් අතරන් ජීවත් වන ඝාතකයා හඹා යෑම [සිංහල උපසිරසි සමඟ]

නුදුරු අනාගතයේ දිනක අවසර නොලත් විකිරණ පරීක්ෂණයක් නිසා සිදුවු පිපිරීමකින් ඒ අවට ජීවත් වු සියළු මිනිසුන්ගේ එදිනෙදා ජීවිත වෙනස් වෙලා තියෙනවා. ඒ පිපුරුමෙන් බලපෑමට ලක්වු ස්ථානවල සිට එයට නිරාවරණ වු සියල්ලන් ඉන් මරණයට පත් වෙනවා. නමුත් එම පිපිරිමෙන් ඇති වු විකිරණ තත්වය නිසා මිය ගිය සියල්ලගේම අවශේෂයන් නැතහො…

නුදුරු අනාගතයේ දිනක අවසර නොලත් විකිරණ පරීක්ෂණයක් නිසා සිදුවු පිපිරීමකින් ඒ අවට ජීවත් වු සියළු මිනිසුන්ගේ එදිනෙදා ජීවිත වෙනස් වෙලා තියෙනවා. ඒ පිපුරුමෙන් බලපෑමට ලක්වු ස්ථානවල සිට එයට නිරාවරණ වු සියල්ලන් ඉන් මරණයට පත් වෙනවා. නමුත් එම පිපිරිමෙන් ඇති වු විකිරණ තත්වය නිසා මිය ගිය සියල්ලගේම අවශේෂයන් නැතහොත් අවතාරයන් (Remnants) මේ නගරය පුරාම සැරිසරනවා. මේ අවතාර සෑම දිනකම , නිශ්චිත වෙලාවකදී යම් කාලයක් තුළ දර්ශනය වෙනවා. භෞතික විද්‍යාඥයන්ට අනුව මේ අවතාර වලට ජීවත් වන මිනිසුන්ට හානියක් කරන්න බෑ. ඔවුන්ව ස්පර්ශ කරන්නත් බෑ. ඒ සිදුවීමෙන් අවුරුදු 10කට පසු මිනිසුන්ට මේ අවතාර දර්ශනය වීම සාමාන්‍ය දෙයක් වෙනවා. වෙරෝනිකා කාල්ඩර් (රොනී) මේ නගරයේ ජීවත් වන ශිෂ්‍යාවක්. ඇයගේ පියාත් මේ අනතුරට මුහුණ දී මියගොස් තිබෙනවා. නමුත් සෑම දිනකම උදෑසන කෑම මේසේයේදී තම පියාගේ අවතාරය නැතහොත් අවශේෂයක් ඇයට දකින්න ලැබෙනවා. දිනක් ඇයට නිවසේ නාන කාමරය තුළදී කිසි දිනක නොදැකපු පිරිමියෙකුගේ අවතාරයක් දර්ශනය වෙනවා. ඒ අවශේෂය ඇය අනතුරක සිටින බවට පණිවිඩයක් ලබා දෙනවා.

නියමයන් වලට අනුව මෙවැනි නව අවතාර ඇති වීමටත් , ඔවුන්ට ජීවත් වන අයත් සමඟ සම්බන්ධතා පැවත්වන්න බෑ. ඒ නිසා රොනී මේ නව අවශේෂයන් පිළිබඳ තොරතුරු විමසනවා. ඒ විමර්ශන වලදී පසුගිය අවුරුදු 10 තුල සිදු වු ගැහැණු ළමුන්ගේ අතුරුදහන්වීම් රැසක් අනාවරණය වෙනවා. මේ සියල්ලටම තමාගේ උපන්දිනය සම්බන්ධ වෙන බවත් රොනීට අවබෝධ වෙනවා. කවුද මේ අළුත් අවතාරය ? මොකක්ද රොනීට වෙන්න තියෙන අනතුර ? රොනීගේ උපන් දිනය කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ ? අතුරුදහන් උන ගෑණු ළමයින්ට මොකද උනේ ? මේ විකිරණ පිපුරුම ඇත්තටම මොකක්ද ? මේ දේවල් දැන ගන්න මේ සලරුව නරඹන ලෙසට ආරාධනා කරනවා. අවසානය දක්වාම කුතුහලය දනවන කතාවක් බවට මම වග කියනවා.

Daniel Walters විසින් රචිත Break My Heart 1000 Times නම් ග්‍රන්ථය ඇසුරින් නිර්මාණය කරන ලද මෙම සිත්තම 5.9 ක IMDb අගයක් ලබාගෙන ඇති නිර්මාණයක්. Thriller/Mystry යන කාණ්ඩ වලට අයත් මෙය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Scott Speer විසිනුයි. Bella Thorne විසින් වෙරෝනිකා (රොනී) ලෙසත්, The 100 කතා මාලාවේ ජෝන් මර්ෆි ලෙස රඟ පෑ Richard Harmon කර්ක් ලේන් ලෙසත්, Dermot Mulroney ඔගස්ට් බිට්නර් ලෙසත් සම්බන්ධ වෙනවා. ළඟම හිතවතෙකුගේ අවමංගල්‍යයක් නිසා උපසිරැසිය කරන්න ගොඩක් පරක්කු උනා. ඒකට සමාවෙන්න ඕන. ඒ වගේම ෆිලුම ගැන දැනුවත් කරලා, නිතර ඒ ගැන හොයලා බලපු සිසිල ප්‍රසාද් සහෝට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම කොමෙන්ටුවක් දාලා දිරි ගන්නවන සියළු දෙනාටම ආචාර කරනවා. මේ වගේ තවත් උපසිරැසියකින් ආයෙත් හමුවෙනතුරු ජය වේවා !

ජීවත් වන්නන් අතර
මළවුන් ඇවිදින ලෝකයක
කිසිදෙයක් විශ්වාස කරන්න බෑ…..

තෙරුවන් සරණයි !

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

5,261 downloadsDownload I-Still-See-You-2018.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුරාන් ධනුක

Subtitles

5,261 downloadsDownload Subtitles40 KB

37 comments

  1. sahan19930919

    mm palaweniya thnkzzz

  2. Dushan Tharuka

    Thanks For Sub

  3. Sanath Indika

    thx broo

  4. Prabodha Madhusankha Hettiarachchi

    Thank broo sub ekataa...

  5. Hashan M. Priyadarshana

    Thank you wewa broo sub ekata..
    Jaya wewa!

  6. Tharaka

    THANKS...........................

  7. gihan perera

    ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  8. Udara Damith Dissanayaka

    elane

  9. Suranjan

    Thanks machan......jayawewa.......!

  10. දිල්ශාන් සචින්ත

    Thnx mcn

  11. MadhuBandara

    thank u yaluwa...

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  13. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  14. Kumara_set

    Ei upasirusi senna beri
    Mokakda hethuwa
    Dawas kiyaka indala
    Try karanawada...
    Hethuwa kiyanawada

  15. AsithaDilruwan

    Ela saho thanks

  16. nuwankumaara

    Thanks yalu

  17. Hasitha Madush

    ස්තූතියි යුරාන් සහෝ සබ් එකට

  18. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....

  19. Kulanjana Maduranga

    subata thanks

  20. V.T.Piyumal

    Thanks sub ekata..! Digatama karagena yanna..! Jaya wewa..!!

  21. බොබී

    හොඳ ෆිල්ම් එකක් සහෝ. දිගටම කරගෙන යන්න. ඔබට ජය!

  22. maze runner 3

    Thnkz bro

  23. Viraj

    thanks saho sub ekata

  24. [email protected]

    thanks........mama echchara katha ne...sab eka hoda nisa comment ekak dannama hithuna....... thanks bro

  25. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යුරාන් සහෝ.
    ජයෙන් ජය...

  26. dumi.sanjaya

    oyalage torrent file dena sit akka nadda

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Kaveen Gayath

    Thanks for the sub bro

  29. MAALnath

    Thanks ...............good luck ........................the exorcist season 02,colony season 03 sinhala sub denna .......................................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  30. muditha gayan

    Thankzzzzzzzz

  31. D.Chamara

    bohoma sthithi sahooo

  32. Sajithlakshan

    thanks

  33. sanjeewakbg

    thanks sub ekata bro...

  34. Rukshan37

    Ela ela

  35. SmashDinu

    Thanks... Bro...Good Job.....

  36. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  37. chandik

    Thanks for the subtitles. keep up the good work.