Watch Trailer

Game of Death (2010) | ගලවා ගැනීම

මේ නමින් බෲස් ලී රඟපාන චිත්‍රපටය ගොඩක් අය බලලා ඇතිනේ. ඒත් මේ ඒකනම් නෙවෙයි. මේ ලඟදි නිකුත් වුනු චිත්‍රපටියක්. හැබැයි කියන්න ඕනා මට නම් මේ චිත්‍රපටය වැඩියෙම අල්ලලා ගියේ නෑ. ඒත් සමහර විට හැමෝටම එහෙම වෙන එකක් නම් නැහැ. ඇක්ෂන් වලට විතරක්ම කැමති අයට නම් මේක අල්ලලා යාවි. CIA රහස් නියෝජිතවරයෙක් වෙන මාකස් ව…

මේ නමින් බෲස් ලී රඟපාන චිත්‍රපටය ගොඩක් අය බලලා ඇතිනේ. ඒත් මේ ඒකනම් නෙවෙයි. මේ ලඟදි නිකුත් වුනු චිත්‍රපටියක්. හැබැයි කියන්න ඕනා මට නම් මේ චිත්‍රපටය වැඩියෙම අල්ලලා ගියේ නෑ. ඒත් සමහර විට හැමෝටම එහෙම වෙන එකක් නම් නැහැ. ඇක්ෂන් වලට විතරක්ම කැමති අයට නම් මේක අල්ලලා යාවි.

CIA රහස් නියෝජිතවරයෙක් වෙන මාකස් ව ඩිට්‍රොයිට් වලට යවනවා අවි ජාවාරම් කරුවෙකුව හා ඔහුට මුදල් සපයන ප්‍රධානියාව අල්ලා ගැනීමට. මාකස් අවි ජාවාරම් කරුවාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විදියට තමා ඉන්නෙ. මේ ගණුදෙනුව කරන්න යන අතර තුර අල්ලා ගැනීම තමා අපේක්ෂාව වෙන්නෙ. ඒත් රහසේ මොවුන්ට ආරක්ෂාව සපයමින් අවස්ථාව එනතෙක් බලාසිටිය යුතු අනිකුත් CIA නොයෝජිතයින් හට තියෙන්නෙ වෙනම අදහසක්. ඒ තමා අල්ලාගත යුතු සියළු දෙනාවම මරා දමා විශාල අගයකින් යුතු මුදල් ප්‍රමාණය රැගෙන පලා යෑම.

ඒත් මාකස් ඒ බව නොදැන සිටින නිසා ඔහු කෙසේ හෝ අනිකුත් ඝාතකයින්ගෙන් මිදී රෝහල වෙතට යන්න සමත් වෙනවා. එතැන් සිට කට්ටියම දඩයම් කිරීම ආරම්භ කරනවා. බාලම බලන්නකෝ ඔයාලට අල්ලලා යයිද කියලා 🙂

ලිපිය – රොයිලි ප්‍රනාන්දු

35 comments

  1. chamath

    onna saho adath man 1st.ela onna baganna damma saho .thawath aluthen apu films danwanam godak hodai ela wadakk saho.

  2. Roshan Rsiks ONline

    Thanx. ele ela
    Im the First

  3. kasun

    onna math banawa ada man 3 elakiri.

  4. chamath

    roili saho ko saw nd resident evil films danne nadda ah.dan kochara kalda awith.hmmmmmmmmm ?

  5. Anonymous

    elada danne ne affaaaaaaa

  6. chamila

    :(

  7. susantha

    fillm හොදයි කියලා හිතනවා බලමුකෝ.thnxxxxxxxx :cool:

  8. වා.මු. නිලන්ත පියසිරි

    මොනවද ඉතින්, Wesley Snipes ඉන්නව නම්. කථා දෙකක් නැහැ ඔන්න බානවා. මේ වගේ බයිස්කෝප් වලට තමයි සිංහල උප සිරැසි දාන්න ඕනේ.

  9. Udaya

    maxxa film ekk wage balama balamu. thanks saho

  10. Lakshitha

    me wage ewa dammama baganne nathuwa kohomada.. Onna ehenam apith gannawa.. Thank u saho.. Maxaaa..

  11. චින්තක

    onna apith banawa
    balala comment ekak dannam.
    thank

  12. විකියා

    අප්පා මරු....මොනා නැතත් ඇක්ෂන් නම් ගොඩ...මගෙත් ආසම නලුවෙක්...ඉස්තූතියි සහෝ......

  13. Namila

    thankz :D

  14. pora

    muu dan 10yrs walata hire gihin inne.
    income tax vancha karaata.

  15. pora

    mama kiwwe wesley snipes

  16. chanaka

    mare maru action nam mama banawa
    mokada fighting nathuwa medawas wala wepa wela inne

  17. Ruwan

    මචන් බොහොම ස්තුති ...................

  18. Anonymous

    මොනවා නැතත් සිංහල සබ් තියෙනවානේ. ඒ ඇති. ස්තූතියි රොයිලි

  19. රොබින්හුඩ්

    ස්තූතියි රොයිලියි සහෝ...
    මට ආරංචි විදියට නම් වෙස්ලි ස්නයිප්ස් දැන් ඉන්නෙ හිරේ. මොකද මෑන්ස් ආදායම් බදු ගෙවල නෑලුනෙ මෙච්චර කාලෙකට :-D

  20. Akalanka Yapa

    thnx bro......
    downloading......

  21. AL1717

    Iye ma bala Iwara Una Vitharai..

    Den Balanakota Menna Dala.

    Balalama Kiyannam ko

    Jaya Wewa...

  22. dinuu

    meka koranna bariyo,onna ehenam balama balanawoooo.

  23. sameera s.rajapaksha

    :) hodai
    :( tikai

  24. Anonymous

    maxxa

  25. chamath

    ela saho onna mna baluwa patta film eka saho maxa .wadak ela .balapu nathi aya aniwa balanna maxa film ekaka.:P

  26. ashan suranga

    tanks macho..............

  27. Thulana

    mamath baluwa meka..eth echcharama allala giye na..kathawa tikak boring wage..fights nam hodai :D

  28. ashan kandy

    thanks රොයිලි bro onna ehenam damma...

  29. කල්හාර

    හොඳයි නරකම නැහැ‍.

  30. Uraj Deemantha

    අල්ලලා යන එකක් නෑ කිව්වහම බාන්න හිතෙන්නෙත් නැති වෙනවනේ...... :(

  31. uchitha

    ela ela.....................

  32. kalana

    බලන්න film එකක් නැතුව fedup වෙලා හිටියෙ.Thnx.........,

  33. indunil nishan

    සිංහල සබ් නෑනේ මචෝ

  34. Gayan

    tharaha nethuwa meke sub aeka thiyena kenek denawada

  35. thru

    down karna bena