Watch Trailer

Undisputed III: Redemption (2010) with Sinhala Subtitles | බලාපොරොත්තුව අපව ජීවත් කරාවි… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං පොරොන්දු වූ පරිදිම 3 වෙනි කොටසත් සිංහල උපසිරසත් එක්කම අරගෙන ආවා… මෙම බයිස්කෝප් එකෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Scott Adkins – Uri Boyka විදියටත් Mykel Shannon Jenkins – Turbo විදියටත්ය…දන්නවනේ ඉතිං මේ දෙන්නම මැක්ෂම සටන් කාරයො කියලා…දැනට මේ බයිස්කෝප් එක 7.4/10 IMDb රේටින්ස් ලබා ගැනීමට සමත් වෙල…

ඔන්න ඉතිං පොරොන්දු වූ පරිදිම 3 වෙනි කොටසත් සිංහල උපසිරසත් එක්කම අරගෙන ආවා…

මෙම බයිස්කෝප් එකෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Scott Adkins – Uri Boyka විදියටත් Mykel Shannon Jenkins – Turbo විදියටත්ය…දන්නවනේ ඉතිං මේ දෙන්නම මැක්ෂම සටන් කාරයො කියලා…දැනට මේ බයිස්කෝප් එක 7.4/10 IMDb රේටින්ස් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා…ඒ වගේම බයිස්කෝප් එක ගැන වැඩි විස්තර බලා ගන්න ඕනෙ නම් මේ සබැදියෙන් පුළුවන්.

3 වෙනි කොටස ගැනත් ඉතිං ටිකක් කියන්නම් කෝ…වැඩි විස්තර ඕනේ නෑ නේ..බයිස්කෝප් එක ගැන කට්ටියම දන්නොනේ… 2 වෙනි කොටසෙදි ඉතිං බොයිකට වුණ දේ දැක්කනේ…කකුලකුත් කඩා ගත්තා.ඕනවට වඩා තමන් ගැන විශ්වාසෙන් කටයුතු කරන්න ගිහින්.. මේ පාර නම් කට්ටියටම ලේසි වෙන්නේ නෑ..මොකද මේ පාර තරගය ජීවිතයත් මරණයත් අතර සටනක්…සෙල්ලම් කට්ටියත් එක්ක නෙමේ හැප්පෙන්න තියෙන්නේ…හැම හිර ගෙදරකම ඉන්න දක්ෂතම සටන් ශිල්පියත් එක්ක…මේ රටේ විතරක් නෙමේ වෙන රට වල කට්ටියත් මේ තරගෙට සහභාගි වෙනාවා..ලේසි නෑ..මොකද හැම එක්කෙනාම එක වගේ දක්ෂයි..ඒ වගේම සටන් කරන විධියත් එකිනෙකාට වෙනස්…ඒ වගේම සටන් කරන්න තියෙන සිරගෙදර උපරිම ආරක්ෂාවක් යොදවලා තියෙන්නෙ …ඒ සේරම මැද්දේ ඉතා භයානක වැඩක් මේ සිරගෙදර සිද්ධ වෙනවා…

ජය ගන්නා කෙනාට නිදහස ලැබෙයිද?…බොයිකට මොකද වුණේ..? සටන දිනන්නේ කවුරුන්ද?…මේ සේරම ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනෙ නම් ඉතිං බයිස්කෝප් එක බලන්නම වෙනවා…මේකත් ඉතිං මගේ ක්‍රමේට කියනවනම් පට්ටම බයිස්කෝප් එකක් තමා…අනිවා හැමෝම බලන්න..ඒ වගේම කමෙන්ට් එකකුත් දාලා සහය දෙන්න අමතක කරන්න එපා…

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

 

19,719 downloadsDownload Undisputed-3.zip84 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/wikiya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/01/19

Subtitles by

විකියා

Subtitles

19,719 downloadsDownload Subtitles84 KB

107 comments

  1. මධුරංගයා

    ela elaa

  2. chamath

    ela saho onna baganna damma.ela thanks

  3. anu

    I have seen this and it is a good film.

  4. Prasanna

    thank u wewa

  5. Tharindu Chat

    ඔන්න දෙවෙනි එක බලලා කාලයක් ඉවසන් හිටිය දවස අද තමා...

    බොහොම ස්තූතියි විකියා සහෝ!!!

    ජයවේවා!!! :ඩ්

  6. අමල් ප්‍රසාද් සමරවීර

    එළ එළ විකියා!! මේ තියෙන්නෙ ගින්දරවගේ.. අද ඉතිං සේරම වැඩ නවත්තල මේක බලලම ඉන්න ඕනා.. එහෙනම් ඔන්න සෙට් එකටම තන්කූ කියල බාන්න දැම්මා!!!

  7. shiwantha

    niyamai machan thanx a lot :)

  8. chamila

    ela......

  9. රොබින්හුඩ්

    පට්ට සහෝ..ස්තූතියි, ජය වේවා!

  10. Dinuka

    විකියා සහෝ..බොහොම ස්තූතියි..!!ජය වේවා! බයිස්කෝප්.. සෙට් එකටම...

  11. Ranesh

    mareee maru thanks machooooooo

  12. Lakshitha

    thanks saho..

  13. සාගර

    නියමයි. මේන්න මගේ සෑලියුට් එක. ජයවේවා.

  14. jshan

    ela ela tnx..................

  15. වා.මු. නිලන්ත පියසිරි

    පිං සිද්ධ වෙනවා, සහෝ, මීට කලින් එකත් උපරිමයෙන් ම රස වින්දා. මේකත් බානවා. සිංහල උප සිරැසි වලට බොහොමත් ම පිං. උප උපන් ජාති වල උපරිම රසවින්දනය ලැබේවා. ඔයා ගේ උප සිරැසි වල ඔයාගෙම ආවෙනික ලක්ෂණ තියෙනවා. මම ඒකට කැමතියි.

  16. Akalanka Yapa

    niyamai viki....
    otawa thawath sinhala sub danna shakthiya dhairyaya lebenna ona...
    jaya wewa..

  17. විකියා

    ~ එල එල...කියන්න තියෙන්නේ අනිවා හැමෝම බලන්න...කමෙන්ට් කල සහෝලට තුති ~

  18. Nimesh

    Ela ela......jaya weeeeewaaaaa...........

  19. රොයිලි

    සමාවෙන්න ඕනා SMS එකයි මැසේජ් එකයි එවන්න වෙලා ගියාට. ඔන්න හැමෝම බාගන්නවා වගේම කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. :)

  20. චන්දන

    Elama thama.... Thank you....

  21. විකියා

    @ මධුරංගයා ඉස්තූතියි සහෝ

    @ chamath අහා....බාලම බලන්නකෝ...

  22. විකියා

    @ anu අනිවා මචෝ මැක්සා එකක්...

    @ Prasanna ඉස්තූතියි සහෝ

  23. විකියා

    @ Tharindu Chat ඔන්න ඉවසීමේ ප්‍රතිපල....ඉස්තූතියි සහෝදරයා....

    @ අමල් ප්‍රසාද් සමරවීර එල එල...ඉස්තූතියි සහෝ...

  24. විකියා

    @ shiwantha ඉස්තූතියි සහෝ...

    @ chamila ඉස්තූතියි සහෝදරයා....

  25. විකියා

    @ රොබින්හුඩ් ඉස්තූතියි සහෝ...

    @ Dinuka ඉස්තූතියි සහෝදරයා...

  26. විකියා

    @ Ranesh එල එල....

    @ Lakshitha ඉස්තූතියි සහෝ...

  27. විකියා

    @ සාගර අප්පා මට සැලියුට් ගහලා...බොහොමත්ම ඉස්තූතියි සහෝදරයා...

    @ jshan ඉස්තූතියි සහෝදරයා...

  28. විකියා

    @ වා.මු. නිලන්ත පියසිරි ඔබටත් පින් නොවැ...ඉස්සරහට සුපිරි බයිස්කෝප් සෙට් එකක් දෙන්න තියෙනවා නොවැ..
    බොහොමත්ම ඉස්තූතියි සහෝ

    @ Akalanka Yapa අනිවා තව සබ් එක්ක දෙන්නනම ඕනේ ...මේ දවස් වල වැඩ නිසා තමා වෙලාවක් නැත්තේ..
    කොහොම උනත් උපරිම උත්සාහ කරනවා ....ඉස්තූතියි සහෝ...

  29. විකියා

    @ Nimesh ඉස්තූතියි සහෝ..

    @ රොයිලි ඒත් මම මේ බැලුවා ඇයි පරක්කු කියලා..එල එල....බොහොමත්ම ඉස්තූතියි සහෝ...

  30. විකියා

    @ චන්දන ඉස්තූතියි සහෝ....

  31. chamath

    pattama film eka saho menna man bala baluwath ekka .ela thawath me wage hoda films danna kiyala illnawa .ela maxa wadak saho

  32. Nadun

    Nobala inna beri kamata meka man beluwa.Sinhala thiyena nisa aith nobala kohomada,thank u saho..

  33. slrek

    machan elazz..

    aparaade mama dawas deka thunakata kalin meka baluwa.. kalin kiwwanam balanne naane XD lol

    narakada apita update wena subtitles monawada kiyala danaganna widiyak thibunoth ?
    man adahas karee umbala subs daanna hithan inna film apita danaganna widiyak ? thakota apita balanne nathuwa inna puluwanne sinhala subs enakan.. ;)
    movie eka therum gaththata sinhalen peenakota withara gathiyak na
    ela elazz

  34. විකියා

    chamath අනිවා ඉස්සරහට ලබා දෙන්නම්...කමෙන්ට් එකට ඉස්තූතියි..

    Nadun තව පාරක් එහෙනම් බලන්න...ඉස්තූතියි සහෝදරයා...

  35. විකියා

    @ slrek සහෝ අපි සබ් එක්ක ඉස්සරහට දෙන්න තියෙන බයිස්කෝප් වල විස්තර ඊලඟ උපසිරැසි කියලා උඩින්ම දාලා තියෙනවා...පොඩ්ඩක් බලන්න....!

  36. pura handa

    apoooo mewage ewa nam malajaraawal. poddakwath kamathi naaa

  37. විකියා

    @ pura handa ඔබ කැමති නොවුනට කැමති කට්ටිය හුග දෙනෙක් ඉන්නවා...

  38. gwsk

    sinhala sub ekka films dean oyatath anek sahodarayantath jayaweewa..thanks very much...

  39. amila

    thank u v much .. machan

  40. Dhanushka

    Ela machan.... thans

  41. kamal

    මෙකේ 2 බැලුවා පට්ට පිල්ම්1...... 3 ඉක්මනින් දාපු එක ගැන ගෝඩාක් පින් හොදේ. බලලම කියන්නන්කෝ ව්ස්තර..
    ජය වේවා...

  42. Malaka

    thanks. elaz. jayawewa!

  43. Udaya

    thanks saho....

  44. susantha

    thnx fillm akati sin sub 1 :)

  45. chanaka

    thanx aiya
    mata kalin film eka hamba una
    oya sub denawa qwa nisama mama baluwe ne
    dan hithe hatiyata balanawa
    oyata thawa thawa sub danna fit eka labewa

  46. sama

    thanks macho

  47. Ramraj

    ස්තූතියි විකියා. මම නම් මේ වගේ ගහගන්න ඒවාට කැමති නෑ. ඒ උනාට කැමති අය ඉන්නවානේ. සබ් දෙන්න වෙන මහන්සිය අපි දන්න නිසා මොනවා උනත් ස්තූතියි.

  48. විකියා

    @ gwsk අනිවා...එල තැන්ක්ස් සහෝ....

    @ amila ඉස්තූතියි සහෝ...

  49. විකියා

    @ Dhanushka ඉස්තූතියි සහෝදරයා....

    @ kamal එල...3 ඔයාලා ඉක්මන් කරපු නිසා තමයි ඉක්මණටම දැම්මේ....
    එහෙනම් බලලම කියන්නකෝ...

  50. විකියා

    @ Malaka ඉස්තූතියි සහෝ....

    @ Udaya ඉස්තූතියි සහෝදරයා...

Load more comments