මේක මගෙ දෙවනි සිංහල උපසිරැසි නිර්මාණය. මම සාමාන්‍යයෙන් හින්දි ෆිල්ම් වලට ගොඩක් කැමතියි. කලින් සබ් දාපු එකත් හින්දි එකක්. ගරම් මශාලා ෆිල්ම් එක බැලුවයින් පස්සේ අක්ෂේගෙ කොමඩි ෆිල්ම් වලට ගොඩක් කැමති. ඉතිං මේකත් හිනාවෙලා මැරෙන්න පුළුවන් ෆිල්ම් එකක්. සිංහල උපසිරැසිත් තියෙන නිසා කට්ටියට හොඳ ෆන් එකක් ගන්න…

මේක මගෙ දෙවනි සිංහල උපසිරැසි නිර්මාණය. මම සාමාන්‍යයෙන් හින්දි ෆිල්ම් වලට ගොඩක් කැමතියි. කලින් සබ් දාපු එකත් හින්දි එකක්. ගරම් මශාලා ෆිල්ම් එක බැලුවයින් පස්සේ අක්ෂේගෙ කොමඩි ෆිල්ම් වලට ගොඩක් කැමති. ඉතිං මේකත් හිනාවෙලා මැරෙන්න පුළුවන් ෆිල්ම් එකක්. සිංහල උපසිරැසිත් තියෙන නිසා කට්ටියට හොඳ ෆන් එකක් ගන්න පුළුවන් කියලා හිතනවා.
එහෙනම් අපි ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැන ගමු නේද? මම දන්නවා ගොඩක් අය ඉන්නවා හින්දි ෆිල්ම් වලට කැමති නැති අය. කොමඩි වලට කැමතිනම් හින්දි ඉංග්ලිෂ් කියලා බලන්නෙ නැතුව බාගෙන බලන්න.
මේ ෆිල්ම් එක 2010 අප්‍රේල් මාසේ තමයි නිකුත් උණේ. අලුත් ෆිල්ම් එකක්. මෙහි ප්‍රධාන චරිත කිහිපයක්ම තියෙනවා. අක්ෂේ කුමාර්, රිතේශ් දේස්මුක්, අර්ජුන් රම්පාල්, දීපිකා පදුකෝන්, ලාරා දත්තා විශිෂ්ට රංගනයක නිරත වෙනවා. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ සජිද් නදියවාලා. කථාවත් ඔහුගේමයි. මෙහි නිෂ්පාදකවරයා සජිද් ඛාන්. මේ ෆිල්ම් එකේ වර්ණ එහෙම හරිම ලස්සනයි, සංගීතයත් හරිම මිහිරියි.
මම මෙහි කතාව ගැන ඉතාමත් කෙටියෙන් විස්තරයක් කියන්නම් ඔයාලගෙ රසවින්දනයට හානියක් නොවන විදියට. අවාසනාව කරපින්නා ගෙන ජීවිතය ගෙවන පුද්ගලයෙකු වටා ගෙතුන කතාවක් තමයි මේක. ඔහු සමාජයෙන් කොන් වෙන්නේ මේ නිසා. ඔහුට වරෙක ජීවිතය නැතිකරගන්න පවා හිතෙනවා. ඒත් එයම ඔහුගේ වාසනාව උදාකරන මාර්ගය වෙයිද? හාස්‍ය රසය අනූනව තියෙන මේ ෆිල්ම් එක බලලා ඔයාලා ගොඩක් සතුටු වෙයි කියලා හිතනවා. එහෙම හිතෙනවනම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්නෙපා. ජය වේවා…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
19,466 downloadsDownload Housefull-2010.zip176 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අකලංක යාපා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/11/16
Subtitles by
අකලංක යාපා
Subtitles
140 comments
chamila
chamath
ela saho onna baganna damma.aniwa thanks saho ,ko saw thama na nd resident evil.ewa thamai saho mulinma danna one ela ela ona baganna damma saho
chamila
Api nam Resident evil sinhala sub akka balala dan godak kal... :P
Akalanka Yapa
onna kattiyama bagena balanna.......comments dala yanna amathaka karanna epa...
cheers!pasiya
ela ela machan onna banna damma :)
mjcfj
mama kalin baluwa.epa wenna hina wenna onanam baagena balanna.....
any way thnx.....Sathsara
ෂා.... මරු මරු ඔන්න මාත් බාන්න දැම්ම
:DTharindu Chat
එල එල මැක්සා ෆිල්ම් එකක්....... ආව දවස් වලම බැලුවා...
ආයෙත් බලන්න ඕනෙ... බොහොම ස්තූතියි සින්හල සබ් වලට සහෝදරයා....
~ජයවේවා~
විජය
මමත් මෙ දවස් වල බලන්නෙ හින්දි තමයි.බොහොම ස්තුතියි සහොදරයා සින්හල sub වලට.
mewi
Aniwa baami.. thank you saho
අමල් ප්‍රසාද් සමරවීර
අකලංක යාපා සොයුරාට මගේ හද පිරි ස්තූතිය පිරිනමනවා සිංහල සබ් වෙනුවෙන්!! ඒ වගේම බයිස්කෝප් කණ්ඩායමටත් ශක්තිය, වීර්ය පතනවා තවත් ඉදිරියට යන්නට....
විකියා
සිංහල උපසිරස නිර්මාණයට සුභ පතන අතර වැඩි වැඩියෙන්ම හින්දි බයිස්කෝප් වලට උපසිරස දාන්නට ලැබේවායි පතන්නම්...!
...ජයෙන් ජය සොයුර...
sunanda
film aka nam kiyala wedak ne.hina kala merenna puluwan.mama 4 parak beluwa.sub 1 dala aye balamu.jaya wewa............
Dinuka
එල බොහොම ස්තුතියි සහොදරයා... බයිස්කෝප් කණ්ඩායමට ජයවේවා !!!
Tharindudoo
ඔන්න අපිත් බානවෝ,,
තෑන්කූ අකලංක යාපා සහෝ,,තව තවත් උපසිරෑසි දාන්න ශක්තිය ලෑබේවා!!!
චින්තක
thank yaluwa niyama fillm ekak.
apith onna banna damma balala comment dannam.වා.මු. නිලන්ත පියසිරි
උප සිරස වලට පිං සිද්ධ වෙනවා. මම එච්චර හින්දි වලට කැමැති නැති වුනත් මගේ සොඳුරිය කැමැතියි. කොහොමත් උප සිරැසි නිසා බානවාමයි. තව තවත් උප සිරැසි දමන්න දිරිය විරිය ලැබේවා.
Akalanka Yapa
oyalage comments loku shakthiyak.....
comments kiyawala lebena sathuta mila karanna behe..
godak sthuthi oyala okkotama...
jaya wewa..AL1717
Elakiri Mama Banawa....
Thanks thanks....
Nimesh
thanxxxx saho..sub walatath godaaak thanxx...jaya weewaa...
Lakshitha
ela ela niyamai...
Lakshitha
ela ela niyamai... thnx...
Ramraj
හින්දි නම් අල්ලන්නේ නෑ. නමුත් ජෝක් එකක් නේ. අකලංක සහෝදරයාට ස්තූතියි.පස්සේ බාගන්නවා. ලිස්ට් එක පිරිලා.ඒවා බාගත්තාට පස්සේ මේක බාගන්නම්.
gwsk
sinhala sub walata thanks very much..jayaewewa....
Asa
ela thanxxxx
බණ්ඩාර
එල..එල ... ස්තූතියි සිංහල සබ් වලට.දිගටම කරගෙන යන්න. :)
විකියා
ලස්සන නිරමාණයක්...හැමෝටම කියන්න තියෙන්නේ අනිවා බලන්න කියලා...
ෆන් එකක් ගන්න පුලුවනි... හික්ස්......Rockey_ssr
elakiri film akak mcn :D
Udaya
thanks saho film ekata.......
සාගර
නියමයි සහෝ ස්තුතිවේවා.
Ravinrosh
इसके सिंहली उप के लिए एक असली फिल्म मज़ाक धन्यवाद..
නීයමයි..!joke film එකක්.සිංහල සබ් වලට
තැන්කූ වේවා...!chanaka
ammo athi yanthan dunna
mama koiwele deida kiyala balan hitiye
thanks sub walatanadun
Elakiri
lakmal
thxx sub nam maru!
niyameta sub daala thiyenawa ....!!!
elakiriamila
බොහොම ස්තුතිය්...
හරී
කලින්ම බැලුවා හොඳ film එකක්....
රොයිලි
බොහොමත්ම ස්තූතියි අකලංක සහෝ චිත්‍රපටයට උපසිරැසි දාපු එකට. බාන හැමෝම කම්මැලි නොවී කමෙන්ට් එකක් දාලත් යමු නේද?
Bandula Withanage
Thank You
shiwantha
kalekin hindi film ekak balanna bari una.
thanx machan subs ekkama dunnata :)
Amila
machan api hindi walata godak kamatie ayemath ekak danna
gwsk
torrent eka godak slow 17-19kbps....Hamotama mehemada?
රොබින්හුඩ්
බොහොම ස්තූතියි සහෝ. හින්දි කොමඩිත් මරු. ජය වේවා!
නලින්
ලස්සනයි වගේයි. ඔන්න අපිත් ඩවුන් කරනවො....
Iresh
Maru maru bro.. thank you for the Sinhala Subtitles ....
Akalanka Yapa
කමෙන්ට්ස් ගොඩයි..........
හරිම සතුටුයි...
ෆිල්ම් එක බලලා ඉවරවෙලා මගේ සිංහල සබ් ගැනත් පොඩි කමෙන්ට් එකක් දාලා යන්න පුලුවන්නම් බොහොම පිං...
ජය වේවා!dinuu
ela ela akalanka saho.tawat essarahatat sub ekkama denna.
jaya wewa.susantha
නියමයි....මෙ film එක මමනම් බැලුවා අපිට ඔය වගෙ Tamil film වලටත් සිංහල sub දාලා හොද Tamil film ටිකක් දෙන්නකො.....අපි එවා වලටත් කැමතියි.... :)thnxxxxx :cool:
shiransri
elakiri.api comedy walata kamathiiii.thanks saho
Saranga
දානකම් බලන් හිටිටියේ.
thnkz සහෝ.............
පුලුවන්නම් Guzarish moovie 1ත් දෙන්න........chathurarcrc
ela ela. jaya wewa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![HouseFull (2010) with Sinhala Subtitles | අවාසනාවට කොමඩි කථාවක්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2010/12/housefull-2010.jpg)
මම අන්තිමයා.... :(