අපි කාටත් ජීවිත දෙකක් තියෙනවා. ඔයින් දෙවන ජීවිතය ඇරඹෙන්නේ, අපිට ඇත්තේ එක ජීවිතයක් බව අපි අවබෝධ කරගත්තාට පසුයි කියපු දේ නම් තේරුණාද නැද්ද කියන්න දන්නේ නැහැ. හැබැයි මේ ගෙනල්ලා තියෙන සිනමාපටය බැලුවට පස්සේ නම් ඔය උඩ කියපු කතන්දරේ මනාව වැටහෙයි. ඉතින් මේ ගෙනල්ලා තියෙන්නේ මේ අවුරුද්දේ තිරගත වෙච්ච තවත් අපු…

අපි කාටත් ජීවිත දෙකක් තියෙනවා.
ඔයින් දෙවන ජීවිතය ඇරඹෙන්නේ,
අපිට ඇත්තේ එක ජීවිතයක් බව අපි අවබෝධ කරගත්තාට පසුයි
කියපු දේ නම් තේරුණාද නැද්ද කියන්න දන්නේ නැහැ.
හැබැයි මේ ගෙනල්ලා තියෙන සිනමාපටය බැලුවට පස්සේ නම් ඔය උඩ කියපු කතන්දරේ මනාව වැටහෙයි.
ඉතින් මේ ගෙනල්ලා තියෙන්නේ මේ අවුරුද්දේ තිරගත වෙච්ච තවත් අපුරු දමිළ-තෙලිඟු සිනමාපටයක්.
එහෙමයි කියලා අපි හැමදාම බලන සිනමාව නම් බලාපොරොත්තු වෙන්න එපා.
වට්ටෝරු කතන්දර වලින් බැහැරව වෙනස්ම කතාවක් අරන් ආපු
වෙනස්ම අත්දැකීමක් ලබා දුන්නු සිනමාපටියක්
කොටින්ම කිව්වොත් මේ සිනමාපටය දුවන්නේ පැය එකාමාරයි
එකම එක සින්දුවක්වත් ආසාවකට නෑ
හැබැයි මුළු පැය එකාමාරම කුතුහලෙන් ගෙවතහැකි.
ඔව්, නියපොතු හප හප බලන්න පුළුවන්,
හොඳම ත්‍රිලර් ගණයේ සිනමාපටයක්.
IMDb අගය 7.8ක්.
ආදායම් අතිනුත් සාර්ථක වූවක්
සුරූපි තාප්සි පන්නුගේ රංගනයෙන් හැඩවූවක්.
“රෑ 8 පහුවෙලා වගේ ඇති.
බයික් එකක හෝන් සද්දයක්.
ඕඩර් කරපු කෑම එක ඇවිල්ලා.
අමුදා ගෙයින් එලියට බැහැලා කෑම එක ගත්තා.
ඉතුරු ඕන නෑ. ඔයා තියාගන්න.
කෑම එකත් අරන් දොරත් වහගෙන අමුදා ඇතුලට ආවා.
අන්ධකාරයේනිහඬතාවය රජ කරද්දී
ඇය දැනන් හිටියේ නෑ කවුදෝ වත්තට ඇතුල් වූ බව
බර අඩි තබමින් නිවස දෙසට ආ බව
මේ ගෙවෙන්නේ අවසන් පැය කීපය බව
ඈ කෑවා.
රූපවාහිනිය නරඹමින්ම කෑවා
විහිළු කතාවකට හිනත් ගියා
තරුණියක් ගෙල කපා මරා දැමු ප්‍රවෘත්තියක් යද්දී
රූපවාහිනිය නිවාදැමුවා.
ඈ නානකාමරයට ගියා.
ඇය දැනන් හිටියේ නෑ කෙනෙක් ඇය දෙස බලන් ඉන්නා බව
අමනුස්ස සුසුම් ජනෙල් වීදුරුවේ තෙරපෙනා බව
මේ ගෙවෙන්නේ අවසන් විනාඩි කිහිපය බව
පිරිසිදු වූ අමුදා කාමරයට ආවා
පංකාව දමා විදුලි පහන් නිමුවා
ඇඳට පැන්නා
එවෙලේම නින්ද වැළඳගත්තා
සිහිනයක් දෙකක් දකින්නත් ඇති
නමුත්
ඈ දැනන් හිටියේ නෑ කාමරයේ තව කෙනෙක් ඉන්නා බව
අන්ධකාරයේ යමක් සිදුවන බව
මේ ගෙවෙන්නේ අවසන් තත්පර කිහිපය බව’

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
16,627 downloadsDownload Game-Over-2019.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
63 comments
Soori
R_deshan
හැමදාම වෙනස් ආරෙක ෆිල්ම් වලට සබ් කරන එක ගැන ගොඩක් සතුටුයි...තෑන්ක්ස් සහෝ සබ් එකට!!!
ශසිත් සඳරුවන්
සබට තුති වේවා..
වෙලාවක් ලැබුණම බලනවා.
දිගටම සබ් දෙමු ආ...
ජය!Shashika madusanka
Tnq සහෝ
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata .
darshana100
thanks saho jaya wewa budusaranai
Ashasaumya
Thank you for the subtitles
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!nana
Thank u very much machan
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
hgrc
niyamay saho...niyama sub eka
Sisitha Chamika
thank you for the subtitles.
thapsee pannu ge movies nam maarai. eewage subtitles hamadaama denna.gihan perera
ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
indika75
thanks..
rehani
thank you ....
WSS Senanayake
Thax බ්‍රෝ
Lasantharathnasirirox
Tnx max.අමුතුම කතාවක් වගේ ටිකක්.බලමුකෝ එහෙනම්.ඔබට ජය !
harshani11112
ස්තුති සහො තෙරැවන්සරණයි
ashen0605
mt Filmeka download karanna pennanne nee
download karanne kohomada...EM Nishshanka
Thanks
dsdkavishka
Ela thenks for sub
Ara N Madhu
thanks alot machan
Suranjan
Thanks jayawewa.....!
Dilshan rajitha
Thanks bro
Thilankadissanayake
Thanks.........
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..Marline
Round the twist tv series එකට sub කරන්න bro
Hasitha Madush
බලනවනන් මෙන්න film පට්ටම ස්ටෝරියක් උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ මාරම කතාවක් මේක
Prasanna50
Ela bro
ldmadusanka
Me film ekatath puluwan nam sub ekak denna. Mouna Raagam (1986)
Devrish
fattah - sub ona mekatath - 2019 gorilla tamil -
1337x.to/torrent/3938904/gorilla-2019-tamil-hdrip-720pSanjeewa2010
Thnxxxxxxxxxx
Milni Linara
thanks....
N_R
Thank You.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
thanks !!!!!!!!!!!!!!!!
nish47
Ela.
Thanks machanishu
thank you for the sub❤
kemal hesara
Upasirasiyata jaya......
supun priyanath
Elazz
Thank youචාරුණි
මේවා තමයි කරකවලා අතහරින චිත්‍රපට තේරුම් ගන්න ගොඩාක් කල්පනා කරන්න ඕනි මමත් ගොඩාක් කල්පනා කළා කථාව සරාංශ කරලා මම කියන්නම්
1. මෙක අද දවසට ගැලපෙන චිත්‍රපටයක් එහෙනම් අද තියන 3ඩි 4ඩි ගෙම් එකක් ගන්නේ නැතිව 1997 වසරේ නිර්මාණය කල ගෙම් එකක් ස්වප්නා ප්ලේ කරන්නේ ඇයි කියලා හිතන්න ඕනි මේ ගෙම් එකේ දුෂටයො හතර දෙනෙක් ඉන්නවා නමුත් මේ චිත්‍රපටයේ ගෙම් එකේ දුෂ්ථයො තුනක් ඉන්නවා ඒ වගේම අවස්ථා තුනක් ලැබෙනවා
2. පිලිකාවෙන් තුන්වරක් මරණය ජයගත්ත දරුවෙක් මරා දමනවා ඒ දරුවාගේ අළු ස්වප්නාට ටැටු සමග එක්වෙනවා
3. නව වසර උදාවන දවසක සවප්නාට යම් කරදරයක් සිදුවෙලා තියනවා එය අතවරයක්ද මොකද්ද කියලා අපට පෙන්වන් නෑ
4. මනෝ වෛද්‍යවරයෙක් ස්වප්නාව කාමර තුනකට යවනවා පළමු කාමරය එලියයි දෙවන කාමරය එලිය අඩුයි තුන්වන කාමරය අදුරුයි අදුරු කාමරයට ස්වප්නාට යන්න බෑ
මෙන්න මේ කාරනා හතර හරහා තමයි අවසානයේ දුෂ්ටයො තුන්දෙනේක් එන්නේ අර ගේම් එකේ විදියට කාන්තාවන් මරා විඩියො කර මුදල් උපයන කණ්ඩායමක් කියා අනුමාන කරන්න පුළුවන් තුන් වරක් මරණය ජයගත් දරුවාගේ අළු මිශ්ර විම තුලින් ආත්ම තුනක් ස්වප්නාට ලැබෙනවා තුන්වන ආත්මයෙන් ඇය සතුරන් මරා ජය ගන්නවාchathumi
etha maranna ena kollo kauda kiyala kiyanna nane.
harris
Thanks bro sub ekata
gavini_shehara
Thanks
gayanmagee
thanks
Xxxxx
Review එක ලියලා තියෙන විදියට බලන්නම හිතෙනවා.thanks brother
ravin sanjula
thanks
msdilanka
Thnx broo....
chanaka_naveen
Thank u
melinda
thank you
ruchiralakmal
Thanks for the sub!
gayanwickramasinghe
Game.Over.2019.1080p.NF.WEB-DL.DD+5.1.H.264-KHN[EtHD] mekata may sinhala sub aka haryyata set wenne nane plz help me :(
Kanchaka
Thanks
Dewadithya
Thanks for Sub!
sachinnn
Sub ekt thanx mchn.. baiscopelk ekt jaya
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට....
ජය...!!!