Watch Trailer

Legend of the Demon Cat (2017) AKA Kûkai Sinhala Subtitles | බළල් වේශයෙන් ආ පළිගැනීමේ යක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ! කිවුවා බයිස්කෝප් වාසි සියලුම දෙනාටම. ඔන්න ඉතිං, කාලෙකට පස්සේ පුරුදු විදියටම චීන ෆැන්ටසි චිත්‍රපටකට උපසිරැසකුත් අරගෙන ආවා….. ම්.. ටිකක් විතර මේ උපසිරැස කරන්න කල් ගියා තිබුණු පෞද්ගලික වැඩ රාජකාරි මැද ඉඩක් හදා ගන්න අමාරු වුණා. කොහොමින් කොහොම හරි ඔන්න ඉතිං මං සබ් එක ඉවර කළා…. මේක කලින් ලිවුව…

ආයුබෝවන් ! කිවුවා බයිස්කෝප් වාසි සියලුම දෙනාටම. ඔන්න ඉතිං, කාලෙකට පස්සේ පුරුදු විදියටම චීන ෆැන්ටසි චිත්‍රපටකට උපසිරැසකුත් අරගෙන ආවා….. ම්.. ටිකක් විතර මේ උපසිරැස කරන්න කල් ගියා තිබුණු පෞද්ගලික වැඩ රාජකාරි මැද ඉඩක් හදා ගන්න අමාරු වුණා. කොහොමින් කොහොම හරි ඔන්න ඉතිං මං සබ් එක ඉවර කළා….

මේක කලින් ලිවුව විදියට Drama, Fantasy, Mystery ගණයට වැටෙන ෆිල්ම් එකක්.මේක මුලින්ම තිරගත වෙලා තියෙන්නේ, 2017 දෙසැම්බර් 22 දා චීනයේදි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chen Kaige විසින්. මේ ෆිල්ම් එක ආසියානු චිත්‍රපට සම්මාන උළේලේ දි හා තවත් සම්මාන උළලවල් වලදි හොඳම සහය නිළිය, හොඳම ඇදුම් නිර්මාණය, හොඳම දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය ඇතුළු සම්මාන 6 ක් දිනාගෙන තියෙනවා.

මේක චීන යුවාන් මිලියන 530 ක ආදායම් වාර්තා තියලා තියෙනවා. මේකේ ප්‍රධාන චරිත දෙක වෙන බායි ලිටියන් ලියන්නා හා කු කයි භික්ෂුවගේ චරිත වලට Xuan Huang හා Shota Sometani පණ පොවනවා. ඒ වගේම අනෙකුත් චරිත වලට Yuqi Zhang, Hao Qin, Mason Lee, Haoran Liu, Nan Xia, Luyi Zhang ඇතුළු නළු නිළියන් රංගනයෙන් දායකත්වය සපයනවා.

හොදයි එහෙනම් දැන් මම කතාව ගැන කියන්නම්. මේකේ කතාව ගෙතිලා තියෙන්නේ බළලෙක් වටා…. ඒකා නිකංම නිකම් බළලෙක් නෙමෙයි. බළලෙක්ගේ ඇග ඇතුළේ හිර වුණ මිනිහෙක්ගේ ආත්මයක්. ඒකත් යක්ෂ ආත්මයක්. ඉතිං, ඒ යක්ෂ බළලගේ පළිගැනීම් එක්ක තමයි මේ කතාව ගලා ගෙන යන්නේ.

ඒත් මේකේන් පිළිඹිබු වෙන මූලික හරය නම් බුදුදහමේ සදහන් වෙන, ලෝක අනිත්‍ය ස්වභාවය, හරියට තේරුම් නොගෙන හැමදේම නිත්‍ය කර ගැනීමට යාමේ අනිටු ප්‍රතිඵල‍යි. ඒත් ඒ කොහොමද ඇයි එහෙම වෙන්නේ, කාගෙන්ද පළිගන්නේ, කුකයි සහ බායි ලිටියන් ඒවා නතර කරනවාද, ඒ කොහොමද ඒවා ඔක්කොටම පිළිතුරු ප්‍රේක්ෂක ඔබලාටම භාර කරලා මම සමු ගන්නවා.

එහෙනම් මේකේ තියෙන ගුණ දොස්, ගැන ඔයාලා පොඩි අදහසක් දලා යන්න. ආයේ සබ් එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම,

තෙරුවන් සරණයි !

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

5,574 downloadsDownload Legend.of_.the_.Demon_.Cat_.2017.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් ලක්ෂාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රුවන් ලක්ෂාන්

Subtitles

5,574 downloadsDownload Subtitles43 KB

29 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට...
    ජය වේවා.!!

  3. Ishan Madusha

    ස්තූතියි සබ් එකට සහෝ

  4. Nivom

    thanx sub ekata

    1. Chathus mega

      ela bn

  5. TMK

    thanks

  6. Tharaka

    thanks.

  7. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!

  8. nihalpujitha

    THANKS for sub

  9. dskumara

    Thanks

  10. lasantha gomes

    thanx for the sub

  11. Anjana66

    SUb eka play wenne na eror ekak enawa

    1. sashindramax

      ow bro

    2. RuwanLakshan93

      ආයේ සයිට් එකෙන් download කරගෙන බලන්න... play වෙන්න ඕන.

  12. Rukshan37

    Ela ela

  13. isurudenagamage

    mchn sub eka wada nane :/

    1. RuwanLakshan93

      මොකක්ද සහෝ පාවිච්චි කරන ප්ලෙයර් එක....

    2. isurudenagamage

      km player eka :'(

    3. isurudenagamage

      Unable to parse the subtitle file. Syntax error at line 552:""

      onna oka enne

  14. RuwanLakshan93

    මං බැලුවා සහෝ එහම ප්‍රශ්නයක් නෑනේ....

  15. Dewadithya

    Thanks for Sub!

  16. dsdkavishka

    Thenks for sub bro

  17. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  18. D.Chamara

    bohoma sthuthi sahooo jaya .....

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. nihalpujitha

    Thanks saho

  21. amila9

    Thanks brother

  22. AMP BANDARA

    Thanks

  23. AsithaDilruwan

    ela saho thanks