Watch Trailer

Game Over, Man! (2018) Sinhala Subtitles | වැඩේ ඉවරයිනේ බන් [සිංහල උපසිරසි සමඟ] (18+)

The Strain හතරවෙනි කතා මාලාව පස්සේ කරපු පලවෙනි උපසිරැසිය සැහෙන කාලෙකින් තමයි සබ් එකක් කලේ.. ඉතින් කට්ටිය කොහොමද ? හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා, ආයේ බලාපොරොත්තු වෙනවා දිගටම සබ් හදන්න. මග අරුණු ෆිල්ම් එහම තියේනම් කියන්න හොදේ.හරි කතාවට බහිමු නේ.. Game Over, Man! 2018 වර්ෂයේ නිකුත් වුනු ක්‍රියාදාම සහ…

The Strain හතරවෙනි කතා මාලාව පස්සේ කරපු පලවෙනි උපසිරැසිය සැහෙන කාලෙකින් තමයි සබ් එකක් කලේ.. ඉතින් කට්ටිය කොහොමද ? හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා, ආයේ බලාපොරොත්තු වෙනවා දිගටම සබ් හදන්න. මග අරුණු ෆිල්ම් එහම තියේනම් කියන්න හොදේ.හරි කතාවට බහිමු නේ..

Game Over, Man! 2018 වර්ෂයේ නිකුත් වුනු ක්‍රියාදාම සහ විහිළු පිරිණු චිත්‍රපටයක්, ලොකු IMDb අගයක් නම් නැහැ එත් කතාව නම් මට හිතෙන හැටියට හොදයි.. කතාව පදනම් වෙන්නේ මොංගල් යාළුවො තුන් දෙනක් ගේ හිතට එන මොංගල් අදහසක් වගේම මොංගල් ආතල් වැඩ කෝටියක්.

හරි මේ යාලුවෝ තුන් දෙනා හොටෙල් එකක් කාමර සුද්ද කරන රැකියාව තමයි කරන්නේ.කිසිම කැමැත්තකින් නෙමෙයි මේ ජොබ් එක මේ තුන් දෙනා කරන්නේ,මෙයාලට ඕනේ සල්ලි (අපිටත් ඕනේ ඒවා තමයි කෝ නැනේ ) ඉතින් මේ තුන්දෙනාගේ තියෙනවා මහා මොංගල් අදහස් ඒ අදහස් වලින් එක අදහසක් තියෙනවා එක නම් පට්ට ඒ ගැන මන් නොකියා ඉන්නම්.හදිසියේම මේ මේ මෝඩ තුන් කට්ටුව වැඩ කරන හොටෙල් එකට බලෙන් ත්‍රාස්තවාදීන් පිරිසක් අල්ල ගන්නවා..ඉතින් මුන් තුන් දෙනා මොනවා කරයි ද ?දමල ගහලා දුවයිද ? නැත්නම් අර ත්‍රාස්තවාදීන් ට ගේමක් දෙයිද ?? මොනවද මන් මේ කියන්නේ ත්‍රාස්තවාදීන් ගේමක් දෙන්න මේ පිස්සු තුන් දෙනා ඉතිරිය ඔබට බාරයි..

ගිහින් එන්නම් සුභ දවසක්.. මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තව උපසිරසකින් හමුවෙමු..

ආ කියන්න අමතක උනා මේක චිත්‍රපටය වැඩිහිටි පමණක් සුදුසුයි හොදේ !!

Game Over, Man! (2018) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත WEB පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Samitha-Ramesh.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

         

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

41 comments

  1. Pasan wijewardhana

    Thad bro ✅

  2. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    පට්ට කොමඩියක්....
    සබ් එකත් එක්ක ආයේ බලන්න ඕනේ..

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. IrajAsela

    ela
    thanks

  5. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Lucifer එක මග නැවතිලා තියෙන්නේ සහෝ
    බැරි වෙයිද ඒක ගොඩදාලා දෙන්න...

  8. ranga11112

    Film akanam patta joly.... sub nathuwa baluwe.ayet sub akkama balanawa..thanks saho........

  9. Nilush Angana

    Sub ekata thanx

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Suranjan

    Thanks machan,,,,,,,jayawewa,,,,,,<<!

  12. anushka_disanayaka32

    patta

  13. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  14. Dilruk lahiru

    Elzzzzzz digatama sub denna

  15. B A M sampath

    thanks.

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  18. Sandeepmadushan

    Thanx saho

    1. tharidu sagara

      සිංහල ස්තූතියි සහෝ උපසිරැසියට ජය වේවා…!!!

  19. tharidu sagara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ජය වේවා...

  20. tharidu sagara

    සිංහල උපසිරසියට ස්තූතියි ජය වේවා…!!!

  21. tharidu sagara

    සිංහල ස්තූතියි සහෝ උපසිරැසියට ජය වේවා…!!!

  22. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමිත සහෝ.
    ජයෙන් ජය.

  23. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  24. Rashmika dumidu

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

  25. Shashika jayathilake

    සබට තෑන්ක්ස් බ්‍රො.... එලම

  26. jagath55

    Thanks

  27. pradeep hashan

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,

  28. Praveen Athukorala

    Thanks

  29. Su

    Thanks saho sub ekata..:)

  30. dj niroshan

    9.0

  31. AsithaDilruwan

    ela ela saho thanks

  32. sashindramax

    Thanks bro

  33. Tharindu07

    Thanx machoo....!!!!

  34. Sapumal302

    thanks machooo

  35. Namunu Hansajith

    Elma Bro

  36. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  37. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  38. Ishini_A

    Thanks

  39. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you

  40. Asitha.pramoth

    Thanks Brother