Watch Trailer

Kaathadi (2018) Sinhala Subtitles | වැරදුණු දියමන්ති ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

ඔක්කෝටම කලින් සියළු දෙනාට බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ චිත්‍රපටය සදහා උපසිරැසි ලබාදීමට අවකාශය ලබාදුන් අශාන් විමුක්ති සහෝට ස්තුතිය පලකරන්න ඕන. බයිස්කෝප් එකෙන් සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරගෙන ෆිල්ම් බලනකොට මටත් හිතුන චිත්‍රපටියකට සබ් එකක් කරොත් හොදයි කියලා. ඒ විදිහට කරන මග…

ඔක්කෝටම කලින් සියළු දෙනාට බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ චිත්‍රපටය සදහා උපසිරැසි ලබාදීමට අවකාශය ලබාදුන් අශාන් විමුක්ති සහෝට ස්තුතිය පලකරන්න ඕන. බයිස්කෝප් එකෙන් සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරගෙන ෆිල්ම් බලනකොට මටත් හිතුන චිත්‍රපටියකට සබ් එකක් කරොත් හොදයි කියලා. ඒ විදිහට කරන මගේ පමුවෙනි උපසිරැසිය තමයි මේ චිත්‍රපටිය. ඒ නිසා අඩුපාඩු තියෙන්න පුළුවන් එහෙම තිබුනොත් සමාවෙන්න කියලත් ඉල්ලනව.

අනෙක් උපසිරැසිකරුවො වගේ ලස්සනට ලිපි ලියන්න නම් තේරෙන්නේ නෑ. මට පුළුවන් විදියට චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කරන්නම්. චිත්‍රපටියේ නම තමයි Kaathadi. 2018 වසරේ පෙබරවාරි මාසේ තමයි චිත්‍රපටිය නිකුත් වුනේ. IMDB මීටරේ 6.8 අගයක් ගත්තු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ S. Kalyan විසින්. කතාවේ ප්‍රධාන නළුවවනම් වැඩිය දැකල පුරුදු කෙනෙක් නෙමෙයි, නම Avishek Karthik ප්‍රධාන නිළිය නම් Dhansika ඕගොල්ලො කවුරුත් දන්නවා ඇති.

කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු එහෙනං. මුලින්ම චිත්‍රපටිය පටන් ගන්නේ කැමරා ශිල්පියෙක් මහපාරේ ඡායාරූප ගන්න සිද්ධියකින්, මෙතනදී යම් යම් පුද්ගලයින් පිරිසකුත් ඔහුගේ කැමරා කාචයට අහුවෙනවා. එතන ඉන්න පොඩි ගෑණු ළමයෙක් කියනවා එයාලගෙත් පොටෝ එකක් ගන්න කියලා, කොහොමහරි ඔන්න ඔතනදි සිදුවෙන අවාසනාවන්ත අනතුරකින් තමයි කතාව පටන්ගන්නේ. මේ අතරෙ ඉන්නවා කොහොමහරි හොරකමක් කරල සල්ලි ටිකක් හොයාගෙන රට පැනගන්න හිතන් ඉන්න කොල්ලො දෙන්නෙක්, මේ දෙන්නා පොඩි ගෑණු ලමයෙක් පැහැරගන්නවා කප්පමක් අරගෙන ඒ සල්ලි වලින් තමන්ගේ වැඩේ කරගන්න. ඊට පස්සේ තමයි සේරම ජරමර, මුලින්ම කැමරා ශිල්පියාගේ කාචයට අසුවෙන චරිත ටික විවිධාකාරයෙන් පස්සේ කතාවට සම්බන්ධ වෙනවා. කොහොම වුනත් පැය 2 කට ආසන්න කාලයක් කිසිදු කම්මැලිකමකින් තොරව නැරඹිය හැකි කොමඩි ඇතුලත් චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්…වැඩි විස්තර ඕනෙ නෑ..ඔයාලම අරගෙන බලන්න කොහොමද කියලා..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි www.TamilRockers.gr – Kaathadi (2018) පිටපත සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

34 comments

  1. Iroshan Kumar

    THANKS BRO

  2. ranga11112

    Thanks saho...... Sub akata bohoma pin

  3. THE NEW FOLDER

    THANKS BROOOOOO

  4. snak

    thank you saho jayawewa

  5. dewmika_anusara

    FAtta

  6. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa……….

  7. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro sub ekata frist sub ekata suba pathum...

  8. gihan perera

    Congratulations bro for your 1st subtitle...keep continue it...good luck...god bless you..baiscop ekka digatama emu...jaya wava...

  9. Nuwandika Dil

    Ela kollo good luck

  10. k.k.lakshitha

    thank you saho jayawewa

  11. Ranga_nimala

    Me film 4n aken download karanna puluwanda??

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    දමිළ චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  14. thusharasanjaya

    Sub ekata tanx lutin ena hama ekakma banawa at coment nm dannea bari una soryy occotama mona unata supiri wadak mn meke enne meka patan gattu da edannmai.....good luck

  15. krishanmadusanka

    thanks bro debt colecter film ekatath sub denna

  16. pasanshanaka

    ජයෙන් ජයම වේවා…!!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. kasun77

    sub download wen na

  19. malithmadhushan45

    පලවෙනි සබ් එකට සුබ පැතුම් සහෝ ඉස්සරහටත් කරමු

  20. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    අපිත් එක්ක එකතුවෙලා දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  21. Kavishna

    උපරැසියට ස්තූතියි සහෝ

  22. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ධනුෂ්ක සහෝ.
    ජයෙන් ජය.

  23. N_R

    Thanks.

  24. shan840

    tnx 4 sub

  25. cawizca

    සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑනෙ

  26. tharidu sagara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ජය වේවා

  27. tharidu sagara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ජය වේවා

  28. SanjulaJeter

    Thanks

  29. madhu1114

    Thanks

  30. Madusankasupun

    Thnkz mchn.....

  31. Nuwanpradeepkarunarathna

    Sub wada ne srt hada ganna be

  32. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  33. kpgtharaka

    (Y)

  34. hasanjaya

    මේකේ English sub එකක්නේ තියෙන්නේ?