Watch Trailer

Rock On!! (2008) | සිංදු ගොඩාරියයි… [සිංහල උපසිරසි සමඟ]

[box]කොච්චර හින්දි චිත්‍රපටි නිර්මාණය වෙනවද? අපි හොඳයි කියල හිතාගෙන කොච්චර චොර හින්දි චිත්‍රපටි බාගෙන බලල ඇත්ද? ඔය අතරේ නරඹන්නන් අමන්දානන්දයට පත් කරන හින්දි චිත්‍රපටි බිහිවෙනවා. මොකක් හෝ හේතුවක් නිසා ඔය වගේ එළම චිත්‍රපටි අපිට මඟ හැරෙනවා. අන්න එහෙම මට මඟහැරුණු, මැක්සා හින්දි චිත්‍රපටියක් තමයි මම අද…

Rock Onකොච්චර හින්දි චිත්‍රපටි නිර්මාණය වෙනවද? අපි හොඳයි කියල හිතාගෙන කොච්චර චොර හින්දි චිත්‍රපටි බාගෙන බලල ඇත්ද? ඔය අතරේ නරඹන්නන් අමන්දානන්දයට පත් කරන හින්දි චිත්‍රපටි බිහිවෙනවා. මොකක් හෝ හේතුවක් නිසා ඔය වගේ එළම චිත්‍රපටි අපිට මඟ හැරෙනවා. අන්න එහෙම මට මඟහැරුණු, මැක්සා හින්දි චිත්‍රපටියක් තමයි මම අද ඔයලට අරගෙන එන්නේ.

ගිය අවුරුද්දේ මුල් භාගයේ මේ චිත්‍රපටියේ හොඳ පිටපතක්, මම බෑවා. මට නෙවෙයි, ඒත් කෙනෙක් මට කීව හොඳ සිංදු තියෙනව බාල පුළුවන් නම් ගෙනත් දෙන්න කියල. කොහොමහරි මට ඒ චිත්‍රපටිය බලන්න අමතක වුනා. අරයත් මුකුත් කීවෙ නැහැ. කට්ටියට බැලුවද දන්නෙ නැහැ ස්වාධීනේ, ඉන්දියාවේ 54th Filmfare සම්මාන උළෙල පෙන්නුවා. ගෙදර උන් නිසා මම ඒක බැලුවා. මේ සම්මාන උළෙල ඉන්දියාවේ ඔස්කාර් සම්මන උළෙල වගේ තමයි. මේ සම්මන උළෙලේදී කතා බහට ලක් වුණු චිත්‍රපටි කිහිපයක් තිබුනා. ඒ අතර Rock On!! ත් හිටියා. ඒ වෙලාවෙ බෑව කියල මතක් වුනත් බලන්න විදියක් තිබුනේ නැහැ. කොහොමහරි ඔන්න ඊයේ ගෙදර හිටිය නිසා චිත්‍රපටිය බැලුවා.

මම චිත්‍රපටිය උපරිමයට රස වින්දා. කලින් බැලුවෙ නැත්තෙ ඇයි කියල මට හිතාගන්න බැරි වුනා. ඒ තරමට හොඳ චිත්‍රපටියක්.

හොඳම චිත්‍රපටිය ඇතුළුව තවත් සම්මන 19ක් දිනා ගත් මේ චිත්‍රපටිය ඡන්ද 2968ක් ලබාගෙන imdb හි 8/10 ක අගයක් ලබා ගෙන තිබෙනවා. Dil Chahta Hai අධ්‍යක්ෂණය කල Farhan Akhtar මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ චිත්‍රපටියේ එන ගීත නමයෙන් හයක්ම ගායනා කරමිනුයි. තවද Arjun Rampal ඇතුළුව නව නළු නිළි පිරිසක් මෙහි රඟපානවා. කතාවේ කියැවෙන්නේ සංගීත ලොවේ සාර්ථක වීමට වෙර දරණ, Rock සංගීතය පදනම් කරගත් Magik කියල සංගීත කණ්ඩායමක් ගැන. ඇත්තටම නිතර බලන්න නොළබෙන වරිගයේ චිත්‍රපටියක්. මෙහි ශබ්ද පඨය උපරිමයි, පට්ට පතුරු. ඒක මෙතනින් බාගන්න. මේක නොබලලා මන් වගේ වෙන්න නම් එපා. තව කියන්න දෙවල් නම් එමටයි. ඒත් දැන් මේක බාන්න දාන්න.

ඒවගේම මේකේ දෙවනි අදියර වෙන Rock ON 2 මේ අවුරුද්දේ එන්න නියමිතයි. ඒකත් ආවම උපසිරැසි දෙන්න උත්සාහ කරන්නම් ඔයාලට. එතකන් මේක සිංහල උපසිරැසි එක්ක බලන්නකෝ. එහෙමනම් බාගෙන යන ගමන් මගේ මහන්සියට සරිලන්න පුංචි කමෙන්ටුවක් දාගෙන යන්න..!

810 MB කොපිය මෙතනින් බාගන්න 40593dac5fd273480f1e97c73926a34350c4b633 960 MB කොපිය මෙතනින් බාගන්න 4789a1a0119cce0e8d0aa8be6ed6b54e87b7bb6a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,554 downloadsDownload Rock.On_.2008.zip150 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/රෙහාන්-චානක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෙහාන් චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,554 downloadsDownload Subtitles150 KB

72 comments

  1. Chameera

    සුභ උදෑසන්ක් ඔයලට!!!! මෙන්න මම බෑවා. බොහෝම ස්තුතියි!!!!

  2. maneesh

    meka patta film ekak...hamoma aniwa balanna....

  3. Santa

    බලලා තියෙනව...පට්ට... \m/

  4. kathu

    හරි එහෙනම් මමත් බෑවා...!! බලමු

  5. රන්දික පෙරේරා

    vote කරලා අවේ දැනුයි. ඔන්න දැන්මම රොක් වෙන්න යන්නේ මේක බාලා..

    තෑන්ක්ස්
    ජය වේවා...!!!

  6. Anonymous

    superb movie

  7. L G

    මාත් බාන්න දැම්මා..තැන්කූ වේවා..

    ටිකක් ස්ලෝ වගේ නේද ටොරන්ට් එක...බලමුකො කට්ටිය තව බාගන්නකොට හරි යාවී ;-)

  8. Anju

    ෆිල්ම්ෆෙයා බැලුවට පස්සෙ මමත් මේක බලන්න හිතන් හිටියෙ.බොහොම ස්තූතියි..!!!

  9. නුමේෂ් ඩිලූෂ

    tnx

  10. නුමේෂ් ඩිලූෂ

    seeeeeeeeeeeeed plzzzzzzzz

  11. ගෝලයා

    ඔව්, බාගත කිරීමේ වේගය අඩුයි තමයි. ඒත් අමාරුවෙන් හරි බාගෙන බලන්න. ඒ තරමට චිත්‍රපටිය මැක්සා. :)

  12. sampath

    ela marai aaa

  13. Uraj Deemantha

    ඔන්න බානවෝ...........!! :)

  14. නුමේෂ් ඩිලූෂ

    ane kauru hari seeed karahallazzzz plzzz plzzz balanakan iwasillak nathooooo.

  15. asitha

    Math banavo...

  16. Priyantha

    Onna mamath download kala thanks, mama meka hoya hoya hitiye

  17. chathuranga

    elama kiri machan mare maru...............

  18. ~බිன்ku~

    \m/
    (rock)

  19. Sahan

    thank you

  20. jkadithy

    aye torrent 1 daanako...link dead

  21. Yohan

    mchan this movie rocks ..... its all about music & Friendship ... guy who already watched this I would say watch "LONDON DREAM" as well LD also rocks hope it will be here soon

  22. Janaka

    nadda torrent file 1ka.ewanna thiyenawanam.thanx

  23. Danuka

    මේ ෆිල්ම් 1 පට්ට... මම බලපු එළම හින්දි ෆිල්ම් 1ක් තමයි මේක.

  24. Trehan

    Mata Download karanna bane....

  25. Edward

    onna ehenam mamath banava......mamath langadi thamai me sit eka balanna ave...maxxa....Thnx aaaH....

  26. chandana

    Can't Dowload this movie.error page coming.

  27. Randi

    I looked for this film and I found it on your site. Thanks.

  28. Tharindu Chat

    Thanks Bro. Really appreciate it.

  29. Thanuja Mudith

    One of grate hindi movie.. i have ever seen..
    guys u must watch this.......
    Thanks..

  30. Ramraj

    අමුත් කතාවක් වගේ. බලන්න ඕන.

  31. vass

    patta machan niyama akak wage

  32. wow

    wow... maru :D

  33. h[A]s

    ජය වේවා

  34. lasidu

    හින්දි නම් අනිව බලනවා

  35. geeth

    thanks aluth akakuth denna machan

  36. trinco kolla

    hindi rocks

  37. සමීර කරුණාරත්න

    සුපිරිර් ස්තුතියි සහෝ

  38. rusuru | රුසිරු

    සුපිරි මචන් :-)
    ලොවෙත් නෑ

  39. ishara

    thk u so much

  40. MaDUKZz

    jaya wewa!!!!! kollooo

    1. Loren

      Basiu najlepszego dla Was!Magii w tym się nie upatruję, Ty wiesz dlaczego ale wolne miło mieć od pracy :))))))):*I do zobaczenia!! Oby jak najszybciej :* /)/) /)/) =(';')= =(';')= ,,o),uot;)q(&qu(t;&, ,("),("),,

  41. Fernando

    niyamai saho aniwa balanawa :D

  42. ශාන් විමුක්ති [වීමා]

    හොද මහන්සියක් කොල්ලෝ....
    නියම වැඩක්, බයිස්කෝප් එකේ කොල්ලොටික දැන් වෙනසක් කරන්න පටන් අරන් වගේ එල එල... ;)
    තවත් මේ වගේ හැන්ගිලා තියන බයිස්කෝප් පට අරගෙන එන්න ලැබෙන්ට කියනව ඕං ජය වේවා චානක Bro,!

  43. ccnp

    Thanks

  44. anil

    supiri machan banna damma thxxxx

  45. tharanga

    පට්ට පට්ට අද දෙනවා නියමම ‍ෆිල්ම්ස් ඔහොම තමා ඉන්න ඕනේ.... තවත් හොද ‍ෆිල්ම්ස් සබ් දාලා ගේන්න ශක්තිය ලැබේවා!! සොයුර

  46. fd

    niyami balanna one macho

  47. shann

    බොහොම පින්

  48. Bandula

    meyka niyama film akak thxxx sub dala dunna akata

  49. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මමත් බාගෙන තියාගන්නවා පස්සෙ බලන්න. ජයවේවා!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.