Watch Trailer

Eetti (2015) with Sinhala Subtitles | මහා ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සියලු දෙනා හට අරුත්බර දවසක්..!!! සුපුරුදු ලෙසින් මා අද අඩවියට ගොඩවන්නේ බොහෝ දෙනා බලා සිටි ඒ වගේම මගේ 11 වන සිංහල උපසිරැසි නිර්මාණය වන ‘ එට්ටි ‘ නම් වු ක්‍රියාදාම සපිරි (Action) දමිළ සිනමා පටයත් සමඟින් හොද පිටපතක් නිකුත් වී දිනක් තුනක් ගිය පසු මෙය මා නිර්මාණ කරන්නට ආරම්භ කලා වගේම…

Eetti-(2015)

බයිස්කෝප් සිංහලෙන් සියලු දෙනා හට අරුත්බර දවසක්..!!! සුපුරුදු ලෙසින් මා අද අඩවියට ගොඩවන්නේ බොහෝ දෙනා බලා සිටි ඒ වගේම මගේ 11 වන සිංහල උපසිරැසි නිර්මාණය වන ‘ එට්ටි ‘ නම් වු ක්‍රියාදාම සපිරි (Action) දමිළ සිනමා පටයත් සමඟින් හොද පිටපතක් නිකුත් වී දිනක් තුනක් ගිය පසු මෙය මා නිර්මාණ කරන්නට ආරම්භ කලා වගේම මේක 100% ම අසා ලීවීමක් බව මතක් කර සිටින්නට කැමති ඒ වාගේම අඩුපාඩු තියෙනව නම් ඒවත් සමඟ ඔබගේ අදහස් උදහස්ද දක්වා යන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිමින් මා කතාව දෙසට සහ සිනමා පටයේ විස්තර කිරිමට යොමු වෙනවා..!

2015 වර්ෂයේ දෙසැම්බර් මස 11 වන දින තිරගතවු මෙම සලරුව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නිර්මාණයවු සලරුවක්..! මෙහි නිෂ්පාදනය අධ්‍යක්ෂනය සහ රංගන දායකත්වය දෙස බැලුවහොත් නිෂ්පාදනය එස් . මයිකල් රායප්පන් විසින් සිදුකරන අතර අධ්‍යක්ෂණය රවී අරසු විසින්ද ප්‍රධාන චරිතය Chandi Veeran චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදැක්වු අතර්වා විසින් සිදුකරන අතර සෙසු චරිත ශ්‍රී දිව්‍යා . නරේන් . ජය ප්‍රකාෂ් යන නළු නිළි කැල විසින් රංගන දායකත්වය සපයා ඇත. ඇමරිකානු ඩොලර් 750,000 ක වියදමක් දරා නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටියේ බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් 1,500,000 කි. ක්‍රිියාදාම ( Action ) වර්ගී කරණයට අයත් වන මෙම චිත්‍රපටය සඳහා IMDb 10 / 6.6 ක් ලැබි තිබෙන අතර මෙම චිත්‍රපටය සඳහා මාතෘකා කිහිපයක්ම නියෝජනය වෙනවා.

කතාව දෙසට අවදානය යොමු කලොත් පුගලේන්ද්‍රි සුබ්‍රමනියම් නොහොත් පුගල් නැමැති තරුණයෙක් සිටිනවා ඔහු දුර මීටර් 110 කඩුලු දිවීමේ ධාවන ශූරයෙක් මොහු සහ මොහුගේ පුහුණුකරු ඇතුලු අනිකුත් මිතුරු විවිධ ඉසව් නියෝජනය කරන මිතුරු ක්‍රීඩකයින් තුන් දෙනකු සමඟ චෙන්නයි වල පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තරඟාවලියට සහාභාගී වීමට ගිය අතර තුරදී හොර සල්ලි ජාවාරම් කරුවකු සමඟ ගැටුමක් ඇති කර ගන්නවා. ඉතින් පුගල් කියන්නේ ඒකතරා දුර්ලභ ඝණයේ රෝගයකින් පෙලෙන කෙනෙක් උදාහරණයක් විදියට පුගල්ට ශරිරයේ කුඩා සීරිමක් ඇතිවුවහොත් රුධිරවහනය සාමාන්‍යය පුද්ගලයෙකුගේ මෙන් නතර නොවේ ඒ වගේ රෝගයකින් පෙලෙන අයෙක් තමයි පුගල් ඉතින් පුගල් කෙසේද මේ ගැටුම ඇති කරගත් මැරයන් එක්ක සටන් කරන්නේ..? පුගල් චෙන්නයි ගියේ රන් පදක්කමක් දිනා ගන්න ඉතින් පුගල්ට රන් පදක්කමක් දිනා ගන්න පුළුවන් වෙයිද..? කියන්න අමතක උනා පුගල්ගේ පෙම්වතිය ඉන්නෙත් චෙන්නයි වල පුගල් ඉන්නේ තන්ජාවූර් වල ඉතින් කොහොමද මේ දෙන්නා යාළු උනේ..? පුගල්ගේ පෙම්වතියගේ පවුලටත් මේ හොර සල්ලි ජාවාරම් කරුවන්ගේ බැල්ම වැටෙනවා ඒකට මොකක් වෙයිද..? මේ දේවල් දැන ගැනීම සඳහා මෙම චිත්‍රපටිය නරඹා සිටින මෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතරම ඔබ සැමට ජයෙන් ජයම වේවා..!!

(මෙම චිත්‍රපටිය භාගතකර ගැනීම සඳහා බයිස්කෝප් සිංහලෙන් Direct Link අඩවියෙන්ද අවකාශය ලබාදී ඇත.)

Eetti 2015 on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Eetti (2015)[DVDRip – Lotus – x264 – 400MB – Tamil

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

7,907 downloadsDownload Eetti-2015.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

7,907 downloadsDownload Subtitles53 KB

13 comments

  1. Mithun Sriyantha

    wowසුපිරි ෆිලුමක් වගෙ සිංහල උපසිරැසියට තුති dr

  2. Imesh Kumara

    හොදයි හොදයි

  3. Emjay

    Mahansiyata godak thuthi saho... Jayen jaya....

  4. widuranga

    THANX BROOOOOOOOOOOOOOOOOOOO

  5. Kulanjana Maduranga

    niayamai…tamil nm itiin bamak thama...thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. හසන්ත මාලිංග

    උපසිරැසියට වගේම ඒ වෙනුවෙන් ගත්ත මහන්සියටත් බොහෝම ස්තූතියි තරිඳු සහෝ...
    හොඳ කතාවක් වගේ,
    ජය :D

  7. Indika Priyadarsahana

    ගොඩාක් ස්තුතියි...!!!

  8. sanka

    බොහෝම ස්තූතියි

  9. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. kamal

    ‍ෆිල්ම් එක එනකොටම සබ් එක දෙන බයිස්කෝප් ඔබ සියලු දෙනාටම ස්තුතියි...
    ජයවේවා.......!!!

  11. thushanga

    thanks mcn.tamil nam ithn loweth down. thama

  12. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaa

  13. Prabodha Jayakody

    Thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.