කොහොමද යාළුවනේ.. ඇත්තටම මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටයේ පොලිසිය පිලිබඳව අපේ හිතෙ ගෞරවාන්විත හැගීමක් එක් කරාවි කියල මම හිතනවා. මෙය ක්‍රියාදාම ගනයේ චිත්‍රපටයක් Salman Khanමෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. සල්මන්ගේ රසිකයින්ට තවත් සුපිරිම ආකාරයේ කතාවක් කියල මට කියන්න පුලුවන්. මෙම චිත්‍රපට…

Garv (2004)

කොහොමද යාළුවනේ.. ඇත්තටම මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටයේ පොලිසිය පිලිබඳව අපේ හිතෙ ගෞරවාන්විත හැගීමක් එක් කරාවි කියල මම හිතනවා. මෙය ක්‍රියාදාම ගනයේ චිත්‍රපටයක් Salman Khanමෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. සල්මන්ගේ රසිකයින්ට තවත් සුපිරිම ආකාරයේ කතාවක් කියල මට  කියන්න පුලුවන්. මෙම චිත්‍රපටයේ  Shilpa Shetti, Arbaaz khan වගේ දක්ෂ නළු නිලියන්ද රංගනයෙන් දායක වෙනවා. IMDB වර්ගීකරණයේ 5.1ක අගයක් ගන්න මෙය සමත් වෙලා තියෙනවා.

මෙහි කතාව ගැන කෙටියෙන් කියනවනම් ඉන්දියාවේ මුම්බායි නගරයේ සිද්ධ වෙන අපරාධ මැඬලීමට රජය දැඩි ක්‍රියා මාර්ගයකට යනවා. ඒ කියන්නෙ අපරාධකරුවන් දුටු තැන ඝාතනය කිරීමට යෝජනාවක් ගේනවා. ඒ කියන්නෙ ඔවුන් එන්කවුන්ටර් කණ්ඩායමක් හදනවා. මේ කණ්ඩායමේ මූලිකත්වය ගන්නේ අර්ජූන් රනාවත් (Salman Khan)සහ හෛදර් අලී (Arbaz Khan)කියන අවංක පොලිස් නිලධාරින් දෙන්නා .මේ නිසා පාතාලයේ සම්බන්ධකම් තියෙනඅමාත්‍යවරුන්. ඔවුන්ගේ  මේ අපරාධ ඔක්කොම පාලනය කරන්නෙ පිටරටක වාසය කරන සෆර් සුෆාරි කියන මැරයයි. අර්ජුන්ව සහ ඔහුගේ එන්කවුන්ටර් කණ්ඩායම ඔවුන්ට මහා කරදරයක් වෙනව. ඒනිසා  සෆර් සුෆාරි සහ මුම්බායේ අමාත්‍ය වරුන් මේ එන්කවුන්ටර් කණ්ඩායම නවත්තන්න විවිධ දේ කරනව. ඒ මොනවද ?  කියල බලන්න චිත්‍රපටය බලන්න.

එහෙනම් තවත් සුපිරිම චිත්‍රපටයක උපසිරුසි සමගින් හමුවෙමු. ජය වේවා !!!

Garv: Pride and Honour (2004)  on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

caaa88eca0ec94fb4a3f973016c4f15ebee3e331 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,765 downloadsDownload Garv-2004.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/ලසන්ත-විජෙරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත විජෙරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලසන්ත විජෙරත්න

Subtitles

1,765 downloadsDownload Subtitles56 KB

29 comments

  1. Shehan

    පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  2. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro. Great work & Lot of thanks LASANTHA saho.digu gamanak yamu.jayen jaya…………

  3. නලින් පෙරේරා

    ස්තුතියි ලසන්ත සහෝ! පළමු නිර්මාණයට සුභ පතනවා! දිගටම අඩවිය සමගින් රැදෙන්න ආරාධනා කරනවා!

    මම මෙක කලින් එක පාරක් බලලා තියෙනවා.

    ස්තුතියි නැවතත් ඔන්න සබ ගත්තා අායි පාරක් බලන්න

    ජය වේවා!

  4. kalindu

    thanks bro meka lassana film ekak puluwannam salman kha new flim kick 2014 ekata subtitle danawada

  5. Dilum RaNDika

    patta film eka.baluwe nathi aya balanna.2005 election dwse hawasa 7 wenakan giya oya film eka.patan gaththe dawal 1tda khd.palamu waedeta jaya machan.puluwannam Chocolate (2005) hindi film ekatath sub denna.ekath election 2005 dawase giya supiri film ekak.

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    පළමු නිර්මාණයට සුභ පතනවා! දිගටම අඩවිය සමගින් රැදෙන්න :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. “චූටී මල්ලි”

    එල මචන්
    මම නම් බලලා නෑ කලින්
    සබට තුති
    ඔබට ජය.......

  8. රොයිලි

    බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. අසෙල්

    නියමයි සහෝ
    දිගටම මේවගේ පරන සුපිරි හිට්ම දෙමු

  10. rananjaya

    ela machan digatama karamu ah

  11. ඉසි ඩිපි (Isu DP)

    නියමයි ලසන්ත සහෝ.. :-P
    සුබ පැතුම් පළවෙනි උපසිරසියට.
    හොද කතාවක් තොරගෙන මුලින්ම.
    තව හොද හොද කතා ගෙමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  12. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  13. Lahiru rasadun

    supiriiiiiiiiiiii ah
    sub danakan balagena hitiye thankzzzzzzzz

  14. yasasa lakmintha

    හාහාපුරා කියල බ්යිස්කෝප් අඩවියට ගොඩ වදීමට සතුටු වෙනවා.. තවත් සිලුමකින් හමු වෙමු.. ඔබට තුති.. ! :)

  15. වරුණ රංගජිත් (වරූ)

    සබ් එකට සුබ පැතුම්
    හොය හාය හිටබු ෆිල්ම් එකක්
    තෑන්ක්ස්
    සාදරයෙන් පිලිගන්නවා

  16. Yushen Kaushik

    පට්ට සල්මන් නේ ඉන්නේ අනිවා බලනවා....Thanks.....

  17. කැලුම් ගුණසේකර

    පලමු උපසිරැසයට උණුසුම් සුභපැතුම්.

  18. සමීර කරුණාරත්න

    ​​සාදරයෙන් පිලිගන්නවා සහෝ. මේකට බොහොම ස්තුතියි, තවත් උප්සිරසක් ඉක්මනින් ලැබෙයි කියලා හිතනවා..

  19. chandima amarasinghe

    niyamai palaweni wada superi,,. thaz subapatum degatama karagana ymu.

  20. අදිත ප්‍රවීන්

    නියමයි !
    දිගටම සබ් දෙමු .
    ජය !
    :D

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.

  22. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  23. Menu

    Thank you!

  24. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  25. Lasantharathnasirirox

    බොහෝ ස්තුතියි සිංහල උපසිරැසි ණිර්මානයට උන මහන්සියට...ජයවේවා...

  26. Anonymous

    thank u

  27. උදාර චින්තක

    ,මරු තෑන්ක් යූ

  28. Udara Chinthaka

    පට්ට තෑන්ක්ස්

  29. Vinuth thejake

    Ane puluvan nan spin kick kiyana 2004 Korean movie ekata Sinhala sub eka dennako