Watch Trailer

Neighbors (2014) | මෙහෙමත් අසල්වැසියෝ…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

​මුලින්ම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේක දෙන්න මෙච්චර පරක්කු වෙච්ච එක ගැන. මේ මගේ පළමු උපසිරස නිර්මාණය. ගොඩක් වැඩ රාජකාරි මද්‍යයේ තමයි ඉතිං මේක ඉවරකර ගත්තෙ. ඒ වගේම හැමෝම කියනව වගේ මේකෙත් ගොඩක් වැරදි අඩුපාඩු ඇති. ඒ ගැනත් සමාව ඉල්ලනවා. මුලින්ම කියන්න ඕනෙ, මෙච්චර කළක් උපසිරස බාගත කරගෙන බැලුවට කවදාවත් උප…

Bad Neighbors (2014)

​මුලින්ම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේක දෙන්න මෙච්චර පරක්කු වෙච්ච එක ගැන. මේ මගේ පළමු උපසිරස නිර්මාණය. ගොඩක් වැඩ රාජකාරි මද්‍යයේ තමයි ඉතිං මේක ඉවරකර ගත්තෙ. ඒ වගේම හැමෝම කියනව වගේ මේකෙත් ගොඩක් වැරදි අඩුපාඩු ඇති. ඒ ගැනත් සමාව ඉල්ලනවා. මුලින්ම කියන්න ඕනෙ, මෙච්චර කළක් උපසිරස බාගත කරගෙන බැලුවට කවදාවත් උපසිරැසි හදන එකේ අමාරුව තේරුණේ නෑ. මමත් උපසිරැසි හදද්දි තමයි මේක කොච්චර අමාරුද කියල තේරුණේ. ඒ නිසා මම මුලින්ම ස්තූතිවන්ත වෙනව උපසිරැසි නිර්මාණයට දායකවුනු සියලු දෙනාටම, මෙතුවක් කලක් ලාබ ප්‍රයෝජන නොබලා කරපු සේවයට.

​හොඳයි එහෙනම්, මම මේ ඔබට අරගෙන ආවෙ මෙම වසරේ මැයි මස 9 වන දින තිරගතවීමට යෙදුනු, IMDB අගය 6.7ක් ලබාගත් සුපිරිම සුපිරි කොමඩි බයිස්කෝප් එකක්. Nicholas Stoller විසින් අද්‍යක්ෂණය කල මෙම සලරුවෙහි අපි කවුරුත් නම කිව්ව ගමන් දන්න This is the End, Pineapple Express, Green Hornet වැනි ෆිල්ම් වල රඟපෑ Seth Rogen වගේම High School Musical, 17 Again, The Luckey One වැනි ෆිල්ම්වල රඟපෑ Zac Efron ද Insidious Chapter 1 හා 2, The internship වැනි ෆිල්ම්වල රඟපෑ Rose Byrne ද Now You See Me, 21 Jump Street වැනි ෆිල්ම්වල රඟපෑ Dave Franco ද රංගන දායකත්වය සපයනවා.

​කතාව ගැන කියනවනම්, මැක් සහ කෙලී නම් යුවළක් සිය සිඟිති දියණියද සමග වෙසෙන නිවසට අල්ලපු නිවසේ අලුතෙන් පදිංචියට එන තරුණ පිරිසක් සමග ඇතිකරගන්නා ගැටුම් පිළිබඳවයි කතාව දිවයන්නේ. ඉතිං මොවුන් මොකක් සම්බන්දයෙන් මෙසේ ගැටුම් ඇතිකරගන්නේද, කවුද මේ නිවසට එන තරුණ පිරිස, මොවුන් මෙම නිවසේ කුමක් සිදුකරනවාද, මොවුන්ගේ ගැටුම් දුරදිග ගොස් අවසානයේ කුමක් සිදුවේද යන්න පිළිබඳව දැනගන්නනම් ඉතින් කතාව බලන්නම වෙනව. අසල්වැසියන් ලෙස ජීවත්වෙන මොවුන්ගේ ගැටුම් සමග සිදුවන සිදුවීම් කිසිඳු කම්මැලිකමක් නැතුව ඇති තරම් හිනාවෙවී බලන්න පුළුවන්. ඉතිං මේ අපුරු බයිස්කෝප් එක බලල ඇති තරං හිනාවෙන්න කියල ආරාධනා කරන ගමන් නැවත හමුවීමේ බලාපොරිත්තුවෙන් මම සමුගන්නවා.

​අවසාන වශයෙන් කියන්න ඕනෙ මේක වයස 18ට වැඩි අය පමණක් බලන එක හොඳයි. පොඩි අය බලල නරක්වෙන්න එහෙම එපා…

Neighbors (I) (2014)  on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

8A22AFC0A7BB5AAE65A53C745D0771013476E275

756 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

299C8AB171F489AD9C0C481DA0191F1D6970F98C

1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

E807F27AB22487F56581E9EAE72885A20F382C7A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

14,282 downloadsDownload Neighbors-2014.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් මධුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

14,282 downloadsDownload Subtitles315 B

124 comments

  1. czRGsl

    Thanks meka denakan tamai balagena hitiye.

    1. අශේන් මදුශංක

      ස්තුතියි!! comment 1ට.

    2. pula

      Meke 2 ekath sub dennko

  2. wele

    thanks macho digatama wada pennanna shakthiya dairrya labewa.......jaya wewa!

    1. අශේන් මදුශංක

      බොහොම ස්තූතියි...!

  3. නලින් පෙරේරා

    ස්තුතියි අශේන් සහෝ! පළමු නිර්මානයට සුභ පතන ගමන්ම එහෙනම්

    දෙවැනි එකත් දැන්ම පටන් ගමු නේද?

    ජය වේවා!

    1. අශේන් මදුශංක

      ස්තූතියි සහෝ..!! දෙවැනි එකේ වඩා කෙරෙන ගමන් තමා තියෙන්නෙ..

  4. Ravi

    ela ........thankzzzzzz sahooooooooo

  5. හර්ෂණ

    එල එල සහෝ.. ඉස්සරහට යමු.. බලල හොද නරක කියන්නම්කො

    1. අශේන් මදුශංක

      ඒකනං වටිනවා.. හොඳ නැතත් කමක් නෑ නරකක් තියනවනං කියන්න.. ස්තූතියි!!

  6. SaDuN dAnUsHkA

    පට්ට පට්ට දෙනකම් බලන් හිටියෙ...

  7. jayasooriya

    parakku wela hari deepu eka watinwa. thankss

  8. Asiri

    niyamai saho digatama sub demu

    1. අශේන් මදුශංක

      බොහොම ස්තුතියි..!!

  9. Rashmika

    thanks lot saho digtma sub denna JAYA WEWA!!

  10. තිසර නියෝ (Thisara Buddhika)

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. අශේන් මදුශංක

      බොහොම ස්තූතියි!!

  11. Jack

    පට්ටයි සහෝ.
    පලමු වැඩේට සුබ පැතුම් සහෝ.
    දිගටම වැඩේ කරන්න.
    ස්තුතියි සබ් එකට.

    1. අශේන් මදුශංක

      ස්තූතියි ඔබටත්..!

  12. Tharindu

    ela machn sub denakan idiye mekata

    1. අශේන් මදුශංක

      එහෙනං දැන් ඉතිං බලල රසවිඳින්න... ස්තූතියි!

  13. “චූටී මල්ලි”

    අම්මෝ එල එල
    පලමු එකට සුභ පැතුම්
    සබ ගන්නවා
    බඩු තියෙ
    සබට තුති
    ඔබට ජය.......

    1. අශේන් මදුශංක

      ස්තුතියි!!!

  14. Shehan

    පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

    1. අශේන් මදුශංක

      ස්තුතියි!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. අශේන් මදුශංක

      බොහොම ස්තූතියි..!! රොයිලි සහෝ..

  16. Kulanjana Maduranga

    1st sub1ka kiwwa neda ASHEN saho....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai....digu gamanak yamu.jaya wewa……………

    1. අශේන් මදුශංක

      බොහොම ස්තුතියි!! මගේ උපරිමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.

  17. Sam

    thnkss sahoo sub ekata..parakku wela hari dipu eka watinawa saho..niyamai

    1. අශේන් මදුශංක

      ස්තුතියි..!!

  18. nishshanka ruwan

    ස්තුතියි :)

  19. chanuka

    wow maru

  20. අශේන් මදුශංක

    බොහොම ස්තූතියි ප්‍රතිචාර වලට. මට මේක සමීර කරුණාරත්න සහෝගෙන් ලැබුනේ ගිය ඉරිදා.
    උපසිරස හදල ඉවර කළේ බදාදා. ලිපිය ලියල පලකරන්න තමා දවස් දෙකක් ගියෙ.
    මීට කලින් මේක බාරගත් කෙනාට බෑ කියල තමා මට ලැබුනේ. ඒ නිසා තමා බයිස්කෝප් අඩවියෙන් මේක ඔයාලට දෙන්න පරක්කු උනේ. ඒ ගැන තරහක් නෑ කියල හිතනව.....

    1. prabhath

      තරහක් නෑ කොමඩියක් නැතුව වලෙි වේලි හිටියේ බොහොම ස්තුතියි සබට

  21. nirosh

    niyamai machan digatama karan yanna hakiyawa labewa !!! jaya wewa

    1. අශේන් මදුශංක

      බොහොම ස්තූතියි..!! දිරිගැන්වීමට...

  22. RAJITHA

    Thanks Brother

  23. Nalaka Lakmal

    Thx for the sub frnd.............

  24. අසෙල්

    niyamai sahoo
    digatama me wage ewa demu :D

  25. Dhanushka

    Niyamai bro...mamath aragatta..ohoma yamu

    1. අශේන් මදුශංක

      ස්තූතියි!! බලල හොඳ නරක කියන්න පුලුවන්නං වටිනව...

  26. vimukthi

    patta film ekak.bohoma sthuthi sub 1ta

  27. වරුණ රංගජිත් (වරූ)

    niyamai saho palamu nirmanaya
    jaya wewa
    sadarayen piligannawa biskoop 1 ta

    1. අශේන් මදුශංක

      ස්තූතියි..!

  28. Sisira Hegoda

    Thanks.

  29. සමීර චතුරංග

    නියම වැඩක්.. දිගටම අප සමඟ රැදී සිටින්න.. දෙවෙනි එකත් ඉක්මණටම අරගෙන එමු.

    1. අශේන් මදුශංක

      පුළුවන් ඉක්මණින් දෙන්නං.. ස්තුතියි..!!

  30. Hiran Sharanga

    Thanks bro

  31. Dasitha

    ස්තූතියි ස‍හ‍ෝ

  32. rananjaya

    elaaaaa thawa karamuuuuuu

  33. pcvenom

    thanx for sub. Plz some1 give sub for this movies and tv
    vampire diaries
    heartless

  34. pradeep Iresh

    ela massiene....

    1. අශේන් මදුශංක

      (y)

  35. ඉසි ඩිපි (Isu DP)

    නියමයි අශේන් සහෝ.. :-P
    පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
    තවත් එනක්ම් බලන් හිටපු ෆිලුමක්.
    හොද ආරම්භයක්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

    1. අශේන් මදුශංක

      බොහොම ස්තූතියි..!!

  36. Naween

    එළ එළ.කාලෙකින් කොමඩියක් බැලුවෙ නෑ.
    පලවෙනි උපසිරසියට සුබ පැතුම්.ජය වේවා...!

    1. අශේන් මදුශංක

      ස්තූතියි!!

  37. ශාන් විමුක්ති [විමා]

    සාදරයෙන් පිලිගන්නවා සහෝ
    පලවෙනි වැඩේට සුබපැතුම්
    සබ් එක හොදට තිබ්බා :D

    1. අශේන් මදුශංක

      බොහොම ස්තුතියි විමා සහෝ..!! උපසිරැසිය පිලිබඳ දැක්වූ ප්‍රතිචාරය මට බොහොම වටිනවා.....

  38. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  39. chandima

    ස්තුතියි

  40. HAcker

    පළමු වැඩේට සුබපැතුම්!! සබ් එක හොදට තිබ්බා :D

    1. අශේන් මදුශංක

      බොහොම ස්තුතියි..!

  41. රවිඳු නිපුන්

    suba pathum saho palaweni upasirasi nirmanayata!!
    dhigu gamanak yamu apith ekka..
    good luck!!!

    1. අශේන් මදුශංක

      ස්තුතියි!!!

  42. yasasa lakmintha

    හාහාපුරා කියල බ්යිස්කෝප් අඩවියට ගොඩ වදීමට සතුටු වෙනවා.. තවත් සිලුමකින් හමු වෙමු.. ඔබට තුති.. ! :)

    1. අශේන් මදුශංක

      ස්තූතියි!!!

  43. Udara Rajapakse(Shan)

    another new guy to the bisecope family.. :) :)
    keep it up..
    thank you very much for the 1st sub.. :) :)

    1. අශේන් මදුශංක

      Thank you!!!

  44. වරුණ රංගජිත් (වරූ)

    තවත් අළුත් කෙනෙක්
    නියමයි නියමයි
    දැන් අලුත් අය ගොඩක් එනවා වගේ
    තෑන්ක්ස් සබ් එකට
    දිගටම සබ් දමු
    ජය වේවා...

  45. කැලුම් ගුණසේකර

    සාදරයෙන් පිලිගන්නවා අඩවියට. මගෙනුත් සුභපැතුම් ඔන්න. පුලුවන් තරම් අඩුපාඩු අවම කරගෙන ඊළග උපසිරැසය දෙන්න බලන්න. ස්තුතියි.

    1. අශේන් මදුශංක

      ප්‍රතිචාරයට බොහොම ස්තුතියි..!

  46. shaan

    thanks brother sub ekata... good luck..

  47. සමීර කරුණාරත්න

    ​සාදරයෙන් පිලිගන්නවා සහෝ. මේකට බොහොම ස්තුතියි, තවත් උප්සිරසක් ඉක්මනින් ලැබෙයි කියලා හිතනවා, විභාග වැඩ කටයුතු අවසාන වෙලා..

    1. අශේන් මදුශංක

      බොහොම ස්තූතියි සහෝ...! අනිවා ගේනවා.

  48. Dharshana...

    Thanks....

  49. Sameera Sandaruwan

    නියමයි...

  50. chandima amarasinghe

    ammo hahapura kiyala atagahala tiyanna supery akakatana thaz ela subapatum palaweni watawata degatama karagana ymu...

    1. අශේන් මදුශංක

      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට...!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.