ඔන්න මේ පැත්තේ ආවා ෆිල්ම් එකක් අරගෙන.. සුපුරුදු ලෙස හින්දි එකක්. චිත්‍රපටයේ නම Gaslight. මේක නිකුත් වෙන්නේ පහුගිය මාර්තු 31වෙනි සිකුරාදා ඩිස්නි ප්ලස් හොට්ස්ටාර් එකෙන්. Gaslight අධ්‍යක්ෂණය කරන්නේ පවන් ක්‍රිප්ලානි. රාගිනී MMS, ඩර් ඇට් ද මෝල්, ෆෝබියා, භූත් පොලිස් වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ…

ඔන්න මේ පැත්තේ ආවා ෆිල්ම් එකක් අරගෙන.. සුපුරුදු ලෙස හින්දි එකක්. චිත්‍රපටයේ නම Gaslight. මේක නිකුත් වෙන්නේ පහුගිය මාර්තු 31වෙනි සිකුරාදා ඩිස්නි ප්ලස් හොට්ස්ටාර් එකෙන්.

Gaslight අධ්‍යක්ෂණය කරන්නේ පවන් ක්‍රිප්ලානි. රාගිනී MMS, ඩර් ඇට් ද මෝල්, ෆෝබියා, භූත් පොලිස් වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ පවන් විසින්. මෙහි රංගනයෙන් දායක වෙන්නේ සාරා අලි ඛාන්, වික්‍රාන්ත් මැසේ එක්ක චිත්‍රංගදා සිං… මීට අමතරව අක්ෂේ ඔබ්රෝයි, රාහුල් දේව් රඟපානවා.

කතාව පැත්තට හැරුණොත්.. මීෂා කියන්නේ අනතුරක් නිසා එක්තැන් වුණු කෙල්ලෙක්. මීෂා අවුරුදු පහලොවකට පස්සේ තමන්ගේ ගෙදරට යනවා. ගෙයක් කිව්වට මේක මාළිගයක්. ඒ තාත්තගේ ඇරයුමක් නිසා තමා මීෂා යන්නේ. සේරම තරහ මරහ අමතක කරලා මීෂා යනවා.. මීෂගේ කුඩම්මා රුක්මණීත් මෙහේ ඉන්නවා, ඒත් මීෂා ගියාට තාත්තා වෙන ගමනක් ගිහින්.. මීෂා පළවෙනිම දවසේ රෑ දකිනවා තාත්තා ගේ ඇතුළේ යනවා.. මොකක්ද සිද්ද වෙන්නේ? ඇයි තාත්තා ගෙදර හැංගි මුත්තං කරන්නේ? ඇත්තටම ඒ තාත්තද?

එහෙනම් බාගෙන යනගමන් අදසකුත් පළ කරගෙන යන්න… ගිහින් එන්නම්.

හම්හේ රාහී ප්‍යාර් කේ, ෆිර් මිලේන්ගේ, චල්තේ චල්තේ.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති SRT උපසිරසි HQ HD පිටපත් සඳහා ගැළපේ.

3,295 downloadsDownload Gaslight-2023.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

3,295 downloadsDownload Subtitles32 KB

24 comments

  1. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සිසිත සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Anonymous

    සුපිරියීයීයීයී

  4. Ravindra

    Thanks

  5. මයුර

    ස්තූතියි සහෝදරී

  6. Naveen Mbr

    ස්තූතියි අයියේ!

  7. Anonymous

    උඩ කියපු ෆිල්ම් ටික මන් ආසම කැටගරියේ ෆිල්ම් සෙට් එකක්
    මේක නොබල කෝමෙයි එහෙනම්
    තැන්ක්ස් මචෝ

  8. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි, ජය!

  9. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  10. Kushan

    Sub ata thanks

  11. Naveen

    උපසිරසියට තුති

  12. bunny

    Thanks buddy

  13. Anonymous

    thanks

  14. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  15. Anonymous

    Good story

  16. මීෂා

    මට පාටක් පක්ෂයක් නෑ දෙයියනේ

  17. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  18. හසිත

    මේ කතාවම තියන සිංහල චිත්‍රපටියක් මට මතක් වුනා. නම - අභිරහස

  19. Anonymous

    මේකත් කොපියක් වගේ... ඒත් අවුලක් නෑ... මීට කලින් කොපි කරල තියෙන්නෙ අපිනේ... අපේ කොපියේ නම "අභිරහස". ඔරිජිනල් ෆිල්ම් එක taste of fear හෙවත් scream of fear (1961).

  20. viraj

    thanks..........

  21. manoj

    බොහොම ස්තූතියි සබ් එකට, ෆිල්ම් එක බලන ගමන් මම බලාන හිටියෙ කොයි වෙලාවෙද ජෝතිපලයි මාලනියි සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි කියලා නටන්නෙ කියලා. පස්සෙ මතක් වුණා මෙක හින්දි එක කියලා.

  22. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  23. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P