සුබම සුබ දවසක් වේවා හැමෝටම මේක මගේ පළමුවෙනි නිර්මාණය. මම කොරියාවේ ඉන්න නිසා වෙලාව තියෙන්නෙ හරි අඩුවෙන්. අන්තිමට කොහොමහරි ඉවර කරා. මේ චිත්‍රපටය horror-thriller ගණයට අයත් වෙන්නෙ අධ්‍යක්ෂණය carter smith ගෙන්. රංගනයෙන් දායක වෙනව shawn Ashmore, jena malone, jonathan tucker. IMDB ශ්‍රේණිගත කිරීම් වල ලකුණ…

සුබම සුබ දවසක් වේවා හැමෝටම මේක මගේ පළමුවෙනි නිර්මාණය. මම කොරියාවේ ඉන්න නිසා වෙලාව තියෙන්නෙ හරි අඩුවෙන්. අන්තිමට කොහොමහරි ඉවර කරා. මේ චිත්‍රපටය horror-thriller ගණයට අයත් වෙන්නෙ අධ්‍යක්ෂණය carter smith ගෙන්. රංගනයෙන් දායක වෙනව shawn Ashmore, jena malone, jonathan tucker. IMDB ශ්‍රේණිගත කිරීම් වල ලකුණු 5.9 අරන් තියෙනව..මේක නවකතාවක් ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ
කතාව පැත්තට හැරැණොත් යාළුවො හය දෙනෙක් නටබුන් උණ මායා පන්සලක් බලන්න යනව. එතනදී මෙයාලට හිතාගන්වත් බැරි සිදුවීම් වලට තමයි මුහුණ පාන්න වෙන්නෙ. ඉතින් මෙයාලට මුහුණ දෙන වෙන්නේ මොන වගේ කරදර වලටද? කීදෙනෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිදු වෙයිද? නටබුන් මායා පන්සලේ සිදුවන්නේ කුමක්ද? ඒකට උත්තර හොයන්න චිත්‍රපටය බලන්නම වෙනව. මුල ඉදලම කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. ගොඩක් සන්වේදි අය නැරඹීමෙන් වළකින්න. තවත් නිර්මාණයකින් ඉක්මනට හමුවෙමු…ජය වේවා හැමෝටම
45b86c570047d887e0499736b99c1c35f85876ac ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,264 downloadsDownload The.Ruins_.2008.baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/damithchathuranga.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් චතුරංග (Daමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දමිත් චතුරංග
Subtitles
46 comments
Udara
Thisara Neo (තිසර නියෝ)
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)quik
thanks
f_live
තුති!
nipuna prasad
suba pathum 2kath ikmnata one
kalinga
පළමු නිර්මාණයට උණුසුම් සුභ පැතුම්!
yasomal
බොහොම පින්
ccnp
Thanks
Tharindu Udayanga Perera
Elazz machann..fatta fatta..me vage eva kohoma atharinnada???danma blnva sahoo mekaa..thanks sub ekatahh..palamu vadeta jayaa...thava krmu neeee....
dilshan
ela saho.thanks
ගයාන් රූකාන්ත (ජෝනා)
උදේ පාන්දර අලුත් කොල්ලෙක් ජය වේවා සහෝ!
පලවෙනි නිර්මාණයට සුබ පැතුම්
දිගටම රැදේමු බයිස්කෝප් අඩවියත් එක්ක
ඔන්න ගත්තා සබට තුති .....Keshan Wasala
niyamayi machn jaya wewa !! holman nan dawal thmaa blanne :D ;)godak sthuthiyi ..
gihan
පළමු උපසිරසියට සුභ පතනවා
deleepa
ෙම් චිත්‍රපටිය සබ් කරලා ෙදන්න කියලා මුල ඉදලාම බයිස්ෙකාප් ඒෙකන් ඉල්ලුෙව් මමයි. ෙම්ක සබ් කරලා ෙදන්න කියලා මම ෙගාඩක් සැරයක් ඉල්ලලා තිෙයනවා කට්ටියට ඒක ලිපි ලැයිස්තුෙව් උනත් බලන්න පුලුවන් ෙකාෙහාමහරි අත්තිෙම්දි හරි සබ් කරලා දීම ගැන සතුටුයි.ඒ්වාෙග්ම මම කියන තව චිත්‍රපටියක් තමයි Abandonded(2006)ෙම් රුසියාෙව් පටිගත කරපු ඒකක් ඒ්කත් මාරම මාරයි. ඔබ සියඵ ෙදනාටම ජෙයන් ජය
nava
kamsa hamnida..
sub ekata thanx.
saho korea koheda?Damith
mama incheon
nava
mamath incheon .. namdong gu dong
හර්ෂ ලහිරු
එලකිරි සහො කොරපාරක් වගේ :P
තව සුපිරි එකක් දෙමු :D ජයOshan
thanx
dinidu madushanka
ela ela sho jaya wewa
sarath
thanks damith
නලින්
ස්තුතියි දමිත් සහෝ!
පළමු සබට සුභ පැතුම්
ජය වේවා!
Damith
අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තූතියි............
Kulanjana Maduranga
1st sub 1ta suba pathum DAMITH saho.good work.subata thanks.digatama sub demu.jaya wewa.....
Saman Prasad ( Black Panther )
ela ela saho.
“චූටී මල්ලි”
එල සහෝ
වැඩ අස්සේ අපිට මේවා ගේනවට
වෙලාව තිබ්බොත් තව සබ් කරමු මචන්
සබට තුති
ඔබට ජය................දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගෙන් උණුසුම් සුබ පැතුම්, දිගු ගමනක් යන්න මගේ සුබ පැතුම්,ජයවේවා.
Damith
Thanks bro
me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Damith
Thankss
indika
thnq :)
Thanushka
Niyama wedak Thanks!!!
bsb
best
Thara
තැන්කු සහෝ... ජය වේවා...
pasan
ela macho....
para
thanks a lot
Nandana
Thank You Damith.
Tharindu Madushan
Ado Patta mcn ela ela me wage thawa Patta film Dapan elz
Chamil indika
Thanx machoo. patta film 1. apita thawa me wage supiri film one... buy
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍P.K
Congrads for the begining & thanx for the sub bro...
Asanka Gayan RZ
tnx bn grate job.
janidu
download krnna denne na ne sub eka :(
Anonymous
උපසිරැසියට බොහොම ස්තුතියි!
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

palamu wadeyta suba pathum digatama demu