මේ අරගෙන එන්නෙ 2014 වසරේ නිකුත් වුණ තෙලුගු සිනමා සිත්තමක්. මුලින් ගයාන් රූකාන්ත අයියා තමයි මේක කරමු කියලා මාවත් සම්බන්ධ කරගත්තේ. ගයාන් අයියා කාර්‍යබහුල වීම නිසා මම තනියම කළා. ගයාන් අයියාට ස්තුතිවන්ත වෙනවා චිත්‍රපටය හොයලා දුන්න එකට. කෙලින්ම චිත්‍රපටය ගැන කියන්නම්. මේක Horror, Comedy චිත්‍රපටයක්. මේ…
මේ අරගෙන එන්නෙ 2014 වසරේ නිකුත් වුණ තෙලුගු සිනමා සිත්තමක්. මුලින් ගයාන් රූකාන්ත අයියා තමයි මේක කරමු කියලා මාවත් සම්බන්ධ කරගත්තේ. ගයාන් අයියා කාර්‍යබහුල වීම නිසා මම තනියම කළා. ගයාන් අයියාට ස්තුතිවන්ත වෙනවා චිත්‍රපටය හොයලා දුන්න එකට. කෙලින්ම චිත්‍රපටය ගැන කියන්නම්.
මේක Horror, Comedy චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ බොහොමයක් තෙලුගු චිත්‍රපටවල බොහොම පුංචි චරිතයකින් දායක වෙන Srinivas Reddy විසින්. ප්‍රධාන නිළිය Anjali. ප්‍රධාන නිළිය වගේම නළුවාත් චිත්‍රපටයේ හැඳින්වෙන්නේත් ඇත්ත නමින්මයි. ඒ වගේම හැම චිත්‍රපටයකම වගේ ඉන්න විකටයා Brahmanandam මේ චිත්‍රපටයේත් රංගනයෙන් දායක වෙනවා. IMDb අගය 6.4 ක්.
කතාව ගැන කිවුවොත් මෙහෙමයි. ස්‍රීනිවාස් කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න ආසාවෙන් ඉන්න තරුණයෙක්. එයා තමන්ගේ තිර පිටපතත් අරගෙන නිෂ්පාදකයෙක් හොයාගන්න යනවා. අන්තිමේදී එක නිෂ්පාදකයෙක් මෙයාගේ කතාව අහන්න කැමැති වෙනවා. නළුවෙක් තෝරගෙන නැති නිසා තාවකාලිකව මේ කතාව අහනකොට වීරයා විදියට නිෂ්පාදකවරයාට මවාගන්න සිද්ධ වෙන්නේත් ස්‍රීනිවාස්වමයි. මේ කතාවේ විදියට ස්‍රීනිවාස් යාලුවෙක් එක්ක පදිංචි වෙලා ඉන්නේ ගෑනු ළමයෙක් සිය දිවි නසාගත්ත අපාර්ට්මන්ට් එකක. මෙයාලට රෑට මේ කාමරයේ අමුතු සද්ද ඇහෙනවා. ඒ වගේම රෑට එළියේ තියන කෑමත් උදේ වෙනකොට අතුරුදන් වෙනවා. ඔය අතරේ ස්‍රීනිවාස් බස් එකේදී අඳුනගත්ත අන්ජලී කියලා ගෑනු ළමයෙක් පුරුද්දක් විදියට ස්‍රීනිවාස් එක්ක කෝපි බොන්න මේ අපාර්ට්මන්ට් එකට එනවා. එක දවසක් කලින් අයිතිකාරයන්ගේ බඩු වගයක් පොලිසියෙන් ගෙනත් දෙනවා අගුලු දාපු කාමරයෙන් තියන්න කියලා. ඒක තියන්න හදනකොට ස්‍රීනිවාස් අහම්බෙන් වගේ ඡායාරූප ඇල්බමයක් දකිනවා. ඒ ඇල්බමයේ ඉන්නේ හැමදාම එයා එක්ක කෝපි බොන්න එන අන්ජලී. මේ ගැන ෆ්ලැට් එකේ මුරකාරයාගෙන් ඇහුවමයි ස්‍රිනිවාස් දැනගන්නේ ඒ අන්ජලී කියන ගෑනු ළමයා තමයි සියදිවි නසාගත්තේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්ජලී කියන්නේ ඇත්තටම අවතාරයක්ද? එතකොට කෑම අතුරුදන් කරන අවතාරය කවුද? අන්ජලී සිය දිවි නසාගත්තේ ඇයි?
ඔය හැම ප්‍රශ්නයකටම උත්තර චිත්‍රපටයේ රසවත්ව ඉදිරිපත් කරල තියනවා. තව දෙයක් කියන්න ඕන. ස්‍රීනිවාස් හොයාගන්න නිෂ්පාදකවරයාත් කතාවේ වැදගත් චරිතයක් වෙනවා අන්තිමට. මේක අවසානය වෙනතුරු මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරි ලස්සනට ගලාගෙන යන කතාවක්. හැමෝම බලන්න. ලයින් ගාණ ටිකක් වැඩි නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්. එහෙම තිබුණොත් කියන්න. එහෙනම් මම සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
BD8F2118C7B72933841E9B4E143D74EA06BD33F0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,753 downloadsDownload Geethanjali.2014.baiscopelk.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
35 comments
Kulanjana Maduranga
මදූෂ දුලාංජන
නියමයි සහෝ දිගටම කරගෙන යමු ඔබට ජය....
Sisira Hegoda
Thanks.
මධුශාන් (ගජිනි)
thanks machan....
නියමයි.....
ජය වේවා....!!!chathura madusanka
නියමයි මල්ලි.......දැන්ම බාගන්න ඕනේ.....එලස් කිරි....
chathura madusanka
නියමයි මල්ලි......
Nicol Vishan
ෆිල්ම් එකනම් පට්ට වගේ.. කතාවත් සුපිරි වගේ... මේ දීල තියෙන වීඩියෝ එකේ කොලිටි එක කොහොමද කියලා කවුරු හරි කියනවද..?
කොහොම උනත් සබ් එකට තැන්ක්ස්.. :Dhara
thanks bro
tikiri
thanks machan….digatama sub demu
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !Sach
නියම ෆිලුම සහෝ !!!
සබට තුති !!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!amuthu
niyamay male, denakan balagena hitiye.
Yenu
Thank you...digatama sub denna...
I.W.M.S Ilangakoon
Tikak amuthu katawak wage,,,
balamu balamu,,,
digatama demu,,,
jaya wewa,,,,හිරුණ දියමන්ත
ස්තූතියි සහෝ!....... තව තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා!
රවිඳු නිපුන්
නියම අදිතයෝ...
තෑන්ක්ස් වේවා සබ් එකට!තාරක නුවන් දිල්හාර
ඔන්න එහෙනම් බෑවා අදිතයෝ
බොහොම ස්තුතියි උපසිරසියට
ජය වේවා..!Chathura
Ela ela
Dimuthu
Well done Bro. !!
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)oshan
holman ewa thamai one theligu ewata baya hithenawa thank you very much
බ්ලැක් පැන්තර්
අපේ අදිත මලයාගේ සබක් නොවැ...
ඔන්න ඒනම් බාන්න දානවා මලයෝ...
ජය වේවා...!!! :DDilhan
ඔන්න මාත් පිංතුරේ බාන්න දැම්මා.....
සබ් එකට තෑන්ක්ස් ...////“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........Srimal Nishan
:) :P :) :P :) :P :) :P :) :P :) ............. thanks ............. :) :P :) :P :) :P :) :P :) :P :)
░░░░░░░░░░░░░░░░░░░░░█████████
░░███████░░░░░░░░░░███▒▒▒▒▒▒▒▒███
░░█▒▒▒▒▒▒█░░░░░░░███▒▒▒▒▒▒▒▒▒▒▒▒▒███
░░░█▒▒▒▒▒▒█░░░░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░░█▒▒▒▒▒█░░░██▒▒▒▒▒██▒▒▒▒▒▒██▒▒▒▒▒███
░░░░░█▒▒▒█░░░█▒▒▒▒▒▒████▒▒▒▒████▒▒▒▒▒▒██
░░░█████████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒██▒▒▒▒██
██▒▒▒███████████▒▒▒▒▒██▒▒▒▒▒▒▒▒██▒▒▒▒▒██
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒████████▒▒▒▒▒▒▒██
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░█▒▒▒███████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░░████████████░░░█████████████████Micky
macho Govindudu Andari Vaadele (2014) Telugu Movie 1CD HDTVRip x264 MP3 RDLinks Exclusive eke sinhala sub danna...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Greatlahiru
thnxs saho\
prasad
ela ela
THARINDU
thanks machan oyta.digatama sub denna.
Thanushka
Thanks Machan!!!
shanuka
niyamaii patta film eka mta e wge vijege Shajahan 2001 movie eka denna plz
Krishan Niluka
Patta
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Geethanjali (2014) | කවුද හොල්මන? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/Geethanjali-2014-.jpg)

niyama filumak wge....ela ahh..thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......