ඔන්න ආයම ඉක්මනින්ම ආවා. කලින් දුන්න 71 (2014) බලන්න ඇති කියලා හිතනවා. මමත් පණ්ඩිතයා වගේ ෆිලුම් කරන්න භාරගත්තට වැඩට යන හින්දා ටිකක් හිර වෙනවා. තාම තණිකඩ ජීවිතේ හින්දා රෑට තමයි කීබෝර්ඩ් එකට කොටන්න වෙලාවක් එන්නෙ. මේ පාර ඇරන් ආවා පට්ටම ගති ෆිලුමක්. ගොඩාක් සංවේදී කතාවක්. මේක හරියට බලලා ඉවරවුනාම ඇස් දෙකට…

ඔන්න ආයම ඉක්මනින්ම ආවා. කලින් දුන්න 71 (2014) බලන්න ඇති කියලා හිතනවා. මමත් පණ්ඩිතයා වගේ ෆිලුම් කරන්න භාරගත්තට වැඩට යන හින්දා ටිකක් හිර වෙනවා. තාම තණිකඩ ජීවිතේ හින්දා රෑට තමයි කීබෝර්ඩ් එකට කොටන්න වෙලාවක් එන්නෙ. මේ පාර ඇරන් ආවා පට්ටම ගති ෆිලුමක්. ගොඩාක් සංවේදී කතාවක්. මේක හරියට බලලා ඉවරවුනාම ඇස් දෙකට කදුලක් ආවේ නැත්නම් මම මේ සබ් කෙරුවාව නවත්වනවා. ඒ තරම් විශ්වාසයෙන් කියන්නෙ. J J
දමිල සිනමාවේ ප්‍රසිද්ධ නලු නිලියන් කීපදෙනෙක්ම ඉන්නවා. Prakash Raj, Santhanam, Nithya Menon, Sharvanand යන වගේ පිරිසක්. Ishq (2012), Gunde Jaari Gallanthayyinde (2013) යන ෆිලුම් වල රංගනයෙන් දායක වුන Nithya Menon කියන නිලිය තමයි මේකේ ප්‍රධාන නිලිය විදියට ඉන්නෙ. Nuvva Nena (2012) කියන ෆිලුම් එකේ හිටිය Sharvanand කියන නලුවා තමයි මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ. සන්තාන්ම්ගේ ජෝක් ගැන දන්නවනෙ. ඉතින් කම්මැලිකමකින් තොරව බලන්න පුලුවන් අන්තිම මොහොත වෙනකම්ම. ඒත් ෆිලුමෙ භාගයක් විතර යනකම් තේරෙන්නෙ නැහැ මොකද වෙන්න යන්නෙ කියලා…. ලකුණුත් මම හිතන්නෙ 7.3/10 ඇරන් තියෙනවා. මම නම් මේ තාක් කාලයක් බලපු වෙනස්ම ආරයේ කතාවක් තමයි තියෙන්නෙ. අධ්‍යක්ෂණය සහ රචනය යන දෙකම කරලා තියෙන්නෙ Cheran විසින්. 2015 මාර්තු මාසේ 7නිදා තමයි මේක තිරගත කරලා තියෙන්නෙ.
එහෙනම් කතාවට යන්නම්, JK කියන්නෙ මුලදි අපි වගේම ෆේස්බුක් එකේම මුලු දවසෙම එල්ලිලා ඉන්න සුපිරි කොල්ලෙක්. උදේ නැගිට්ට වෙලේ ඉදන්ම ඉන්නෙ කොම්පියුටර් එක ගාව. ගෙදර වැඩ වලටවත් අම්මා තාත්තා ගැනවත් කිසිම ගානක් නැහැ. ඔහේ ඉන්න බුලට් එකක්. ඉතින් එක පාරම මෙයා වෙනස් වෙනවා. ඊට පස්සේ මිනිහා දියුණු වෙන්න මාරම ගේමක් දෙනවා.මේකට මොකක්දෝ කායික හා මානසික කම්පනයක් බලපානවා ඔහුගේ ජීවන රටාව වෙනත් මාර්ගයකට යොමු කරන්න. ඉතින් ඇයි මොකක්ද මේ හේතුව???? හිතාගන්න බැරිවෙනවා තාරුණ්‍යයට තියෙන ජවය ගැන. අනේ අම්මපා ඇති අප්පා කීවා. අද රෑම මේකේ ලයින් බරගානක් ගැහුවා….. මම යනවා…. මොනවාහරි කියන්න තියෙන දේවල් ලියලා යන්න…. ඔන්න සුවර් අරි!!!
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
410 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
64C05F3CEE76746D8DEE369ABA55CD32A5FDAE85704 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
EDEF70F0EF0A36764EF8931546178FE9FB682483
9,999 downloadsDownload JK-Enum-Nanbanin-Vaazhkai-2015.baiscopelk.zip110 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10960640_856667684392271_1323663233_o-e1423460153433.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර මදුසංක
Subtitles
53 comments
waruna
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පට්ට කතාව වගේ. තනිකඩ ජිවිතේ නිමා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :-D
එත් අපිව අමතක කරන්න එපා.
සබට තැන්ක්ස්.
ජය වේවා. !එල්.සී. දමැල්
THANKS සහෝ!
ජය...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sisira Hegoda
ස්තූතියි.
Ross
ජයවේවා……
ශාන් විමුක්ති [විමා]
සබට තුටි වේවා
ඔච්චරම කියන එකේ බලන්නම්කෝ එහෙනම් ඔන්න :Dthisal
තැන්ක්ස් මචන් සබට අනිවා බැමක් තමා .....
Yenu
Thank you...digatama sub denna...
thilina
thanks nice work
දේශාන්
ස්තූතියි.
Sameera
thanks macho.. aniwa balanawa.. digatama danna shakthiya lebewa..
Sanjaya
Thanks Saho... Sub akata Bohoma Pin....
isuru
thanks bro!
SACHII
thnks sahooo !! jaya wewa!!
I.W.M.S Ilangakoon
Tikak amuthu katawak wage,,,
balamu balamu,,,
digatama demu,,,
jaya wewa,,,,Pubudu Dilranga (ඇම්ඩා)
නියමයි ආ............. දෙමල film එකක් එනකම් මාර අමාරුවෙන් හිටියේ...සුප්පා ඇ....වැඩි වැඩියෙන් දෙමල,තෙලිගු ෆිල්ම් සහ හොද........ උපසිරැසි දෙන්න පුළුවන් වේවා..
sama
thanks for your effort mate! downloading..
Kulanjana Maduranga
patta ahhhhhhhhhh...tamil nm aniwa balanawa..storyak supiri wge.subata thanks CHATHURA saho.digatama sub denn.jaya wewa.......
තාරක නුවන් දිල්හාර
පොඩි රිප් එකකුත් එක්කම දීලා තියෙනවා
ගොඩක් ස්තුතියි උපසිරසියට
ජය වේවා...!shan
thanks machan
lakshitha
thnx saho :D
chathura
ela thnx saho
indika
thn Q :)
පොඩි මෑන්
Tamil nan api aniwa saho :P Sabata Godak Thanks
thawa tamil akakma denna saho :lol:chathura madusanka
අදහසක් දැක්වූ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.
Seni
thanks machan... Jaya wewaa!!!
රංග මධුශංඛ
බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා....!
Sisi
thnkx mchn...
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)max
pattai machooo superrrrr
mune
යාලු ඔයාලගේ මහන්සියට පින් සිදුවෙන්න අපිත් ඉතින් ලස්සන පිල්ම් ඒ සුන්දරත්වයට ම බ්ලනෝ.. බලම කියනම් ගුණ අගුණ.. නිදි මරන් සබ් දෙනවට ..පින් ඇන්ඩ් තැන්ක්ස් සහෝ.............................
wasantha
සුපිර්යි මල්ලි
chamika
THANKS BROTHER.....thanikada jiwithe finish wnn kyl wish krnw ikmanta.
chamika
thanks bro,,,
rananjaya
menna mewata thama film kiyanne eka waliyak nee iwara wena kan eka husmata balanna puluwan thanks bro
shehann
Thanq sub ekata.
chathura madusanka
අදහසක් දැක්වූ හැමෝටම ස්තුති
sadee
patta flm eka....sub ekath supiriytma thyanawa...ela kiri....
Menu
Nice story !!!! Thank you bro :)
sanjeewa
thanks
බ්ලැක් පැන්තර්
සබට තුති චතුරයෝ...
ජය වේවා...!!!nilanga
patta sad story ekak hemoma balanna
Madumal
GOOD ONE! Thanks my bro.wish you luck!
hmvt
tnakz macho mahansiyata...
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
chathura madusanka
අදහසක් දැක්වූ හැමෝට ස්තුති
Jeewaka Dilan Madushanka
Ela Ela Suppa aaa...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

onna ehenan issellama mn download kara......tnx wewa