තෙලිගු එකක් තමයි ගෙනාවෙ. මේක 2016 තිරගතවුනේ. නලුව තමයි නානි තෙලුගු බලන අය දැකල ඇති. නානි මේකෙ ගෞතම් විදියටත් ජයරාම් විදියටත් ඩුවෙල් රෝල් කරනව. ත්‍රිලර් ගතියක් එක්කම බලන්න පුලුවන් හොද රසවත් කතාවක්. කතාව මෙහෙමයි, ගෞතම් කියන්නෙ adventure club එකක් කරගෙන යන කෙනෙක්, ජයරාම් කියන්නෙ ව්‍යාපාරිකයෙක්. කතාව ප…

තෙලිගු එකක් තමයි ගෙනාවෙ. මේක 2016 තිරගතවුනේ. නලුව තමයි නානි තෙලුගු බලන අය දැකල ඇති. නානි මේකෙ ගෞතම් විදියටත් ජයරාම් විදියටත් ඩුවෙල් රෝල් කරනව. ත්‍රිලර් ගතියක් එක්කම බලන්න පුලුවන් හොද රසවත් කතාවක්.
කතාව මෙහෙමයි, ගෞතම් කියන්නෙ adventure club එකක් කරගෙන යන කෙනෙක්, ජයරාම් කියන්නෙ ව්‍යාපාරිකයෙක්. කතාව පටන් ගන්නකොට මේ දෙන්නගෙ ආදරවන්තියො දෙන්න වන කැත්‍රින්, අයිශ්වර්ය ගුවන් ගමනකදි යාලුවො වෙනව. ගුවන් ගමනින් පස්සෙ කැත්‍රින් ගෞතම්ගෙ ගෙදර ගිය ගමන් අන්දුන් කුන්දුන්වෙලා යනව. තවත් කියන්න බෑ වගේ. කියනවට වැඩිය බලන එකම හොදයි. එහෙනම් ඉතින් බාගෙන බලන්න තමයි දැන් තියෙන්න. ප්‍රධාන චරිත හතර පහලින් දානව.
Nani as Gautham and Jayiram Mullapudi (Jai)
Surabhi as Aishwarya
Niveda Thomas as Catherine
Due to copyright issues, we do not provide any torrent links.
Gentleman (2016) Telugu 720P HDRip X264 AC3 5.1 1.4GB
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
6,755 downloadsDownload Gentleman-2016-Baiscopelk.com_.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිදු උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිදු උදය කුමාර
Subtitles
29 comments
lahiru
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Nirodha uthpala
Elama filumak thx bro subta digatama demu obata jaya
Kulanjana Maduranga
niayamai…telugu nm ithin bamak...thanks RASIDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hasa
Thanks macho..
Hoya hoya hitiye meka.....dinushan
Thanks Bro
Eranga Sandaruwan
බබෝම ස්තූතියි සහෝ උප සිරැසියට...
ජය වේවා....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Friend
THank you so much for your sub.... Thawath me wage sub denna..... :)
හසිත මධුෂාන්
බොහොම ස්තුතියි සහෝ...
DntDs
සබ් එකට ගොඩක් ස්තුතියි මචන්….
Mahesh
Sub ekata thanx machan
mithun
Thx bro
Chami.S
Thanks..
Ishan
Mokada mchn dawnload denne naththe
Dj Dishan
සිංහල උපසිරැසිය දුන්නට ස්තූතියි මචන්............
udara
Nenu local film 1e sub 1 dahnko..
ඉසුරු
thanks
shanu
patta saho.... digatama karagena yanna...
shanu
thanx saho.... digatama karagena yanna
silent
Low quality 1ta sub eka diyan bokka
kolitha
Ela
Naveen Lakshan NL
Super
Tharaka Lahiru
tnq
nimal dissanayake
තෑන්ක්ස් රසිඳු!
බාගත්තා, බැලුවා, රස වින්දා,
මෙන්න ස්තුතියත්
සනිටුහන් කළා!madushangamage
thanrks bro...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Chathu_dhana
niyamai bng... onna baagththa. thnkz sahoo
Ovindu
Patta komlo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx saho sub ekata....:D