කොහොමද යාලුවනේ. මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ පළමුවෙනි උපසිරසි ගැන්වීම. අන්න ඒ නිසාම ඔයාලගේ පුංචි ප්‍රතිචාරයක් පවා මට වටිනවා. කතාව දිහාවට හැරුනොත් රාජ්(Bobby Deol), වික්‍රම්(Irrfan Khan), යෝගි(Sunil Shetty) කියලා අඹ යාලුවො තුන්දෙනෙක් ඉන්නවා. මේ තුන්දෙනාම විවාහකයි. ඒත් ගෑනු ළමයෙ…

කොහොමද යාලුවනේ. මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ පළමුවෙනි උපසිරසි ගැන්වීම. අන්න ඒ නිසාම ඔයාලගේ පුංචි ප්‍රතිචාරයක් පවා මට වටිනවා.
කතාව දිහාවට හැරුනොත් රාජ්(Bobby Deol), වික්‍රම්(Irrfan Khan), යෝගි(Sunil Shetty) කියලා අඹ යාලුවො තුන්දෙනෙක් ඉන්නවා. මේ තුන්දෙනාම විවාහකයි. ඒත් ගෑනු ළමයෙක් දැක්කම මෙයාලට එයාලගේ ලස්සන නෝනලා අමතක වෙලා යනවා. කොයි තරම් නෝනලා අමතක කරත් නෝනලා තුන්දෙනා නම් මෙයාලට පණ වගේ ආදරෙයි. ඒ බව එයාලත් දන්න නිසා කොහොමහරි එයාලගේ අනිත් ගෑනු ළමයි ගැන නෝනලාට අහු වෙන්න නොදී තියා ගන්න නොකරන දෙයක් නැති තරම්.
වික්‍රම් තමයි මාස්ටර් මයින්ඩ්.එයාලගේ ගෑනු ළමයි ගැන අහු වෙන්න යන හැම වෙලාවෙම වික්‍රම්ගේ මාස්ටර් ප්ලෑන් නිසා අනූනවයෙන් හරි බේරෙන්න රාජ්ටයි, වික්‍රම්ටයි පුලුවන් වෙනවා. රාජ් ගෑනු ළමයි අල්ල ගන්න දක්ෂයි වගේම කපටිකමින් තමන්ගේ බිරිඳ සංජනා(Sonam Kapoor) රවට්ටනවා. යෝගිට අනිත් යාලුවෝ දෙන්නා වගේ කපටිකමින් තමන්ගේ නෝනා රවට්ටන්න බැරි වෙනවා. ඒ අපේ කතාවේ වීරයා කිශන්(Akshay Kumar) නිසා.
ඉතින් මේ කිශන්ට පුලුවන් වෙයිද රාජ්ගෙයි, වික්‍රම්ගෙයිත් ඇත්ත එළි කරන්න. ඇයි කිශන් මේ වගේ දේවල් කරන්නේ… කියලා දැන ගන්න මේ චිත්‍රපටිය නරඹන්න.
සරල,කොමඩියක් වුනත්, සංකීර්ණ සමාජ යථාර්තයක් මේ කතාවට යටින් තියනවා. පුලුවන් අය බාගෙන බලන්න, ඒ ගමන් ඔයාලගේ වටිනා අදහස් කියන්න. එහෙනම් සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
Thank you (2011) Hindi 720p 700MB BrRip HEVC MKV
Thank You 2011 Movie Free Download 720p BluRay (1.2 GB)
Thank You – DVDRip – XviD – 1CDRip – (697MB)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
780 downloadsDownload Thank-You-2011-Baiscopelk.com_.zip216 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
49 comments
Isuru
Helili Hemamali
Thank u for ur response.i'ill try.
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Helili Hemamali
බොහොම ස්තූතියි..
Prabuddha Kulatunga
patta :D
Helili Hemamali
Thank you..
Chalana Rukshan
thnx sis mekata nan sub dei kiyala hithuwe na thibba english ekath time tikak aul
Helili Hemamali
Welcome bro.. thank u for ur comment.
Larlitha Sri Vidhara
Thank You Very Much
Helili Hemamali
Welcome..
Chamika
Aasa hithena film ekak. thanks sub ekata.
Helili Hemamali
Welcome..
අසංක ප්‍රදීප් රණතුංග
ඉස්සෙල්ලම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඉතින් සුපුරුදු විදියට මම අනිත් ඔක්කොම නව උපසිරසි කරුවන්ට දෙන උපදෙස ඔයාට දෙන්නම්. මේ ගමන යද්දී ඔයාට මල් වගේම ගල් මුල් පවා වදින්න පුළුවන්. ඒක හින්ද ඉවසීමෙන් මේ පටන්ගත්ත ගමන යන්න. පුළුවන් නම් ඔයාටම අවේනික ආකාරයේ චිත්‍රපට උපසිරසි කරණයට යොදා ගන්න එතකොට ඔයාටම වෙන්වූ රසිකයින් පිරිසක් හදාගන්න පුළුවන් වේවි.
අවසාන වශයෙන් මේ පටන් ගත්ත ගමන දිගටම යන්න අවශ්‍ය වෙලාව සහ ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව
Helili Hemamali
බොහොම ස්තූතියි.. ඔබටත් ජය!
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝදරී උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
Helili Hemamali
බොහොම ස්තූතියි සහොදරයා..
Kulanjana Maduranga
G’luck for the 1st attempt SIS.Great work & Lot of thanks HEMAMALI sis.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
wow...nice & uncommon name...'' Helili ''...
Helili Hemamali
Thank u bro!
කෞෂාන් පියුමන්ත
සබට තෑන්ක්ස් ආ,අක්ශේ ඉන්නවනම් ඉතින් ලොවෙත් බලනවම තමයි
Helili Hemamali
බොහොම ස්තූතියි.. බලලම කියන්නකො.
Sach
සබට තුති
Helili Hemamali
කොමෙන්ටුවට තුති!
sachin gimhan
obata sthuthi sahodari... jayen jaya.... !
Helili Hemamali
බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.ඔබටත් ජය!
Ranga Prasanna
Welcome to baiscope Sister. Thanks for the sub
Helili Hemamali
Welcome bro..
Thilakarathna
පළමු සබ් එකට ස්තුතියි! ඒ වගේම හින්දි සිනමාපට සඳහා උපසිරසි ලැබීම ගොඩක් වටිනවා, වඩාත් වටිනවා සිනමාවේ සවර්ණමය යුගය වූ 1960 දශකයේ හින්දි සිනමාපට නරඹන්න අවස්ථාවක් සලසනවානම්. හැකිනම් Rja Jani (1972) හින්දි සිනමාපටයට උපසිරසි ලබාදෙන්න.
Helili Hemamali
හොද අදහසක්.බොහොම ස්තූතියි!
Prabath Buddimal Rajapaksha
sub ekat thanks akki. jayen jaya...
Helili Hemamali
Welcome malli..
Tharindu TD
Thanks for the subtitles.
Helili Hemamali
Welcome ..
කෞෂාන් පියුමන්ත
ටොරන්ට් ලින්ක් එකක් දෙන්න බැරිද? ටොරන්ට් වල සීඩ් නෑනේ
Helili Hemamali
උඩ තියන ලින්ක් ගූගල් කළාම ඩිරෙක්ට් ලින්ක් තියනවා.
Anushka dilshan
සබ් එකට ස්තුතියි .
Helili Hemamali
කොමෙන්ටුවට බොහෝ තුති!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Helili Hemamali
කොමෙන්ටුවට බොහෝ තුති! ඔබටත් ජය,සතුට!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තුතියි...
Helili Hemamali
කොමෙන්ටුවට බොහෝ තුති!
දමිත්
ස්තුතියි. තමන්ගේ වෙලාව මේ වෙනුවෙන් වැය කරලා සබ් එකක් දුන්නට ගොඩක් ස්තුතියි.
Helili Hemamali
බොහොම ස්තූතියි..
shehan
thankz so much.best of luck
Helili Hemamali
Thank you.
praneeth madu
බොහොම ස්තුතියි
James DC
පළවෙනි උපසිරසි නිර්මාණයට සුභ පැතුම්.
vikum s kavinda
බොහොම ස්තුතියි... පලමු උපසිරැසියට සුබපැතුම්... ඔබට ජය...
kent
Thank You!
Eranda Malith 2.0
තෑන්ක්ස් සබ් එකට
Advertisement

Thanks for sub supiri film eka puluwannam ajai devgange deewange film eka denna