Watch Trailer

100 Days of Love (2015) | ආදරය සොයා ගිය දින සීය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම බයිස්කෝප් අඩවියට ආයෙත් ගොඩවදින්නේ තවත් ලස්සනම ලස්සන ආදර කතාවක් අරගෙන. කරන්න හිතාගෙන හිටියේ නැති වුනත් කීපදෙනෙක් ඉල්ලපු නිසා හැමෝටම බලන්න එක්ක ඔන්න අරගෙන ආවා. OK Kanmani චිත්‍රපටිය බලපු අය ඉන්නවද? අන්න ඒ චිත්‍රපටියේ හිටපු ජෝඩුව තමා මේකට රංගන දායකත්වය සපයන්නේ. ඉතින් ඒකට ලැබුන ප්‍රතිචා…

100 Days of Love 2015

ඔන්න යාලුවනේ මම බයිස්කෝප් අඩවියට ආයෙත් ගොඩවදින්නේ තවත් ලස්සනම ලස්සන ආදර කතාවක් අරගෙන. කරන්න හිතාගෙන හිටියේ නැති වුනත් කීපදෙනෙක් ඉල්ලපු නිසා හැමෝටම බලන්න එක්ක ඔන්න අරගෙන ආවා. OK Kanmani චිත්‍රපටිය බලපු අය ඉන්නවද? අන්න ඒ චිත්‍රපටියේ හිටපු ජෝඩුව තමා මේකට රංගන දායකත්වය සපයන්නේ. ඉතින් ඒකට ලැබුන ප්‍රතිචාර නිසාම තමා මේක ගේන්න හිතුවේ.

රංගනය සඳහා Dulquer Salmaan සහ Nithya Menen දායක වෙනවා. අධ්‍යක්ෂණය Jenuse Mohamed සමග Januse Mohammed Majeed විසින් සිදු කර තිබෙනවා. කතාව පැත්තට යනවනම්..බාලන් කියන්නේ පුවත්පත් සමාගමක වැඩ කරන්නේ. එයාගේ අරමුණ දක්ෂ කාටුන් චිත්‍ර ශිල්පියෙක් වන එක. එයාට අහම්බෙන් ශීලා මුණගැහෙනවා. පළමු හමුවීමේදීම ශීලාට එයාගේ කැමරාව අමතක වෙලා දාලා යනවා. ඉතින් බාලන්ට ශීලා සොයාගන්න කොච්චර ඕනෑකම තිබ්බත් ඔහුට තිබෙන එකම හෝඩුවාව ඒ කැමරාව විතරයි.  ඉතින් බාලන් සහ එයාගේ යාලුවා උමර් මේ කැමරාව මාර්ගයෙන් ශීලාව හොයන්න ගන්නවා. ශීලා හොයාගත්තට පස්සේ බාලන්ගේ බලාපොරොත්තු ඔක්කොටම කෙලවෙනවා. මොකද ශීලා විවාහ ගිවිසගන්න ඉන්න කෙනෙක්. ඉතින් කතාන්දරය කිව්වා වැඩිද මන්දා.. තව ගොඩක් දේවල් ඉස්සරහට තියෙනවා. හැමදාම බලන ක්‍රියාදාම චිත්‍රපටි මානසිකත්වයෙන් මිදී සුන්දරව රසවිඳින්න පුළුවන් ලස්සන චිත්‍රපටියක් කියලා මම මේක උඩින්ම නිර්දේශ කරනවා.

ඉතින් මේක මට මතක් කරපු සමීර අයියාවත් මතක් කරමින්. වැඩේ කරන්න පරක්කු වුනාට සමාවද ඉල්ලන ගමන් මම අදට ඔබෙන් සමුගන්නවා. බයිස්කෝප් අඩවිය දිනෙන් දින වැජඹේවා. බයිස්කෝප් සිංහලෙන් වෙත එන යන ඔබ සැමට ජයෙන් ජය..!!!

 

100 Days of Love (2015) on IMDb

 

 

13,626 downloadsDownload 100-Days-of-Love-2015-baiscopelk.zip108 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

13,626 downloadsDownload Subtitles108 KB

55 comments

  1. madush

    onna issellama mama download kara.
    Tanx balanna film ekak nathuwa hitiye

  2. Anushka

    එළ එළ බොහොම ස්තුති සහෝ...
    ජය වේවා!!

  3. Madhu

    tnx.lassana story ekak me mama danma palaweni coment ekenma first

  4. Madhu

    aiyo nane'

  5. Deshitha

    Onna Math Bagatta..thanx ah...baiscope jaya wewa...

  6. udi

    tnqqqqqqqqqq

  7. dilshan

    thankz. well done

  8. පොඩි මෑන්

    Tharaka patta thanks machan :) oyage mahansiyata Godak Sthuthiy.
    Digatama Sub denna. :D :D

  9. sakuntha

    Ela Ela.. Thankzz

  10. era

    thnkz bro...!

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. achi

    එල සහෝ ස්තුති.. ජය...

  13. Shammi

    Tnx sub ekata bro. small size copy ekatath tnx

  14. Rana D

    thnkzzzzzzzzzzzz br.............sub walt...........keep it up

  15. slsindu.net

    ela macn. niyama film eka. kalin copy ekak beluwe. dn originala eka balanna puluwan. thanks saho.

  16. kavinda

    බොහොම ස්තුති සහෝ

  17. Elderman

    Thank you.

  18. නලින්

    ස්තුතියි, තාරක මලේ.

    ජය වේවා!

  19. Chamara Sampath

    බොහොම ස්තුතියි ඈ,
    එල එල දිගටම සබ් දෙමු,
    ජයෙන් ජය..!!!

  20. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි තාරක සහෝ.
    ලස්සන කතාවක් වගේ.
    වෙලාවක් ලැබුනාම අනිවා බලන්න ඕනේ.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!

  21. chacha

    thanks bro...pls do a good hindi love story..so rare to see a hindi movie now in baiscope.lk

  22. Kulanjana Maduranga

    patta ahhhh....lassana storyak wge..me wge 1k atharinne kohomada menn banawa..thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  23. චාමික දිල්හාර (දිලා)

    අඩෝ තාරා............. එල
    අනිවා බෑමක් තමයි.............. එල එල

  24. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි තාරක මලේ
    බාශාව මොකක් උනත් කතාව ලස්සනයිනම් අපි එතන ;)

  25. ආදරය හීනයක්

    ටැංකො මිතුරේ :)
    ලස්සන කතා කෝම අතාරින්නද

  26. thisal

    එළ එළ බොහොම ස්තුති සහෝ…
    ජය වේවා!!

  27. “චූටී මල්ලි”

    elz nuwan

  28. නිරෝෂ්

    ස්තුතියි තාරක.ජය වේවා!

  29. Ravindu

    patta

  30. danumalee

    thnks

  31. BATHIYA

    machan ela kiri ,supiri action tamil tikak dannako

  32. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Anupa Oshan

    එල මචන් බොහොම ස්තුතියි.
    mili , premam , oru vadakkan selfie , ivide , vaalu , Romeo Juliet , inimey ippaditha
    පුලුවන්නම් මචන් උඩ දාලා තියෙන movie ටිකටත් sub දෙන්න බලනවද මචන්

  34. Chami

    Thank you..

  35. pathum

    elz onna apith dl kora ehenam
    thqx sub ekata

  36. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  37. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි බඩ්ඩක් වගේ නේද මේකත්..
    අර කම්මැලි ෆිල්ම් එක වගේ..
    ඒ දෙන්නම නේ ඉන්නෙත්..
    මේකත් බලමුකෝ එහෙනම්...
    ජය වේවා!!

  38. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි තාරක සහෝ උපසිරැසියට...
    ලස්සන කතාවක් වගේ..
    මාත් බලන ගොඩට එකතු කරගත්තා
    ජය... :D

  39. Geshan

    700 mb කොපියෙ සවුන්ඩ් නෑනෙ.... :(

  40. Sasuke

    elama

  41. KOSALA

    Aththatama hithuwata wadiya hoda movie ekak.... love it

  42. Kathum Niranga

    niyamai machan. love story eka hodai. mewage film tiyenawanm thawa danna.

  43. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  44. දමිත්

    මේ වගේ එකකට සබ් කරපු එක වටිනා කියන දෙයක්..
    ඉදිරි කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා...
    ජයෙන් ජය සහෝ...

  45. Menu

    Yes... It's really nice movie :) Thank you very much Tharaka !!!

  46. pathum

    thanx mcn

  47. spd

    thanks sub ekata. PREMAM malayalam film ekata sub ekak dennooo

  48. Hemantha De Silva

    ස්තුතියි තාරත....
    Sub එක දාලා අවුරුදු 2කට පස්සෙයි මං ගන්නේ.

  49. Eranda Malith 2.0

    Thanks mcn

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.