Watch Trailer

Get Rich or Die Tryin’ (2005)| මියුසික් එක්ක මරාගමුද?

ඔන්න මම හාහා පුරා කියලා මගේ පළවෙනි ලිපියෙන්ම දෙන්න යන්නේ මම ආසම බයිස්කෝප් එකක්. 50 cent කිව්වම කවුද අකමැති නේද? ඔන්න පොර ඉන්න ෆිල්ම් එකක් තමයි මේ,ඔහුගේ රසිකයින් නම් මේක ආසාවෙන් බලයි. music එක්කම මරාගන්න මේ බයිස්කෝප් එක එක හුස්මට බලන්න පුලුවන්. 50 cent මේ නමින් ගීත ඇල්බමයක් පවා නිර්මාණය කරල තියෙනවා.…

ඔන්න මම හාහා පුරා කියලා මගේ පළවෙනි ලිපියෙන්ම දෙන්න යන්නේ මම ආසම බයිස්කෝප් එකක්. 50 cent කිව්වම කවුද අකමැති නේද? ඔන්න පොර ඉන්න ෆිල්ම් එකක් තමයි මේ,ඔහුගේ රසිකයින් නම් මේක ආසාවෙන් බලයි. music එක්කම මරාගන්න මේ බයිස්කෝප් එක එක හුස්මට බලන්න පුලුවන්. 50 cent මේ නමින් ගීත ඇල්බමයක් පවා නිර්මාණය කරල තියෙනවා. වැඩි අටුවා ටීකා මොකටද කතාව ටිකක් කියල ඉන්නම්කෝ. සින්දු සහිත මේ වගේ චිත්‍රපටි බලන්න කැමති අය විතරක් මේක බාගන්න..

50 cent කුඩා කාලයේදිම එයාගේ අම්මව එක්තරා පුද්ගලයෙක් විසින් දුෂනය කරල මරා දමනවා. මේ සිදුවීමත් එක්ක අසරණ වෙන curtise jackson (50 cent) (curtise jackson කියන්නේ මෙයාගේ ඇත්ත නම) සින්දු ලියල ඒව ගායනා කරල තමයි ජීවිකාව ගෙනයන්නේ. මරු සින්දු ටිකක් තියෙන්නේ. ඔහොම ඉන්න කොට මෙයා නරක මිතුරන්ගේ ආශ්‍රයටත් පොඩ්ඩක් සෙට් වෙනවා. ඔවුනුත් එක්කත් මරු වැඩ තමයි කරන්නේ. නමුත් කොහොම හරි අන්තිමේදි අම්මව මරපු පුද්ගලයාව හමු වෙනවා. අපරාධකාරයා පැනල යයිද නැත්තන් 50 cent එයාව මරයිද? ඒක දැනගන්න ඉතින් කවුරුත් කියනව වගේම බාගන්න වෙනවා.. ඉතින් තව ඒව මග එනවා. ඒවත් පළ කරන්න මට හිත දෙන්නේ මේකට ලැබෙන ප්‍රතිචාර මත තමයි. එහෙනන් මේ සිත්තරපටිය,

ලිපිය – එන්රිකෝ ජයවර්ධන

30 comments

  1. ඉන්දික

    ඔන්න මම උදේම බාන්න දැම්මා මම තමයි පලවෙනියා

  2. මනිෂ කසුන්

    නියම ෆිල්ම් එකක්.. කට්ටියම බලන්න…

  3. sammpath

    ela elama ela sira film ekak aniwaryanma balanawa

  4. asitha perera

    Ela ela.... but mulinma Merantau Warrior (2009) bamii....
    thnx dudez.........

  5. Enri

    @ඉන්දික. නියමයි සහෝ ස්තූතියි කමෙන්ටුවට.

  6. Enri

    @මනිෂ කසුන්
    ඔව් ඔව් අපේ මනීෂ සොහොයුරා කිව්ව වගේ එළම ෆිල්ම් එකක්. එළ එළ සහෝ.

  7. Enri

    @asitha perera
    ඔව් ඔව් අපේ රොයිලියනේ මේක ගළපන්නේ. ඒක හින්ද රොයිලි සහෝ දෙන එක අනිවා බලන්න. තැන්කූ තැන්කූ සහෝ කමෙන්ට් එකට. :-)

  8. Dushan

    hodai macho....ohoma yan ....thx fil ekata

  9. පීටර්

    මම හිතන්නෙ හොද අැති. ඒන්රිකෝට ස්තූතියි.

  10. DragonD

    BAAMI

    thankuu

  11. සුභාෂ් ගුණවර්ධන

    අහ් මේ ෆිල්ම් එක මගේ ලඟ තියෙනවා හැබැයි මම ගත්තේ කාලෙකට කලින් . .
    හොඳ ෆිල්ම් එකක් . .

  12. kolla

    meka sira paara mama baluwa aii balannama thamai hitha kiyanne dan ithin ai dl karanna hithenawa :D :D

  13. pramith

    ela ela mamath banawa maru1kata thiyevi
    thankuu

  14. අකිල ප්‍රනාන්දු

    මමත් බාන්න දැම්මා..... ජය වේවා සහෝ

  15. ළමයා

    මම මේක බලන්න ආසාවෙන් හිටියේ... පස්සේ අමතක වුනා.. ඔන්න අද තමයි ආය මතක් වුනේ....

    මමත් බානවෝ... ස්තූති

  16. Enri

    @පීටර්
    හොඳ ඇති නෙමේ මචෝ හොඳටම හොඳයි.:-)

  17. Asantha C

    ela kiri.......onna mamath DL wenna damma...........machan ara maga enawa kiwwa tikath ekamanata daapan koo............:P

  18. malith

    ela balama balamu

  19. sameera

    bamu bamu

  20. Enri

    @පීටර්
    හොඳ ඇති නෙමේ සහෝ හොඳටම හොඳයි. :-)

  21. Enri

    @DragonD
    බාන්න බාන්න සහෝ එළ එළ. :-)
    @සුභාෂ් ගුණවර්ධන
    :-)

  22. රොයිලි

    ඔන්න එහෙනම් මමත් බෑවෝ :)

  23. nirash

    onna ithin mamath bagannawa......thank macho film ekata......mewa pin athe wada.......

  24. Kasun Chandika

    Onna mamath bannawaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    1. tharindu

      onna ehenam mamath ba gannawa

    2. Ruwan Chamara

      ane bro meke sinhla sub eka nadda.....

  25. Ruwan Chamara

    ane bro sub eka nadda....?

  26. Ruwan Chamara

    ane bro meke sinhla sub eka nadda.....

    1. Amila

      Meke sub eka naddo

  27. Raveesha Sandamin

    Sub eka?