Watch Trailer

Merantau Warrior (2009) | මෙහෙම සටන් දැකලා තියෙනවද?

The Classic චිත්‍රපටියෙන් පස්සෙ අග්නිදිග ආසියානු චිත්‍රපට වලට වහ වැටුනු නිසාම මෙන්න තවත් සටන් වලින් පිරුණු චිත්‍රපටියක් අරගෙන ආවා. මෙහි දැක්වෙන සටන් ක්‍රමය ඉන්දුනීසියානු සටන් ක්‍රමයක් වන Silat සටන් ක්‍රමයයි. ඒක සුමාත්‍රා හා ජාවා දූපත් ආශ්‍රිතව බිහි වූවක්. ඒ පිළිබඳ වැඩි විස්තර මෙතනින් ගන්න පුළුවන්.…

The Classic චිත්‍රපටියෙන් පස්සෙ අග්නිදිග ආසියානු චිත්‍රපට වලට වහ වැටුනු නිසාම මෙන්න තවත් සටන් වලින් පිරුණු චිත්‍රපටියක් අරගෙන ආවා. මෙහි දැක්වෙන සටන් ක්‍රමය ඉන්දුනීසියානු සටන් ක්‍රමයක් වන Silat සටන් ක්‍රමයයි. ඒක සුමාත්‍රා හා ජාවා දූපත් ආශ්‍රිතව බිහි වූවක්. ඒ පිළිබඳ වැඩි විස්තර මෙතනින් ගන්න පුළුවන්. මීට අවුරුදු පහළොවකට විතර කලින් ඉන්දුනීසියාව මෙවැනි සටන් චිත්‍රපට බටහිර වෙළඳ පලට එවීම නැවැත්වූවාට පසු ආ පළමු ආත්මාරක්ෂක සටන් චිත්‍රපටය විදියට මේක හැඳින්විය හැකියි.

මෙහි කතාව ගැන පොඩ්ඩක් කියනවනම් යූඩා මෙම සටන් ක්‍රමය හැදෑරු තරුණයෙක්. ඔවුන්ගේ චාරිත්‍ර අනුව නිසි කාලය එලඹුනාම තම ගම හා මව්පියන් හැරදා දුර පලාතකට වී තම ජීවිතය ගත කළ යුතු වෙනවා. මෙසේ ඔහුත් ජකාර්තා නගරය කරා ගොස් සටන් උපදේශකයෙක් ලෙස ගත කිරීමට සිතා ගමින් පිටත් වෙනවා. එහෙත් නගරයේ ඔහු යා නැවතීමට සිතා සිටි නිවසේ දුරකථනය ක්‍රියාත්මක නොවීම නිසා එය සොයා ගැනීමට නොහැකි වීමෙන් ඔහුට පාරේ තම ජිවිතය ගත කිරීමට සිදු වෙනවා. මේ අතර දිනයක ඔහුගේ පසුම්බිය සොරා ගන්නා ළමයෙක් පසුපස එලවන විට අහම්බයෙන් මෙන් ඔහුට සුරූපි තරුණියක් දක්නට ලැබෙනවා. ඔහු ප්‍රදේශයේ කාම වෙළඳ පලට තරුණියන් සපයන බ්‍රෝකර්වරයෙක්.

මෙතනින් එහාට කතාව මම කියන්නේ නැහැ. බාලම බලන්න. බලන්නකෝ ඔය සටන් ක්‍රමයට ඔයගොල්ලෝ කැමතිද කියලා. මගෙ ජංජාලේ අවුල් දවස් වල බා ගත්තු එකක් නිසා මට හරියටම මතක නෑ මේක කවුරුහරි බාගන්න මගෙ යාළුවට යවපු එකක් ද කියලා. එහෙම යවපු එකක් නම් යවපු කෙනාට මම ස්තූති වන්ත වෙනවා. සමාවත් ඉල්ලනවා නම දාන්න බැරිවුණු එකට.

ටොරන්ට් එකේ එන subs.rar කියන එක ඇතුළේ තියෙන ඔක්කොම rar ෆයිල් විවෘත කලහම ලැබෙන xvid-merantau.idx හා xvid-merantau.sub කියන ෆයිල් දෙකම චිත්‍රපටය අඩංගු ෆෝල්ඩර් එකේම සුරැකි කර ගත්තනම් කඩ්ඩෙන් සබ් වැඩ කරනවා.

ලිපිය – රොයිලි ප්‍රනාන්දු

48 comments

  1. හසී

    මමද අද පළවෙනියා....???
    පට්ට පට්ට ෆිල්ම් එක....අනිවා බාමී.....තැන්කූගගග

    1. රොයිලි

      @ හසී,

      අවුලක් වුණේ නෑ නේද බා ගන්න
      ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)

  2. හසී

    මේ ටොරෙන්ට් එකේ අවුලක් නැද්ද....??? ‍පොඩ්ඩක් අවුල් වගේ....

  3. අමිල

    එල පාර රොයිලි අය්යා.... දැන්ම බානවා...... කාම වෙලදපොලට තරුනියො සපයන්නෙ යූඩො ද? අපරාදෙ

    1. රොයිලි

      @ අමිල,

      හික් හික් අමිලට පැටළිලා වගේ :)

  4. chamila

    ela........ :)

    1. රොයිලි

      @chamila,
      ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)

      @ sameera,
      එල එල සහෝ බලලත් කියල යන්න කොහොමද කියලා :P

  5. sameera

    ela ela math baanawa

    1. lahirupeiris

      machan mt sub eka dipanka...plz plz plz .....

  6. සමන් කලුබෝවිල

    එල...එල..මමත් බානවා...... තැන්ක්x....

    1. රොයිලි

      @සමන් කලුබෝවිල,
      ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)

      @susantha,
      ඔන්න එහෙනම් ඔබ තුමා වෙනුවෙන්මයි මේක :P

  7. susantha

    thnx.mama ma vaga fillm valatathamai kamthi.

  8. පීටර්

    මරු අපිටත් සටන් ටිකක් පුහුනු වෙන්ඩ පුලුවන්.රොයිල්ට තෑන්ක්ස්.
    ෙම්ක තමයි මගෙ බ්ලොගර් ඒක.

    1. රොයිලි

      @ පීටර්,
      මගෙ අම්මෝ බයත් හිතෙනවා. පුහුණු වෙලා ඇතිවෙන අතුරුඵල වලට අපි එහෙම නෑ ඔන්න :P

  9. shiwantha

    thanx machan

  10. අකියා (aKILLER)

    රොයිලි අය්යා තේන්කු වෙවා............

    1. රොයිලි

      @ අකියා (aKILLER),
      ස්තූතියි සහෝ. :)

  11. kathu

    Sorry වෙන්න ඔනෙ.. ඊයෙත් comment එකක් දාන්න බැරිවුනා.. මෙක නම් අනිවා බානවා.. එළකිරි තමා..!!

    1. රොයිලි

      kathu,
      ස්තූතියි සහෝ :P කවුරු නැතත් ඔබ තුමා නිතරම කමෙන්ට් දාන කෙනන් බව මම දන්නවනේ. :)

  12. Tharindudoo

    Ela Thanxxxxx

    1. රොයිලි

      @Tharindudoo,
      ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)

  13. nelanthaherath

    ඔන්න රොයිලිගේ වැඩක්. මරු දැන්ම බානවා. මේක අලූත් අත්දැැකීමක්. එහෙම සටන් ක්‍රමයක් ගැන අහලවත් තිබුණේ නැහැ. තෑන්ක්ස්

    1. රොයිලි

      @nelanthaherath,
      ස්තූතියි සහෝ කමෙන්ට් එකට. මමවත් අහලා තිබුනේ නැහැ ඔය වගේ සටන් ක්‍රමයක්. බලන්නකෝ බලන්නකෝ :)

  14. Pasindu

    පින් අයිති වෙනවා... :D

    1. රොයිලි

      @Pasindu,

      ඔබතුමාටයි පිං අයිති වෙන්න ඕනා කමෙන්ට් වලින් අපිට දෙන ධෛර්යයට :P

  15. DL

    tony jaa wage nam ne. namuth hondha action movie ekak.

    1. රොයිලි

      @DL,

      අහා, මෙන්න තවත් බලපු කෙනෙක්. ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :)

  16. asitha perera

    elama paharak vage....

    1. රොයිලි

      @asitha perera,

      අනිවා අනිවා, :P

  17. sama

    my name is khan ,Sherlock Holmes 2 sub danawada royli ayye.

    1. රොයිලි

      @ sama,
      My name is khan, එක කෙනෙක් බාර ගත්තා. ෂර්ලොක් හෝම්ස් එක සයිට් එකේ ගියානේ සහෝ. මම ඒකේ දෙවෙනි එකට අනිවා දෙන්නම් :)

  18. Manoj

    එල කිරි වගේ ඇති................

    1. රොයිලි

      @ Manoj,

      අනිවා අනිවා බාලම බලන්නකෝ :)

  19. Chathuranga

    Iyyo charter. Meka English neweine.

    1. රොයිලි

      @chathuranga,

      ඉතින් ඒකනේ සහෝ කඩ්ඩෙන් උපසිරැසි තියෙන්නේ :)

  20. රසිකයෙක්

    රොයිලි ප්‍රනාන්දු සොහොයුරා දාල තිබ්බ විස්තරයට බාගත කරගත්ත එත් හිතුව තරන්නම් හොඳ නෑ වගේ .මම මෙහෙම කමෙන්ට් දානවට තරහ වෙන්න එපා මට දැනෙන දෑ තමයි මම කියන්නේ.හිතට අල්ලපු ෆිල්ම් එකක් තිබුනොත් අනිවා හොඳ කමෙන්ට් එකක් දානවා.මම හටහටම එන්නේ කියලත් හිතන්න එපා සහෝ, හිතනවා උඹ මව තේරුම් ගනීවි කියල.බිස්කොප් එකට ජය පතමි.

  21. Nuwan

    balamu ehenam download karagenama...Sthuthiyi sahodarawaru dennatama...:D

  22. kasun

    onna math banawa thanks

  23. dasun

    hodi hodi

  24. gessy

    මරා ගන්න එවා බලන්න මාත් මාර ආසයි .. අනිවා මෙකත් බාන එක බානවවමයි

  25. casper prathap

    IP man wagemanam .elakiri.aniwa baami

  26. wixz

    මේක බාන්න බෑනෙ සහෝ... ප්ලීස් හෙල්ප්...

  27. Charith pasidu

    Meke srt sub eka nedda

  28. neranjan_isu

    කෝ බන් සබ් එක

  29. K_Dinesh

    Sub eka pennan nethoo

  30. Lakmal

    meka sub aka nane

  31. Anonymous

    sub naane

  32. Anonymous

    සබ් නැතුව film වල විස්තර දාන්න එපා බන්, කියවන කාලයත් අපරාදේ