හාහාපුරා කියලා මම බයිස්කෝප් වෙබ් අඩවියට හදුන්වාදෙන්න යන්ෙන 1995 වර්ශයේ තිරගතවු “The Bridges Of Madison County” කියන සියුමි යතාර්තවාදී නට්යමය දීගහැරැමක් ගන්නා සිනමා සිත්තම ගැනයි. කවුරැහරි මටකීවොත් මා නරබා ඇති හොදම නට්යමය සිනමා කෘති 5 නම් කරන්න කියල; අනිවාර්යයෙන්ම මම මේ කෘතියත් මුල්ම 5ට නම්කරාවි. මින…

හාහාපුරා කියලා මම බයිස්කෝප් වෙබ් අඩවියට හදුන්වාදෙන්න යන්ෙන 1995 වර්ශයේ තිරගතවු “The Bridges Of Madison County” කියන සියුමි යතාර්තවාදී නට්යමය දීගහැරැමක් ගන්නා සිනමා සිත්තම ගැනයි. කවුරැහරි මටකීවොත් මා නරබා ඇති හොදම නට්යමය සිනමා කෘති 5 නම් කරන්න කියල; අනිවාර්යයෙන්ම මම මේ කෘතියත් මුල්ම 5ට නම්කරාවි.
මිනිසුන් ජීවිතයෙ පසුකරන විවිද අවදි තුලදි ඔවුනට මුහුන දීමට සිදුවන අහබු සිදුවීම්, සාම්පුදායික ජීවන රටාව, ලබන ජයගුහනයන්, බලපොරොත්තු බිදවැටීම්, වැනි ෙහතූන් ඉහත මිනිසුන් තුල ඇතිකරන්නාවු පුද්ගලනුබද්ද අවශතා හා, ඔවුන් එම අවශතාවයන් ඉටුකරගැනීමට යාමෙදී මුහුනදෙන සන්කූලතා පිලිබදව කරන සියුම් විග්‍රහයක් මෙ සිනමා සිත්තමෙ අන්තර්ගතයයි.
එක්තරා සගරවක චායාරෑප සිල්පියෙක් තම ලිපිය සකස්කරගැනීමට අවශ කරන චායාරෑප ගැනීමට ගම්බද පලාතකට (Madison -USA 1960) යන ගමනකදී හමුවන මැදිවියෙ කාන්තවක් හා ඇතිකරගන්නා හැදුනුම්කමක් හා, එය සියුම් ආදරයකට පෙරලීෙමදි (platonic love) ඔවුන් මුහුනෙදන සන්කූලතා මෙම සිනමපටයෙන් නිරූපනය කරයි. මෙම සිදුවීම් තම දුශ්ටිකොනයෙන් බලා ඉහත කාන්තව විසින් තබන දිනපොත්-සටහන් ඊට බොහොකලකට පසුව ඇයෙග දරැවන් දෙදෙනා විසින් කියවනුලබනුඅතර එමසිදුවීම අද්යශකවරයා විසින් මෙහි ඇර්බුම ලෙස යොදගනී.
ඉහත චරිතයන් තමා ජීවත්වන සම්මත සමජ රාමුවතුලම සිටිමින් හා එය රැකගනිමින් තම අවශතා ඉටුකරගැනීමට යාමෙදි ඇතිවන ගැටලු මෙම අද්යශකවරයා ඉතාමැන්වින් නිරෑපනය කරයි. මෙහි සාර්තකත්වයට පුදානම රැකුල ලෙස මා දකින්නෙ ඉහත පුදාන චරිත දෙකට පනපොවමින් සියුම් යතාර්තවාදි රන්ගනයක යෙදෙන Hollywood දෑවැන්තයන් ෙදෙදනාගෙ රැගුම් දායකත්වයයි.
මෙම සිනමා පටය අද්යශනය කරමින් සියුම් තත්වික රන්ගනය තුලින් සුන්දර මුහුකුරාගිය මිනිසෙකුගෙ චරිතයක් “Clint Eastwood්” විසින් මවන අතර තමාවිසින් තම පවුලට ඉටුකලයුතු යුතුකම් අත්නොහරමින් හා එය රැකගනිමින් තමා අත්විදි ආදර්ය සොයයෑම්ට යත්න දරන මඇදිවිෙය ගැහැනියෙකුගේ චරිතයක් “Meryl Streep්” විසින් මැනවින් නිරෑපනය කරයි.
අවසනවසයෙන් සදහන් කලහැක්කෙ මෙය ඉතාම්ත් හොදින් ර්සවිදියහැකි, පොදුමානව හැගීම් ස්පර්ශකරන්නාවූ සිනමා සිත්තමක් බවයි..
ලිපිය – කුෂාන් රණතුංග

15 comments
චමිදේවා
චමිදේවා
Clint Eastwood නේ ඉන්නේ.අනිවාර්යෙන්ම බලනවා.ස්තූතියි මේක ගැන කිව්වට....
gvs
kollane puluwan nam IP MAN 2 hoyala dapallakooooooooooooooooooooooooooooooo.................
CJ
Movie X player kiyanne SCAM ekak da?
රවා
පොතෙ ගුරා අයියා(කුෂාන් රණතුංග අයියා) බොහොම ස්තුති මෙක දැම්මට... මෙන්න නියම කතාවක්.. මම හැමොගෙන්ම ඉල්ලනවා මෙක අරන් බලන්න කියලා.. පුදුමාකර විදියට කතාව ගලාගෙන යන්නෙ.. හරිම ලස්සන කතාවක්. ගැහැනිය තම ස්වාමියා හා දරුවන් වෙනුවෙන් ජිවිතයම කැප කර අවසානයෙ ලබාගන්නා සුන්දරතාවය මෙ කතාවට වස්තු විෂය වෙනවා.. හරිම තාත්විකව ගලන කතාවක් Clint Eastwood ගෙ අපුරු නිර්මාණයක්..මිනිස්සුන්ගෙ සිතුවිලි සමුදුරෙ ගැඹුරෙ ඇදෙන තවත් සියුම් දියවැල් ප්‍රවාහක් ගැන විස්තර කෙරෙන අපුරු කතාව මිට අවුරුදු 6 කට විතර පෙර ස්වාධින රුපවාහිණි සේවයෙ විකාශනය වුණා. හරිම ලස්සන කතාවක්.. සිංහල උපසිරැසි තිබුනා නම් තවත් නියමයි..
h
මම මේක මුලින්ම බැලුවෙ අවුරුදු රවා බලපු විධියටම තමයි. ක්ලින්ට් ඊස්ට්වුඩ් හදපු හොඳම චිත්‍රපටියක්. නාට්‍යමය සහ රොමෑන්ටික් චිත්‍රපටි බලන අයට හොඳටම දැනෙන්න පුළුවන් චිත්‍රපටියක්.
ක්ලින්ට් ඊස්ට්වුඩ්ගෙ බොහොමයක් චිත්‍රපටි ගොඩක් හෙමින් ගලාගෙන යන ඒත් උපරිමව විඳින්න පුළුවන් චිත්‍රපටි. එයා රඟපාන පරණ කව්බෝයි චිත්‍රපටි නැවත නැවත බලන්න පුළුවන්. වෙලාවක පුළුවන් නම් තව කීපයක් ගැන ලියන්න. Unforgiven, Million Dollar Baby , Gran Torino වගේ :)
Enri
clint eastwood ගේ ඒ කව් බෝයි වගේ ෆිල්ම්ස් දෙකම මම දෙනවා ළඟදීම. පුලුවන් වුනොත් සබ් එක්කම. එතකන් ඉවසගෙන ඉන්න. :-)
Kosala
thanks,,..
Anju
ලස්සන film 1ක් වගෙයි...!ස්තුතියි ලිපියට...
Kushan
කුශාන්,
ප්‍රතිචාර වලට ස්තුතියි!! වෙලාව තියන හැටියට ෙහාද එත් වැඩිෙදෙනක් ෙනාබලපු film ් ගැන ලියන්නම්. මම පුද්ගලිකව කැම්ති Drama් වර්‍ගෙය film් වලට. ඒවෙගම තමා මම විස්වාස කරන විදිහට Film් බලන්නම්වාෙල බලලා වැඩක් නෑ, ඒෙකතියන හරය හා සිනමාත්මක අගය ගැන අවෙබාදයක් තියෙන්න ඔන.
ෙම වෙබ් අඩවිය පවත්වගන යනවට අපි ෙපාෙතගුරා සෙහාදරයටත් ස්තුති වියයුතුයි.
Suvin
maath baanawa!
Nuwan
Sthuthiyi machan me film eka gena denwuwata...:D
dula
harima lassana film ekak...
Hassy
sub eka wath hadanne nathuwa "මේ ලිපියේ සම්පූර්ණ අයිතිය කුෂාන් රණතුංග සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.." kiyala daanda lajja nadda nikan film eka haduwa kiyala hithagenada inne!!! pissu yakku!
Bandara76
clint eastwood ගේ බොහොමයක් චිත්රේපටි (කව්බෝයි චිත්රේපටිද සමග) ගොඩක් හෙමින් ගලාගෙන යන ඒත් උපරිමව විඳින්න පුළුවන් චිත්රයපටි.1960 දශකයේ සිට මේ දක්වා සිටින ඔස්කා සම්මාන ලාභී අග්රතගනයේ හොලිවුඩ් නලුවෙක් ලෙස මොහු හැදින්විය හැකියි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නේ ඉන්නේ.අනිවාර්යෙන්ම බලනවා.ස්තූතියි මේක ගැන කිව්වට....