කොහොමද යාලුවනේ? ඔන්න මම තවත් දෙමල ෆිලුමක් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක 2016 වසරේ තෛපොංගල් දිනය නිමිති කරගෙන නිකුත් වුනු චිත්‍රපටයක්. ඉතින් පෙබරවාරී 20වෙනිද (අද) උදේ තමා මේකේ හොද පිටපතක් නිකුත් උනේ. පුලුවන් ඉක්මනට මේක කරලා අද ඔයාලගේ අතරට ගේන්න පුළුවන් උනා. මේකෙ හොද පිටපත නිකුත් උනු ගමන් දන්වපු සදුන්…

කොහොමද යාලුවනේ? ඔන්න මම තවත් දෙමල ෆිලුමක් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක 2016 වසරේ තෛපොංගල් දිනය නිමිති කරගෙන නිකුත් වුනු චිත්‍රපටයක්. ඉතින් පෙබරවාරී 20වෙනිද (අද) උදේ තමා මේකේ හොද පිටපතක් නිකුත් උනේ. පුලුවන් ඉක්මනට මේක කරලා අද ඔයාලගේ අතරට ගේන්න පුළුවන් උනා. මේකෙ හොද පිටපත නිකුත් උනු ගමන් දන්වපු සදුන් අයියාට ගොඩාක් ස්තූතිය පුද කරනවා.
චිත්‍රපටය ගැන චුට්ටක් කියන්නම්. මේකේ ප්‍රධාන නළුවා වෙන්නේ ‘උදයනිදි ස්ටාලින්’. ඒ වගේම් ප්‍රධාන නිළිය වන්නෙ ‘ඇමී ජැක්සන්’. ඇමී ප්‍රථම වතාවට තමා, උදනනිදි එක්ක පෙම්වතියගේ චරිතයට රගපාන්න එක් වන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ ‘තිරුකුමරන්’ විසිනි. ඒ වගේම නිෂ්පාදනය කරලා තියෙන්නේ උදයනිදි ස්ටාලින් විසිනි. ඒ වගේම චිත්‍රපටය බෙදා හැරලා තියෙන්නෙත් එයාගේම එනම් උදයනිදිගේම ‘රෙඩ් ජයන්ට් මූවීස්’ ලේබලය යටතේය. සංගීතය සපයලා තියෙන්නේ ‘හැරිස් ජෙයරාඦ් විසිනි. නිකුත් වුනේ 2016 ජනවාරී 14 වෙනිදාය.
කතාව ගැනත් චුට්ටක් කියන්නම්කෝ. කතාව ආරම්භයේදීම කෙනෙකු විසින් කෙනෙකුට ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දෙනවා. පස්සේ එයා යම් ගමකට එනවා එය ක්‍රියාත්මක කරන්න. එහිදී සේදූ (උදයනිදි ස්ටාලින්) ගේ පියාව ඝාතන චෝදනාවකට අත්තඩංගුවට ලක්වෙන සිද්දියක් වෙනවා. ඇත්තටම ඒ ඉද්දිය වෙන්නේ ගොඩාක් සිද්දි වලට පස්සේ තමා. ඒවා ටික ඔයාලා බලන්න. පස්සේ සේදූ තම පියාව බේරා ගන්න කුමක් කරයිද? මුලදී ඝාතන කොන්ත්‍රාත්තුව බාරගත්තේ කවුද? ඇයි ඒ කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ? ඝාතනය කරන්න යන්නේ කවුරුන්වද? ඝාතකයා ඇයි මේ ගමට පැමිනෙන්නේ? මේවාට උත්තර චිත්‍රපටය තුළ අඩංගුය. ඒවා ඔයාලා බලාගන්නකෝ.
එහෙනම් මම ගියා. නැවතත් උපසිරැසියකින් හමුවෙමු. ඔයාලා සැමට ජයෙන් ජයම වේවා!!!
412 MB (HD) කොපිය මෙතනින් බාගන්න
E0F35AC616CFD9606FE84AB4C553DB5ABBE8F6FB Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
16,132 downloadsDownload Gethu-2016.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
34 comments
Sameera
Sadun Danushka
ගොඩ දෙනෙක් දන්නෙත් නැතුව ඇති
මේකේ හොද පිටපතක් ආවා කියලා
මොකද එන්න කලින් දීලා ඉවරයිනේ.
එහෙම තමයි ඉන්න ඕනේ.
බොහොම ස්තුතියි ම්ලලී....kavindugayshan
Bhale Bhale Magadivoy 2015 ane me filumatath sub dennako aluth ekak nani actor inne tnx fore sub jaya wewa
Kulanjana Maduranga
niayamai…tamil nm aniwa balanawa.thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
avish
elama thanx bro. another world movie eakata sub dennako
buddhika
denakam hitiye meke sub eka..thanx wewa..nenu sailaja kiyana telugu movie ekatath puluwannm sub eka denna..digatama sub karanna shakthiya lebewa..
indika
Thanx bro…
ලංකා බ්ලොග් කියවනය
සබ් එකට ස්තූතියි. දමිල වර්ගයෙන් විකට චිත්රපට තමයි ගොඩක් බලන්න කැමති. පුලුවන්නං හොදම විකට ඒව වල සබ් ටිකක් දේනන්න. නැවතත් ස්තූතියි.
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ishara
thank you
jnc
amy akkage new eka, patta
chanaka
tnx bro,godak pin api wenuwen me karana kartawyata,jaya wewa.
Kasun Upeksha
සබට තුති සිරාජ් සහෝ.... පට්ට පහරක් විය යුතුයි....
thisal
සබට තුති සිරාජ් සහෝ….
sanju max
Machan soggade chinna nayna kiyana filumata(700mb hdrip) sub karannako
Thamali herath
අපිට subtitle ඉල්ලන්න ක්‍රමයක් site එකෙ හදන්න.
Mithun Sriyantha
එක නම් හොද යොජනාවක් සහො
avish
මචං vishal ගේ අලුත් එකටත් සබ් දෙන්න thanx mekata
Mithun Sriyantha
ෆට්ට කැල්ලක් නොවැ ඉන්නෙ එක හින්ද බාන්නම සිද්ද වෙනව මෙක... සබ් එකට ස්තුතියි යාලුව . දිගටම දෙන්න හොදම එව ඔබට ජය
Jagath
thanks
Sachintha Sudaraka
මහන්සි වෙලා සබ් එක කරලා දුන්නාට
බොහෝමත්ම ස්තූතියි!
තවත් සබ් එකක් අරගෙන ඉක්මනින්ම
එයි කියලා බලාපොරොත්තු වෙනවා...හසන්ත මාලිංග
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
ජය වේවා :Dනලින් පෙරේරා
ස්තූතියි සිරාජ් සිංහල උපසිරැසියට. ජය වේවා෴
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dinushan
thanks
chalitha
thnks mcn
Sanjith D
udayanidi dakkamai ochchara lssanata natanawa....naluwo wayasata yanna yanna super wenawane...thankzzzzzzzzzz saho sub ekata..
Lasa
mata indian film down karanna hoda torrents site ekak kiyanawada ?
GAME
මචන් කව්රු හරි ටැමිල් "මායා" horror ෆිලුමේ sub එක එක්මනට දෙන්නකෝ....
Sanjaya
සබට ස්තූතියි සහෝ…
madusunk
bro ela wadak bro, billa thelingu film 1k thiyanawa ned?, 1tth sub daannko..
kavi
tnq siraj sahooo...jaya wewaa !!!!!!!!!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
nidi
සිරාජ්,
මහන්සියේ තරමට ප්රතිඵලය ඉහටත් උඩින්!
ලස්සනයි-හැඩයි-අලංකාරයි!
ස්තුතියි!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanx bro... digatama sub denna..