ටික දවසකින් චිත්‍රපටයක් කරපු නැති නිසාවෙන් තමයි මේ ටිකක් වෙනස් චිත්‍රපටයක් කරන්න ආව ගමන් ඉල්ලා ගත්තේ. දැන් ඉස්සර වගේ නෙමෙයි ගන්න දෙයක් ඉතුරුවෙලා නැහැ නෙව… ඒ තරම් කස්ටිය උපසිරැස කරනවා. සමාන්‍යන් අපි ගොඩක් ඝාතකයන්ගේ කතා දකිනවා නෙව වසරකට වතාවක් මේක එහෙව් ඝාතකයෙක් ගැන කියවෙන වෙනස් කතාවක්. හේතුව දෙන්නේ…

ටික දවසකින් චිත්‍රපටයක් කරපු නැති නිසාවෙන් තමයි මේ ටිකක් වෙනස් චිත්‍රපටයක් කරන්න ආව ගමන් ඉල්ලා ගත්තේ. දැන් ඉස්සර වගේ නෙමෙයි ගන්න දෙයක් ඉතුරුවෙලා නැහැ නෙව… ඒ තරම් කස්ටිය උපසිරැස කරනවා.
සමාන්‍යන් අපි ගොඩක් ඝාතකයන්ගේ කතා දකිනවා නෙව වසරකට වතාවක් මේක එහෙව් ඝාතකයෙක් ගැන කියවෙන වෙනස් කතාවක්. හේතුව දෙන්නේ මෙහි කතා නායකයා වෙන්නේ තවමත් කුඩා දරුවෙක් නමුත් ඔහු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඝාතකයෙක් නෙමෙයි අපි කතාව ආරම්භය වෙනකොට. හුදකලාව, නිසි අධ්‍යාපනයක් නොලැබීම, සිරිත් විරිත් නොදන්නාකම වැඩි ගොඩක් හේතු නිසාවෙන් කතාව අවසානය වෙනකොට මේ කුඩා දරුවා ඝාතකයෙක් වෙලා අවසානයි. ඉතින් ඔහු එතනට ගමන් කරන පිට සටහන් තමයි මේ කතාවෙන් අපිට දැකගන්නට හැකි වෙන්නේ.
භයානක චිත්‍රපටයක් ලෙස නම් කෙරුවත් එහෙම දර්ශන නම් දකින්න නැහැ මොකද මේකේ බොහොම දේ හිතට කා වදින්න රටාව තුලින් ලබාදෙන්න තමයි අධ්‍යක්ෂකවරයා උත්සාහ අරගෙන තියෙන්නේ ඔහු නමින් Craig William Macneill. මේක තරමක් පාදක කරගෙන තියෙන්නේ Clay McLeod Chapman ගේ Miss Corpus නම් නවකතාව. මේ වෙනකොට IMDB 5.6 ක අගයකුත් රෝටන් ටෝමාටෝ 61% අගයකුත් ලබාගන්න සමත් වුන මේ කතාවේ රංගනයෙන් දායක වෙන්නේ නම් බොහොම දැක පුරුදු පිරිසක්. ඔවුන් නම් වලින් කියනවා නම් ඉතින් David Morse, Jared Breeze, Rainn Wilson හා Mike Vogel වගේ කිහිප දෙනෙක් නම් කරන්න ඇහැකි,
ඉතින් නරඹන්න කුඩා දරුවෙක් ඝාතකයෙකු දක්වා යන ගමන් මග. තවත් උපසිරසක් එකක් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !
336 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න
A4DD3C599E45CCCB3A425ABDCEC9A68D244C7500870 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
FF046EC69E36A4402FF8558A70698AF6CBBBF35E1.37 GB (BR) කොපිය මෙතනින් බාගන්න
F8FD2D429B4BA323D671C76291AFB7124C27F869 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,977 downloadsDownload The-Boy-2015.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
29 comments
nasha
nasha
i am 1st
Irash
Ela ela niyamai...jaya wewa!!!
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Mithun Sriyantha
Thx you bro.
Mama kamatima drma,horror wage movie walata
@මචන් room මුවී එකෙ BRrip එකට සබ් එක අබ්ඩෙට් එකක් දියන්කො ..දැන් BR rip ඇවිදින් . සබ් එක මැච් වෙයිද, ඉල්ලිම් වලට ඉඩ නැද්ද මෙ සයිඩ් එකෙ දැන්Chami.S
Thanks..
Good Luck.....DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Ravindu Deshapriya
Thanks ayye...
Meka nam hoda ekak wage..Ravindu Deshapriya
Thanks ayye...
meka nam hoda ekak wage...D'O'N
෴ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා….!
ජයවේවා……
බුදු සරණයි.. !!! ෴asitha
ela.
bohoma pinLahiru Amarathunga
tanxxxxxxxxxxxxxxxxxxx bn sub eka dunnata
Purni
එනකම් බලන් හිටපු එකක්. මේකේ පලවෙනි කොටස ගර්ල් හරිම ආසාවෙන් බැලුවේ
Mayura
Math asath Girl ekata. Ai eeta passe apu The Evandada Dragon ekatath asai.
supun
Thanks
Nuwan
ela sub eka aiya ftta ah//// digatama sub oneeeeeeh
Jagath
thanks
හසන්ත මාලිංග
උපසිරැසියට බොහෝම ස්තූතියි සමීර සහෝ...
හොඳ කතාවක් වගේ,
ජය වේවා :DTharaka
සබට බොහෝ ස්තූතියි. ඕන් මාත් බාගත්තා.
නලින් පෙරේරා
ස්තූතියි සමිර සිංහල උපසිරැසියට. ජය වේවා෴
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
බොහොම ස්තුතියි.....
GAME
මචන් කව්රු හරි ටැමිල් “මායා” horror ෆිලුමේ sub එක එක්මනට දෙන්නකෝ….
Sanjaya
සබට ස්තූතියි සහෝ…
sahan
Ela ela. Hodha arthayak thiyana filumak... sub 1 thanks lot
mithun
ෆිල්ම් එක නම් සුපිරියි කියන්න ඔනෙ.. (යකාගෙ පොඩි එකෙක්නෙ මු..) එහෙම කියනවට වඩ මෙ ෆිල්ම් එකෙන් හිතන්න සලස්වන දෙවල් එමටයි. මෙ පොඩී එකා මනසිකව, අදික කොපයට වැටෙන්න හෙතුව නියමෙටම ස්මතු කරනව මුවී එකෙන්..
මට නම් ෆිල්ම් එක සුපිරියි . මචන් ඔයා කොහොමද මෙ වගෙ නිර්මාණය තොරගන්නෙ කියන එක තම මට තියෙන ප්‍රශ්නෙ .....
මොකද ඔබ ලබාදිල තියෙන චිත්‍රපට හාත්පසින් සුපිරිම අරුතවල් තියෙන මුවී.. උපසිරැසි නම් උපරිමයි දිගටම හොදම නිර්මාණය දෙන්න බ්‍රො.. ගොඩක් තුති මෙ කරන සෙවෙටnidi
film eka amuthu wunath, supurudu widiyata rahata subs deela thiyenawa. Sameera, samahara welawata hithenawa meka dhadi mano wigrahayak karana film ekak neda kiyalath....enga kilipola yana tharame horror gathiyakuth thiyena me wenasma kathawa thora gaththata thanks. Mithun kiyala thiyena kathawa godak eththa.idiriyedi yali hamu wemu!
Amalka Himeshan
Thanks sub ekata aniva banava
Supun shanika
ස්තූතියි සබ් එලට ජයවේවා !
Advertisement

ela bro