අද මම හොල්මන් චිත්‍රපටියක් ඕගොල්ලන් වෙනුවෙන් baiscopelk වලට දාන්න කියලා හිතුනා, මම කොහොමත් හොල්මන් චිත්‍රපටි බලන්න කැමති කෙනෙක් නිසා මම ගුරාට එවන ගොඩාක් චිත්‍රපටි හොල්මන් චිත්‍රපටි වේවි… මෙම චිත්‍රපටිය Danny Draven අධ්‍යක්ෂණය කරමින් හා තිර රචනය ලිවීමෙන් 2009 මැයි 26 ඇමරිකාවේදී තිරගත කිර…
අද මම හොල්මන් චිත්‍රපටියක් ඕගොල්ලන් වෙනුවෙන් baiscopelk වලට දාන්න කියලා හිතුනා, මම කොහොමත් හොල්මන් චිත්‍රපටි බලන්න කැමති කෙනෙක් නිසා මම ගුරාට එවන ගොඩාක් චිත්‍රපටි හොල්මන් චිත්‍රපටි වේවි…
මෙම චිත්‍රපටිය Danny Draven අධ්‍යක්ෂණය කරමින් හා තිර රචනය ලිවීමෙන් 2009 මැයි 26 ඇමරිකාවේදී තිරගත කිරිම ආරම්භ කෙරුණි.
එහෙනම් මම කථාව පොඩ්ඩක් විතර කියන්නම්;
ඇලීසා(Danny Draven) තම කරදරකාරී පෙම්‍වතාගෙන් බේරීම සදහාත්, රැකියාවක් සදහාත්, සිත නිදහස් කර ගැනීම සදහාත් ගෘහ පාලිකාවක් වශයෙන් “වූ”(Shirley To) මහත්‍මියගේ ගෙදර රැකියාවකට යයි.. වූ මහත්‍මියගේ ගෙදර පරිසර නිස්‍කලංක තැනක් වූ හෙයින් හා එහිදී ඇය නිදහස් ජීවිතයක් ගතකිරීමට ලැබෙන නිසාත් සතුටින් තම රැකියාව බාර ගන්‍නා ඇලීසා තම රාජකාරිය නිසි අයුරින් ඉටු කරදෙනු ලබයි.. කෙසේවෙතත් අමුතු ආකාරයේ සංස්‍කෘතියක් ඇති “වූ” මහත්‍මියගේ ගෙදර මාසයක කාලයක් මියගිය පුද්‍ගලයන් වෙනුවෙන්(හොල්‍මන් වෙනුවෙන්) වෙන්‍කර පූජා පවත්‍වනු ලබයි..මෙම පූජා කාලය තුලදී අමුතු අකාරයේ සිදුවීම් රාශියක් වූ මහත්‍මියගේ ගෙදර සිදුවෙනවා…
මෙම පූජා මඟින් භූතයන් පලවා දැමිය හැකි වේවිද? මෙම භූතයන්‍ට අවශ‍්‍ය කරනා දේ මොනවාද? ඇලීසා මෙම භූතයන්ගේ කථාව පිළිගණීවිද?? බාලම බලන්‍නකෝ…
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රන්දික පෙරේරා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
26 comments
Chinthaka
Anonymous
Meka niyama film eka
chamila
අපි මෙම භූතයාගේ කථාව පිළිගණීවිද?? ;) ඉදලම බලන්නකෝ… :x
kolla
රන්දික දාන බූත ෆිල්ම් වලට අපේ ගුරා බයවෙලා වගේ :P :) :(
Suvin
eye mata holman wena wadak unaa! Harry Potter aluth 1 wena site 1kin baala ude balanna hadaddi Key1k illanawa play wenna! "baiskop" witharai honda! anith hama ekaama apiwa Rawattanawa! mata okunwa ahu unoth......#!#*
Udara
එල එල මමත් හොල්මන් ෆිල්ම් වලට ආසයි.
හැබැයි දැන් යන හොල්මන් ෆිල්ම් වලට බය වෙන්නෙ නැ.
බලමු මේකටවත් බය වෙයිද කියලා!Udara
"At the moment we are performing maintenance!"
kawuru hari mata mei torant eka baapu kenek torant eka miidiyaafayar ekata ap karandako
Udara
"At the moment we are performing maintenance!"
කවුරු හරි මට මේ ටොරන්ට් එක බාපු කෙනෙක් ටොරන්ට් එක මීඩියාෆයර් එකට අප් කරන්ඩකො
-බිன்ku-
කවුරු හරි ඇඳන් මෙට්ටන් සෝදා දෙන ජොබ් එකක් පටන් ගත්තොත් හොඳයි. මේ රන්දිකයා දානවා යන හොල්මන් ෆිල්ම් බලලා හීනෙන් බය වෙන අසරණයන්ගේ යහපත වෙනුවෙන්.
දවසක් ඕක හොඳ එකක් වෙන්න ඇති කියලා යාලුවෙක්ට අනුමත කලා. මෑන් බලලා මට අමු ජුවල් දොස් කිව්වා.
ඇයි දන්නවද?
ඒයාගේ නංගි එදා එයා එක්ක බාගයක් බලද්දී එයාගේ ඇදේම නිදි ගිහින්ලු. මෑන් බිම නිදාගෙන. පස්සේ බැලින නම් නංගි හීනෙන් බය වෙලා තෙමාගෙන.
බි පෙ සි!
Lahiru Randika
@Chinthaka : හොල්මන් උනොත් මට කියන්න මම දන්නවා හොද කට්ටාඩියෙක්..... හික්z...
@නිර්නාමික : අනිවා මේක නියමයි...
@chamila : භූවාහා.... මෙම භූතයාගේ කථාව පිළිගනිත්වා.... හික්z...
@kolla : ගුරා හොදටම බයවෙලා වගේ තමා... ගුරා කොහොමත් හොල්මන් චිත්‍රප්ටි වලට බයයිනේ... හික්z....
@Suvin අපේ ගුරාගාව හොර බොරු වංචා නෑ... ඒ ක සහතිකයි..
@Udara ම් ම් ඔව් දැන් තියන ගොඩාක් ඒවා බයවෙන්නෙ නෑ තමයි.. හැබැයි චීන හොල්මන් චිත්‍රප්ටි නම් ටිකක් හොදයි..
Udara යා භය වේවා කියලා ඔන්න මම ප්‍රාර්ථනා කළා,,, හික්z........
dan download karalaa balanna mama hithanne na thaama oya kiyana problem 1ka ethi kiyalaa..@-බිன்ku- : ඒකනේ කියන්නේ මම ඔන්න රැකියා අවස්ථාවකුත් හදලා දුන්නා.... අපි රටටත් සේවයක් කළා එහෙනම්.. හික්z...
panchaz
aaka nemei ko mey gura
Anonymous
niyama holman kathawak wagee
Uraj Deemantha
@ panchaz :- සුදු වෑන් ඇවිත් නෑ..... ටෙලිකොම් එකෙන් උස්සලා නෑ..... :P ගුරා ඉන්නවා...... :)
මචෝ මම කලිනුත් කිවුවේ, ගුරා ඉන්නවා...... :D ඒ උනාට පොර මාර බී සී...... :( ඒ නිසා මේ දවස් ටිකේ වැඩිය පේන්න නැති වෙයි.....!! :)
Uraj Deemantha
ගුරා බි සී කියලා කට්ටිය බය වෙන්න එපා..... :) හැමදාම ෆිල්ම් දෙනවා...... :D ගුරා free වුන වෙලාවට එයි මේ පැත්තේ...... :)
naveen
Mama meka baluwa...
හසී
බුවහා....!!!
හිහ්..බයවුනාද?
ඔන්න මමත් බාමී...!!!AL1717
Mata Nam Bayai Wage ban.
iampissa
aiyo mekata baya wen nane
thathvka bawa godak aduiරොයිලි
බය වෙන්න එකක්. එල එල බාමු බාමු :)
Gamage
නියම Film එක...........
RANUSHKA
WADAKERANNA
රොයිලි
සබැඳුම යාවත්කාලීන කර ඇත.
elazzzz
patta film eka.maxxxaaa
dhanuka
elafilm eka
math bamiAnonymous
mewa beluwane. ekale mata comment danna beri wela.
Ramraj
ud comment eka mage. eka ano wela.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
හොල්මන්....!
mewa balala api holman weida? :P