මෙම කථාව ටිකක් පරණ උනත් මෙම කථාවේ අර්ථය සෑහෙන්න අගය කරන්න ඕන..මොකද මෙම කථාව සමාජයේ කෙරෙන භීෂණ වංචා හා පැහැර ගැනීම් සම්බන්ධයෙන් දිග හැරෙන්නක්..සමහරවිට හැමදේනාගේම ආකර්ශණය දිනාගන්න එකක් නෑ..හැබැයි හොද අවධානයෙන් මුලසිට අවසානයතෙක් නැරඹුවොතින් කථාව මොනතරම් සධාරණද කියලා ඕගොල්ලන්ටම බලාගන්න පුලුවන් වේවී.. “…

මෙම කථාව ටිකක් පරණ උනත් මෙම කථාවේ අර්ථය සෑහෙන්න අගය කරන්න ඕන..මොකද මෙම කථාව සමාජයේ කෙරෙන භීෂණ වංචා හා පැහැර ගැනීම් සම්බන්ධයෙන් දිග හැරෙන්නක්..සමහරවිට හැමදේනාගේම ආකර්ශණය දිනාගන්න එකක් නෑ..හැබැයි හොද අවධානයෙන් මුලසිට අවසානයතෙක් නැරඹුවොතින් කථාව මොනතරම් සධාරණද කියලා ඕගොල්ලන්ටම බලාගන්න පුලුවන් වේවී..
“Vondie Curtis-Hall” අධයක්ෂණය කළ මෙම චිත්‍රපටිය 2006 ජුනී මස 23 වෙනි දින සිට ඇමරිකාවේ ප්‍රදර්ශණය ආරම්භ කෙරුණි.කථාව ගොඩනැගෙන්නේ තම පැහැර ගත් කුඩා පුතුව බේරා ගැනීමට වෙහෙසෙන, අතීතයේදී අපරාධ වලට සම්බන්ධ උනත් පසුව තම ජීවිතය සාර්ථකව ගෙනයාමට උත්සහා ගන්නා පියෙකු හා අපරාධ කල්ලියක් වටායි..
ලිපිය – රන්දික පෙරේරා

11 comments
marvelTracker
panchaz
dan baiscopelk eke dana films samabarathawayak athuwa danwanam hugak hodai mehemai jokes, action, romantic oya okkoma hama week ekakama site ekata damma nam ela??
dan holman aawai action aawai ney baicope eke thiyenneyaakai kiuwe mama nikan adahasak witarai kiuwe
umith
ඇත්තටම ඔයා අපි වෙනුවෙන් කරන සත්කායට බෙහෙවින්ම ස්තතියි.ඒ වුනාට මෙි film බාගන්න විදිහ පැහැදිලි කරන්න පුලුවන්ද ( sumith)
kolla
මම ගුරා එනකන් ඉන්නේ අල්ලගන්න :s :O
maneesh
top clz film guys....watch it....end is...****.....
naveen
ගුරා ඵනකන් ෆිල්ම් බාන්නෙත් නෑ... බාපුව බලන්නෙත් නෑ....
Uraj Deemantha
@ Naveen :- පිස්සු කෙලින්න එපා....... බාපන්.... ඒ වගේම බාපුවා බලපන්..... :D ගුරා එයි free වෙලාවක් ලැබුනු ගමන්ම....... :)
පොතේ ගුරා
@marvelTracker! අනිවා අනිවා මචන්..ෆිල්ම් එක එළ!
@panchaz !තැන්කූ මචෝ අදහසට..ඒත් ඇක්ශන් ෆිල්ම් වගේ කොමඩි ෆිල්ම් ගොඩක් නිශ්පාදනය වෙන්නෙ නෑ නෙ (කොමඩි ෆිල්ම් ආවත් සයිට් එකෙන් දෙන්න තරම් හොද ඒව එනව අඩුයිනෙ)..ඉතින් එහෙම විවිධත්වයක් ඇති කරන්න අමාරුයි,ඒත් අපි හැමවෙලාවෙම උත්සාහ කරනව මචන්..
@kolla !ඕං අපි ආවෝ!
@maneesh! අනිවා මචන්..
@naveen !ඔන්න අපි ආවෝ..ආයෙ කවද එන්න ලැබෙයිද දන්නෙ නෑ බන්..ඉක්මනට මේ අවුල් සහගත තත්ත්වය විසදනව.. :)
@Uraj Deemantha! ඒකනෙ බන්..ඉක්මනට මේ ගැන කියල ලිපියක් දාන්න ඕන.. :)
AL1717
Bamu Bamu
රොයිලි
බාමු බාමු. කාලෙකින් නේ ආවේ, ගොඩක් තියෙනවා වගේ බලන්න :)
Nimantha
ko bn subtitle\
Related
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Supergirl (2026) Sinhala Subtitles | පළිගැනීම අරමුණු කරගත් මෙහෙයුම [සිංහල උපසිරසි] [Bluray Update]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Supergirl-cover-OUT.png)
Supergirl (2026) Sinhala Subtitles | පළිගැනීම අරමුණු කරගත් මෙහෙයුම [සිංහල උපසිරසි] [Bluray Update]
2026Movie
![Dhamaal 4 (2026) with Sinhala Subtitles | නැවතත් නිදන් සොයා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Dhamaal-4-2026-1.jpg)
Dhamaal 4 (2026) with Sinhala Subtitles | නැවතත් නිදන් සොයා [සිංහල උපසිරසි සමඟ]
2026HindiMovie
![Just Play Dead (2026) Sinhala Subtitles | කවුද කාටද වැඩේ දෙන්නේ….? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Just-Play-Dead-2026-2.jpg)
Just Play Dead (2026) Sinhala Subtitles | කවුද කාටද වැඩේ දෙන්නේ….? [සිංහල උපසිරසි]
2026EnglishMovie
![KJQ: King Jackie Queen (2026) Sinhala Subtitles | පාතාලය බිහි වන්නේ සමාජයෙන්මය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/KJQ-King-Jackie-Queen-2026-1.jpg)
KJQ: King Jackie Queen (2026) Sinhala Subtitles | පාතාලය බිහි වන්නේ සමාජයෙන්මය [සිංහල උපසිරසි]
2026TeluguMovie
![Newton’s 3rd Law (2026) Sinhala Subtitles | නිව්ටන් සහ කර්…මය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/NEWTONS-3RD-LAW-2026-1.jpg)
Newton’s 3rd Law (2026) Sinhala Subtitles | නිව්ටන් සහ කර්…මය [සිංහල උපසිරැසි]
2026TeluguMovie
Hadai wage .. banna danawa