ඔන්න නාට්‍යමය ෆිල්ම් බලන්න අකමැති අයට තමයි මේ ඇක්ෂන් ෆිල්ම් එක. ප්‍රසිද්ධ නලුවන් දෙදෙනෙක් වන කොලින් ෆැරල් හා ජේමි ෆොක්ස් ගේ රංගනයෙන් හැඩවී ඇති මෙහි කතාව අනුව මොවුන් දෙදෙනා මියාමි පොලිසියේ සේවය කරමින් සිටිනවා. මේ අතර තහනම් මත්ද්‍රව්‍ය ප්‍රවාහකයින් පසුපස ලුහුබඳිමින් සිටින FBI ආයතනයට අයත් පරීක්ෂකයින්…

ඔන්න නාට්‍යමය ෆිල්ම් බලන්න අකමැති අයට තමයි මේ ඇක්ෂන් ෆිල්ම් එක. ප්‍රසිද්ධ නලුවන් දෙදෙනෙක් වන කොලින් ෆැරල් හා ජේමි ෆොක්ස් ගේ රංගනයෙන් හැඩවී ඇති මෙහි කතාව අනුව මොවුන් දෙදෙනා මියාමි පොලිසියේ සේවය කරමින් සිටිනවා.
මේ අතර තහනම් මත්ද්‍රව්‍ය ප්‍රවාහකයින් පසුපස ලුහුබඳිමින් සිටින FBI ආයතනයට අයත් පරීක්ෂකයින් දෙදෙනෙක්, ඔත්තු සපයන්නෙක් හා ඔහුගේ පවුල මියාමි නගරයේදි ඝාතනයට ලක් වෙනවා. ඊට හේතුව වන්නේ එම ආයතනයේ රහස්‍ය තොරතුරු ජාවරම් කරුවන් අතට පත් වීමයි. ඉතින් එම ආයතනයට අදාල නැති පොලිස් පරීක්ෂකයින් දෙදෙනෙක්ව මත්ද්‍රව්‍ය මිලදි ගන්නන් ලෙස වෙස් ගන්වා ජාවාරම් කරුවන් වෙතට යැවීමට තීරණය කරනු ලබනවා.
ඉතින් ඔවුන් දෙදෙනා සාර්ථක වෙයිද? ඉතා හොඳ සංවිධානාත්මක බාවයෙන් කටයුතු කරන ජාවාරම් කරුවන් ගේ එම බලකොටු කඩා දමන්නට මොවුන්ට හැකිවෙයිද? මෙතනින් එහාට කතාව බැලීම ඉතින් ඔබට බාරයි. ඇක්ෂන් ෆිල්ම් වලට කැමැත්තක් දක්වන්නන් අනිවා බාගෙන බලන්න.
ලිපිය – රොයිලි ප්‍රනාන්දු

26 comments
chamila
Lakmal
Gura Royli ta kiyanna tikak wadipura subtitle karanna kiytala. Hindi fillm walata dammoth godak kamathi wei.
Obata jaya!..DareDevil
මාත් ගොඩ.... :)
Echalon_NSA
විස්කි වැඩක් මචා
Chinthaka
ela ela
aniwa banawa :Dchathurarcrc
කො මේ ගුරා.......
Uraj Deemantha
හික්ස්...... :D ගුරාව සුදු වෑන් එකකින් උස්සලා........!! :P
වැඩේ දීලා තියෙන්නේ ටෙලිකොම් එකන්ලු.........!! :P
මුගේ වැඩ නිසා, හැමෝම films බාන්න අරන්...... ටෙලිකොම් එකට කරදරලු...... ඒකයි පොරව උස්සලා තියෙන්නේ..........!! :P
Lahiru Randika
රොයිලියා දුන්නොත් ආයි අහන්න දෙයක් තියනවාද.... අද මට බාගන්න වගයක් තියනවා.. ඉවරඋන ගමන් මේක බානවා..
රොයිලියාට හා ගුරා ට පිං වේවා... ස්තූතීයි.... :D
අමිල
එළ මයි
Rotiya
අඩො රොයිලියා ගුරාට මක් වෙලද?
ටෙලිකොම් එකේ එවුන් අවිත් දීල වත් ද පොරි හෑලෙන්ඩඑල එල
අපි බානවො..panchaz
ane machan kaaleykin unrated comedyak baluwe naha
puluwanam daapankoaaka nemei happy bday රොයිලි ප්‍රනාන්දු sahodarayata
:::SlaPp3r:::
ෆීල්ම් එක නම් බැලුවා ඒත් කෝ බන් අපෙ ගුරා............?
kolla
බැලුවා බැලුවා
රොයිලි
පොතේ ගුරෝ කරුණාකරලා අර උපන්දින දැන්වීම අයින් කලානම් හොඳයි. දැන් ඒක පහුවෙලා දවසකුත් ගිහින් නිසා.
@ Lakmal,
මමත් කැමතියි බන් සබ් වැඩේ ෆිල්ම් ගොඩකට හා දිගටම කරගෙන යන්න. ඒත් මචං මට සප් එකක් දෙන්න එකෙක්වත් නෑනේ. ලයින් 1800 වගේ තියෙන එකක් දාන්න සෑහෙන කට්ටක් කන්න ඕනා බං. :(
Uraj Deemantha
සුදු වෑන් ආවෙ නෑ.... ටෙලිකොම් එකෙන් උස්සලා නෑ.... ගුරා ඉන්නවා....!!! :D
udith
දැන් torrent බාගන්න පුලුවන්ද අවුලක් නැත්ද?
maneesh
ela movie eka......mama baluwa...
AL1717
Baamu Balama :D :D
nilanthaherath
guro. machan ussalanam ayuda penannanam yanna epa. apita film balana chance eka nati wenava. meka baanawa. guratai railiyatai tahanks kiwwa.
Dd
රොයිලි ගොං පොන්නයගෙ එක සබ් එකක් වත් නෑ .. ඌ අයින් කරල ..
naveen
මම මේක බලල තියෙනව, ඵළ... ඵ්ත් බං කෝ මේ ගුරා.... අනේ ගුරෝ දැන් හැංගිලා හිටියා ඇති බං හා.. හා.. වර ඵලියට.,
පොතේ ගුරා
@chamila!එහෙනම් එළ මචෝ!
@Lakmal ඒත් මචෝ ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න පුරුදු උන අය හින්දි ෆිල්ම් බලනව අඩුයි..ඒත් රොයිලි සහෝ වෙනස් වෙනස් චිත්‍රපට තෝරගෙන උපසිරැස දායි..
@DareDevil!එළ එළ මචෝ..
@Echalon_NSA!තැන්කූ තැන්කූ සහෝ..
@Chinthaka !එලzz..ෆිල්ම් එක උපරිමයි..
@chathurarcrc ! මම මෙ අදවස් වල බරපතල විදියට බිසී මචෝ..සයිට් එක පැත්තෙ එන්න උනෙත් නෑ හරියට..ඒ නිසා කළමණාකාරීත්වයේ වෙනසක් වෙයි ළගදිම..
@Uraj Deemantha !හික්z..මූ මම නැති එක ගැන දූශමාන ආරංචි පතුරවල..අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණයක් මේක නම්..
@Lahiru Randika!ඒකනෙ..මේක නම් උපරිමයි බන්..ලංකාවෙ හෝල් වලත් ගියා.බලපන්කො..මැක්සා!
@අමිල !අනිවා
@Rotiya !හික්z..නෑ බන් මම තාම යහතින්..ඒත් මේ දවස් වල අන්තර් ජංජාලෙන් ඈත් වෙන තරමට බිසී..ඒකයි..
@panchaz!එළ මචන්..ඉක්මනට දෙන්න බලන්නම්.. :)
@:::SlaPp3r::: !ගුරා මිසින්ග් බන්..
@kolla !එළ එළ සහෝ
@!රොයිලි සොරි වේවාමචෝ ..අපේ අනික් ඇඩ්මින් බුවා ඒක අයින් කරල ඕං!
@Uraj Deemantha!@තැන්කූ සහෝ කෝල් කළාට.. :)
@udith !ඒ කිව්වෙ බන්z?
@maneesh !අනිවා මචන්..උපරිමයි..
@AL1717 !එළ එළ..උබ අනිවා ආස වෙයි බන් මේකට..
@nilanthaherath!හික්z..නෑ බන්..මළත් ආයුධ නම් පෙන්නන්න යන්නෙ නෑ..හික්z..
@naveen! ඔන්න මචෝ උඹ කිව්ව නිසාම එළියට ආව..
හැමෝටම තැන්කූ වෙන්න ඕන මා ගැන මේ තරම් හෙව්වට.. :)ඒ බව දැක්කම පුදුමත් හිතුන සතුටුත් හිතුනා..හැමෝම සමාවෙන්න ඕන මෙහෙම කෙටි උත්ත‍්ර දීල මාරු වෙන එක ගැන..හික්z..!
chana
subs oni
Dhanushka
Miami vice film eke sinhala sub download krnne khmda
tharindupht9
meke down krnna behene
kevinzroxx
ko bn sub nane
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මම නම් ගොඩ... :P